Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආනාපානසති භාවනාව යනු කුමක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආස්වාස ප්‍රස්වාස නිරීක්ෂණය කරන භාවනා ක්‍රමයක් ඇත. මෙය ත්‍රිපිටකයේ සදහන් වෙන්නේ මෙලේසින්ය.

‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්ය’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා මුද්ධනි ඌහනන්ති (ඌහන්ති (සී.), ඔහනන්ති (ස්‍යා. කං.), උහනන්ති (ක.))."  - මහා සච්චක සූත්‍රය

සිංහල පරිවර්තනය

“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාක් මෙන් වෙයි අග්ගිවෙස්සනය, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු කටුවකින් හිස්මුදුන විදින්නේද, එපරිද්දෙන්ම අග්ගිවෙස්සනය, මගේ මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ, කල්හි අධික වාතය හිස්මුදුන පලන්නා සේ වෙයි"

මෙම සුත්‍රයෙන් තථාගයන් වහන්ස ආලාර කාම බමුණාට පැහැදිලි කරන්නේ ආස්වාස ප්‍රස්වාස බාවනා ක්රමයේ ඇති නිෂ්ඵල බවය.

ආස්වාස ප්‍රස්වාසයට යොදා ගෙන ඇති පාලි වචනය වී ඇත්තේ "අස්සාස පස්සාසෙ". මෙයින් පැහැදිලි වෙන්නේ "ආන පාන" යනු වෙනත් භාවනා ක්‍රමයක් කියාය.

"ආනාපාන" යනු හාත්පසින් වෙනස් දෙයකි. මෙම ක්‍රියාව පාලි වල ලියවී ඇත්තේ මෙසේය .

ආනාපානස්සති , භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච, භික්ඛවෙ, ආනාපානස්සති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා? ඉධ, භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව පස්සසති...පෙ.... ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති. එවං භාවිතා ඛො, භික්ඛවෙ, ආනාපානස්සති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. එවං භාවිතාය ඛො, භික්ඛවෙ, ආනාපානස්සතියා එවං බහුලීකතාය ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං - දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’’ති. චතුත්ථං.

සිංහල පරිවර්තනය

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයිද? මහණෙනි මේ ශාසනයෙහි මහණතෙමේ ආරණ්‍යයට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රස්වාස කරන්නේය. දීර්ඝකොට අස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආස්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝ කොට ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රස්වාස කරන්නෙමි’ යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ආස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය.

ආනා -> දස කුසල් එකතු කිරීම

පාන -> දස අකුසල් පහ කිරීම

මෙම භාවනාව ඕන තැනක වවඩන්න පුළුවන් ක්රමයකි. ඔබට උවමණා නම්, ගහක් මුලක් හෝ බස් රථයක ගමන් කරන විට එය කල හැක. මෙතන ආස්වාස ප්‍රස්වාසය බාවිත වෙන්නේ පළමු වරට හිත තැන්පත් කිරීමට පමණි.

මිවලපනේ හිමි අව්‍යාජ "ආන පාන" බාවනා ක්‍රමය ඉතා හොඳින් විස්තර කර දෙයි.

[QUOTE="rajitha.wijayaratne, post: 21889065, member: 563228"] [SIZE="3"]ආස්වාස ප්‍රස්වාස නිරීක්ෂණය කරන භාවනා ක්‍රමයක් ඇත. මෙය ත්‍රිපිටකයේ සදහන් වෙන්නේ මෙලේසින්ය. [I]‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්ය’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච [B]අස්සාසපස්සාසෙසු [/B]උපරුද්ධෙසු අධිමත්තා වාතා මුද්ධනි ඌහනන්ති (ඌහන්ති (සී.), ඔහනන්ති (ස්‍යා. කං.), උහනන්ති (ක.))." [/I] - මහා සච්චක සූත්‍රය [U]සිංහල පරිවර්තනය [/U] “[I]අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද [B]ආශ්වාස ප්‍රශ්වාස [/B]වැළැක්වූයෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාක් මෙන් වෙයි අග්ගිවෙස්සනය, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු කටුවකින් හිස්මුදුන විදින්නේද, එපරිද්දෙන්ම අග්ගිවෙස්සනය, මගේ මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ, කල්හි අධික වාතය හිස්මුදුන පලන්නා සේ වෙයි[/I]" මෙම සුත්‍රයෙන් තථාගයන් වහන්ස ආලාර කාම බමුණාට පැහැදිලි කරන්නේ ආස්වාස ප්‍රස්වාස බාවනා ක්රමයේ ඇති නිෂ්ඵල බවය. ආස්වාස ප්‍රස්වාසයට යොදා ගෙන ඇති පාලි වචනය වී ඇත්තේ "[I]අස්සාස පස්සාසෙ[/I]". මෙයින් පැහැදිලි වෙන්නේ "[I]ආන පාන[/I]" යනු වෙනත් භාවනා ක්‍රමයක් කියාය. "ආනාපාන" යනු හාත්පසින් වෙනස් දෙයකි. මෙම ක්‍රියාව පාලි වල ලියවී ඇත්තේ මෙසේය . [I][B]ආනාපානස්සති[/B] , භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච, භික්ඛවෙ, ආනාපානස්සති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා? ඉධ, භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව පස්සසති...පෙ.... ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති. එවං භාවිතා ඛො, භික්ඛවෙ, ආනාපානස්සති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. එවං භාවිතාය ඛො, භික්ඛවෙ, ආනාපානස්සතියා එවං බහුලීකතාය ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං - දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’’ති. චතුත්ථං. [/I] [U]සිංහල පරිවර්තනය [/U] [I]“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ [B]ආනාපාන සතිය[/B] මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයිද? මහණෙනි මේ ශාසනයෙහි මහණතෙමේ ආරණ්‍යයට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රස්වාස කරන්නේය. දීර්ඝකොට අස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආස්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝ කොට ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රස්වාස කරන්නෙමි’ යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ආස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය.[/I] [B]ආනා [/B]-> දස කුසල් එකතු කිරීම [B]පාන [/B]-> දස [U]අ[/U]කුසල් පහ කිරීම මෙම භාවනාව ඕන තැනක වවඩන්න පුළුවන් ක්රමයකි. ඔබට උවමණා නම්, ගහක් මුලක් හෝ බස් රථයක ගමන් කරන විට එය කල හැක. මෙතන ආස්වාස ප්‍රස්වාසය බාවිත වෙන්නේ පළමු වරට හිත තැන්පත් කිරීමට පමණි. මිවලපනේ හිමි අව්‍යාජ "ආන පාන" බාවනා ක්‍රමය ඉතා හොඳින් විස්තර කර දෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom