Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ආපහු නැගිටින්න help එකක් දෙන්න :( :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආපහු නැගිටින්න help එකක් දෙන්න

මචන්ලා මම digree එකක් කර කර හිටියෙ ,අවුරුදු 2ක් තිස්සෙ කරලා හදිසියෙ මුදල් ගෑටලුවක් නිසා මට එක නතර කරන්න උනා, මට දෑන් 23 ක් වෙනවා,ගොඩක් අවුලෙන් බන් ඉන්නෙ,,ගොඩක් වියදම් කරත් එක්ක,,මට ගොඩක් දුක සල්ලි නෙමෙයි බන්,මගෙ අවුරුදු 2ක් එකට අපතෙ ගියා,,දෑන් කරන්න දෙයක් නෑ ඉතින්,,ඉවසන් ඉන්නවා,මම logistics කරෙ,,කරෙ කොහෙද කින්ද මන්ද නම් අහන්නෙප බන්,මට බාගෙට පිස්සු වගෙ,,මම ලොකු plans ගොඩක් හිතෙ තියන් හිටියා,මට අපහු කලින් හිටිය වගෙ ඉන්න ඔනෙ,මට නිකන් ඉන්න බෑ,ලොකු වගකීම් ගොඩක් මට තියෙනව කරන්න,මගෙ අදහස තමයි job එකක් කරන්න සුදුසුකම් තියෙන්න ඔනෙ කියන එක,කවද හරි තෑනකට යන්න එව ඔනෙ වෙනවා කියලා මගෙ හිතෙ තියෙනව,මට කවුරුහරි කියපල්ලා බන් මට අපහු කරන්න හොද එකක්,මට අපහු කරන්න ඔනෙ මම නවත්තපු එකට වඩා හොද එකක්,,මට හොද එකක් කියපන් බන් කරන්න,අවුරුදු 2න් 3න් වගෙ ඉවර වෙන එවා නෑද්ද,diploma එකක් හරි කමක් නෑ හොද salary එකකට යන්න පුලුවන්නම්,මෙහෙ මොකක් හරි කරල ගිහින් වෙන රටක හොද ජොබ් එකක් හරි ගන්න පුලුවන් එකක් උනත් කමක් නෑ,,මම commerce මචන් කරෙ,,මට උදව් කරපන් මචන් දන්න එකෙක්,,,

තව මචන් bank එකකකින් higher education වලට loan ගන්නෙ කොහොමද දෙන්නෙ කොහොමද කියල දන්න එකෙක් කියපන්,මොකද හෑමදෙටම ලෑස්ති වෙල ඉන්න ඔනෙ,මෙ සැරෙ වගෙ පස්සෙත් මුදල් ප්රශ්න අවොත් එකට මුන දෙන්න,මචන් මෙව හැමදෙම උබලගෙන් අහුව ලොකු උදව්වක් බලපොරොත්තුවෙන් ,,විහිලුවකට ගන්නෙ නැතුව help එකක් දියන් මචන්,,තව එකකට ආපහු කාලය යොදවන්න තරම එක වටින දෙයක් වෙන්න ඔනෙනෙ මචන්,,එකයි මෙහෙම අහන්නෙ

[QUOTE="great ace, post: 16123762, member: 281575"] [b]ආපහු නැගිටින්න help එකක් දෙන්න :( :([/b] [SIZE=4][B]මචන්ලා මම digree එකක් කර කර හිටියෙ ,අවුරුදු 2ක් තිස්සෙ කරලා හදිසියෙ මුදල් ගෑටලුවක් නිසා මට එක නතර කරන්න උනා,:no::no: මට දෑන් 23 ක් වෙනවා,ගොඩක් අවුලෙන් බන් ඉන්නෙ,,ගොඩක් වියදම් කරත් එක්ක,,මට ගොඩක් දුක සල්ලි නෙමෙයි බන්,මගෙ අවුරුදු 2ක් එකට අපතෙ ගියා,,දෑන් කරන්න දෙයක් නෑ ඉතින්,,ඉවසන් ඉන්නවා:(:(,මම logistics කරෙ,,කරෙ කොහෙද කින්ද මන්ද නම් අහන්නෙප බන්,මට බාගෙට පිස්සු වගෙ:no::no::no::no:,,මම ලොකු plans ගොඩක් හිතෙ තියන් හිටියා,මට අපහු කලින් හිටිය වගෙ ඉන්න ඔනෙ,මට නිකන් ඉන්න බෑ,ලොකු වගකීම් ගොඩක් මට තියෙනව කරන්න,මගෙ අදහස තමයි job එකක් කරන්න සුදුසුකම් තියෙන්න ඔනෙ කියන එක,කවද හරි තෑනකට යන්න එව ඔනෙ වෙනවා කියලා මගෙ හිතෙ තියෙනව,මට කවුරුහරි කියපල්ලා බන් මට අපහු කරන්න හොද එකක්,මට අපහු කරන්න ඔනෙ මම නවත්තපු එකට වඩා හොද එකක්,,මට හොද එකක් කියපන් බන් කරන්න,අවුරුදු 2න් 3න් වගෙ ඉවර වෙන එවා නෑද්ද,diploma එකක් හරි කමක් නෑ හොද salary එකකට යන්න පුලුවන්නම්,මෙහෙ මොකක් හරි කරල ගිහින් වෙන රටක හොද ජොබ් එකක් හරි ගන්න පුලුවන් එකක් උනත් කමක් නෑ,,මම commerce මචන් කරෙ,,මට උදව් කරපන් මචන් දන්න එකෙක්,,, :(:(:(:( තව මචන් bank එකකකින් higher education වලට loan ගන්නෙ කොහොමද දෙන්නෙ කොහොමද කියල දන්න එකෙක් කියපන්,මොකද හෑමදෙටම ලෑස්ති වෙල ඉන්න ඔනෙ,මෙ සැරෙ වගෙ පස්සෙත් මුදල් ප්රශ්න අවොත් එකට මුන දෙන්න,මචන් මෙව හැමදෙම උබලගෙන් අහුව ලොකු උදව්වක් බලපොරොත්තුවෙන් ,,විහිලුවකට ගන්නෙ නැතුව help එකක් දියන් මචන්,,තව එකකට ආපහු කාලය යොදවන්න තරම එක වටින දෙයක් වෙන්න ඔනෙනෙ මචන්,,එකයි මෙහෙම අහන්නෙ [/B][/SIZE]:sorry::sorry::sorry::sorry: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom