Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආන්ඩුව_මොහාන්_පිරිස්_සම්බන්ධයෙන්_තව_තවත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙරටට නිදහස ලැබුණේ ලේ බිඳක්වත් නොසොල්වා යැයි ඇතැම්හු කියති. වැඩි වශයෙන් ම එසේ කියන්නේ ඉංගිරිසින්ගෙන් ඉතිහාසය හා සමාජ විද්‍යාවන් උගත් අනුකාරකයන් ය. අනුකාරක උගතකු වීම ඉතා පහසු කටයුත්තකි. අද සමාජයේ පිළිගැනීමක් ඇත්තේ ද අනුකාරක උගතුන්ට ය. එසේ වීමට හේතුව පිලිගැනීම තීරණය වනුයේ බටහිරයන්ගේ නිර්ණායකයන්ට අනුව වීම ය. මොවුන්ට ඉංගිරිසින්ට විරුද්ධව කෙරුණු පළමු නිදහස් සටන වූ 1817 –- 18 හා ඉන්පසු ඇති වූ සටන් අමතක ය. ඒ සටන්වල දී ලේ හැලුණු බව ඉංගිරිසින් ඔවුන්ට කියා දී නැත. අනෙක් අතට සුද්දෝ ඒ සටන් නිදහස් සටන් ලෙස නොව කැරළි ලෙස නිර්වචනය කළහ. කොල්වින් ආර් ද සිල්වා ද මෙරට පේරාදෙණිය ඇතුළු අනුකාරක විශ්වවිද්‍යාලවලින් බිහිවූවෝ ද ඒවා කැරළි ලෙස ම හැඳින්වූහ.

ඒ අතර තවත් සමහරු කැප්පෙටිපොළ නිළමේ, වීර පුරන් අප්පු, අනගාරික ධර්මපාලතුමා, රාමනාදන්, අරුණාශලම්, ඩී එස් සේනානානයක ආදීන් එක ගොඩකට දැමුහ. නිදහස පිළිබඳ ව අපට ඇති අවුල එයින් මනාව පැහැදිලි වෙයි. 1815න් පසු අප කළ නිදහස් සටන් කැප්පෙටිපොළ නිළමෙගේ සිට දැනට මහින්ද රාජපක්ෂ මහතා දක්වා දිව යයි. මේ සටන් තවමත් අවසන් නැත. ඒ ඇතැම් සටන්වල දී ලේ ගංගා ගලා ගියේ ය. ඇතැම් සටන් සංස්කෘතික සංරචකය අරභයා විය. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය අනෙක් යටත්විජිතවාද මෙන් නොව එක්විට සංරචක තුනකින් සමන්විත වෙයි. ඒ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික යනුවෙනි.

ඉංගිරිසින් පිහිටු වූ පාසල්වලින් ඉගෙන ඉංගිරිසින් මෙන් සිතීමට උගන්වනු ලැබුවෝ දහනවවැනි සියවසේ මැද පමණ ඉංගිරිසින්ගෙන් යම් සීමිත බලයක් ඉල්ලා සිටියෝ ය. ඒ නිදහස් සටනක් නො වී ය. මේ අයට අවශ්‍ය වූයේ තමන් ඉංගිරිසින්ටත් වඩා හොඳ ඉංගිරිසිකාරයන් බව සුදු ආණ්ඩුකාරයාට ඒත්තු ගන්වා රටේ අනෙක් ජනතාව පාලනය කිරීමට සුද්දන්ට උපකාර කිරීමට අවස්ථාව ලබාගැනීම ය (අද රනිල් කරන්නේත් එය ම ය). මොවුන්ගේ මේ ඊනියා නිදහස් සටන්වලට සාමාන්‍ය ජනතාව සහභාගි කරගනු නො ලැබූහ. ඒ ඊනියා සටන්වල දී නම් ලේ නොසෙල්විණි. ඒ සුද්දන් සමග කළ සාකච්ඡාවලට සීමා විය. එහි නායකත්වය පළමුවෙන් බර්ගර්වරුන් විසින් ද දෙවනුව දෙමළ ප්‍රභූවරුන් විසින් ද දරණු ලැබිණි. රාමනාදන්ලා සේනානායකලා මෙහි ඊනියා වීරයෝ වූහ.

සුද්දන්ට අවශ්‍ය වූයේ දෙමළ ප්‍රභූන් මේ ව්‍යාපාරයේ නායකයන් වනු දැකීමට ය. එහෙත් 1931 සර්වජන ඡන්දයෙන් පසු නායකත්වය සිංහල ප්රභූන්ට හිමිවිය. ජේ ආර් ද රනිල් ද මේ ව්‍යාපාරයට අයත් වෙති. ඔවුහු බටහිරයන්ගේ නියෝජිතයෝ වෙති. සිංහලයන් රනිල්ට ඡන්දය නොදෙන බැවින් ඇමරිකාවේ (බටහිර) වුවමනාවට මේ ව්‍යාපාරයට සරත් ෆොන්සේකාලා හා මෛත්‍රිපාල සිරිසේනලා තෝරා ගැනීමට සිිදු වී ඇත.

සුද්දන් අපට සර්වජන ඡන්දය දුන්නේ වැරදීමකිනි. ඔවුන් සිතා සිටියේ ඔවුන්ගේ අනුකාරකයන් වූ කළු සුද්දන්ට සිංහලයන්ගේ ඡන්දයෙන් බලයට පත්විය හැකි ය කියා ය. එහෙත් 1956න් පසු කිහිප විටක් ම ඔවුන්ගේ ගණනය කිරීම් වැරදි විය. කැප්පෙටිපොළ නිළමේ, අනගාරික ධර්මපාලතුමා ආදීන් නායකත්වය දුන් නිදහස් සටන, ජාතිකත්වය සුද්දන්ගේ බලාපොරොත්තු සුන් කරමින් විටින් විට මතුවෙයි. එවිට සුද්දෝ ඒ පරාජය කිරීමට විවිධ සැලසුම් සහිත ව කටයුතු කරති. අප මේ සැලසුම් හැඳිනගෙන ඒ සදහට ම පරාජය කිරීමට ක්‍රියා කළ යුතු ය. අපේ නිදහස් සටන ඉදිරියට ගෙන යමු.

[QUOTE="funkyguy89, post: 17848644, member: 250919"] [SIZE=4][B]මෙරටට නිදහස ලැබුණේ ලේ බිඳක්වත් නොසොල්වා යැයි ඇතැම්හු කියති. වැඩි වශයෙන් ම එසේ කියන්නේ ඉංගිරිසින්ගෙන් ඉතිහාසය හා සමාජ විද්‍යාවන් උගත් අනුකාරකයන් ය. අනුකාරක උගතකු වීම ඉතා පහසු කටයුත්තකි. අද සමාජයේ පිළිගැනීමක් ඇත්තේ ද අනුකාරක උගතුන්ට ය. එසේ වීමට හේතුව පිලිගැනීම තීරණය වනුයේ බටහිරයන්ගේ නිර්ණායකයන්ට අනුව වීම ය. මොවුන්ට ඉංගිරිසින්ට විරුද්ධව කෙරුණු පළමු නිදහස් සටන වූ 1817 –- 18 හා ඉන්පසු ඇති වූ සටන් අමතක ය. ඒ සටන්වල දී ලේ හැලුණු බව ඉංගිරිසින් ඔවුන්ට කියා දී නැත. අනෙක් අතට සුද්දෝ ඒ සටන් නිදහස් සටන් ලෙස නොව කැරළි ලෙස නිර්වචනය කළහ. කොල්වින් ආර් ද සිල්වා ද මෙරට පේරාදෙණිය ඇතුළු අනුකාරක විශ්වවිද්‍යාලවලින් බිහිවූවෝ ද ඒවා කැරළි ලෙස ම හැඳින්වූහ. [/B] [B]ඒ අතර තවත් සමහරු කැප්පෙටිපොළ නිළමේ, වීර පුරන් අප්පු, අනගාරික ධර්මපාලතුමා, රාමනාදන්, අරුණාශලම්, ඩී එස් සේනානානයක ආදීන් එක ගොඩකට දැමුහ. නිදහස පිළිබඳ ව අපට ඇති අවුල එයින් මනාව පැහැදිලි වෙයි. 1815න් පසු අප කළ නිදහස් සටන් කැප්පෙටිපොළ නිළමෙගේ සිට දැනට මහින්ද රාජපක්ෂ මහතා දක්වා දිව යයි. මේ සටන් තවමත් අවසන් නැත. ඒ ඇතැම් සටන්වල දී ලේ ගංගා ගලා ගියේ ය. ඇතැම් සටන් සංස්කෘතික සංරචකය අරභයා විය. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය අනෙක් යටත්විජිතවාද මෙන් නොව එක්විට සංරචක තුනකින් සමන්විත වෙයි. ඒ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික යනුවෙනි. [/B] [B]ඉංගිරිසින් පිහිටු වූ පාසල්වලින් ඉගෙන ඉංගිරිසින් මෙන් සිතීමට උගන්වනු ලැබුවෝ දහනවවැනි සියවසේ මැද පමණ ඉංගිරිසින්ගෙන් යම් සීමිත බලයක් ඉල්ලා සිටියෝ ය. ඒ නිදහස් සටනක් නො වී ය. මේ අයට අවශ්‍ය වූයේ තමන් ඉංගිරිසින්ටත් වඩා හොඳ ඉංගිරිසිකාරයන් බව සුදු ආණ්ඩුකාරයාට ඒත්තු ගන්වා රටේ අනෙක් ජනතාව පාලනය කිරීමට සුද්දන්ට උපකාර කිරීමට අවස්ථාව ලබාගැනීම ය (අද රනිල් කරන්නේත් එය ම ය). මොවුන්ගේ මේ ඊනියා නිදහස් සටන්වලට සාමාන්‍ය ජනතාව සහභාගි කරගනු නො ලැබූහ. ඒ ඊනියා සටන්වල දී නම් ලේ නොසෙල්විණි. ඒ සුද්දන් සමග කළ සාකච්ඡාවලට සීමා විය. එහි නායකත්වය පළමුවෙන් බර්ගර්වරුන් විසින් ද දෙවනුව දෙමළ ප්‍රභූවරුන් විසින් ද දරණු ලැබිණි. රාමනාදන්ලා සේනානායකලා මෙහි ඊනියා වීරයෝ වූහ. [/B] [B]සුද්දන්ට අවශ්‍ය වූයේ දෙමළ ප්‍රභූන් මේ ව්‍යාපාරයේ නායකයන් වනු දැකීමට ය. එහෙත් 1931 සර්වජන ඡන්දයෙන් පසු නායකත්වය සිංහල ප්රභූන්ට හිමිවිය. ජේ ආර් ද රනිල් ද මේ ව්‍යාපාරයට අයත් වෙති. ඔවුහු බටහිරයන්ගේ නියෝජිතයෝ වෙති. [COLOR=Red]සිංහලයන් රනිල්ට ඡන්දය නොදෙන බැවින් ඇමරිකාවේ (බටහිර) වුවමනාවට මේ ව්‍යාපාරයට සරත් ෆොන්සේකාලා හා මෛත්‍රිපාල සිරිසේනලා තෝරා ගැනීමට සිිදු වී ඇත.[/COLOR] [/B] [B]සුද්දන් අපට සර්වජන ඡන්දය දුන්නේ වැරදීමකිනි. ඔවුන් සිතා සිටියේ ඔවුන්ගේ අනුකාරකයන් වූ කළු සුද්දන්ට සිංහලයන්ගේ ඡන්දයෙන් බලයට පත්විය හැකි ය කියා ය. එහෙත් 1956න් පසු කිහිප විටක් ම ඔවුන්ගේ ගණනය කිරීම් වැරදි විය. කැප්පෙටිපොළ නිළමේ, අනගාරික ධර්මපාලතුමා ආදීන් නායකත්වය දුන් නිදහස් සටන, ජාතිකත්වය සුද්දන්ගේ බලාපොරොත්තු සුන් කරමින් විටින් විට මතුවෙයි. එවිට සුද්දෝ ඒ පරාජය කිරීමට විවිධ සැලසුම් සහිත ව කටයුතු කරති. අප මේ සැලසුම් හැඳිනගෙන ඒ සදහට ම පරාජය කිරීමට ක්‍රියා කළ යුතු ය. අපේ නිදහස් සටන ඉදිරියට ගෙන යමු.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom