Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආනිශංස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්ව ඝාතනයෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස

ආරෝහ පිරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම

ජව සම්පත්තියෙන් යුක්ත වීම

මනාව පිහිටන පියවර ඇත්තෙකු වීම

රන්වන්පාට සිරුරක් ඇත්තෙකු වීම

මුදු මොළොක් සිරුරක් ලැබීම

පිරිසිදු පැවතුම් ඇති ඇත්තෙකු වීම

සූර වීර ගති ඇත්තෙකු වීම

මහා බලවන්තයෙකු වීම

නොපැකිල කිවහැකි වචන ඇත්තෙකු වීම

කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙකු වීම

පහ කළ දොස් ඇත්තෙකු වීම

කෙනෙකුට බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම

තැති නොගත් කෙනෙකු වීම

විනාශ නොකළ හැකි උතුමෙකු වීම

පර උපක්‍රමවලින් අකල් මරණයට පත් නොවීම

අනන්ත වූ පරිවාර සම්පත් ඇති බව

සුරූපී පුද්ගලයෙකු වීම

මනා සටහන් ඇත්තෙකු වීම

අල්ප ආබාධ ඇත්තෙකු වීම

ශෝක නොකරන්නෙකු වීම

ප්‍රියයන්ගෙන් වෙන්වන්නට සිදු නොවීම

දීර්ඝායුෂ ලැබීම

මනාව පිහිටි අග පසග ඇත්තෙකු වීම

අදත්තාදානයෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස

මහා ධනවතෙකු වීම

බොහෝ ධන ධාන්‍ය ලබන්නෙකු වීම

අනන්ත භෝග සම්පත් ඇත්තෙකු වීම

නූපන් වස්තු උපදවීමට පුණ්‍ය ශක්තිය ඇත්තෙකු වීම

ඇත්තා වූ භෝග රැකගැනීමේ වාසනාව

කැමති වස්තූන් වහා ලබන්නෙකු වීම

රාජ,සොර,ගිනි,ජල ආදියෙන් විනාශ කල නොහැකි වස්තුව ඇති වීම

සාධාරණ ධන වාසනා ඇත්තෙකු වීම

ලෝකයේ උත්තමයෙකු බවට පත්වීම

නැත යන වචනය දන්නෙකුවත් නොවීම

සැප විහරණ ඇත්තෙකු වීම

කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ලැබෙන ආනිශංස

සතුරන් නැත්තෙකු වීම

සියලු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම

ආහාර පානාදී සියල්ල අඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම

සැපසේ නින්ද යාම

සැපසේ පිබිදීම

අපාය භය නැත්තෙකු වීම

නපුංසක,උභතෝ,ඛ්‍යඤ්ජනක තත්ව වලට පත් නොවීම

ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම

ඒ ඒ දෙය පරික්ෂෘ කොට කරන්නෙකු වීම

කර නොබාගත් කෙනෙකු වීම (කුදු නොවීම)

සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම

ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹුසැමියන් ලැබීම

පිරිපුන් ඉදුරන් ඇති බව

පිරිපුන් ලක්ෂණ ඇති බව

සැක නැති පුද්ගලයෙකු වීම

මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය ඇතිවීම

සැප විහරණ ඇත්තෙකු වීම

කිසි තැනක කුමකටවත් බිය නොවන්නෙකු වීම

ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම

මුසා බස් නොපැවසීමේ ආනිශංස

අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇත්තෙකු වීම

මනා මිහිරි කටහඩක් ඇත්තෙකු වීම

සමානව පිහිටි සුදු දත් දෙපලක් ඇත්තෙකු වීම

අශෝභන වූ මහත් ශරීර නොලබන්නෙකු වීම

අශෝභන වූ මිටි ශරීර නොලබන්නෙකු වීම

අශෝභන වූ උස ශරීර නොලබන්නෙකු වීම

සැප ස්පර්ශ ඇත්තෙකු වීම

දුගද නැති මල් සුවදැති මුඛයක් ඇත්තෙකු වීම

සුවච කීකරු පරිවාර ජනයා ඇති බව

විශ්වාස කළයුතු වචන ඇත්තෙකු වීම

නෙඵම් පෙත්තක් බුදු වූ මෘදු වූ රත්පැහැ දිවක් ලබන්නෙකු වීම

උඩගු නොවන බව

චපල අදහස්,ක්‍රියා නැත්තෙකු වීම

මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස

තුන් කල්හි කරන යම් කටයුත්තක් වේද එය වහා වැටහෙන බව

සෑම කල්හිම එලඹ සිටි සිහි ඇත්තෙකු වීම

උම්මත්තක නොවී ඉපදීම

ඥානවන්තයෙකු වීම

අලස නොවීම

නොහික්මුණු ක්‍රියා නොකිරීම

කෙළතොලු නොවීම

තරුණ මදයෙන් ආදී මත්වුණු ස්වභාවයක් නැති බව

අප්රමාදී විහරණ ඇත්තෙකු වීම

මෝහයෙන් මුලාවී කටයුතු කරන්නෙකු නොවීම

තැති ගැනීම් නැත්තෙකු වීම

එකට එක නොකිරීම

ඊර්ෂියා නොකරන බව

සත්‍ය වචන කතාකරන්නෙකු වීම

කේළාම්,පරුෂ,හිස්, වචන කථාකරන්නෙකු නොවීම

අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම

කළගුණ දන්නෙකු වීම

කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන්නෙකු වීම

මසුරු මල ධර්ම නැත්තෙකු වීම

ත්‍යාගවන්තයෙකු වීම

මහා සිල්වතෙකු වීම

ඍජු ගති පැවතුම් ඇත්තෙකු වීම

ක්‍රෝධ නොකරන සත්පුරුෂයෙකු වීම

පව් කිරීමට ලැජ්ජා ඇති ගුණවත් අයෙකු වීම

පව් කිරීමට බිය ඇත්තෙකු වීම

ඍජු අදහස් ඇත්තෙකු වීම

මහා ප්‍රඥාවන්තයෙකු වීම

මහා චිත්ත ශක්තියක් ඇති නුවණැත්තෙකු වීම

දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයෙකු වීම

අර්ථය අනර්ථය වැටහෙන හසල බුද්ධියක් ඇතිබව

Facebook එකෙන් ගත්තේ ......

[QUOTE="kavindagk, post: 14541996, member: 153528"] [IMG]http://img820.imageshack.us/img820/1639/60204458306696505648717.jpg[/IMG] සත්ව ඝාතනයෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස :yes::yes: ආරෝහ පිරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම ජව සම්පත්තියෙන් යුක්ත වීම මනාව පිහිටන පියවර ඇත්තෙකු වීම රන්වන්පාට සිරුරක් ඇත්තෙකු වීම මුදු මොළොක් සිරුරක් ලැබීම පිරිසිදු පැවතුම් ඇති ඇත්තෙකු වීම සූර වීර ගති ඇත්තෙකු වීම මහා බලවන්තයෙකු වීම නොපැකිල කිවහැකි වචන ඇත්තෙකු වීම කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙකු වීම පහ කළ දොස් ඇත්තෙකු වීම කෙනෙකුට බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම තැති නොගත් කෙනෙකු වීම විනාශ නොකළ හැකි උතුමෙකු වීම පර උපක්‍රමවලින් අකල් මරණයට පත් නොවීම අනන්ත වූ පරිවාර සම්පත් ඇති බව සුරූපී පුද්ගලයෙකු වීම මනා සටහන් ඇත්තෙකු වීම අල්ප ආබාධ ඇත්තෙකු වීම ශෝක නොකරන්නෙකු වීම ප්‍රියයන්ගෙන් වෙන්වන්නට සිදු නොවීම දීර්ඝායුෂ ලැබීම මනාව පිහිටි අග පසග ඇත්තෙකු වීම - අදත්තාදානයෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස :yes::yes: මහා ධනවතෙකු වීම බොහෝ ධන ධාන්‍ය ලබන්නෙකු වීම අනන්ත භෝග සම්පත් ඇත්තෙකු වීම නූපන් වස්තු උපදවීමට පුණ්‍ය ශක්තිය ඇත්තෙකු වීම ඇත්තා වූ භෝග රැකගැනීමේ වාසනාව කැමති වස්තූන් වහා ලබන්නෙකු වීම රාජ,සොර,ගිනි,ජල ආදියෙන් විනාශ කල නොහැකි වස්තුව ඇති වීම සාධාරණ ධන වාසනා ඇත්තෙකු වීම ලෝකයේ උත්තමයෙකු බවට පත්වීම නැත යන වචනය දන්නෙකුවත් නොවීම සැප විහරණ ඇත්තෙකු වීම - කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ලැබෙන ආනිශංස :yes::yes: සතුරන් නැත්තෙකු වීම සියලු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම ආහාර පානාදී සියල්ල අඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම සැපසේ නින්ද යාම සැපසේ පිබිදීම අපාය භය නැත්තෙකු වීම නපුංසක,උභතෝ,ඛ්‍යඤ්ජනක තත්ව වලට පත් නොවීම ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම ඒ ඒ දෙය පරික්ෂෘ කොට කරන්නෙකු වීම කර නොබාගත් කෙනෙකු වීම (කුදු නොවීම) සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹුසැමියන් ලැබීම පිරිපුන් ඉදුරන් ඇති බව පිරිපුන් ලක්ෂණ ඇති බව සැක නැති පුද්ගලයෙකු වීම මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය ඇතිවීම සැප විහරණ ඇත්තෙකු වීම කිසි තැනක කුමකටවත් බිය නොවන්නෙකු වීම ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම - මුසා බස් නොපැවසීමේ ආනිශංස :yes::yes: අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇත්තෙකු වීම මනා මිහිරි කටහඩක් ඇත්තෙකු වීම සමානව පිහිටි සුදු දත් දෙපලක් ඇත්තෙකු වීම අශෝභන වූ මහත් ශරීර නොලබන්නෙකු වීම අශෝභන වූ මිටි ශරීර නොලබන්නෙකු වීම අශෝභන වූ උස ශරීර නොලබන්නෙකු වීම සැප ස්පර්ශ ඇත්තෙකු වීම දුගද නැති මල් සුවදැති මුඛයක් ඇත්තෙකු වීම සුවච කීකරු පරිවාර ජනයා ඇති බව විශ්වාස කළයුතු වචන ඇත්තෙකු වීම නෙඵම් පෙත්තක් බුදු වූ මෘදු වූ රත්පැහැ දිවක් ලබන්නෙකු වීම උඩගු නොවන බව චපල අදහස්,ක්‍රියා නැත්තෙකු වීම - මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස :yes::yes: තුන් කල්හි කරන යම් කටයුත්තක් වේද එය වහා වැටහෙන බව සෑම කල්හිම එලඹ සිටි සිහි ඇත්තෙකු වීම උම්මත්තක නොවී ඉපදීම ඥානවන්තයෙකු වීම අලස නොවීම නොහික්මුණු ක්‍රියා නොකිරීම කෙළතොලු නොවීම තරුණ මදයෙන් ආදී මත්වුණු ස්වභාවයක් නැති බව අප්රමාදී විහරණ ඇත්තෙකු වීම මෝහයෙන් මුලාවී කටයුතු කරන්නෙකු නොවීම තැති ගැනීම් නැත්තෙකු වීම එකට එක නොකිරීම ඊර්ෂියා නොකරන බව සත්‍ය වචන කතාකරන්නෙකු වීම කේළාම්,පරුෂ,හිස්, වචන කථාකරන්නෙකු නොවීම අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම කළගුණ දන්නෙකු වීම කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන්නෙකු වීම මසුරු මල ධර්ම නැත්තෙකු වීම ත්‍යාගවන්තයෙකු වීම මහා සිල්වතෙකු වීම ඍජු ගති පැවතුම් ඇත්තෙකු වීම ක්‍රෝධ නොකරන සත්පුරුෂයෙකු වීම පව් කිරීමට ලැජ්ජා ඇති ගුණවත් අයෙකු වීම පව් කිරීමට බිය ඇත්තෙකු වීම ඍජු අදහස් ඇත්තෙකු වීම මහා ප්‍රඥාවන්තයෙකු වීම මහා චිත්ත ශක්තියක් ඇති නුවණැත්තෙකු වීම දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයෙකු වීම අර්ථය අනර්ථය වැටහෙන හසල බුද්ධියක් ඇතිබව Facebook එකෙන් ගත්තේ ...... :yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom