Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආනයනයට_සීමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි

මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ ඩොලර් මිලියන 500 කින් හෝ ඩොලර් මිලියන 1000 කින් සීමා කිරීමට පියවර ගන්නා බව අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි. හම්බන්තොට ඉදිකරන ලද උදාගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අග්රාමාත්යවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා,

“ගෝලීය ආර්ථික අර්බුදයක් අද ඇතිවෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඩොලරය ශක්තිමත් වෙලා. තෙල් මිල වැඩිවෙලා. රුපියල විතරක් නෙමෙයි, හැම රටකටම වාගේ බලපානවා.“

“2008 දී ඇමරිකානු ආර්ථිකය කඩා වැටුණාම, ඒ රටේ ආයෝජකයෝ බොහෝ දෙනෙක් ඒ මුදල් පිටරට ගෙනිච්චා. එදා අපි කිව්වා, මේ මුදල් ඇමරිකානු ආර්ථිකය හොඳ වුණ දවසේ, ආපහු ඇමරිකාවට යනවා.“

“ඇමරිකාවේ මහ බැංකුව මේ අවුරුද්දේ දෙවතාකවක් ඩොලර් එකේ පොළිය වැඩි කළා. ඕක වුණාට පස්සේ ඉතිං හැම එක්කෙනාම ඩොලර් එක පිටිපස්සේ ගියා.“

“ඒක තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. මෙහාට මුදල් ගෙනාපු අය ඔක්කොම ආපහු ඒ මුදල් ගෙනියනවා. ඒ නිසා අපේ මුදල්වල වටිනාකම අඩුවෙනවා.“

“දැන් වෙලා තියෙන්නේ අපේ ආනයනකරුවන් වැඩිවැඩියෙන් ඩොලර් ඉල්ලනවා භාණ්ඩ මිල දීලා ගන්න.“

“අපේ අපනයනකරුවන් පිටරට තියෙන ඩොලර්, එක සැරේම ලංකාවට ගේනනේ නැහැ. තව ටික කලක් තියෙනවා, ලාබේ වැඩිකර ගන්න.“

“අපි බැලුවේ විශේෂයෙන්ම, සමහර අංශවල ආනයනය කිරීමට, වැඩිපුර තීරුබදු දාලා, පුළුවන් නම් අපේ ආනයනය තවත් ඩොලර් මිලියන 500 කින් නැත්නම් මිලියන 1000 කින් සීමා කර ගන්න.“

මේ සම්බන්ධ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.

[YOUTUBE]VLd8ndHHAEc[/YOUTUBE]

[QUOTE="neyohk, post: 23660769, member: 554983"] [CENTER][SIZE="5"][COLOR="Black"][B]රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි [/B][/COLOR][/SIZE] [/CENTER] [SIZE="4"][COLOR="black"]මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ ඩොලර් මිලියන 500 කින් හෝ ඩොලර් මිලියන 1000 කින් සීමා කිරීමට පියවර ගන්නා බව අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි. හම්බන්තොට ඉදිකරන ලද උදාගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අග්රාමාත්යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා, “ගෝලීය ආර්ථික අර්බුදයක් අද ඇතිවෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඩොලරය ශක්තිමත් වෙලා. තෙල් මිල වැඩිවෙලා. රුපියල විතරක් නෙමෙයි, හැම රටකටම වාගේ බලපානවා.“ “2008 දී ඇමරිකානු ආර්ථිකය කඩා වැටුණාම, ඒ රටේ ආයෝජකයෝ බොහෝ දෙනෙක් ඒ මුදල් පිටරට ගෙනිච්චා. එදා අපි කිව්වා, මේ මුදල් ඇමරිකානු ආර්ථිකය හොඳ වුණ දවසේ, ආපහු ඇමරිකාවට යනවා.“ “ඇමරිකාවේ මහ බැංකුව මේ අවුරුද්දේ දෙවතාකවක් ඩොලර් එකේ පොළිය වැඩි කළා. ඕක වුණාට පස්සේ ඉතිං හැම එක්කෙනාම ඩොලර් එක පිටිපස්සේ ගියා.“ “ඒක තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. මෙහාට මුදල් ගෙනාපු අය ඔක්කොම ආපහු ඒ මුදල් ගෙනියනවා. ඒ නිසා අපේ මුදල්වල වටිනාකම අඩුවෙනවා.“ “දැන් වෙලා තියෙන්නේ අපේ ආනයනකරුවන් වැඩිවැඩියෙන් ඩොලර් ඉල්ලනවා භාණ්ඩ මිල දීලා ගන්න.“ “අපේ අපනයනකරුවන් පිටරට තියෙන ඩොලර්, එක සැරේම ලංකාවට ගේනනේ නැහැ. තව ටික කලක් තියෙනවා, ලාබේ වැඩිකර ගන්න.“ “අපි බැලුවේ විශේෂයෙන්ම, සමහර අංශවල ආනයනය කිරීමට, වැඩිපුර තීරුබදු දාලා, පුළුවන් නම් අපේ ආනයනය තවත් ඩොලර් මිලියන 500 කින් නැත්නම් මිලියන 1000 කින් සීමා කර ගන්න.“ මේ සම්බන්ධ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.[/COLOR][/SIZE] [CENTER][YOUTUBE]VLd8ndHHAEc[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom