Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආන්ත්‍රාවයි, ෆේස්බුක්!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආන්ත්‍රාවයි, ෆේස්බුක්!!!!!!

සංගීත වීඩියෝවක් හරහා ජනප්‍රියත්වයට පත්වුන එක්තරා නිරූපණ ශිල්පිනියකගේ පෞද්ගලික ඡායාරූප විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයට නිකුත් වෙලා කියල ලොකු සංවාදයක් මීට දින කිහිපයකට කලින් අන්තර්ජාලයේ ඇතිවුනා. ඇය සතුව ඇත්තේ නරක චරිතයක් ආකාරයෙන් ඇයගේ චරිතය පිළිබඳව නොයෙකුත් දෙනා ඒ ගැන කතාබහ අරගෙන ගිහිල්ල තිබුන බවයි පෙනුනේ. පසුව මේ ඡායාරූප නිකුත් වීම පිළිබඳව තොරතුරු සෙවීමෙන් දැනගැනීමට ලැබුණ කාරණයක් වුනේ, මේ ඡායාරූප නිකුත් වෙලා තියෙන්නෙ ෆේස්බුක් වෙබ් අඩවිය හරහා බව. ෆේස්බුක් වෙබ් අඩවියේ ඇයගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක සමඟ සම්බන්ධ ඡායාරූප ඇයගේ ෆේස්බුක් මිතුරන්ගේ ලැයිස්තුවේ කෙනෙක් අතට හෝ, මිතුරු ලැයිස්තුවෙන් බැහැර පුද්ගලයෙකුගේ අතට පත්වීම නිසා දැන් වැඩේ තරමක් දුර දිග ගිහින්!

මේ කතා කරන්න සූදානම් වුනේ ඇය ගැන හෝ එම ඡායාරූප ගැන නෙවෙයි. ෆේස්බුක් වෙබ් අඩවිය ගැන. ෆේස්බුක් වෙබ් අඩවිය හරහා පුද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම පිළිබඳ ඇතිවන ගැටලු විශේෂයෙන්ම සලකා බැලීමට අවශ්‍යයි. ෆේස්බුක් වෙබ් අඩවිය නිසා මිතුරු-මිතුරියන්, පෙම්වතුන්, අඹු-සැමියන් සහ ඥාතීන් අතර ඇතිවූ අර්බුද අතුරින් සමහරක් අර්බුද නිමා වී තියෙන්නේ බොහොම ශෝචනීය මරණයක් දක්වා දුරදිග යාමෙන්!

මෑතකදී නැවත වතාවක් වෙනස් වුන ෆේස්බුක් පුද්ගලිකත්වය පිළිබඳ අදාළ වෙනස්කම්, එසේත් නැතිනම් Facebook privacy settings හරහා බොහෝ දෙනෙක්ගෙ ෆේස්බුක් ගිණුම් ඇත්තේ අවදානම් සහිත මට්ටමේ. බොහෝවිට අර මුලින් පවසපු නිරූපණ ශිල්පිණියගේ ඡායාරූප අන් අය වෙතට පත්වීමටත් මෙය ප්‍රධාන වශයෙන් බලපෑවා වෙන්න වෙන්න පුළුවන්. දැන් නිවැරදි ලෙස තම ෆේස්බුක් ගිණුමේ පුද්ගලිකත්වයට අදාළ වෙනස්කම් යාවත්කාලීන කර නොමැති 90%ක් දෙනාගේ පුද්ගලික තොරතුරු ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට හැකියාව තියෙනවා.

ලංකාවෙ (විතරක් නොවෙයි, වෙනත් බොහෝ රටවල) බොහෝමයක් අන්තර්ජාතික පාසල්වල, ඉහළ පෙළේ පාසල් වල සිසුසිසුවියන්ගේ හැසීරීම අධ්‍යයනය කිරීමට අවශ්‍යනම් ෆේස්බුක් වෙබ් අඩවිය සුවිශේෂී ස්ථානයක්. ප්රශ්නය ඇතිවන්නේ එසේ හැසීරීමේ නොවෙයි. ඔවුන් තමන්ගේ පෞද්ගලික හැසිරීම් දෙනෝ දාහක් දෙනාට ප්‍රදර්ශනය කිරීමෙන්.

එක්තරා ආකාරයකින්, තමන්ගේ නරක හැසීරීමකට අදාළ ඡායාරූප පමණක් නොවෙයි, ඕනෑම ආකාරයක ඡායාරූප අන්තර්ජාලයට නිකුත් කිරීම එක්තරා ආකාරයක අවදානමක්. තාක්ෂණය ගැන නැවත නැවතත් පැවසීම නිරර්ථකයි. ඕනෑම අයෙකුට ඉතාමත් පහසුවෙන් ඒ ඡායාරූප වෙනස් කිරීමට හැකියාව තියෙනවා. දැනට බොහෝ කලින් ෆේස්බුක් හරහා සංවාදගත වුන මගේ මිතුරෙකු මගෙන් උදව්වක් ඉල්ලුවා මතකයි. ඒ, ගැහැණු ළමයෙකුගේ පින්තූරයක් නිරුවත් ඡායාරූපයක් සමඟ සම්බන්ධ කරන ලෙස. එම ඉල්ලීම නෙයෙකුත් හේතු ඉදිරිපත් කරලා ප්‍රතික්ෂේප කරාට පස්සෙ, අද වෙනකන් මම වැඩිපුර කතා බහ කරන්න ගියේ නැත්තෙ, තව මොන විදිහේ උදව් ඉල්ලාවීදැයි බයෙන්.

ෆේස්බුක් වෙබ් අඩවිය බොහොම වටිනා කියන මෙවලමක්. සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වශයෙන් බොහොමයක් අවශ්‍යතාවන් ඉටුකරගැනීමට සුවිශේෂී වෙබ් අඩවියක්. මිතුරු මිතුරියන් අතර සම්බන්ධතාව වර්ධනය කරගැනීම කෙසේවෙතත්, ඊට වඩා ඉහළ මට්ටමකට යන ජනමාධ්‍ය වටිනාකමක් ඇති වෙබ් අඩවියක්. අවශ්‍ය කරන්නේ නිවැරදි ෆේස්බුක් භාවිතයයි. ඔබ මිතුරන් වැඩි වැඩියෙන් එකතු කරගන්නවානං පුද්ගලික භාවිතය සඳහා ෆේස්බුක් භාවිතය අවම කළ යුතුයි. පුද්ගලික තොරතුරු ෆේස්බුක් වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ නොකළ යුතුයි. එහිම අනිත් පැත්ත, ඔබ පුද්ගලික තොරතුරු නෑදෑ හිත මිතුරන් සමඟින් හුවමාරු කරගැනීම සිතනවානම්, වහාම වැඩි වැඩියෙන් මිතුරු මිතුරියන් ඇතුළු කරගැනීමෙන් වැලකී. හොඳින්ම දන්නා මිතුරු මිතුරියන් ඇතුළත් කරගැනීම කළ යුතුයි. එමෙන්ම නිති පතා ෆේස්බුක් වෙබ් අඩවියේ පුද්ගලිකත්වය සඳහා අදාළ වෙනස්කම් (Facebook Privacy Settings) පිළිබඳව අවධානයෙන් සිටිමින් එය නඩත්තු කිරීම අතිශයින්ම වැදගත්! නිරතුරුවම පුද්ගලිකත්වය පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම වැදගත්. ෆේස්බුක් විතරක් නෙවෙයි, ඕනෑම දෙයක් අන්තර්ජාලයට එකතු කිරීමට පෙර දෙවරක් සිතන්න.

[QUOTE="dragon3rz, post: 9520726, member: 322632"] [b]ආන්ත්‍රාවයි, ෆේස්බුක්!!!!!![/b] [SIZE="5"][SIZE="4"]සංගීත වීඩියෝවක් හරහා ජනප්‍රියත්වයට පත්වුන එක්තරා නිරූපණ ශිල්පිනියකගේ පෞද්ගලික ඡායාරූප විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයට නිකුත් වෙලා කියල ලොකු සංවාදයක් මීට දින කිහිපයකට කලින් අන්තර්ජාලයේ ඇතිවුනා. ඇය සතුව ඇත්තේ නරක චරිතයක් ආකාරයෙන් ඇයගේ චරිතය පිළිබඳව නොයෙකුත් දෙනා ඒ ගැන කතාබහ අරගෙන ගිහිල්ල තිබුන බවයි පෙනුනේ. පසුව මේ ඡායාරූප නිකුත් වීම පිළිබඳව තොරතුරු සෙවීමෙන් දැනගැනීමට ලැබුණ කාරණයක් වුනේ, මේ ඡායාරූප නිකුත් වෙලා තියෙන්නෙ ෆේස්බුක් වෙබ් අඩවිය හරහා බව. ෆේස්බුක් වෙබ් අඩවියේ ඇයගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක සමඟ සම්බන්ධ ඡායාරූප ඇයගේ ෆේස්බුක් මිතුරන්ගේ ලැයිස්තුවේ කෙනෙක් අතට හෝ, මිතුරු ලැයිස්තුවෙන් බැහැර පුද්ගලයෙකුගේ අතට පත්වීම නිසා දැන් වැඩේ තරමක් දුර දිග ගිහින්! මේ කතා කරන්න සූදානම් වුනේ ඇය ගැන හෝ එම ඡායාරූප ගැන නෙවෙයි. ෆේස්බුක් වෙබ් අඩවිය ගැන. ෆේස්බුක් වෙබ් අඩවිය හරහා පුද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම පිළිබඳ ඇතිවන ගැටලු විශේෂයෙන්ම සලකා බැලීමට අවශ්‍යයි. ෆේස්බුක් වෙබ් අඩවිය නිසා මිතුරු-මිතුරියන්, පෙම්වතුන්, අඹු-සැමියන් සහ ඥාතීන් අතර ඇතිවූ අර්බුද අතුරින් සමහරක් අර්බුද නිමා වී තියෙන්නේ බොහොම ශෝචනීය මරණයක් දක්වා දුරදිග යාමෙන්! මෑතකදී නැවත වතාවක් වෙනස් වුන ෆේස්බුක් පුද්ගලිකත්වය පිළිබඳ අදාළ වෙනස්කම්, එසේත් නැතිනම් Facebook privacy settings හරහා බොහෝ දෙනෙක්ගෙ ෆේස්බුක් ගිණුම් ඇත්තේ අවදානම් සහිත මට්ටමේ. බොහෝවිට අර මුලින් පවසපු නිරූපණ ශිල්පිණියගේ ඡායාරූප අන් අය වෙතට පත්වීමටත් මෙය ප්‍රධාන වශයෙන් බලපෑවා වෙන්න වෙන්න පුළුවන්. දැන් නිවැරදි ලෙස තම ෆේස්බුක් ගිණුමේ පුද්ගලිකත්වයට අදාළ වෙනස්කම් යාවත්කාලීන කර නොමැති 90%ක් දෙනාගේ පුද්ගලික තොරතුරු ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට හැකියාව තියෙනවා. ලංකාවෙ (විතරක් නොවෙයි, වෙනත් බොහෝ රටවල) බොහෝමයක් අන්තර්ජාතික පාසල්වල, ඉහළ පෙළේ පාසල් වල සිසුසිසුවියන්ගේ හැසීරීම අධ්‍යයනය කිරීමට අවශ්‍යනම් ෆේස්බුක් වෙබ් අඩවිය සුවිශේෂී ස්ථානයක්. ප්රශ්නය ඇතිවන්නේ එසේ හැසීරීමේ නොවෙයි. ඔවුන් තමන්ගේ පෞද්ගලික හැසිරීම් දෙනෝ දාහක් දෙනාට ප්‍රදර්ශනය කිරීමෙන්. එක්තරා ආකාරයකින්, තමන්ගේ නරක හැසීරීමකට අදාළ ඡායාරූප පමණක් නොවෙයි, ඕනෑම ආකාරයක ඡායාරූප අන්තර්ජාලයට නිකුත් කිරීම එක්තරා ආකාරයක අවදානමක්. තාක්ෂණය ගැන නැවත නැවතත් පැවසීම නිරර්ථකයි. ඕනෑම අයෙකුට ඉතාමත් පහසුවෙන් ඒ ඡායාරූප වෙනස් කිරීමට හැකියාව තියෙනවා. දැනට බොහෝ කලින් ෆේස්බුක් හරහා සංවාදගත වුන මගේ මිතුරෙකු මගෙන් උදව්වක් ඉල්ලුවා මතකයි. ඒ, ගැහැණු ළමයෙකුගේ පින්තූරයක් නිරුවත් ඡායාරූපයක් සමඟ සම්බන්ධ කරන ලෙස. එම ඉල්ලීම නෙයෙකුත් හේතු ඉදිරිපත් කරලා ප්‍රතික්ෂේප කරාට පස්සෙ, අද වෙනකන් මම වැඩිපුර කතා බහ කරන්න ගියේ නැත්තෙ, තව මොන විදිහේ උදව් ඉල්ලාවීදැයි බයෙන්. ෆේස්බුක් වෙබ් අඩවිය බොහොම වටිනා කියන මෙවලමක්. සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වශයෙන් බොහොමයක් අවශ්‍යතාවන් ඉටුකරගැනීමට සුවිශේෂී වෙබ් අඩවියක්. මිතුරු මිතුරියන් අතර සම්බන්ධතාව වර්ධනය කරගැනීම කෙසේවෙතත්, ඊට වඩා ඉහළ මට්ටමකට යන ජනමාධ්‍ය වටිනාකමක් ඇති වෙබ් අඩවියක්. අවශ්‍ය කරන්නේ නිවැරදි ෆේස්බුක් භාවිතයයි. ඔබ මිතුරන් වැඩි වැඩියෙන් එකතු කරගන්නවානං පුද්ගලික භාවිතය සඳහා ෆේස්බුක් භාවිතය අවම කළ යුතුයි. පුද්ගලික තොරතුරු ෆේස්බුක් වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ නොකළ යුතුයි. එහිම අනිත් පැත්ත, ඔබ පුද්ගලික තොරතුරු නෑදෑ හිත මිතුරන් සමඟින් හුවමාරු කරගැනීම සිතනවානම්, වහාම වැඩි වැඩියෙන් මිතුරු මිතුරියන් ඇතුළු කරගැනීමෙන් වැලකී. හොඳින්ම දන්නා මිතුරු මිතුරියන් ඇතුළත් කරගැනීම කළ යුතුයි. එමෙන්ම නිති පතා ෆේස්බුක් වෙබ් අඩවියේ පුද්ගලිකත්වය සඳහා අදාළ වෙනස්කම් (Facebook Privacy Settings) පිළිබඳව අවධානයෙන් සිටිමින් එය නඩත්තු කිරීම අතිශයින්ම වැදගත්! නිරතුරුවම පුද්ගලිකත්වය පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම වැදගත්. ෆේස්බුක් විතරක් නෙවෙයි, ඕනෑම දෙයක් අන්තර්ජාලයට එකතු කිරීමට පෙර දෙවරක් සිතන්න.[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom