Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආබාධිත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුවන් ත්රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ගොදුරු වූයේ පුදුමාතලන් සටන් බිමේදීය. ඒ 2009 අප්‍රේල් 09 වෙනිදාය. එදා රුවන් ඇතුළු ගැමුණු හේවා බළකායේ විරුවන් පුදුමාතලන් සටන් බිමේ ඉදිරියට ඇදී ගියේ මව් රට බේරා ගැනීමේ සටන උච්ඡතම අවස්ථාවකට පැමිණෙමින් තිබියදීය.

ඒත් නොසිතපු වෙලාවක එල්.ටී.ටී.ඊ. එකේ ස්නයිෆර් කට්ටිය සැඟවී ඉඳලා අපට වෙඩි තිබ්බා. ඇත්තටම මේ වෙලාවේ ඒ වෙඩි ප්‍රහාරය නිසා මගේ කොන්දටත් වෙඩි වැදුණා. මේ හේතුවෙන් ස්නායු පද්ධතියට හානි වීමෙන් මට ඇවිදින්න බැරි වුණා. මාස ගණනාවක් ප්‍රතිකාර කළත් මම එක්තැන් වුණා. මගේ ඉණෙන් පහළ ප්‍රදේශය පණ නැති වුණා. මගේ තරුණ ජීවිතය රෝද පුටුවකට සීමා වුණා.

රුවන් මේ අවාසනාවන්ත අත්දැකීමට මුහුණ දෙන විට ප්‍රේමවන්තයෙකි. ඔහුගේ පෙම්වතිය වුණේ මතුගම අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ට්රිලීසා සේනානායක.

ට්රිලීසා රුවන්ගේ ආදරවන්තිය බවට පත් වූයේ ඇගේ මිතුරෙකුගේ මාර්ගයෙනි. ඒ රුවන්ට මේ අනතුරු සිදුවීමට වසර දෙක තුනකට පෙරදීය.

රුවන් එක්ක එකට හමුදාවේ වැඩ කරන යාළුවෙක් අපේ ගෙවල් ළඟ පදිංචි වෙලා ඉන්නවා. ඒ ගෙදර රුවන් ආපු වෙලාවක තමයි අපි අඳුර ගත්තේ. මෙසේ කීවේ රුවන්ගේ මනාලිය ට්රිලීසාය.

එදා දැන හඳුනාගත් රුවන් ට්රිලීසා එකිනෙකාව තේරුම් ගනිමින් ලෙංගතුව ඇසුරු කළහ.

රුවන් හරිම හොඳ ගතිපැවතුම් තිබෙන කෙනෙක් කියලා ඇසුරු කරද්දී මට තේරුම් ගියා. ඔහු බොහෝ දේ කළේ මා එක්ක සාකච්ඡා කරලා. අපි දෙදෙනා තුළ එකිනෙකා ගැන ලොකු අවබෝධයක් හා බැඳීමක් ඇති වුණා.

ඇත්තටම මේ අවබෝධය තමයි මම රුවන්ට කිට්ටු වෙන්න හුඟාක් දුරට බලපෑවේ.

රුවන් ඉහත කී කනගාටුදායක ඉරණමට ගොදුරු වූයේ ඔවුන් මෙසේ සුන්දර, ප්‍රේමයක වෙලී සිටින අතරය.

කෙසේ හෝ මේ ආකර්ෂණීය සිදුවීමත් සමග සියල්ල කණපිට පෙරළා දැමීමට තරම් ට්රිලීසා දරුණු වූයේ නැත. ඇය වෙනදා මෙන්ම රුවන්ව බැලීම සඳහා රෝහලට ආවාය.

රෝහලට ආවත් ටික දවසක් ගත වෙනතුරු මට රුවන් එක්ක කතා කරන්න බැරි වුණා. රුවන් හිටියේ හුඟාක් ලෙඩ වෙලා . ඒ නිසා මම ඇවිත් දුක සැප බලලා ගියා. ඒ වෙද්දී රුවන්ට වෙලා තිබෙන අනතුරේ තත්ත්වය වුණත් මම හරියටම දැනගෙන හිටියේ නැහැ.

කෙසේ හෝ ටික දිනකින් ට්රිලීසාට රුවන්ගේ සැබෑ තත්ත්වය දැන ගන්න ලැබුණි. කතා කරන්නට පුළුවන් තත්ත්වයට පත් වූ විට රුවනුත් ඒ ගැන ට්රිලීසාට පැහැදිලි කළේය.

ආපසු මට කවදාවත් ඇවිදින්න පුළුවන්කමක් නැහැ. එහෙම තියෙද්දී මම කොහොමද? ඔයාගෙ ජීවිතේ කාලකණ්ණි කරන්නේ. ඔයා ඔයාගේ අනාගතේ ගැන හිතන්න. මම තරහ නැහැ. ඔයාට මගෙන් ඈත් වෙන්න ඕන නම් ඒකට මගෙන් බාධාවක් නැහැ.

රුවන් ලෙඩ ඇද් සිටිමින් එසේ කීවේය. ට්රිලීසාගේ දෑස් ඒ මොහොතේ කඳුළින් පිරි ගියේ තවත් එවැනි වේදනාත්මක වදන් අසා සිටින්නට නොහැකි වූ නිසාය.

නැහැ. මම ඔයාගෙන් ඈත් වෙන්නේ නැහැ. ඔයාව දාලා යන්නේ නැහැ. ට්රිලීසා කීවේ සැබෑවටමය.

ආදර සබඳතාවක් නොකැඩී, නොනැවතී පවතින්නේ දෙදෙනකු අතර ඇති වන අනේයාන්‍ය අවබෝධය සමගය.

මේ අවබෝධය වඩාත් හොඳින් රුවන් සහ ට්රිලීසා අතර ඇතිවී තිබුණි. ඒ නිසාම ආබාධිත බව ඔවුන්ගේ ලෝකයට බාධාවක් වී තිබුණේ නැත.

ඊට පස්සේ මම රුවන්ව බලන්න දිගටම ගියා. දුක සැප සොයා බැලුවා. ඔහොම ඉන්නකොට තමයි විවාහ වෙන්න දින දා ගත්තේ. ඒ දින දාගන්න කලිනුත් මට රුවන් කිව්වා මේ ගැන තවදුරටත් හිතන්න කියලා. විවාහ වෙලා තීරණ ගන්නවාට වඩා ඒක හොඳයි කියලා රුවන් මට කිව්වා.

ට්රිලීසා රුවන්ට ආදරය කළේ හදවතට එකඟවය. ඒ නිසා ඇයට රුවන් හා විවාහ වීම සම්බන්ධව කිසිදු ගැටලුවක් නොතිබුණි. එහෙත් ඇතැම් පාර්ශ්වයන්ගෙන් සුළු සුළු බාධා ඇතිවිය.

මම ඒ බාධා ගණන් ගත්තේ නැහැ. රුවන් එක්ක එක වහලක් යටට යන එක ස්ථිර කරගත්තා.

මේ අනුව පසුගිය දෙසැම්බර් 03 වෙනිදා කුරුවිට පිහිටි ගැමුණු හේවා බළකා කඳවුරේ දී මේ අපූරුතම ආදර කතාවේ සුන්දරත්වය සියලුම දෙනාට දකින්ට ලැබුණේය. හිටපු යුද හමුදාපති ජෙරි ද සිල්වා සහ ගැමුණු හේවා බළකායේ මේජර් ජෙනරල් එස්. උඩුමලගල රුවන් - ට්රිලීසා දෙපොළගේ විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කළහ. එමෙන්ම ගැමුණු හේවා බළකා සේවා වනිතා සභාපතිනී චින්තා උඩුමලගල, ලිලී කොබ්බෑකඩුව මහත්මීන් මෙන්ම වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා ඇතුළු විශාල පිරිසක් රුවන් - ට්රිලීසා දෙපොළගේ විවාහ මංගල උත්සවයේ වැඩ කටයුතු රාශියක් ඉටු කර දුන්හ. විශේෂයෙන්ම චින්තා උඩුමලගල මහත්මිය ඔවුන්ට නව නිවෙසක් ලබාදීමටද පොරොන්දු වූවාය.

ඒත් මේ සියල්ලට වඩා ට්රිලීසාට ලැබුණු සුබ පැතුම් හා ඇගැයීම් ඉතා උසස් මට්ටමක තිබුණි. ඒ ආබාධිත තත්ත්වයට පත් වුණත් තම ආදරවන්තයා අමතක නොකළ ශේ්රෂ්ඨ පෙම්වතියක වූ නිසාය.

මම රුවන් එක්ක විවාහ වුණේ මේ කිසිම දෙයක් බලාපොරොත්තුව නමෛයි. මට වුවමනා වුණේ මම ආදරය කරපු කෙනාව මටම ලබා ගන්න විතරයි. අනික එයා තුවාල වුණේ රට වෙනුවෙන් යුද්ධයකට ගිහින්. ඒක අමතක කරන්න හොඳ නැහැ.

පුදුමාතලන් කළපු ප්‍රදේශයකදී රුවන් තුවාල වූයේ කළපුව තරණය කරමින් කැලයට ඇතුළු වීමට අඩි කීපයක් ඉතිරිව තිබියදීය. සැඟවී සිටි එල්.ටී.ටී.ඊ. ස්නයිෆර් ප්‍රහාරකයෙකුගේ උණ්ඩයකට ගොදුරු වූ ඔහු කළපුව අසල වැටී කෑ ගැසුවේ කොටින්ට අභියෝග කරමිනි.

තව එකක් තියලා මාව මරලම දාපල්ලා....

රුවන් එදා මේ අයුරින් කෑ ගැසුවේ ජීවත් වී ඉෂ්ට කර ගැනීමට තරම් සුන්දර ජීවිතයක් ඔහුට උරුම නැති බව අවබෝධ කරගත් නිසා විය යුතුය.

එහෙත් බලාපොරොත්තු නොවූ සුන්දර ජීවිතය රුවන්ට දැන් ලැබි ඇත. ඒ ට්රිලීසාගේ සැබෑ ආදරයයි. ඒ සුන්දරත්වය ඔහු ජීවත් කරවනු ඇත.

සමන් ප්‍රියංකර නම්මුනිගේ/ ආර්. ගුණසේකර

[QUOTE="Srilankan1, post: 14017500, member: 100154"] [CENTER][SIZE="4"]රුවන් ත්රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ගොදුරු වූයේ පුදුමාතලන් සටන් බිමේදීය. ඒ 2009 අප්‍රේල් 09 වෙනිදාය. එදා රුවන් ඇතුළු ගැමුණු හේවා බළකායේ විරුවන් පුදුමාතලන් සටන් බිමේ ඉදිරියට ඇදී ගියේ මව් රට බේරා ගැනීමේ සටන උච්ඡතම අවස්ථාවකට පැමිණෙමින් තිබියදීය. [IMG]http://i46.tinypic.com/bitrc.jpg[/IMG] ඒත් නොසිතපු වෙලාවක එල්.ටී.ටී.ඊ. එකේ ස්නයිෆර් කට්ටිය සැඟවී ඉඳලා අපට වෙඩි තිබ්බා. ඇත්තටම මේ වෙලාවේ ඒ වෙඩි ප්‍රහාරය නිසා මගේ කොන්දටත් වෙඩි වැදුණා. මේ හේතුවෙන් ස්නායු පද්ධතියට හානි වීමෙන් මට ඇවිදින්න බැරි වුණා. මාස ගණනාවක් ප්‍රතිකාර කළත් මම එක්තැන් වුණා. මගේ ඉණෙන් පහළ ප්‍රදේශය පණ නැති වුණා. මගේ තරුණ ජීවිතය රෝද පුටුවකට සීමා වුණා. රුවන් මේ අවාසනාවන්ත අත්දැකීමට මුහුණ දෙන විට ප්‍රේමවන්තයෙකි. ඔහුගේ පෙම්වතිය වුණේ මතුගම අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ට්රිලීසා සේනානායක. ට්රිලීසා රුවන්ගේ ආදරවන්තිය බවට පත් වූයේ ඇගේ මිතුරෙකුගේ මාර්ගයෙනි. ඒ රුවන්ට මේ අනතුරු සිදුවීමට වසර දෙක තුනකට පෙරදීය. රුවන් එක්ක එකට හමුදාවේ වැඩ කරන යාළුවෙක් අපේ ගෙවල් ළඟ පදිංචි වෙලා ඉන්නවා. ඒ ගෙදර රුවන් ආපු වෙලාවක තමයි අපි අඳුර ගත්තේ. මෙසේ කීවේ රුවන්ගේ මනාලිය ට්රිලීසාය. එදා දැන හඳුනාගත් රුවන් ට්රිලීසා එකිනෙකාව තේරුම් ගනිමින් ලෙංගතුව ඇසුරු කළහ. රුවන් හරිම හොඳ ගතිපැවතුම් තිබෙන කෙනෙක් කියලා ඇසුරු කරද්දී මට තේරුම් ගියා. ඔහු බොහෝ දේ කළේ මා එක්ක සාකච්ඡා කරලා. අපි දෙදෙනා තුළ එකිනෙකා ගැන ලොකු අවබෝධයක් හා බැඳීමක් ඇති වුණා. ඇත්තටම මේ අවබෝධය තමයි මම රුවන්ට කිට්ටු වෙන්න හුඟාක් දුරට බලපෑවේ. රුවන් ඉහත කී කනගාටුදායක ඉරණමට ගොදුරු වූයේ ඔවුන් මෙසේ සුන්දර, ප්‍රේමයක වෙලී සිටින අතරය. කෙසේ හෝ මේ ආකර්ෂණීය සිදුවීමත් සමග සියල්ල කණපිට පෙරළා දැමීමට තරම් ට්රිලීසා දරුණු වූයේ නැත. ඇය වෙනදා මෙන්ම රුවන්ව බැලීම සඳහා රෝහලට ආවාය. රෝහලට ආවත් ටික දවසක් ගත වෙනතුරු මට රුවන් එක්ක කතා කරන්න බැරි වුණා. රුවන් හිටියේ හුඟාක් ලෙඩ වෙලා . ඒ නිසා මම ඇවිත් දුක සැප බලලා ගියා. ඒ වෙද්දී රුවන්ට වෙලා තිබෙන අනතුරේ තත්ත්වය වුණත් මම හරියටම දැනගෙන හිටියේ නැහැ. කෙසේ හෝ ටික දිනකින් ට්රිලීසාට රුවන්ගේ සැබෑ තත්ත්වය දැන ගන්න ලැබුණි. කතා කරන්නට පුළුවන් තත්ත්වයට පත් වූ විට රුවනුත් ඒ ගැන ට්රිලීසාට පැහැදිලි කළේය. ආපසු මට කවදාවත් ඇවිදින්න පුළුවන්කමක් නැහැ. එහෙම තියෙද්දී මම කොහොමද? ඔයාගෙ ජීවිතේ කාලකණ්ණි කරන්නේ. ඔයා ඔයාගේ අනාගතේ ගැන හිතන්න. මම තරහ නැහැ. ඔයාට මගෙන් ඈත් වෙන්න ඕන නම් ඒකට මගෙන් බාධාවක් නැහැ. රුවන් ලෙඩ ඇද් සිටිමින් එසේ කීවේය. ට්රිලීසාගේ දෑස් ඒ මොහොතේ කඳුළින් පිරි ගියේ තවත් එවැනි වේදනාත්මක වදන් අසා සිටින්නට නොහැකි වූ නිසාය. නැහැ. මම ඔයාගෙන් ඈත් වෙන්නේ නැහැ. ඔයාව දාලා යන්නේ නැහැ. ට්රිලීසා කීවේ සැබෑවටමය. ආදර සබඳතාවක් නොකැඩී, නොනැවතී පවතින්නේ දෙදෙනකු අතර ඇති වන අනේයාන්‍ය අවබෝධය සමගය. මේ අවබෝධය වඩාත් හොඳින් රුවන් සහ ට්රිලීසා අතර ඇතිවී තිබුණි. ඒ නිසාම ආබාධිත බව ඔවුන්ගේ ලෝකයට බාධාවක් වී තිබුණේ නැත. ඊට පස්සේ මම රුවන්ව බලන්න දිගටම ගියා. දුක සැප සොයා බැලුවා. ඔහොම ඉන්නකොට තමයි විවාහ වෙන්න දින දා ගත්තේ. ඒ දින දාගන්න කලිනුත් මට රුවන් කිව්වා මේ ගැන තවදුරටත් හිතන්න කියලා. විවාහ වෙලා තීරණ ගන්නවාට වඩා ඒක හොඳයි කියලා රුවන් මට කිව්වා. ට්රිලීසා රුවන්ට ආදරය කළේ හදවතට එකඟවය. ඒ නිසා ඇයට රුවන් හා විවාහ වීම සම්බන්ධව කිසිදු ගැටලුවක් නොතිබුණි. එහෙත් ඇතැම් පාර්ශ්වයන්ගෙන් සුළු සුළු බාධා ඇතිවිය. මම ඒ බාධා ගණන් ගත්තේ නැහැ. රුවන් එක්ක එක වහලක් යටට යන එක ස්ථිර කරගත්තා. මේ අනුව පසුගිය දෙසැම්බර් 03 වෙනිදා කුරුවිට පිහිටි ගැමුණු හේවා බළකා කඳවුරේ දී මේ අපූරුතම ආදර කතාවේ සුන්දරත්වය සියලුම දෙනාට දකින්ට ලැබුණේය. හිටපු යුද හමුදාපති ජෙරි ද සිල්වා සහ ගැමුණු හේවා බළකායේ මේජර් ජෙනරල් එස්. උඩුමලගල රුවන් - ට්රිලීසා දෙපොළගේ විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කළහ. එමෙන්ම ගැමුණු හේවා බළකා සේවා වනිතා සභාපතිනී චින්තා උඩුමලගල, ලිලී කොබ්බෑකඩුව මහත්මීන් මෙන්ම වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා ඇතුළු විශාල පිරිසක් රුවන් - ට්රිලීසා දෙපොළගේ විවාහ මංගල උත්සවයේ වැඩ කටයුතු රාශියක් ඉටු කර දුන්හ. විශේෂයෙන්ම චින්තා උඩුමලගල මහත්මිය ඔවුන්ට නව නිවෙසක් ලබාදීමටද පොරොන්දු වූවාය. ඒත් මේ සියල්ලට වඩා ට්රිලීසාට ලැබුණු සුබ පැතුම් හා ඇගැයීම් ඉතා උසස් මට්ටමක තිබුණි. ඒ ආබාධිත තත්ත්වයට පත් වුණත් තම ආදරවන්තයා අමතක නොකළ ශේ්රෂ්ඨ පෙම්වතියක වූ නිසාය. මම රුවන් එක්ක විවාහ වුණේ මේ කිසිම දෙයක් බලාපොරොත්තුව නමෛයි. මට වුවමනා වුණේ මම ආදරය කරපු කෙනාව මටම ලබා ගන්න විතරයි. අනික එයා තුවාල වුණේ රට වෙනුවෙන් යුද්ධයකට ගිහින්. ඒක අමතක කරන්න හොඳ නැහැ. පුදුමාතලන් කළපු ප්‍රදේශයකදී රුවන් තුවාල වූයේ කළපුව තරණය කරමින් කැලයට ඇතුළු වීමට අඩි කීපයක් ඉතිරිව තිබියදීය. සැඟවී සිටි එල්.ටී.ටී.ඊ. ස්නයිෆර් ප්‍රහාරකයෙකුගේ උණ්ඩයකට ගොදුරු වූ ඔහු කළපුව අසල වැටී කෑ ගැසුවේ කොටින්ට අභියෝග කරමිනි. තව එකක් තියලා මාව මරලම දාපල්ලා.... රුවන් එදා මේ අයුරින් කෑ ගැසුවේ ජීවත් වී ඉෂ්ට කර ගැනීමට තරම් සුන්දර ජීවිතයක් ඔහුට උරුම නැති බව අවබෝධ කරගත් නිසා විය යුතුය. එහෙත් බලාපොරොත්තු නොවූ සුන්දර ජීවිතය රුවන්ට දැන් ලැබි ඇත. ඒ ට්රිලීසාගේ සැබෑ ආදරයයි. ඒ සුන්දරත්වය ඔහු ජීවත් කරවනු ඇත. සමන් ප්‍රියංකර නම්මුනිගේ/ ආර්. ගුණසේකර [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom