Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආමිස දාන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආමිස දාන අභයදාන හා ධර්ම දාන වශයෙන් දානයෙහි ප්‍රභේද තිබෙන බව පසුගිය බුදුසරණ කලාපවල සඳහන් කරන ලදී. මෙම ලිපියෙහි ආමිස දානය පිළිබඳ කෙටි විවරණයක් සැපයීමට අපේක්ෂිතයි. ආමිස යන පදය දේශනා පාලියේ විවිධ තැන්වල දක්නට ලැබේ. එනම් ආමිසං, ආමිස පූජා, ආමිසං බන්ධනඤ්චෙතං, ආමිසං කිඤ්ඤිහෙතු, ආමිසඛාරං, ආමිසං ච මච්ඡානං වධායඛිත්තා, ආමිස ගරූ, ආමිසන්තරො, ලොකාමිසං, ආමිසයාග ආමිසපටිසන්ථාරො, ආමිසරියිට්ඨි, ආමිසභොගො ආමිසවුද්ධි, ආමිස අනුකම්පා, ආමිසපරියෙසනා ආමිසවෙපුල්ල ආදී පද පෙන්වා දිය හැකිය. විවිධ සූත්‍රවල ආමිස පදය යෙදුන තැන් ය. තවත් බොහෝ තැන් තිබෙන බව ද සඳහන් කළ යුතුයි.

භික්ෂූන් වහන්සේලා හා සම්බන්ධ ව්‍යවහාරයේදි ආමිස යනු චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්චය යන සිව්පසයයි. මජ්ඣිම නිකායේ ධම්මදායාද සූත්‍රයේ සඳහන් පරිදි භික්ෂූන් වහන්සේට ආමිසය, දායාද නොකොට ධර්මය, දායාද කොට වාසය කරන ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ( ධම්මදායාදා හොථ භික්ඛවේ මා ආමිස දායාදා) චීවර යනු භික්ෂූන් වහන්සේලා හඳින, පොරවන වස්ත්‍රයි. පිණ්ඩපාත යනු ආහාරපානයි. සංඝාවාස, ගෙවල්, ඇඳ පුටු මේස යානවාහන ආදිය සේනාසනයි. ගිලානප්පච්ච යනු බෙහෙත් හේත් ආදියයි. එම නිසා භික්ෂූන් වහන්සේලාගේ ජීවන පහසුව සඳහා අවශ්‍ය ආහාර පාන ඇඳුම්පැළඳුම් බේත්හේත් ආදිය පූජා කිරීම ආමිස දානය නම් වේ.

සමස්තයක් වශයෙන් බලන කල්හි යම්කිසි පුද්ගලයෙකු විසින් ධාර්මිකව උපයා සපයා ගත් වස්තුව හෝ තමාට දායාද වශයෙන් ලැබූ වස්තුව හෝ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මුල් ක්ෂය කිරීම පිණිස පූජා කිරීම, පරිත්‍යාග කිරීම, ප්රදානය කිරීම ආමිෂ දානයයි. ධාර්මික ශ්‍රමදායකත්වය ද මේ ගණයටම අයත් වේ.

ආමිස යන වචනයේ පස්කම් සුවය යන අරුත සඳහා ද යෙදී ඇත. මේ සඳහා නිදර්ශනයක් වශයෙන් උදාන පාලියේ ඒක පුත්තක සූත්‍රය පෙන්වා දිය හැකි ය. එනම්

යෙ වෙ දිවා ච රත්තො ච

උප්පමත්තා ජහන්ති පියරූපං

තෙ මෙ ඛනත්ති අඝමූලං

මච්චු නො ආමිසං දුරතිවත්තන්ති

යම්කිසි කෙනෙක් රෑ දවල අප්‍රමාදීව ඔවුහු ඒකාන්තයෙන් ප්‍රිය රූප දුරුකරති. ඔවුහු මාරයාගේ ආමිෂය වූ ඉක්මෙන්නට නොහැකි දුකට මුල් වූ තෘෂ්ණාව ඒකාන්තයෙන් සාරා දමත් )

ආමිෂ යනුවෙන් ද මෙම වචනය ලියන බැවින් එහි වෙනස් අදහසක් ඇතැයි කෙනෙකුට සිතේ. ඇත්ත වශයෙන් ම ආමිස සහ ආමිෂ යන දෙපදයේ ම අර්ථ සමානයි. එහි වෙනසක් නැත. දන්තජ “ස” කාරය යොදන පදය එනම් “ආමිස” යන පදය පාලි භාෂාවට අයත් වේ. මුර්ධජ “ෂ” කාරය යොදන පදය එනම් “ ආමිෂ” යන පදය සංස්කෘත භාෂා පදයකි. සංස්කෘත භාෂාවෙන් ආමිෂ යන්න මස් යන අර්ථයට ද යොදයි. පාලි භාෂාවේ ද ඇතැම් විට එසේ යොදයි.

හැමදාම පින් වැඩෙන ආමිස දාන නාමාවලියක් සංයුක්ත නිකායේ වනරෝප සූත්‍රයේ සඳහන් වේ. එනම්,

ආරාමරෝපා වනරොපා

යෙ ජනා සෙතුකාරකා

පපඤ්ච උදපානඤ්ච

යෙ දදන්ති උපස්සයං

තෙසං දිවා ච රත්තෝ ච

සදා පුඤ්ඤං පවඩ්ඪති

ධම්මට්ඨා සීල සම්පන්නා

තෙ ජනා සග්ගගාමිනොති

මෙහි අදහස නම්, “ යම් ජනයෝ මල්වතු පලතුරු වතු (ආරාම) වවන්නෝ ද, වන ලැහැබ් වවන්නෝ ද, ඒ දඬු, පාලම්, මංමාවත් ආදිය කරන්නෝ ද, පැන්හල්, වැව් පොකුණු කරන්නෝ ද, වාසස්ථාන කරන්නෝ ද දිවා රෑ හැමවිටම ඔවුන්ගේ පින් වැඩේ. ධර්මයෙහි පිහිටි, ශීල සම්පන්න ඒ ජනයෝ සුගතිගාමී වෙති.”

ඉහත ගාථා තවදුරටත් පැහැදිලි කිරීමෙහිලා සාරත්ථප්පකාසිනි නම් වූ සංයුක්ත නිකාය අටුවා පොත පෙරළා බැලීම වැදගත් ය. අටුවා ග්රන්ථ පිළිබඳ අවබෝධයක් නැති, අට්ඨකථා පරිශීලනය නොකරන, ඒ පිළිබඳ දැනුමක් නැති කෙනෙක් මේ බණ පොත්වලට, කර්තෘවරුන්ට සාහසික ලෙස නින්දා අපහාස කරති. ඔවුන්ගේ චෝදනා සාධාරණ දැයි සිතීමට සාමාන්‍ය පාඨක ඔබට සංයුක්ත නිකායට්ඨකථාවේ සඳහන් පරිදි ඉහත ගාථාවල විවරණ, විස්තර, විභාගය උපුටා දක්වනු ලැබේ.

“ආරාමරොපාති, පුප්ඵාරාමඵලාරාම රොපකා; වන රොපාති සයඤ්ජාතෙ ආරොපිමෙ වනෙ සීමං පරික්ඛිපිත්වා චෙතිය බෝධි චංකමන මණ්ඩප කුටි ලෙණ රත්තිට්ඨාන දිවට්ඨානා නං කාරකා ; ඡායූපගේ රුක්ඛෙ රොපෙත්වා දදමානපි වන රොපායෙව නාම ... “ මෙසේ සංයුක්ත නිකාය අටුවාවේ විස්තර කරයි. සම්පූර්ණ වශයෙන් පාලි පාඨ උපුටා නොදක්වමින් සිංහල අර්ථය පමණක් දක්වමු.

ආරාමරොපා : පුෂ්පාරාම හෙවත් මල් උයන්, ඵලාරාම හෙවත් පලතුරු උයන් රෝපණය කරන්නෝ, වන රොපා ඉබේ හැඳුණු, රෝපණය නොකළ වනයෙහි සීමාවක් දමා චෛත්‍ය, බෝධි, සක්මන් මළු, කුටි, ලෙන් රාත්‍රී ස්ථාන, දිවා ස්ථාන, කරන්නෝ සෙවණ සපයන රුක් රෝපණය කර දෙන්නෝ ද වනරොපා නම් සෙතුකාරකා විෂම හෙවත් සමනොවන ස්ථානවල පාලම් තනන්නෝ, (මං මාවත් හදන්නෝ) ජලයෙහි නැව්පිළියෙල කර දෙන්නෝ, (බෝට්ටු ආදිය) පපං පැන් සල්, උදපානං යම් කිසි පොකුණු තටාක ආදිය – (වගා කිරීමට පහසුවන පරිදි වැව් පොකුණු සාදා දීම ආදිය) උපස්සයං - වාසස්ථාන සාදා දීම, පුඤ්ඤං පවඩ්ඩති අකුසල විතර්ක මෙනෙහි කරන්නහුට හෝ නිදා සිටින කෙනෙකුට හෝ නො වැඩේ. යම් යම් විටක මෙනෙහි කරයි ද ඒ ඒ අවස්ථාවල දී වැඩේ. යම් අර්ථය පිණිස සදා පුඤ්ඤං පවඩ්ඪති කියන ලදී. ධම්මට්ඨා සීලසම්පන්නා, ඒ ධර්මයෙහි සිටි බැවින් ඒ ශීලයෙන් ම යුක්ත වූ බැවිනි. ධම්මට්ඨා සීලසම්පන්නා ඒ ධර්මයෙහි සිටි බැවින් ඒ ශීලයෙන් ම යුක්ත වූ බැවිනි. ධම්මට්ඨා සීලසම්පන්නා නැතහොත් ඒ ආකාරයේ පින් කරන්නවුන්ගේ දශ කුසල ධර්මය පිරෙයි. එසේ ධම්මට්ඨා ඒ ශීලයෙන් ම යුක්ත වූ බැවින් සීලසම්පන්නායි.

අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ අන්තර්ගත කාල දාන සූත්‍රයෙහි තවත් දිය හැකි ආමිස දාන පහක් සඳහන් වේ.

පඤ්චමානි භික්ඛවේ කාලදානාති – කත මානි පඤ්ච – නි “ මහණෙනි, මේ කාලදානයෝ පස් දෙනෙක් වෙති.

ඒ පහ මොනවාද ?

1. ආගන්තුකස්ස දානං දෙති – ආගන්තුකයන්ට දන් දීම.

2. ගමිකස්ස දානං දෙති – ගමිකයන්ට දන් දීම.

3. ගිලානස්ස දානං දෙති – ගිලනාට දන් දීම.

4. දුබ්භිෙක්ඛ දානං දෙති – දුර්භික්ෂයක දී දන් දීම

5. යානි නව සස්සාති නව ඵලානි තානි පඨමං සීලවත්තෙසු පතිට්ඨාපෙති - සිල්වතුන් උදෙසා අලුත් ශස්‍ය සහ අලුත් ගෙඩි දන් දීම.

මෙහි දෙවෙනි අංකයේ සඳහන් ‘ ගමික’ යන්නෙන් අදහස් කරන්නේ ගමක ජීවත් වූ තැනැත්තා නැතහොත් සංචාරකයා ය. එවැනි පිරිස් උදෙසා විශ්‍රාමශාලා දන්සැල් ආදී පහසුකම් සැලසීමයි. මේ කරුණුවලින් අප පෙන්වා දෙනු ලබන්නේ ආමිස දානයේ විවිධ විවරණයි. සමාජයේ සෑම සාමාජිකයෙකුම සමාජ පරිසරය සුරැකීම පෝෂණය කිරීම, සමාජ සුබසාධනය ආදී කරුණක් ම පින්සිදු වන ක්‍රියාවෝ ය.

තෙරුවන් සරණයි!

හෑගොඩ විපස්සී හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

credits-Path to Nirvana

[QUOTE="kk97, post: 17964931, member: 520013"] [CENTER][IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-xfp1/v/t1.0-9/10478239_804629159604408_8400482316261755182_n.jpg?oh=cbf544d872248a2e008237b637cfb3bc&oe=559334BF&__gda__=1434664502_bb78b5d62c5a2e5ce9ae370e863ed53b[/IMG][SIZE=5] ආමිස දාන අභයදාන හා ධර්ම දාන වශයෙන් දානයෙහි ප්‍රභේද තිබෙන බව පසුගිය බුදුසරණ කලාපවල සඳහන් කරන ලදී. මෙම ලිපියෙහි ආමිස දානය පිළිබඳ කෙටි විවරණයක් සැපයීමට අපේක්ෂිතයි. ආමිස යන පදය දේශනා පාලියේ විවිධ තැන්වල දක්නට ලැබේ. එනම් ආමිසං, ආමිස පූජා, ආමිසං බන්ධනඤ්චෙතං, ආමිසං කිඤ්ඤිහෙතු, ආමිසඛාරං, ආමිසං ච මච්ඡානං වධායඛිත්තා, ආමිස ගරූ, ආමිසන්තරො, ලොකාමිසං, ආමිසයාග ආමිසපටිසන්ථාරො, ආමිසරියිට්ඨි, ආමිසභොගො ආමිසවුද්ධි, ආමිස අනුකම්පා, ආමිසපරියෙසනා ආමිසවෙපුල්ල ආදී පද පෙන්වා දිය හැකිය. විවිධ සූත්‍රවල ආමිස පදය යෙදුන තැන් ය. තවත් බොහෝ තැන් තිබෙන බව ද සඳහන් කළ යුතුයි.[/SIZE] [/CENTER] [SIZE=5] භික්ෂූන් වහන්සේලා හා සම්බන්ධ ව්‍යවහාරයේදි ආමිස යනු චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්චය යන සිව්පසයයි. මජ්ඣිම නිකායේ ධම්මදායාද සූත්‍රයේ සඳහන් පරිදි භික්ෂූන් වහන්සේට ආමිසය, දායාද නොකොට ධර්මය, දායාද කොට වාසය කරන ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ( ධම්මදායාදා හොථ භික්ඛවේ මා ආමිස දායාදා) චීවර යනු භික්ෂූන් වහන්සේලා හඳින, පොරවන වස්ත්‍රයි. පිණ්ඩපාත යනු ආහාරපානයි. සංඝාවාස, ගෙවල්, ඇඳ පුටු මේස යානවාහන ආදිය සේනාසනයි. ගිලානප්පච්ච යනු බෙහෙත් හේත් ආදියයි. එම නිසා භික්ෂූන් වහන්සේලාගේ ජීවන පහසුව සඳහා අවශ්‍ය ආහාර පාන ඇඳුම්පැළඳුම් බේත්හේත් ආදිය පූජා කිරීම ආමිස දානය නම් වේ.[/SIZE] [SIZE=5] සමස්තයක් වශයෙන් බලන කල්හි යම්කිසි පුද්ගලයෙකු විසින් ධාර්මිකව උපයා සපයා ගත් වස්තුව හෝ තමාට දායාද වශයෙන් ලැබූ වස්තුව හෝ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මුල් ක්ෂය කිරීම පිණිස පූජා කිරීම, පරිත්‍යාග කිරීම, ප්රදානය කිරීම ආමිෂ දානයයි. ධාර්මික ශ්‍රමදායකත්වය ද මේ ගණයටම අයත් වේ.[/SIZE] [SIZE=5] ආමිස යන වචනයේ පස්කම් සුවය යන අරුත සඳහා ද යෙදී ඇත. මේ සඳහා නිදර්ශනයක් වශයෙන් උදාන පාලියේ ඒක පුත්තක සූත්‍රය පෙන්වා දිය හැකි ය. එනම්[/SIZE] [SIZE=5] යෙ වෙ දිවා ච රත්තො ච උප්පමත්තා ජහන්ති පියරූපං තෙ මෙ ඛනත්ති අඝමූලං මච්චු නො ආමිසං දුරතිවත්තන්ති[/SIZE] [SIZE=5] යම්කිසි කෙනෙක් රෑ දවල අප්‍රමාදීව ඔවුහු ඒකාන්තයෙන් ප්‍රිය රූප දුරුකරති. ඔවුහු මාරයාගේ ආමිෂය වූ ඉක්මෙන්නට නොහැකි දුකට මුල් වූ තෘෂ්ණාව ඒකාන්තයෙන් සාරා දමත් )[/SIZE] [SIZE=5] ආමිෂ යනුවෙන් ද මෙම වචනය ලියන බැවින් එහි වෙනස් අදහසක් ඇතැයි කෙනෙකුට සිතේ. ඇත්ත වශයෙන් ම ආමිස සහ ආමිෂ යන දෙපදයේ ම අර්ථ සමානයි. එහි වෙනසක් නැත. දන්තජ “ස” කාරය යොදන පදය එනම් “ආමිස” යන පදය පාලි භාෂාවට අයත් වේ. මුර්ධජ “ෂ” කාරය යොදන පදය එනම් “ ආමිෂ” යන පදය සංස්කෘත භාෂා පදයකි. සංස්කෘත භාෂාවෙන් ආමිෂ යන්න මස් යන අර්ථයට ද යොදයි. පාලි භාෂාවේ ද ඇතැම් විට එසේ යොදයි.[/SIZE] [SIZE=5] හැමදාම පින් වැඩෙන ආමිස දාන නාමාවලියක් සංයුක්ත නිකායේ වනරෝප සූත්‍රයේ සඳහන් වේ. එනම්,[/SIZE] [SIZE=5] ආරාමරෝපා වනරොපා යෙ ජනා සෙතුකාරකා පපඤ්ච උදපානඤ්ච යෙ දදන්ති උපස්සයං තෙසං දිවා ච රත්තෝ ච සදා පුඤ්ඤං පවඩ්ඪති ධම්මට්ඨා සීල සම්පන්නා තෙ ජනා සග්ගගාමිනොති[/SIZE] [SIZE=5] මෙහි අදහස නම්, “ යම් ජනයෝ මල්වතු පලතුරු වතු (ආරාම) වවන්නෝ ද, වන ලැහැබ් වවන්නෝ ද, ඒ දඬු, පාලම්, මංමාවත් ආදිය කරන්නෝ ද, පැන්හල්, වැව් පොකුණු කරන්නෝ ද, වාසස්ථාන කරන්නෝ ද දිවා රෑ හැමවිටම ඔවුන්ගේ පින් වැඩේ. ධර්මයෙහි පිහිටි, ශීල සම්පන්න ඒ ජනයෝ සුගතිගාමී වෙති.”[/SIZE] [SIZE=5] ඉහත ගාථා තවදුරටත් පැහැදිලි කිරීමෙහිලා සාරත්ථප්පකාසිනි නම් වූ සංයුක්ත නිකාය අටුවා පොත පෙරළා බැලීම වැදගත් ය. අටුවා ග්රන්ථ පිළිබඳ අවබෝධයක් නැති, අට්ඨකථා පරිශීලනය නොකරන, ඒ පිළිබඳ දැනුමක් නැති කෙනෙක් මේ බණ පොත්වලට, කර්තෘවරුන්ට සාහසික ලෙස නින්දා අපහාස කරති. ඔවුන්ගේ චෝදනා සාධාරණ දැයි සිතීමට සාමාන්‍ය පාඨක ඔබට සංයුක්ත නිකායට්ඨකථාවේ සඳහන් පරිදි ඉහත ගාථාවල විවරණ, විස්තර, විභාගය උපුටා දක්වනු ලැබේ.[/SIZE] [SIZE=5] “ආරාමරොපාති, පුප්ඵාරාමඵලාරාම රොපකා; වන රොපාති සයඤ්ජාතෙ ආරොපිමෙ වනෙ සීමං පරික්ඛිපිත්වා චෙතිය බෝධි චංකමන මණ්ඩප කුටි ලෙණ රත්තිට්ඨාන දිවට්ඨානා නං කාරකා ; ඡායූපගේ රුක්ඛෙ රොපෙත්වා දදමානපි වන රොපායෙව නාම ... “ මෙසේ සංයුක්ත නිකාය අටුවාවේ විස්තර කරයි. සම්පූර්ණ වශයෙන් පාලි පාඨ උපුටා නොදක්වමින් සිංහල අර්ථය පමණක් දක්වමු.[/SIZE] [SIZE=5] ආරාමරොපා : පුෂ්පාරාම හෙවත් මල් උයන්, ඵලාරාම හෙවත් පලතුරු උයන් රෝපණය කරන්නෝ, වන රොපා ඉබේ හැඳුණු, රෝපණය නොකළ වනයෙහි සීමාවක් දමා චෛත්‍ය, බෝධි, සක්මන් මළු, කුටි, ලෙන් රාත්‍රී ස්ථාන, දිවා ස්ථාන, කරන්නෝ සෙවණ සපයන රුක් රෝපණය කර දෙන්නෝ ද වනරොපා නම් සෙතුකාරකා විෂම හෙවත් සමනොවන ස්ථානවල පාලම් තනන්නෝ, (මං මාවත් හදන්නෝ) ජලයෙහි නැව්පිළියෙල කර දෙන්නෝ, (බෝට්ටු ආදිය) පපං පැන් සල්, උදපානං යම් කිසි පොකුණු තටාක ආදිය – (වගා කිරීමට පහසුවන පරිදි වැව් පොකුණු සාදා දීම ආදිය) උපස්සයං - වාසස්ථාන සාදා දීම, පුඤ්ඤං පවඩ්ඩති අකුසල විතර්ක මෙනෙහි කරන්නහුට හෝ නිදා සිටින කෙනෙකුට හෝ නො වැඩේ. යම් යම් විටක මෙනෙහි කරයි ද ඒ ඒ අවස්ථාවල දී වැඩේ. යම් අර්ථය පිණිස සදා පුඤ්ඤං පවඩ්ඪති කියන ලදී. ධම්මට්ඨා සීලසම්පන්නා, ඒ ධර්මයෙහි සිටි බැවින් ඒ ශීලයෙන් ම යුක්ත වූ බැවිනි. ධම්මට්ඨා සීලසම්පන්නා ඒ ධර්මයෙහි සිටි බැවින් ඒ ශීලයෙන් ම යුක්ත වූ බැවිනි. ධම්මට්ඨා සීලසම්පන්නා නැතහොත් ඒ ආකාරයේ පින් කරන්නවුන්ගේ දශ කුසල ධර්මය පිරෙයි. එසේ ධම්මට්ඨා ඒ ශීලයෙන් ම යුක්ත වූ බැවින් සීලසම්පන්නායි.[/SIZE] [SIZE=5] අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ අන්තර්ගත කාල දාන සූත්‍රයෙහි තවත් දිය හැකි ආමිස දාන පහක් සඳහන් වේ.[/SIZE] [SIZE=5] පඤ්චමානි භික්ඛවේ කාලදානාති – කත මානි පඤ්ච – නි “ මහණෙනි, මේ කාලදානයෝ පස් දෙනෙක් වෙති.[/SIZE] [SIZE=5] ඒ පහ මොනවාද ?[/SIZE] [SIZE=5] 1. ආගන්තුකස්ස දානං දෙති – ආගන්තුකයන්ට දන් දීම. 2. ගමිකස්ස දානං දෙති – ගමිකයන්ට දන් දීම. 3. ගිලානස්ස දානං දෙති – ගිලනාට දන් දීම. 4. දුබ්භිෙක්ඛ දානං දෙති – දුර්භික්ෂයක දී දන් දීම 5. යානි නව සස්සාති නව ඵලානි තානි පඨමං සීලවත්තෙසු පතිට්ඨාපෙති - සිල්වතුන් උදෙසා අලුත් ශස්‍ය සහ අලුත් ගෙඩි දන් දීම.[/SIZE] [SIZE=5] මෙහි දෙවෙනි අංකයේ සඳහන් ‘ ගමික’ යන්නෙන් අදහස් කරන්නේ ගමක ජීවත් වූ තැනැත්තා නැතහොත් සංචාරකයා ය. එවැනි පිරිස් උදෙසා විශ්‍රාමශාලා දන්සැල් ආදී පහසුකම් සැලසීමයි. මේ කරුණුවලින් අප පෙන්වා දෙනු ලබන්නේ ආමිස දානයේ විවිධ විවරණයි. සමාජයේ සෑම සාමාජිකයෙකුම සමාජ පරිසරය සුරැකීම පෝෂණය කිරීම, සමාජ සුබසාධනය ආදී කරුණක් ම පින්සිදු වන ක්‍රියාවෝ ය.[/SIZE] [SIZE=5] තෙරුවන් සරණයි![/SIZE] [SIZE=5] හෑගොඩ විපස්සී හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය[/SIZE] [SIZE=5] ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා![/SIZE] [SIZE=5] සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න![/SIZE] [SIZE=5]credits-[/SIZE][URL="https://www.facebook.com/path.nirvana?fref=nf"]Path to Nirvana[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom