Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආනෙහ්....දනුස්ශ්ක.... ආනේහ්... ඔයහ්.. ඒප්පාහ්... අන්නේහ්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දහය වසරෙන් ඉස්කෝලෙන් අස් කලාම කරන්න දෙයක් නැතුව කසියා විකුණලා සල්ලි හොයාගෙන තට්ටු තුනට ගේ හදන්න කොංක්‍රීට් එක දාගන්න ලොරියක් අරං ගිහිං ගම්පොලින් උණ ගස් ගේනකොට පොලිසියෙන් ලොරිය ඇල්ලුවා ... අල්ලලා උණ ගස් වල කෙළවරට රතු රෙද්දක් එල්ලන්න කීවා.. ඒ වෙලාවෙ කොහෙන් රතුරෙදි හොයන්නද ..ඒ ගමන මම ඇඳන් හිටපු කමිසෙ ගලවලා ඒක උණ ගස් වල කෙලවරේ එල්ලලා කමිසෙ නැතුව කොට කලිසම පිටින් ලොරියෙ එනකොට කැම්පස් එකට මෙහා පැත්තෙ පෙට්ටි කඩයක් ගාවදි ලොරියෙ ඩ්‍රයිවර් විටක් ගන්න නැවැත්තුවා.. මමත් කමිසෙ නැතුව කකා හිටිය බනිසෙයි කෙහෙල් ගෙඩියයි කකා ලොරියෙන් බැස්සම අපේ ගමෙන් කැම්පස් ගිය යාලුවෙක් මාව දැකලා කැම්පස් එකේ වැටෙන් එහා ඉඳන් කතා කරලා මගෙ අතේ උන්ගෙ ගෙදරට යවන්න බඩු වගයක් දෙන්න ඒ ටික ගේන්න ඇතුලට ගියා. මම ඉතින් ඌ එනකන් කෙහෙල් ගෙඩියයි බනිසෙයි කකා කමිසෙත් නැතුව කැම්පස් එකේ වැටේ එල්ලිලා හිටියා ඌ එනකන්. බස් එකක ගිය එකෙක් මම කමිසෙ නැතුව කැම්පස් එකේ වැටේ එල්ලිලා කෙහෙල් ගෙඩියයි බනිසෙයි අතේ තියන් ඉන්න එක ෆොටෝ අරගෙන ෆේස්බුක් දාලා.. සතියයි ගියේ ..

1..නිසඳැස් කවි සංගමයෙ එවුන්...................

සරසවි පෙම අහිමි කර නුඹ ගියද ..

අපේ මතකය මහවැලියට විසිකර..

අදත් සිටිමි නුඹ එනතුරු ..

වෙනදා වගේම ..

හන්තාන අඩවියේ පෙම්සුව විඳින්නට

නුඹ ගියද ඔහු සමග තවමත් මම

බලා සිටිමි මෙතනම..

2.. අපේ කරුමෙට ෆේස්බුක් හදාගෙන ඇවිත් ඉන්න කිරෙන් බාල උන පවුකාර හැත්ත.................................................................

දන්නවද සුදු නෝනා..

කැම්පස් එකේ කැන්ටිමේ මුල්ලක

ඔය ඇස් දෙක හිනා වෙනකොට..

මල් යායක් පිපුනා .

අපේ පුංචි පැටියට ඉන්න ඉඩ හදාගන්න

ඔය බන්ඩිය පිරෙන්න ..

බනිස් එක්ක කක්කං ගෙඩියක් කවලා...

ටී එකක් බීලා යවලා ඒ දිහා..

බලං ඉද්දි හිතුන් නැත්ද..

මෙහෙම කරන එක පවු වැඩක් බව ..

3.. ෆොටො වලට කැප්ශන් දලා ගොඩ යන්න ලොන්ත පෝස්ට් හදන ගොබ්බයො........................................................

ඔයා එනකන් එයා තාමත් ඉන්නව ගේට්ටුව ගාව ..

4..අතිපන්ඩිත රැඩිකල් ගොබ්බ කිවිඳියො.............................................................

දන්නවද අල්තීනායි.. එදා අපේ අන්තිම දේශනය.. ඒ ඇස් කතා කරනකොට මට දැනුන දේ.. ගංජා මතට රතු වෙලා තිබුන ඒ ඇස් යට දැකපු ආදරේ උනුහුමට ගුලි වෙලා මම ගියාට උඹ තාම විඳවනව ගේට්ටුව ගාව...සමා වෙයං මට ..

5.. සමහර අවස්ථාවාදී පාහර ටියුශන් සර්ලා උන්ගෙ පෝස්ටර් වලට ෆොටෝ එක දාලා..........................................................

මේ වගේ නොවී උපාධිය ගන්න සම්පූර්ණ මිනිහෙක් වෙන්න කුමාර සර්ගෙ පන්තියට එන්න

6 ..දීනියස් එකතුවෙ පඬි රුවනවල්..................................

සරසවි ප්‍රේමය සහ කෙසෙල්ගෙඩි අතරේ පවතින සම්බන්ධය අක්ශගත සම්ප්රදාය ඇක්සලරේටරයක උන්ඩුකපුච්ච කාක්ශික අතිච්චාදනය නිසා සිදුවන්නක් නේද..

7.වැලිමඩ සද්දා විනාස පිස්සා..........................

එක කොල්ලෙක් හිටියා.. ඌ කැංපස් එකේ කෙල්ලෙකුට ආසා කලා.. කෙල්ලව මතක් කොරගෙන හිතෙන් වල්කං කෙරුවා .. රෑ තිස්සෙ හිතෙන් වල්කං කරනකොට දෙයියො ඒක දැකලා තූ... ගාලා කෙල ගහලා සාප කලා.. කෙල්ල මේ කොල්ලට ආසා නෑ ඒකි ඉගෙනගන්නව.. මේ කොල්ලා ගියා දේවාලෙකට. ගිහිං ගුරුකමක් කලා කෙල්ලව වසී කොරගන්ඩ. කෙල්ල එදා ඌරුමස් කාලා හිටියා .. කොල්ලා කරපු ගුරුකම කොල්ලාටම පලදීලා ආත්ම බාව තිස්දාස් හත්සිය පනස් එකක් නිරයේ පැහිලා ඒ කැංපස් එක ගාව මල පෙරේතයෙක් වෙලා ඉපදිලා තාම ඒ කෙල්ල එනකන් ඉන්නවා.. ඔය පිංවතුං දැකලා ඇති මේ දවස් වල ඒ පොටෝ එක ..

8...කොටුවෙ ගොං තඩියා...............................

මේ ටිකේ දැක්කද අර කැම්පස් කොල්ලා පිස්සු හැදිලා කෙල්ල එනකං ඉන්න ෆොටෝ එක.. ඌ ඔය කෙල්ලෙකුට නෙවේ අහුවෙලා ඉඳලා තියෙන්නෙ .පෙන්ශන් යන්ඩ ලංවෙලා ඉන්න කැම්පස් එකේ ලෙක්චර ඇන්ටි කෙනෙකුට.. ඇන්ටිලාට තමා හරි අමාරුව මේ කාලෙ. මටත් රෑට නිදාගන්ඩ නෑ කෝල් කර කර සාදු ඔයාගෙ ඉස්කින් එක හරී ලස්සනයි කියනව.. සාදු අපි බඳිමුද අහනවා..

9.. කාගම ලොකුතැන..............................

අම්ම අප්පා නොකා නොබී උගන්නලා විස්ස විද්‍යාලෙට යවපුවාම එහෙදි පටලාගත්ත කෙල්ල දාලා ගියා කියාලා විස්ස විදියාලේ ගේට්ටුවෙ රිලවෙක් වගේ එල්ලිලා විලාප ගහ ගහ කෙල්ල එනකං බලාගෙන ඉන්න මේකා පිස්සා නෙවේද පුතා..

9.. රීච් හොයන ගොං පේජ් කාරයෝ...........................

ධනුශ්ක කියන්නෙ උසස් පෙළට ඒ තුනක් අරගෙන වයඹ පලාතෙන්ම පලවෙනි තැන අරගෙන සරසවියට ආව තරුණයෙක් . ගුරුවරියක් උන තමන්ගෙ අම්මට කීකරුව හැදුන දනුශ්ක සරසවියට යන දවසෙ අම්මා සතුටු කඳුළු හෙලුවෙ දනුශ්කගෙ මූන ඉඹලා.. ඒත් සරසවියට ගිය දනුශ්කට උපමාලිව හම්බ වෙන්නෙ දයිවයේ සරදමක් විදිහට.. ඊට පස්සෙ ...

10...චමුදිත මාලු කාරයා බස් එකේ හරි නැගලා ගිහින් මාව අල්ලගෙන ඇවිත් පුටුවක ඉන්දවලා

ඔවුඔබකියන්නෙඔබඔයකෙහෙල්ගෙඩියඇයටකවන්නකාලයක්තිස්සෙඔතෙන්ටවෙලාබලාගෙනහිටියාකියලද.

11....තරුන සිතයි බුදු දහමයි ගගා මිථ්‍යාව වපුරන පේජ්.........................................

රාගය උරුම කරන්නේ වේදනාවක්ම පමණයි.. තවත් ආත්ම විසිපන්දහසකට අඩි තුනයි අඟල් දෙකක් දිග කටු සහිත කටු ඉඹලක ඇනි ඇනී විඳවන පාපයක්...අහෝ බියකරුයි මේ සසර්..

12..පිස්සු ජනනායක.........................................

ළමයි මේ කෙහෙල් ගෙඩි වල හැදෙනව ඇසිඩ් එකක් ඒක අම්ල කරයි.. අර මේ ටිකේ ෆේස්බුක් එකේ යන අර උමතු සරසවි ශිශ්යයා අතේ තියන කෙහෙල් ගෙඩිය දැක්කම මට මේ ගැන අද පාඩම කරන්න හිතුනා..

13...දිනේශ් මුතුගල..........................................

ගෑනු ළමයි ලස්සනට ඉන්න ඕනෙ. ඒත් පිරිමි ලමයින්ව උමතු වෙන විදිහෙ හැසිරීම් දක්වලා පවු එකතු කරගන්න එපා.. දෙමවුපියෝ උනත් දැනගන්න ඕනෙ ගෑනු ලම්යින්ට ඒවා කියලා දෙන්න..

14...සන්නස්ගල.................................

මං දැක්කා මේ ටිකේ අර කැම්පස් කොල්ලෙක් ය කියන එකෙක් අර කැම්පස් එකේ වැටේ එල්ලීගෙන කෙහෙල් ගෙඩියක් කන ෆොටෝ එකක් දුවනව හතර අතේ.. යකෝ උගෙ ආතල් එක ඌ ගත්තාවෙ ඌට කෙහෙල් ගෙඩියක් බැරිනං කෙහෙල් මුවයක් කන්ඩ පුලුවං උගෙ කටිං. ඒක උගෙ අයිතිය. අපේ ගොං හැත්ත ඌව අල්ලං කවි ලියනව..ඌ ඒ දවස් වල නුගේගොඩ රොටරියෙ ක්ලාස් එන කාලේ මගෙ පන්තියෙ හිටියෙ. ඌ ඉගෙනගන්න දක්ශයා.. දවසක් මූ මම එන පාරෙ කඩුවක් අරන් ඉන්නව.. මොකටද මට කොටන්ඩ...මම ගන්නව බෲස්ලිට කෝල් එකක් අරං කතා කරලා හොඳ ශොට් ටිකක් අහගෙන ඌට ගහලා ඌව එලවලා දානව.. එදයින් පස්සෙ ඌව මට හම්බ උනේ නෑ..

15..කරන්ඩ දෙයක් නැතුවට අම්ම අප්ප උයලා දෙන එකක් කාලා ෆේස්බුක් එකට වෙලා ඉන්න ගොං එලදෙන්නු...................

මේ වගේ පස්සෙන් එන කොම්ලෙක්නම් හා අම්මෙ..

අනේහ් එයා මට ඕනෙ..

මාව ඒ කොල්ලා ගාවට ගෙනියන්ඩ අයියෝ...

16... ඇන්ටන් ජෝන්ස්.............................

වයශ තිශ් එකයි සරශවි තරුනය මිතුරෙ...

දනුශ්ක ජයවීර කියල ඇත උප්පැන්නෙ ...

අන්ද වෙලා ආදරයෙන් දවශ් ගත් උනේ..

අයියො රුදුරු පෙම්වතිය ගිනි දුන්නෙ..

මන්ද මෙහෙම වැනශෙන්නෙ ජීවිත අයියෝ..

මේ අය දිහාව බලන්නැත්ද අහශේ දෙයියෝ..

වින්ද දුකට උමතු වෙලා වැනශුනෙ ඇයිදෝ...

ශුන්දර නෑ ආදරෙ ගොයියෝ...අනේ ශුන්දර නෑ ආදරෙ ගොයියෝ.

17...මහ රාත්තිරියෙ කොල්ලංව පිස්සු වට්ටන කනාමැදිරි රාත්‍රිය කුනුහරප රේඩියෝ නාට්ටිය...

මේ දවස් වල මුලු රටම කතා වෙන කතාවක් තමා අද අපි අරං එන්නෙ.. ඔහු නමින් ධනුශ්ක

. ඇයට අපි සමන්ති කියමු.. මේ දෙන්නා සරසවියෙ පෙම්වතුන්.. හැමෝටම හොරෙන් මේ දෙන්නා කැම්පස් එකේ තනි වෙනව..

දනුශ්කහ්....සමන්තිහ්..

.ආනෙහ්....දනුස්ශ්ක.... ආනේහ්... ඔයහ්.. ඒප්පාහ්... අන්නේහ්..

Copied

[QUOTE="nicjosh83, post: 28441291, member: 569114"] දහය වසරෙන් ඉස්කෝලෙන් අස් කලාම කරන්න දෙයක් නැතුව කසියා විකුණලා සල්ලි හොයාගෙන තට්ටු තුනට ගේ හදන්න කොංක්‍රීට් එක දාගන්න ලොරියක් අරං ගිහිං ගම්පොලින් උණ ගස් ගේනකොට පොලිසියෙන් ලොරිය ඇල්ලුවා ... අල්ලලා උණ ගස් වල කෙළවරට රතු රෙද්දක් එල්ලන්න කීවා.. ඒ වෙලාවෙ කොහෙන් රතුරෙදි හොයන්නද ..ඒ ගමන මම ඇඳන් හිටපු කමිසෙ ගලවලා ඒක උණ ගස් වල කෙලවරේ එල්ලලා කමිසෙ නැතුව කොට කලිසම පිටින් ලොරියෙ එනකොට කැම්පස් එකට මෙහා පැත්තෙ පෙට්ටි කඩයක් ගාවදි ලොරියෙ ඩ්‍රයිවර් විටක් ගන්න නැවැත්තුවා.. මමත් කමිසෙ නැතුව කකා හිටිය බනිසෙයි කෙහෙල් ගෙඩියයි කකා ලොරියෙන් බැස්සම අපේ ගමෙන් කැම්පස් ගිය යාලුවෙක් මාව දැකලා කැම්පස් එකේ වැටෙන් එහා ඉඳන් කතා කරලා මගෙ අතේ උන්ගෙ ගෙදරට යවන්න බඩු වගයක් දෙන්න ඒ ටික ගේන්න ඇතුලට ගියා. මම ඉතින් ඌ එනකන් කෙහෙල් ගෙඩියයි බනිසෙයි කකා කමිසෙත් නැතුව කැම්පස් එකේ වැටේ එල්ලිලා හිටියා ඌ එනකන්. බස් එකක ගිය එකෙක් මම කමිසෙ නැතුව කැම්පස් එකේ වැටේ එල්ලිලා කෙහෙල් ගෙඩියයි බනිසෙයි අතේ තියන් ඉන්න එක ෆොටෝ අරගෙන ෆේස්බුක් දාලා.. සතියයි ගියේ .. 1..නිසඳැස් කවි සංගමයෙ එවුන්................... සරසවි පෙම අහිමි කර නුඹ ගියද .. අපේ මතකය මහවැලියට විසිකර.. අදත් සිටිමි නුඹ එනතුරු .. වෙනදා වගේම .. හන්තාන අඩවියේ පෙම්සුව විඳින්නට නුඹ ගියද ඔහු සමග තවමත් මම බලා සිටිමි මෙතනම.. 2.. අපේ කරුමෙට ෆේස්බුක් හදාගෙන ඇවිත් ඉන්න කිරෙන් බාල උන පවුකාර හැත්ත................................................................. දන්නවද සුදු නෝනා.. කැම්පස් එකේ කැන්ටිමේ මුල්ලක ඔය ඇස් දෙක හිනා වෙනකොට.. මල් යායක් පිපුනා . අපේ පුංචි පැටියට ඉන්න ඉඩ හදාගන්න ඔය බන්ඩිය පිරෙන්න .. බනිස් එක්ක කක්කං ගෙඩියක් කවලා... ටී එකක් බීලා යවලා ඒ දිහා.. බලං ඉද්දි හිතුන් නැත්ද.. මෙහෙම කරන එක පවු වැඩක් බව .. 3.. ෆොටො වලට කැප්ශන් දලා ගොඩ යන්න ලොන්ත පෝස්ට් හදන ගොබ්බයො........................................................ ඔයා එනකන් එයා තාමත් ඉන්නව ගේට්ටුව ගාව .. 4..අතිපන්ඩිත රැඩිකල් ගොබ්බ කිවිඳියො............................................................. දන්නවද අල්තීනායි.. එදා අපේ අන්තිම දේශනය.. ඒ ඇස් කතා කරනකොට මට දැනුන දේ.. ගංජා මතට රතු වෙලා තිබුන ඒ ඇස් යට දැකපු ආදරේ උනුහුමට ගුලි වෙලා මම ගියාට උඹ තාම විඳවනව ගේට්ටුව ගාව...සමා වෙයං මට .. 5.. සමහර අවස්ථාවාදී පාහර ටියුශන් සර්ලා උන්ගෙ පෝස්ටර් වලට ෆොටෝ එක දාලා.......................................................... මේ වගේ නොවී උපාධිය ගන්න සම්පූර්ණ මිනිහෙක් වෙන්න කුමාර සර්ගෙ පන්තියට එන්න 6 ..දීනියස් එකතුවෙ පඬි රුවනවල්.................................. සරසවි ප්‍රේමය සහ කෙසෙල්ගෙඩි අතරේ පවතින සම්බන්ධය අක්ශගත සම්ප්රදාය ඇක්සලරේටරයක උන්ඩුකපුච්ච කාක්ශික අතිච්චාදනය නිසා සිදුවන්නක් නේද.. 7.වැලිමඩ සද්දා විනාස පිස්සා.......................... එක කොල්ලෙක් හිටියා.. ඌ කැංපස් එකේ කෙල්ලෙකුට ආසා කලා.. කෙල්ලව මතක් කොරගෙන හිතෙන් වල්කං කෙරුවා .. රෑ තිස්සෙ හිතෙන් වල්කං කරනකොට දෙයියො ඒක දැකලා තූ... ගාලා කෙල ගහලා සාප කලා.. කෙල්ල මේ කොල්ලට ආසා නෑ ඒකි ඉගෙනගන්නව.. මේ කොල්ලා ගියා දේවාලෙකට. ගිහිං ගුරුකමක් කලා කෙල්ලව වසී කොරගන්ඩ. කෙල්ල එදා ඌරුමස් කාලා හිටියා .. කොල්ලා කරපු ගුරුකම කොල්ලාටම පලදීලා ආත්ම බාව තිස්දාස් හත්සිය පනස් එකක් නිරයේ පැහිලා ඒ කැංපස් එක ගාව මල පෙරේතයෙක් වෙලා ඉපදිලා තාම ඒ කෙල්ල එනකන් ඉන්නවා.. ඔය පිංවතුං දැකලා ඇති මේ දවස් වල ඒ පොටෝ එක .. 8...කොටුවෙ ගොං තඩියා............................... මේ ටිකේ දැක්කද අර කැම්පස් කොල්ලා පිස්සු හැදිලා කෙල්ල එනකං ඉන්න ෆොටෝ එක.. ඌ ඔය කෙල්ලෙකුට නෙවේ අහුවෙලා ඉඳලා තියෙන්නෙ .පෙන්ශන් යන්ඩ ලංවෙලා ඉන්න කැම්පස් එකේ ලෙක්චර ඇන්ටි කෙනෙකුට.. ඇන්ටිලාට තමා හරි අමාරුව මේ කාලෙ. මටත් රෑට නිදාගන්ඩ නෑ කෝල් කර කර සාදු ඔයාගෙ ඉස්කින් එක හරී ලස්සනයි කියනව.. සාදු අපි බඳිමුද අහනවා.. 9.. කාගම ලොකුතැන.............................. අම්ම අප්පා නොකා නොබී උගන්නලා විස්ස විද්‍යාලෙට යවපුවාම එහෙදි පටලාගත්ත කෙල්ල දාලා ගියා කියාලා විස්ස විදියාලේ ගේට්ටුවෙ රිලවෙක් වගේ එල්ලිලා විලාප ගහ ගහ කෙල්ල එනකං බලාගෙන ඉන්න මේකා පිස්සා නෙවේද පුතා.. 9.. රීච් හොයන ගොං පේජ් කාරයෝ........................... ධනුශ්ක කියන්නෙ උසස් පෙළට ඒ තුනක් අරගෙන වයඹ පලාතෙන්ම පලවෙනි තැන අරගෙන සරසවියට ආව තරුණයෙක් . ගුරුවරියක් උන තමන්ගෙ අම්මට කීකරුව හැදුන දනුශ්ක සරසවියට යන දවසෙ අම්මා සතුටු කඳුළු හෙලුවෙ දනුශ්කගෙ මූන ඉඹලා.. ඒත් සරසවියට ගිය දනුශ්කට උපමාලිව හම්බ වෙන්නෙ දයිවයේ සරදමක් විදිහට.. ඊට පස්සෙ ... 10...චමුදිත මාලු කාරයා බස් එකේ හරි නැගලා ගිහින් මාව අල්ලගෙන ඇවිත් පුටුවක ඉන්දවලා ඔවුඔබකියන්නෙඔබඔයකෙහෙල්ගෙඩියඇයටකවන්නකාලයක්තිස්සෙඔතෙන්ටවෙලාබලාගෙනහිටියාකියලද. 11....තරුන සිතයි බුදු දහමයි ගගා මිථ්‍යාව වපුරන පේජ්......................................... රාගය උරුම කරන්නේ වේදනාවක්ම පමණයි.. තවත් ආත්ම විසිපන්දහසකට අඩි තුනයි අඟල් දෙකක් දිග කටු සහිත කටු ඉඹලක ඇනි ඇනී විඳවන පාපයක්...අහෝ බියකරුයි මේ සසර්.. 12..පිස්සු ජනනායක......................................... ළමයි මේ කෙහෙල් ගෙඩි වල හැදෙනව ඇසිඩ් එකක් ඒක අම්ල කරයි.. අර මේ ටිකේ ෆේස්බුක් එකේ යන අර උමතු සරසවි ශිශ්යයා අතේ තියන කෙහෙල් ගෙඩිය දැක්කම මට මේ ගැන අද පාඩම කරන්න හිතුනා.. 13...දිනේශ් මුතුගල.......................................... ගෑනු ළමයි ලස්සනට ඉන්න ඕනෙ. ඒත් පිරිමි ලමයින්ව උමතු වෙන විදිහෙ හැසිරීම් දක්වලා පවු එකතු කරගන්න එපා.. දෙමවුපියෝ උනත් දැනගන්න ඕනෙ ගෑනු ලම්යින්ට ඒවා කියලා දෙන්න.. 14...සන්නස්ගල................................. මං දැක්කා මේ ටිකේ අර කැම්පස් කොල්ලෙක් ය කියන එකෙක් අර කැම්පස් එකේ වැටේ එල්ලීගෙන කෙහෙල් ගෙඩියක් කන ෆොටෝ එකක් දුවනව හතර අතේ.. යකෝ උගෙ ආතල් එක ඌ ගත්තාවෙ ඌට කෙහෙල් ගෙඩියක් බැරිනං කෙහෙල් මුවයක් කන්ඩ පුලුවං උගෙ කටිං. ඒක උගෙ අයිතිය. අපේ ගොං හැත්ත ඌව අල්ලං කවි ලියනව..ඌ ඒ දවස් වල නුගේගොඩ රොටරියෙ ක්ලාස් එන කාලේ මගෙ පන්තියෙ හිටියෙ. ඌ ඉගෙනගන්න දක්ශයා.. දවසක් මූ මම එන පාරෙ කඩුවක් අරන් ඉන්නව.. මොකටද මට කොටන්ඩ...මම ගන්නව බෲස්ලිට කෝල් එකක් අරං කතා කරලා හොඳ ශොට් ටිකක් අහගෙන ඌට ගහලා ඌව එලවලා දානව.. එදයින් පස්සෙ ඌව මට හම්බ උනේ නෑ.. 15..කරන්ඩ දෙයක් නැතුවට අම්ම අප්ප උයලා දෙන එකක් කාලා ෆේස්බුක් එකට වෙලා ඉන්න ගොං එලදෙන්නු................... මේ වගේ පස්සෙන් එන කොම්ලෙක්නම් හා අම්මෙ.. අනේහ් එයා මට ඕනෙ.. මාව ඒ කොල්ලා ගාවට ගෙනියන්ඩ අයියෝ... 16... ඇන්ටන් ජෝන්ස්............................. වයශ තිශ් එකයි සරශවි තරුනය මිතුරෙ... දනුශ්ක ජයවීර කියල ඇත උප්පැන්නෙ ... අන්ද වෙලා ආදරයෙන් දවශ් ගත් උනේ.. අයියො රුදුරු පෙම්වතිය ගිනි දුන්නෙ.. මන්ද මෙහෙම වැනශෙන්නෙ ජීවිත අයියෝ.. මේ අය දිහාව බලන්නැත්ද අහශේ දෙයියෝ.. වින්ද දුකට උමතු වෙලා වැනශුනෙ ඇයිදෝ... ශුන්දර නෑ ආදරෙ ගොයියෝ...අනේ ශුන්දර නෑ ආදරෙ ගොයියෝ. 17...මහ රාත්තිරියෙ කොල්ලංව පිස්සු වට්ටන කනාමැදිරි රාත්‍රිය කුනුහරප රේඩියෝ නාට්ටිය... මේ දවස් වල මුලු රටම කතා වෙන කතාවක් තමා අද අපි අරං එන්නෙ.. ඔහු නමින් ධනුශ්ක . ඇයට අපි සමන්ති කියමු.. මේ දෙන්නා සරසවියෙ පෙම්වතුන්.. හැමෝටම හොරෙන් මේ දෙන්නා කැම්පස් එකේ තනි වෙනව.. දනුශ්කහ්....සමන්තිහ්.. .ආනෙහ්....දනුස්ශ්ක.... ආනේහ්... ඔයහ්.. ඒප්පාහ්... අන්නේහ්.. Copied [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom