Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආනාපානසති භාවනාව යනු කුමක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඉධ භික්ඛවේ භික්ඛු (1)අරඤ්ඤගතෝවා (2)රුක්ඛ මූල ගතෝවා (3)සුඤ්ඤාගාර ගතෝවා (4)නිසීදති පල්ලංකං ආභුජිත්වා, (5)උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨ පෙත්වා.”

1. රණබිමෙන් වෙන්වීම ( සිත රණබිමක් බවට පත්වන සියලු දෙයින් මිදී වෙන්වීම - අරණ විභංග සූත්‍රයේදී රණ සහ අරණ යනු කුමක්දැයි විස්තර කර දී තිබේ )

2. ආගන්තුකව පැමිණෙන ක්ලේශයන්ගෙන් සිත ආරක්ශා කරගැනීම

3. රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් තොර සිතක් පවත්වාගැනීම ( රාග ද්වේෂ මෝහ වලින් ශුන්‍ය තත්වයට සිත පත්කරගැනීම )

4. මානය පහලම අංකයට පත්කරගැනීම හෙවත් මානයෙන් තොර සිතක් ඇතිකරගැනීම

5. ඇස කන නාසය දිව කය මන යන මුඛ හයට එන අරමුණු පිලිබඳව නිවැරදිව දැනගෙන හේතුඵල ධර්මයට බහා ගලපා බලා ආශ්‍රය කල යුතු දේ ආශ්‍රය කිරීම සහ ප්‍රහානය කල යුතු දේ ප්‍රහානය කිරීම

මේවාට අද භාවිතා කරන පදපරම අර්ථ

ආරණ්‍යයකට හෝ වෘක්ෂ මූලයකට, මහජනයා නොමැති ස්ථානයකට ගොස් පලක් බැඳ ශරීරය සෘජුව තබාගෙන සිහිය කය කෙරෙහි යොමුකැරගෙන කය අනුවැ බලයි

[QUOTE="sgrdk1, post: 21894220, member: 540900"] "[SIZE="4"]ඉධ භික්ඛවේ භික්ඛු [COLOR="DarkRed"](1)[/COLOR]අරඤ්ඤගතෝවා [COLOR="darkred"](2)[/COLOR]රුක්ඛ මූල ගතෝවා [COLOR="darkred"](3)[/COLOR]සුඤ්ඤාගාර ගතෝවා [COLOR="darkred"](4)[/COLOR]නිසීදති පල්ලංකං ආභුජිත්වා, [COLOR="darkred"](5)[/COLOR]උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨ පෙත්වා.[/SIZE]” [SIZE="4"]1. රණබිමෙන් වෙන්වීම ( සිත රණබිමක් බවට පත්වන සියලු දෙයින් මිදී වෙන්වීම - අරණ විභංග සූත්‍රයේදී රණ සහ අරණ යනු කුමක්දැයි විස්තර කර දී තිබේ ) 2. ආගන්තුකව පැමිණෙන ක්ලේශයන්ගෙන් සිත ආරක්ශා කරගැනීම 3. රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් තොර සිතක් පවත්වාගැනීම ( රාග ද්වේෂ මෝහ වලින් ශුන්‍ය තත්වයට සිත පත්කරගැනීම ) 4. මානය පහලම අංකයට පත්කරගැනීම හෙවත් මානයෙන් තොර සිතක් ඇතිකරගැනීම 5. ඇස කන නාසය දිව කය මන යන මුඛ හයට එන අරමුණු පිලිබඳව නිවැරදිව දැනගෙන හේතුඵල ධර්මයට බහා ගලපා බලා ආශ්‍රය කල යුතු දේ ආශ්‍රය කිරීම සහ ප්‍රහානය කල යුතු දේ ප්‍රහානය කිරීම [/SIZE] [CENTER][U][SIZE="4"]මේවාට අද භාවිතා කරන පදපරම අර්ථ[/SIZE][/U][/CENTER] [SIZE="3"]ආරණ්‍යයකට හෝ වෘක්ෂ මූලයකට, මහජනයා නොමැති ස්ථානයකට ගොස් පලක් බැඳ ශරීරය සෘජුව තබාගෙන සිහිය කය කෙරෙහි යොමුකැරගෙන කය අනුවැ බලයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom