Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආපදාවට පත් වූවන්ට අයවැය අතිරික්තයෙන් සහන!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිවයිනට බලපෑ දිට්වා අංක දෙක මේ වනවිට පවුල් 15,000ක් පමණ අනාථ කර සිටී

තවද මරණ 8ක්

මේ සියල්ල වලක්වා නොගැනීම කාගේ වරදක් ද?

කුණාටුවක් එනබව දැන්වුවද අදාල ආයතන පියවර නොගත්තේ මන්ද?

මරණ 8ක් වලක් වා නොගැනීම මත දඬුවම් ලැබිය යුත්තේ කාටද?

ගෙවල් 1000ක් පමණ කඩා ගෙන ගොස් ඇත , එක ගෙයකට රුපියල් 50,000ක් දී සිමෙන්ති කොට්ට ගෙන ඒවා ගොඩගසා නිදා ගැනීමට පුළුවන ටකරම් එක පෙලට තබාගෙන කුස්සියක් සාදාගත හැක

පාරවල් කෙතරම් කඩාගෙන ගොස් ඇද්ද?

බෝක්කු කෙතරම් කඩාගෙන ගොස් ඇද්ද?

මේ සියල්ල දැන් ටොයිස් ය

එදා ආණ්ඩුවට නැති සල්ලි මෙදා ආණ්ඩුවට තිබේ

භාණ්ඩාගාරයේ අතිරික්තය උපරිමයෙන් ලබා දීමට පුළුවන

ටකරමකට ලක්ෂයක් නොව ලක්ෂ 5ක් දෙමු

ගෙයක් හැදීමට ලක්ෂ 20ක් දෙමු

පාරවල් කොන්ක්රීට් කොට, කඳුවල දැල් ආවරණ දැමීමට මිලියන 25ක් දෙමු

බෝක්කු සැදීමට මිලියන 8.5ක් දෙමු

ආණ්ඩුවට අතිරික්තයක් ඇත .

තව වැසි ආවත්, කුණාටු ආවත් ආණ්ඩුව බය නැත

මරණ 100ක් වුනත් බය නැත

අතිරික්තයෙන් සහන දීමට සියල්ල සුදානම් කොට ඇත .

නඩු දමන අයට 60 පැනපු කන් ඇසෙන නඩුකරයාගෙන් නඩු විසඳා දෙමු

ආණ්ඩුවට මේවා දැන් ටොයිස් වැඩ

විනාශ වුනු කුඹුරු වැඩක් නැත

ඉන්දියාවෙන් ක්ෂණයෙන් සහල් ගෙන්විය හැක

එළවලු , අල, ලුණු ගෙන්විය හැක.

ඒවා ටොයිස් ය.

ගොවියන් අපට එපාය

[MEDIA=twitter]2084484635606815075[/MEDIA]

[MEDIA=twitter]2084331455921242477[/MEDIA]

[MEDIA=twitter]2084621992045719692[/MEDIA]

[QUOTE="NiyamaSinhalaya, post: 31542767, member: 113555"] [SIZE=6]දිවයිනට බලපෑ දිට්වා අංක දෙක මේ වනවිට පවුල් 15,000ක් පමණ අනාථ කර සිටී තවද මරණ 8ක් මේ සියල්ල වලක්වා නොගැනීම කාගේ වරදක් ද? කුණාටුවක් එනබව දැන්වුවද අදාල ආයතන පියවර නොගත්තේ මන්ද? මරණ 8ක් වලක් වා නොගැනීම මත දඬුවම් ලැබිය යුත්තේ කාටද? ගෙවල් 1000ක් පමණ කඩා ගෙන ගොස් ඇත , එක ගෙයකට රුපියල් 50,000ක් දී සිමෙන්ති කොට්ට ගෙන ඒවා ගොඩගසා නිදා ගැනීමට පුළුවන ටකරම් එක පෙලට තබාගෙන කුස්සියක් සාදාගත හැක පාරවල් කෙතරම් කඩාගෙන ගොස් ඇද්ද? බෝක්කු කෙතරම් කඩාගෙන ගොස් ඇද්ද? මේ සියල්ල දැන් ටොයිස් ය එදා ආණ්ඩුවට නැති සල්ලි මෙදා ආණ්ඩුවට තිබේ භාණ්ඩාගාරයේ අතිරික්තය උපරිමයෙන් ලබා දීමට පුළුවන ටකරමකට ලක්ෂයක් නොව ලක්ෂ 5ක් දෙමු ගෙයක් හැදීමට ලක්ෂ 20ක් දෙමු පාරවල් කොන්ක්රීට් කොට, කඳුවල දැල් ආවරණ දැමීමට මිලියන 25ක් දෙමු බෝක්කු සැදීමට මිලියන 8.5ක් දෙමු ආණ්ඩුවට අතිරික්තයක් ඇත . තව වැසි ආවත්, කුණාටු ආවත් ආණ්ඩුව බය නැත මරණ 100ක් වුනත් බය නැත අතිරික්තයෙන් සහන දීමට සියල්ල සුදානම් කොට ඇත . නඩු දමන අයට 60 පැනපු කන් ඇසෙන නඩුකරයාගෙන් නඩු විසඳා දෙමු ආණ්ඩුවට මේවා දැන් ටොයිස් වැඩ විනාශ වුනු කුඹුරු වැඩක් නැත ඉන්දියාවෙන් ක්ෂණයෙන් සහල් ගෙන්විය හැක එළවලු , අල, ලුණු ගෙන්විය හැක. ඒවා ටොයිස් ය. ගොවියන් අපට එපාය [MEDIA=twitter]2084484635606815075[/MEDIA] [MEDIA=twitter]2084331455921242477[/MEDIA] [MEDIA=twitter]2084621992045719692[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom