මීඩියා යුනිට් එක බරටම වැඩ වගේ.. ලගදිම ෆිල්ම් එක රිලීස් කරයි..දැනට මේ ටේලර් එක ෂෙයා කරන්න ඩොබී මල්ලිලා.. ඉස්සර තමයි පඩ ෂෝ නාටක තිබ්බේ.මේවා ජනතාව ගේ දුක දන්න පොලොවේ පය ගහලා ඉන්න උත්තමයන්ගේ සත් ක්රියා..