Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආන්ඩුව_මොහාන්_පිරිස්_සම්බන්ධයෙන්_තව_තවත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගියදා ජනාධිපති ලේකම් අබයකෝන් මහතා මොහාන් පීරිස් මහතාට ලිපියක් යවමින් කියා ඇත්තේ පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත්කිරීම බලරහිත කර ශූන්‍ය කර ඇති බව ය. එයින් කියැවෙන්නේ මොහාන් පීරිස් මහතා කිසි දිනෙක මෙරට අගවිනිසුරු ලෙස කටයුතු කර නොමැති බව ය.

මහින්ද රාජපක්ෂ මහතා තමා තුන්වැනිවර තරග කිරීම පිලිබඳ ව ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් මතයක් විමසා සිටියේ ය. මොහාන් පීරිස් මහතා සභාපතිත්වය දැරූ ඒ මහතා විසින් පත්කරන ලද පුර්ණ විනිශ්චය මණ්ඩලයක් විසින් පළ කරන ලද මතය වුයේ මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වරකට ද ජනාධිපතිධුරය සඳහා තරග කළ හැකි බව ය. එහෙත් ආණ්ඩුව කියන ආකාරයට මොහාන් පීරිස් නමින් අගවිනිසුරුවරයකු මෙරට කිසි දිනෙක කටයුතු කර නැත. එසේ නම් ඔහු විසින් පත්කරන ලද වින්ිශ්චය මණ්ඩලයක් තිබී නැත. එසේ නම් ඒ ඊනියා විනිශ්චය මණ්ඩලය විසින් පළ කරන ලද මතයක් ද නැත

එසේ වුවත් මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයාට ජනාධිපතිවරණයක් පවත්වන ලෙස උපදෙස් දුන්නේ මේ නැති විනිශ්චය මණ්ඩලයක් විසින් පළ කළේ යැයි කියන මතය අනුව ය. ඒ මතය නොවන්නට ජනාධිපතිවරණය බොහෝ විට පැවැත්වීමට තිබුණේ තව අවුරුදු දෙකකිනි.

එසේ නම් ජනාධිපතිවරණය ද ශූන්‍යඅමපෂ වෙයි. ශූන්‍යඅමපෂ වූ මතයක් උඩ පැවැත්වූ ජනාධිපතිවරණය ද ශූන්‍යඅමපෂ වෙයි. එවිට එහි ජයග්‍රහකයා ද බල රහිත හා ශූන්‍යඅමපෂ වෙයි. එනම් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස තේරී පත් වී නැත. මැතිවරණ කොමසාරිස්වරයාට මහින්ද රාජපක්ෂ මහතා තරග නොකළේ යැයි උපකල්පනය කරමින් මෛත්‍රීපාල සිරිසොන මහතා ජයග්‍රාහකයා යැයි තීරණය කිරීමට ද නොහැක්කේ එයින් පනස්අට ලක්ෂයක පමණ ඡන්දදායකයන්ට වෙනත් අපේක්ෂකයකුට ඡන්දය දීමට තිබූ අයිතිය පැහැර ගැනෙන බැවිනි. මොහාන් පීරිස් මහතා නමින් අගවිනිසුරුවරයකු නොසිටියේ නම් මෛත්‍රිපාල සිරිසේන නමින් ජනාධිපතිවරයකු ද නැත..

පිස්සු වගේ....

[QUOTE="funkyguy89, post: 17841220, member: 250919"] පසුගියදා ජනාධිපති ලේකම් අබයකෝන් මහතා මොහාන් පීරිස් මහතාට ලිපියක් යවමින් කියා ඇත්තේ පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත්කිරීම බලරහිත කර ශූන්‍ය කර ඇති බව ය. එයින් කියැවෙන්නේ මොහාන් පීරිස් මහතා කිසි දිනෙක මෙරට අගවිනිසුරු ලෙස කටයුතු කර නොමැති බව ය. [FONT=Iskoola Pota][B][SIZE=4][COLOR=Red]මහින්ද රාජපක්ෂ මහතා තමා තුන්වැනිවර තරග කිරීම පිලිබඳ ව ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් මතයක් විමසා සිටියේ ය.[/COLOR][/SIZE][/B] [SIZE=3]මොහාන් පීරිස් මහතා සභාපතිත්වය දැරූ ඒ මහතා විසින් පත්කරන ලද පුර්ණ විනිශ්චය මණ්ඩලයක් විසින් පළ කරන ලද මතය වුයේ මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වරකට ද ජනාධිපතිධුරය සඳහා තරග කළ හැකි බව ය.[/SIZE] [B][SIZE=4][COLOR=Red]එහෙත් ආණ්ඩුව කියන ආකාරයට මොහාන් පීරිස් නමින් අගවිනිසුරුවරයකු මෙරට කිසි දිනෙක කටයුතු කර නැත.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Red]එසේ නම් ඔහු විසින් පත්කරන ලද වින්ිශ්චය මණ්ඩලයක් තිබී නැත.[/COLOR][/SIZE][/B] [SIZE=3]එසේ නම් ඒ ඊනියා විනිශ්චය මණ්ඩලය විසින් පළ කරන ලද මතයක් ද නැත[/SIZE] [/FONT][FONT=Iskoola Pota][SIZE=4][B][COLOR=Indigo]එසේ වුවත් මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයාට ජනාධිපතිවරණයක් පවත්වන ලෙස උපදෙස් දුන්නේ මේ නැති විනිශ්චය මණ්ඩලයක් විසින් පළ කළේ යැයි කියන මතය අනුව ය. ඒ මතය නොවන්නට ජනාධිපතිවරණය බොහෝ විට පැවැත්වීමට තිබුණේ තව අවුරුදු දෙකකිනි.[/COLOR][/B][/SIZE] [/FONT][FONT=Iskoola Pota][SIZE=3]එසේ නම් ජනාධිපතිවරණය ද ශූන්‍යඅමපෂ වෙයි. ශූන්‍යඅමපෂ වූ මතයක් උඩ පැවැත්වූ ජනාධිපතිවරණය ද ශූන්‍යඅමපෂ වෙයි. එවිට එහි ජයග්‍රහකයා ද බල රහිත හා ශූන්‍යඅමපෂ වෙයි. එනම් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස තේරී පත් වී නැත. මැතිවරණ කොමසාරිස්වරයාට මහින්ද රාජපක්ෂ මහතා තරග නොකළේ යැයි උපකල්පනය කරමින් මෛත්‍රීපාල සිරිසොන මහතා ජයග්‍රාහකයා යැයි තීරණය කිරීමට ද නොහැක්කේ එයින් පනස්අට ලක්ෂයක පමණ ඡන්දදායකයන්ට වෙනත් අපේක්ෂකයකුට ඡන්දය දීමට තිබූ අයිතිය පැහැර ගැනෙන බැවිනි. [/SIZE][B][SIZE=5][COLOR=Red]මොහාන් පීරිස් මහතා නමින් අගවිනිසුරුවරයකු නොසිටියේ නම් මෛත්‍රිපාල සිරිසේන නමින් ජනාධිපතිවරයකු ද නැත..[/COLOR][/SIZE][/B][/FONT] [SIZE=5]පිස්සු වගේ...[/SIZE]. :baffled::baffled::baffled: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom