Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආන්ඩුව_මොහාන්_පිරිස්_සම්බන්ධයෙන්_තව_තවත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොහාන් පිරිස් අයින් කරපු එක සාදාරන නැහැ කියනවා බොහෝ දෙනෙක්. එත් මොහාන් පිරිස් ගේ පත්වීමේ දෝෂයක් තියන නිසා මොහාන් පිරිස් නිත්‍යානුකුල නැහැ කියලයි කියන්නේ. එහෙම නිත්‍යානුකුල නොවේ කියන තර්කයට හේතුව කියන්නේ හිටපු අගවිනිසුරුතුමිය ඉවත් කරන ක්‍රමවේදය හරියට සිද්දවෙලා නැහැ කියන එක. හිටපු අගවිනුසුරුතුමිය ඉවත් කිරීම දෝෂ හිත නිසා පසුව පත්වූ අගවිනසුරු මොහාන් පිරිස් පත්වීම නිත්‍යානුකුල නැති බව කියවෙනවා. එතැනදී තමයි මොහාන් පිරිස් ඉවත් කරන්න සාමානය ක්‍රියාපටිපාටිය අවශ්‍ය නැහැ කියලා කියන්නේ. මොකද පත්වෙලා නැති කෙනෙක් අයින් කරන්න ඕනි නැහැ. ඒ කියන්නේ මොහාන් පිරිස් පත්වීම වලංගු භාවයක් නැති නිසා අගවිනිසුරු තුමෙක් අයින් කරන සාමානය ක්‍රියාපටිපාටිය සිදු කරන්න ඕනි නැහැ. එකයි මොහාන් පිරිස් ඉවත් කිරීමේදී ගෙන් තර්කය.

ශිරාණි එනම් හිටපු අගවිනිසුරු තුමිය ඉවත් කිරීම දෝෂසහිතයි කියලා තියෙන්නේ මෙහෙමයි. සාමානයෙන් ඉවත් කරන පිළිවෙල කියන්නේ

1 පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත කරලා අගවිනිසුරුගේගේ වැරදි හොයන්න ඕනි. ( කාරක සභාවෙන් කරන්නේ වැරදි කරුද නිවැරදි කරුද තීරණය කරන එක විතරයි)

2 අගවිනිසුරුට අදාළ චෝදනා වලට වැරදි කියලා තේරීම් කමිටුව තීරණය කරන්න ඕනි. එ තිරනය පාරලිමේන්තුවට දැනුම් දෙන්න ඕනි.

3 එටපස්සේ පාර්ලිමේන්තුව බහුතර චන්දෙන් (2/3 චන්දෙන්) අගවිනිසුරු වැරදි කියන කමිටු තීරණය සම්මත කරගෙන එකට කතානායක අත්සන් කරන්න ඕනි

4 එට පස්සේ අදාළ තීරණය ජනාදිපතිට දැනුම් දෙන්න ඕනි.

5 එලග පියවර විදියට තමයි අගවිනිසුරුව ඒ කියන්නේ ශිරාණිව අයින් කරන්න පුළුවන්

දැන් ශිරනිව අයින් කරපු සිද්දියේ 4 පියවර ක්‍රියාත්මක වෙලා නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ අදාළ යෝජනා සම්මතය ජනදිපතිට දැනුම් දීලා නැහැලු. මෙතන 2/3 සම්මත උනත් තීරණය ජනදොපතිට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනි කියන පියවර සිද්දවෙලා නැති නිසා ශිරනිගේ දුරයෙන් පහ කිරීම නීතිවිරෝදී යන තර්කය මතුවෙනවා. නීතිවිරෝදී ඉවත් කිරීමෙන් පස්සේ එන කෙනත් නීති විරෝදී. එම නිසා නිතිවිරෝදිව පත්වෙච්ච් කෙනක් ඉවත් කරන්න සාමානය ක්‍රියා පටිපාටිය අනුගමනය කලයුතු නැහැ කියන එක තමයි මෝහන පිරිස් අයින් කිරීමේදී ගෙන තර්කය.

[QUOTE="maxboysl, post: 17841144, member: 346679"] [SIZE="4"][B][COLOR="Purple"]මොහාන් පිරිස් අයින් කරපු එක සාදාරන නැහැ කියනවා බොහෝ දෙනෙක්. එත් මොහාන් පිරිස් ගේ පත්වීමේ දෝෂයක් තියන නිසා මොහාන් පිරිස් නිත්‍යානුකුල නැහැ කියලයි කියන්නේ. එහෙම නිත්‍යානුකුල නොවේ කියන තර්කයට හේතුව කියන්නේ හිටපු අගවිනිසුරුතුමිය ඉවත් කරන ක්‍රමවේදය හරියට සිද්දවෙලා නැහැ කියන එක. හිටපු අගවිනුසුරුතුමිය ඉවත් කිරීම දෝෂ හිත නිසා පසුව පත්වූ අගවිනසුරු මොහාන් පිරිස් පත්වීම නිත්‍යානුකුල නැති බව කියවෙනවා. එතැනදී තමයි මොහාන් පිරිස් ඉවත් කරන්න සාමානය ක්‍රියාපටිපාටිය අවශ්‍ය නැහැ කියලා කියන්නේ. මොකද පත්වෙලා නැති කෙනෙක් අයින් කරන්න ඕනි නැහැ. ඒ කියන්නේ මොහාන් පිරිස් පත්වීම වලංගු භාවයක් නැති නිසා අගවිනිසුරු තුමෙක් අයින් කරන සාමානය ක්‍රියාපටිපාටිය සිදු කරන්න ඕනි නැහැ. එකයි මොහාන් පිරිස් ඉවත් කිරීමේදී ගෙන් තර්කය. ශිරාණි එනම් හිටපු අගවිනිසුරු තුමිය ඉවත් කිරීම දෝෂසහිතයි කියලා තියෙන්නේ මෙහෙමයි. සාමානයෙන් ඉවත් කරන පිළිවෙල කියන්නේ 1 පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත කරලා අගවිනිසුරුගේගේ වැරදි හොයන්න ඕනි. ( කාරක සභාවෙන් කරන්නේ වැරදි කරුද නිවැරදි කරුද තීරණය කරන එක විතරයි) 2 අගවිනිසුරුට අදාළ චෝදනා වලට වැරදි කියලා තේරීම් කමිටුව තීරණය කරන්න ඕනි. එ තිරනය පාරලිමේන්තුවට දැනුම් දෙන්න ඕනි. 3 එටපස්සේ පාර්ලිමේන්තුව බහුතර චන්දෙන් (2/3 චන්දෙන්) අගවිනිසුරු වැරදි කියන කමිටු තීරණය සම්මත කරගෙන එකට කතානායක අත්සන් කරන්න ඕනි 4 එට පස්සේ අදාළ තීරණය ජනාදිපතිට දැනුම් දෙන්න ඕනි. 5 එලග පියවර විදියට තමයි අගවිනිසුරුව ඒ කියන්නේ ශිරාණිව අයින් කරන්න පුළුවන් දැන් ශිරනිව අයින් කරපු සිද්දියේ 4 පියවර ක්‍රියාත්මක වෙලා නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ අදාළ යෝජනා සම්මතය ජනදිපතිට දැනුම් දීලා නැහැලු. මෙතන 2/3 සම්මත උනත් තීරණය ජනදොපතිට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනි කියන පියවර සිද්දවෙලා නැති නිසා ශිරනිගේ දුරයෙන් පහ කිරීම නීතිවිරෝදී යන තර්කය මතුවෙනවා. නීතිවිරෝදී ඉවත් කිරීමෙන් පස්සේ එන කෙනත් නීති විරෝදී. එම නිසා නිතිවිරෝදිව පත්වෙච්ච් කෙනක් ඉවත් කරන්න සාමානය ක්‍රියා පටිපාටිය අනුගමනය කලයුතු නැහැ කියන එක තමයි මෝහන පිරිස් අයින් කිරීමේදී ගෙන තර්කය.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom