Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආනයනය හා අපනයනයේදී ගැනුම්කරු /විකුණුම්කර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආනයනය හා අපනයනයේදී ගැනුම්කරු /විකුණුම්කර

ආනයනය හා අපනයනයේදී ගැනුම්කරු /විකුණුම්කරු සමග මුදල් ගනුදෙණු කිරීම

අපනයනකරු සහ ආනයනකරු අතර ඇතිවන වෙළඳ ගිවිසුමේදී භාණ්ඩ සඳහා මුදල් ගෙවන ආකාරය තීරණය වේ. මෙය තීරණය වන්නේ දෙපක්ෂය අතර ඇති අන්‍යෝන්‍ය අවබෝධයත්, ගණුදෙනුව ආශ්රිත අවදානමත්, භාණ්ඩ ඇණවුමේ විශාලත්වය ආදී කරුණු මතයි. විදේශ වෙළඳ ගණුදෙනුවලදී භාවිතා වන ගෙවීම් ක්‍රම පහත දැක්වේ. :

භාණ්ඩ නැව්ගත කිරීමට පෙර මුදල් ගෙවීමේ ක්‍රමය (Advance Payment)

මෙම ක්‍රමය යටතේ ආනයනකරු විසින් අපනයනකරු වෙත භාණ්ඩ නැව්ගත කිරීමට ප්‍රථම මුදල් එවනු ලබයි. මෙම මුදල් ජාත්‍යන්තර මුදල් ඇණවුමක් මගින් හෝ විදුලි පැවරුමක්(Telegraphic Transfer) මගින් හෝ බැංකු අණකරයක්(Bank Draft) මගින් ගෙවිය හැක. මෙලෙස මුදල් ගෙවීම නිසා අපනයනකරුට මුදල් නොලැබේය යන සැකය ඇති නොවේ.

ණයවර ලිපි - (Letters of Credit(L/C) )

මෙම ක්‍රමය යටතේ දෙපාර්ශ්වය අතර ඇති කරගත් ගිවිසුම අනුව කටයුතු කරන්නේ නම් ආනයනකරු/ගැනුම්කරු විසින් තම රටේ බැංකුව මාර්ගයෙන් අපනයනකරුගේ නමට ණයවර ලිපියක් විවෘත කිරීමෙන් අපනයනකරුට මුදල් ලබාගත හැකිවේ. එනම් ආනයනකරු තම රටේ බැංකුව මාර්ගයෙන් හර ගිණුමක් විවෘත කිරීමයි. මෙම හර කිරීම කරනු ලබන්නේ අපනයනකරු විසින් ගිවිසගත් අන්දමට ක්‍රියාකර ඇති බවට බැංකුව සෑහීමකට පත් වන්නේ නම් පමණි. වෙනත් අයුරකින් පවසන්නේ නම් ණයවර ලිපියක් විවෘත කිරීම යනු ගැනුම්කරු විසින් ගැනුම්කරුගේ බැංකුව අපනයනකරුට මුදල් ගෙවන බවට කොන්දේසි සහිතව පොරොන්දු වීමයි.

ලියවිලි මත මුදල් ගෙවීම (Documentary Collection)

ආනයනකරු, ආනයනිත භාණ්ඩ සඳහා මුදල් තම රටේ බැංකුවක තැන්පත් කරයි. භාණ්ඩ නැව්ගත කිරීම ගිවිසුම් ප්‍රකාරව සිදුවුණි නම් , එම මුදල් අපනයනකරු ගණුදෙනු කරන ඔහුගේ රටේ බැංකුව වෙත ආනයනකරුගේ බැංකුව මගින් එවනු ලැබේ.

මේ හරහා මුදල් ගෙවන ක්‍රම 2 කි :

ගෙවීම පිට ලියවිලි (D P ක්‍රමය) - Documents against payment

අපනයනකරු භාණ්ඩ නැව්ගතකොට ප්‍රධාන අපනයන ලියවිලි එනම් විනිමය බිල්පත, නෞභාර පත්‍රය(Bill of Lading), රක්ෂණ සහතිකය, ඉන්වොයිසිය (Invoice), ප්‍රභවස්ථාන සහතිකය (Certificate of Origin), ඇසුරුම් සහතිකය (Packing List) සහ වෙනත් අදාල සහතික ආනයනකරුගේ බැංකුව වෙත යවනු ලබයි. මේ අනුව ආනයනකරු තම බැංකුව මාර්ගයෙන් විනිමය බිලට මුදල් ගෙවා එයට අමුනා ඇති අපනයන ලියවිලි බාරගෙන භාණ්ඩ වරායෙන් මුදාගනී. මෙම මුදල් ආනයනකරුගේ බැංකුව විසින් අපනයනකරුට එවනු ලබයි. ආනයනකරු විනිමය බිලට මුදල් නොගෙවා පැහැර හැරියහොත් මෙම අපනයන ලියවිලි ඔහුට නොලැබේ. එවිට ඔහුට වරායෙන් භාණ්ඩ මුදවා ගැනීමේ හැකියාව නොලැබේ.

ප්‍රතිග්‍රහණය මත ලියවිලි (D A ක්‍රමය) (Documents against acceptance)

මෙම ක්‍රමය අනුව ආනයනකරු/ගැණුම්කරු සිය බැංකුවට ගොස් අපනයනකරු විසින් සෘජුවම බැංකුවට එවා ඇති විනිමය බිල ප්‍රතිග්‍රහණය කර එයට අමුණා ඇති, අපනයන ලියවිලි බාරගෙන වරායෙන් භාණ්ඩ මුදාගනී. ආනයනකරු එම විනිමය බිලට මුදල් ගෙවන්නේ කල්පිරුණු පසුවයි. මෙම කල්පිරෙන කාල සීමාව දෙපාර්ශ්වය ගිවිසගත් පරිදි දින 30, 60 හෝ 180 ආදී වශයෙන් වෙනස් විය හැක.

විවෘත ගිණුම් ක්‍රමය (Open Accounts)

විවෘත ගිණුම් ක්‍රමය යටතේ අපනයනකරු විසින් මුදල් ලබා ගැනීමට පෙර ආනයනකරුවෙත භාණ්ඩ නැව්ගත කිරීම කරනු ලැබේ. ආනයනකරු සහ අපනයනකරු ගිවිසගත් පරිදි යම් ඉදිරි දිනයකදී මුදල් ගෙවන බවට ආනයනකරු අපනයනකරුට පොරොන්දු වෙයි. මෙම ක්‍රමය යටතේ අපනයනකරුට මුදල් හා භාණ්ඩ සම්බන්ධව අවදානමක් දැරීමට සිදුවෙයි. එම නිසා මෙම ක්‍රමය යටතේ අපනයනය කරනු ලබන්නේ අපනයනකරු හා ආනයනකරු ඉතා හොඳින් දැන හඳුනන්නේනම් පමණි.

තොග ගිණුම් ක්‍රමය (Consignment Accounts)

මෙම ගිණුම් ක්‍රමය විවෘත ගිණුම් ක්‍රමයට තරමක් දුරට සමාන ගිණුම් ක්රමයකි. තොග ගිණුම් ක්‍රමය යටතේ ආනයනකරු සහ අපනයනකරු ගිවිසගත් පරිදි අපනයනකරු මුදල් ලබා ගැනීමට පෙර ආනයනකරු වෙත භාණ්ඩ නැව්ගත කිරීම කරනු ලැබේ. ආනයනකරු භාණ්ඩ විකිණූ පසු එම මුදල් විකුණුම් ගිණුමක් සමග බැංකු මාර්ගයෙන් අපනයනකරු වෙත එවනු ලැබේ.

රෙප් ලබාදෙන ඔබ සැමට ස්තූතියි!!

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයිය link-http://www.elakiri.com/forum/showthread.php?t=1880256

[QUOTE="visalbro, post: 24029752, member: 563106"] [b]ආනයනය හා අපනයනයේදී ගැනුම්කරු /විකුණුම්කර[/b] [SIZE=4] ආනයනය හා අපනයනයේදී ගැනුම්කරු /විකුණුම්කරු සමග මුදල් ගනුදෙණු කිරීම අපනයනකරු සහ ආනයනකරු අතර ඇතිවන වෙළඳ ගිවිසුමේදී භාණ්ඩ සඳහා මුදල් ගෙවන ආකාරය තීරණය වේ. මෙය තීරණය වන්නේ දෙපක්ෂය අතර ඇති අන්‍යෝන්‍ය අවබෝධයත්, ගණුදෙනුව ආශ්රිත අවදානමත්, භාණ්ඩ ඇණවුමේ විශාලත්වය ආදී කරුණු මතයි. විදේශ වෙළඳ ගණුදෙනුවලදී භාවිතා වන ගෙවීම් ක්‍රම පහත දැක්වේ. :[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]භාණ්ඩ නැව්ගත කිරීමට පෙර මුදල් ගෙවීමේ ක්‍රමය (Advance Payment)[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම ක්‍රමය යටතේ ආනයනකරු විසින් අපනයනකරු වෙත භාණ්ඩ නැව්ගත කිරීමට ප්‍රථම මුදල් එවනු ලබයි. මෙම මුදල් ජාත්‍යන්තර මුදල් ඇණවුමක් මගින් හෝ විදුලි පැවරුමක්(Telegraphic Transfer) මගින් හෝ බැංකු අණකරයක්(Bank Draft) මගින් ගෙවිය හැක. මෙලෙස මුදල් ගෙවීම නිසා අපනයනකරුට මුදල් නොලැබේය යන සැකය ඇති නොවේ.[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]ණයවර ලිපි - (Letters of Credit(L/C) )[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම ක්‍රමය යටතේ දෙපාර්ශ්වය අතර ඇති කරගත් ගිවිසුම අනුව කටයුතු කරන්නේ නම් ආනයනකරු/ගැනුම්කරු විසින් තම රටේ බැංකුව මාර්ගයෙන් අපනයනකරුගේ නමට ණයවර ලිපියක් විවෘත කිරීමෙන් අපනයනකරුට මුදල් ලබාගත හැකිවේ. එනම් ආනයනකරු තම රටේ බැංකුව මාර්ගයෙන් හර ගිණුමක් විවෘත කිරීමයි. මෙම හර කිරීම කරනු ලබන්නේ අපනයනකරු විසින් ගිවිසගත් අන්දමට ක්‍රියාකර ඇති බවට බැංකුව සෑහීමකට පත් වන්නේ නම් පමණි. වෙනත් අයුරකින් පවසන්නේ නම් ණයවර ලිපියක් විවෘත කිරීම යනු ගැනුම්කරු විසින් ගැනුම්කරුගේ බැංකුව අපනයනකරුට මුදල් ගෙවන බවට කොන්දේසි සහිතව පොරොන්දු වීමයි.[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]ලියවිලි මත මුදල් ගෙවීම (Documentary Collection)[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]ආනයනකරු, ආනයනිත භාණ්ඩ සඳහා මුදල් තම රටේ බැංකුවක තැන්පත් කරයි. භාණ්ඩ නැව්ගත කිරීම ගිවිසුම් ප්‍රකාරව සිදුවුණි නම් , එම මුදල් අපනයනකරු ගණුදෙනු කරන ඔහුගේ රටේ බැංකුව වෙත ආනයනකරුගේ බැංකුව මගින් එවනු ලැබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ හරහා මුදල් ගෙවන ක්‍රම 2 කි :[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]ගෙවීම පිට ලියවිලි (D P ක්‍රමය) - Documents against payment[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]අපනයනකරු භාණ්ඩ නැව්ගතකොට ප්‍රධාන අපනයන ලියවිලි එනම් විනිමය බිල්පත, නෞභාර පත්‍රය(Bill of Lading), රක්ෂණ සහතිකය, ඉන්වොයිසිය (Invoice), ප්‍රභවස්ථාන සහතිකය (Certificate of Origin), ඇසුරුම් සහතිකය (Packing List) සහ වෙනත් අදාල සහතික ආනයනකරුගේ බැංකුව වෙත යවනු ලබයි. මේ අනුව ආනයනකරු තම බැංකුව මාර්ගයෙන් විනිමය බිලට මුදල් ගෙවා එයට අමුනා ඇති අපනයන ලියවිලි බාරගෙන භාණ්ඩ වරායෙන් මුදාගනී. මෙම මුදල් ආනයනකරුගේ බැංකුව විසින් අපනයනකරුට එවනු ලබයි. ආනයනකරු විනිමය බිලට මුදල් නොගෙවා පැහැර හැරියහොත් මෙම අපනයන ලියවිලි ඔහුට නොලැබේ. එවිට ඔහුට වරායෙන් භාණ්ඩ මුදවා ගැනීමේ හැකියාව නොලැබේ.[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]ප්‍රතිග්‍රහණය මත ලියවිලි (D A ක්‍රමය) (Documents against acceptance)[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම ක්‍රමය අනුව ආනයනකරු/ගැණුම්කරු සිය බැංකුවට ගොස් අපනයනකරු විසින් සෘජුවම බැංකුවට එවා ඇති විනිමය බිල ප්‍රතිග්‍රහණය කර එයට අමුණා ඇති, අපනයන ලියවිලි බාරගෙන වරායෙන් භාණ්ඩ මුදාගනී. ආනයනකරු එම විනිමය බිලට මුදල් ගෙවන්නේ කල්පිරුණු පසුවයි. මෙම කල්පිරෙන කාල සීමාව දෙපාර්ශ්වය ගිවිසගත් පරිදි දින 30, 60 හෝ 180 ආදී වශයෙන් වෙනස් විය හැක.[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]විවෘත ගිණුම් ක්‍රමය (Open Accounts)[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]විවෘත ගිණුම් ක්‍රමය යටතේ අපනයනකරු විසින් මුදල් ලබා ගැනීමට පෙර ආනයනකරුවෙත භාණ්ඩ නැව්ගත කිරීම කරනු ලැබේ. ආනයනකරු සහ අපනයනකරු ගිවිසගත් පරිදි යම් ඉදිරි දිනයකදී මුදල් ගෙවන බවට ආනයනකරු අපනයනකරුට පොරොන්දු වෙයි. මෙම ක්‍රමය යටතේ අපනයනකරුට මුදල් හා භාණ්ඩ සම්බන්ධව අවදානමක් දැරීමට සිදුවෙයි. එම නිසා මෙම ක්‍රමය යටතේ අපනයනය කරනු ලබන්නේ අපනයනකරු හා ආනයනකරු ඉතා හොඳින් දැන හඳුනන්නේනම් පමණි.[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]තොග ගිණුම් ක්‍රමය (Consignment Accounts)[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම ගිණුම් ක්‍රමය විවෘත ගිණුම් ක්‍රමයට තරමක් දුරට සමාන ගිණුම් ක්රමයකි. තොග ගිණුම් ක්‍රමය යටතේ ආනයනකරු සහ අපනයනකරු ගිවිසගත් පරිදි අපනයනකරු මුදල් ලබා ගැනීමට පෙර ආනයනකරු වෙත භාණ්ඩ නැව්ගත කිරීම කරනු ලැබේ. ආනයනකරු භාණ්ඩ විකිණූ පසු එම මුදල් විකුණුම් ගිණුමක් සමග බැංකු මාර්ගයෙන් අපනයනකරු වෙත එවනු ලැබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]රෙප් ලබාදෙන ඔබ සැමට ස්තූතියි!![/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B] ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයිය link-[URL]http://www.elakiri.com/forum/showthread.php?t=1880256[/URL][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom