Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආයතනයකට ගිණුම් තැබීම අත්‍යවශ්‍යද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයතනයකට ගිණුම් තැබීම අත්‍යවශ්‍යද?

ආයතනයකට ගිණුම් තැබීම අත්‍යවශ්‍යද?

මෙය මුදල් නොගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමක් බව සලකන්න.

ඕන කලින්ම කිව්වා, මේක මගේ වැඩකටත් එක්කයි දැම්මේ.

මේ ත්‍රෙඩ් එක දන්නා හිතුනේ මීට කලින් එකෙක් අහල තිබුන accounting ඕනෙමද කියලා?

ඇත්තටම ඔව්. පොඩි කඩේකට උනත් accounting කියන දේ අත්‍යවශයි කියලයි මම කියන්නේ. මේ ලෝකේ තියෙන හැම ලොකු company එකක්ම ලොකු මුදලක් යට කරලා accounts department එකක් accounting software එකක් දාගෙන වැඩ කරන්නේ එකයි. සමහර ERP (Enterprise resource planning) තියෙනවා එක user license එකක් රුපියල් ලක්ෂ ගානක් වෙන.

මුදල් කියන දේ ආයතනයක ඉතාම පරිස්සමෙන් පාවිච්චි කලයුතු දෙයක්.ඔබ ව්‍යාපාරයක් පටන් ගන්නවානම් හෝ ව්‍යාපාරයක් කරගෙන යනවනම් ඔබ මුදල් කියන දේ හරියට පාවිච්චි කලොත් ලාබ ලැබීම කෙසේ වෙතත් ව්‍යාපාරය වහන වෙලාවේදී ඔබේ දේපල විකුනනේ නැතිව බේරෙන්න පුළුවන්. මේ ලගදී වෙච්ච සිද්දියක්. රාගම තිබ්බ පරණම බේකරියක් වහල කොටිගනක් වටිනා ඉඩමත් වික්ක නය ටික ගෙවන්න.

අත්දැකීමෙන් කියන්නේ, ගොඩක් ව්‍යාපාර පටන් ගත්තු අය හිතන්නේ තමන් ව්‍යාපාරයෙන් ලද අදායම (Income) එක තමුන්ට අයිති එකක් කියල. ඉතින් මුල් කාලෙදිම සල්ලි අතට එද්දී ඔවුන් එම මුදලට ඔව්න්ගේ පෞද්ගලික වියදම් හදාගන්නවා. හැබැයි මුල් කාලේදී මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද අපිට supply කරන කට්ටිය credit එකක් දෙන නිසා. ඉතින් මෙහෙම වියදම් කරලා ටික කාලයක් යනකොට තමයි තේරෙන්නේ නිකන්ම තමුන් ලෝකයට ණයකාරයෙකු වී ඇති බව.

ඉතින් ඊට පස්සේ business එකට බනිනවා එක පාඩුයි කියලා. ඊට පස්සේ රටට බනිනවා.

දැන් ඉතින් අහයි එහෙනම් මොන මගුලකට අපි business කරන්නේ?

නැ උබලට වියදම් කරන්න පුළුවන් හැබැයි අදායම නෙමෙයි ලාබය (Profit). මොකද එක තමයි තමුන් මාසෙකට හරි යම් කාලයකට හරි හොයපු දේ. මේක බලල තමයි අපි ඉදිරි තීරණ ගන්න ඕනේ. ගෙයක් හදන්න පටන් ගන්නවද? වහනයක් lease එකට ගනනවද? වගේ දේවල්.

දැන් මම මගේ වැඩේට බහින්නම්. අපි accounting firm එකක් දල තියෙන්නේ. අපි කියන්නේ මම main. තව මගේ යාලු accountantsලා වගේකුයි. තව වැඩකරන කොල්ලෝ දෙතුන් දෙනෙකුයි. අපි කරන්නේ උබලගේ ආයතනයේ තියන accounts ටික outsource කරගන්නවා අපිට.

මේකන් උබලට තියෙන වාසි මොනවද?

1. අඩු මුදලට වැඩේ කිරීම

2. අපි මේ සම්බදයෙන් experts ලා. උබල accountant කෙනෙක් ගත්තත් පොරගේ වැඩ කොහොමද කියන්න උබල දන්නේ නැනේ. එක නිසා මේ වැඩේ accounts සම්බන්දයෙන් පරිනත දැනුමක් තියෙන සෙට් එකක් යටතේ කරගන්න එක තමයි හොද. මම මේ ගැන ටිකක් වැඩිපුර කතා කරන්නම්. කොහොමද අපි මේ වැඩේට සුදුසුද කියල උබලා දැනගන්නේ. යට අපි කරලා දෙන වැඩ ටිකක් දාල තියෙනවා . එකෙන් උබලට සැහෙන්න දැනුමක් ගන්න පුළුවන් අපි broadly cover කරන area ටික. අනික අපි ලංකාවේ campus වල ඉන්ටෙර්නල් degree තියෙන, charted inter වත් කරලා තියෙන, දැනට අපේම කියල ව්‍යාපාර තියෙන, සෙට් එකක් තමි ඉන්නේ. අපේම ව්‍යාපාර තියෙන නිසා අපි දන්නවා මොනවද ව්‍යාපාරයක ඇත්තටම බලන්න ඕනේ කියල.

3. පඩි ගෙවාගෙන, etf epf වැඩට පිරිස් ගැනීමට අවශ්‍ය නොවීම.

4.office, computer software, වැනි costs දැරීමට අවශ්‍ය නොවීම.

5.අවශ්‍ය විටකදී සේවය නැවැත්විය හැකි වීම.

6. ආයතනය තුල සේවය නොකරන නිසා රහස්‍ය බවය වැඩි වීම.

දැන් අපි කරන්නේ මොනවද?

1. ආයතනේ සියලුම customer, supplier invoices සිස්ටම් එකට enter කිරීම.

2. කතා කරගත් කාලයකට වරක් (සති පතා, මාස් පතා) customer outstanding statement එකක් එවීම.

3. කතා කරගත් කාලයකට වරක් (සති පතා, මාස් පතා) supplier outstanding statement එකක් එවීම.

4. කතා කරගත් කාලයකට වරක් (සති පතා, මාස් පතා) supplier payments, cheque සකස් කර දීම.

5. කතා කරගත් කාලයකට වරක් (සති පතා, මාස් පතා) profit & loss statement / Balance Sheet එකක් එවීම.

6. කතා කරගත් කාලයකට වරක් (සති පතා, මාස් පතා) bank reconciliation සකස් කර දීම.

7 payroll එක සකස් කර දීම.

8. monthly management accounts සකස් කර දීම.

9. හරියට tax ගෙවනවනම් අවශ්‍ය form පුරවා දීම,නැතිනම් වෙනත් ය ලවා සකස් කර දීම හෝ අවශ්‍ය දත්ත ලබාදීම.

10. අවශ්‍ය නම් 3rd party එකක් ලවා stock count එකක් කරදිම. නමුත් ඔබ විසින් ලබාදෙන දත්ත වලින් හෝ stock එක මාසිකව සැසදීම අත්‍යවශ්‍ය වේ.

11. ව්‍යාපාරයට අවශ්‍ය උපදෙස් ලබාදීම.

12. Fixed Assets ඇතුළු Balance Sheet item මාසිකව reconcile කිරීම.

මේ උඩ තියෙන සේරම දේවල් අපි monthly fee එකකට කරලා දෙනවා. අපි ලෝකෙම පිළිගත් quickbook කියන සොෆ්ට්වරේ එක තමයි use කරන්නේ.

ලොකුම කරණය තමයි අද ගොඩක් ව්‍යාපාර වැටෙන්න හේතුවක් තමයි. හොරකම්. අපිට මේ හොරකම් එළියේ ඉදන් නවත්තන්න බෑ. එත් ඔබේ ආයතනයේ හොරකම් අපේ ක්‍රි.යාවලිය තුලින් අහු වෙනවා.

මේ කියන දේ දුර ඉදන් කරන්න පුලුවන්ද?

පුළුවන්. අපි දැනට ඉන්නේ මීගමුවේ. අපි දැනටමත් රත්නපුරේ තියෙන ආයතන දෙකක accounts කරගෙන යනවා. එක කරන්න ඕනේ විදිහ අපි දන්නවා.

ඉතින් මචන්ලා අපි තුලින් හෝ වෙන කවුරු හරි මාර්ගයෙන් හරි ඔයාලගේ ව්‍යාපාරයේ accounts ටික කරගන්න. නැත්තම ව්‍යාපාරය වැටෙනකම් ඔයාල දන්නේ නැති වෙන්නත් පුළුවන්. මට කරන උදව්වක් විදහට මේක bump කරගෙන yanna. දන්නා කෙනෙක්ව පුලුවන්නම් අපේ වැඩේට set කරලා දෙන්න.ඔයාල අල්ලලා දෙන වැඩ වලින් monthly commission දෙන්න උනත් පුළුවන්.

උබලට ඕනේ ප්‍රශ්නයක් අහපන්. වෙලා තියෙන වෙලාවක උත්තර දෙන්නම්.

[QUOTE="sonicraze, post: 23787053, member: 10085"] [b]ආයතනයකට ගිණුම් තැබීම අත්‍යවශ්‍යද?[/b] [SIZE="6"][SIZE="5"][COLOR="Olive"][SIZE="7"]ආයතනයකට ගිණුම් තැබීම අත්‍යවශ්‍යද?[/SIZE] [IMG]https://i.ytimg.com/vi/AUmNIEa8jYM/maxresdefault.jpg[/IMG] මෙය මුදල් නොගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමක් බව සලකන්න. ඕන කලින්ම කිව්වා, මේක මගේ වැඩකටත් එක්කයි දැම්මේ. මේ ත්‍රෙඩ් එක දන්නා හිතුනේ මීට කලින් එකෙක් අහල තිබුන accounting ඕනෙමද කියලා? ඇත්තටම ඔව්. පොඩි කඩේකට උනත් accounting කියන දේ අත්‍යවශයි කියලයි මම කියන්නේ. මේ ලෝකේ තියෙන හැම ලොකු company එකක්ම ලොකු මුදලක් යට කරලා accounts department එකක් accounting software එකක් දාගෙන වැඩ කරන්නේ එකයි. සමහර ERP (Enterprise resource planning) තියෙනවා එක user license එකක් රුපියල් ලක්ෂ ගානක් වෙන. මුදල් කියන දේ ආයතනයක ඉතාම පරිස්සමෙන් පාවිච්චි කලයුතු දෙයක්.ඔබ ව්‍යාපාරයක් පටන් ගන්නවානම් හෝ ව්‍යාපාරයක් කරගෙන යනවනම් ඔබ මුදල් කියන දේ හරියට පාවිච්චි කලොත් ලාබ ලැබීම කෙසේ වෙතත් ව්‍යාපාරය වහන වෙලාවේදී ඔබේ දේපල විකුනනේ නැතිව බේරෙන්න පුළුවන්. මේ ලගදී වෙච්ච සිද්දියක්. රාගම තිබ්බ පරණම බේකරියක් වහල කොටිගනක් වටිනා ඉඩමත් වික්ක නය ටික ගෙවන්න. අත්දැකීමෙන් කියන්නේ, ගොඩක් ව්‍යාපාර පටන් ගත්තු අය හිතන්නේ තමන් ව්‍යාපාරයෙන් ලද අදායම (Income) එක තමුන්ට අයිති එකක් කියල. ඉතින් මුල් කාලෙදිම සල්ලි අතට එද්දී ඔවුන් එම මුදලට ඔව්න්ගේ පෞද්ගලික වියදම් හදාගන්නවා. හැබැයි මුල් කාලේදී මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද අපිට supply කරන කට්ටිය credit එකක් දෙන නිසා. ඉතින් මෙහෙම වියදම් කරලා ටික කාලයක් යනකොට තමයි තේරෙන්නේ නිකන්ම [COLOR="Red"]තමුන් ලෝකයට ණයකාරයෙකු වී ඇති බව.[/COLOR] [IMG]https://media.brstatic.com/2017/09/25111026/man-facepalm-overwhelmed-with-bills-paperwork_573x300.jpg[/IMG] ඉතින් ඊට පස්සේ business එකට බනිනවා එක පාඩුයි කියලා. ඊට පස්සේ රටට බනිනවා. දැන් ඉතින් අහයි එහෙනම් මොන මගුලකට අපි business කරන්නේ? නැ උබලට වියදම් කරන්න පුළුවන් හැබැයි අදායම නෙමෙයි ලාබය (Profit). මොකද එක තමයි තමුන් මාසෙකට හරි යම් කාලයකට හරි හොයපු දේ. මේක බලල තමයි අපි ඉදිරි තීරණ ගන්න ඕනේ. ගෙයක් හදන්න පටන් ගන්නවද? වහනයක් lease එකට ගනනවද? වගේ දේවල්. දැන් මම මගේ වැඩේට බහින්නම්. අපි accounting firm එකක් දල තියෙන්නේ. අපි කියන්නේ මම main. තව මගේ යාලු accountantsලා වගේකුයි. තව වැඩකරන කොල්ලෝ දෙතුන් දෙනෙකුයි. අපි කරන්නේ උබලගේ ආයතනයේ තියන accounts ටික outsource කරගන්නවා අපිට. [COLOR="DarkOrange"]මේකන් උබලට තියෙන වාසි මොනවද? 1. අඩු මුදලට වැඩේ කිරීම 2. අපි මේ සම්බදයෙන් experts ලා. උබල accountant කෙනෙක් ගත්තත් පොරගේ වැඩ කොහොමද කියන්න උබල දන්නේ නැනේ. එක නිසා මේ වැඩේ accounts සම්බන්දයෙන් පරිනත දැනුමක් තියෙන සෙට් එකක් යටතේ කරගන්න එක තමයි හොද. මම මේ ගැන ටිකක් වැඩිපුර කතා කරන්නම්. කොහොමද අපි මේ වැඩේට සුදුසුද කියල උබලා දැනගන්නේ. යට අපි කරලා දෙන වැඩ ටිකක් දාල තියෙනවා . එකෙන් උබලට සැහෙන්න දැනුමක් ගන්න පුළුවන් අපි broadly cover කරන area ටික. අනික අපි ලංකාවේ campus වල ඉන්ටෙර්නල් degree තියෙන, charted inter වත් කරලා තියෙන, දැනට අපේම කියල ව්‍යාපාර තියෙන, සෙට් එකක් තමි ඉන්නේ. අපේම ව්‍යාපාර තියෙන නිසා අපි දන්නවා මොනවද ව්‍යාපාරයක ඇත්තටම බලන්න ඕනේ කියල. 3. පඩි ගෙවාගෙන, etf epf වැඩට පිරිස් ගැනීමට අවශ්‍ය නොවීම. 4.office, computer software, වැනි costs දැරීමට අවශ්‍ය නොවීම. 5.අවශ්‍ය විටකදී සේවය නැවැත්විය හැකි වීම. 6. ආයතනය තුල සේවය නොකරන නිසා රහස්‍ය බවය වැඩි වීම. දැන් අපි කරන්නේ මොනවද? 1. ආයතනේ සියලුම customer, supplier invoices සිස්ටම් එකට enter කිරීම. 2. කතා කරගත් කාලයකට වරක් (සති පතා, මාස් පතා) customer outstanding statement එකක් එවීම. 3. කතා කරගත් කාලයකට වරක් (සති පතා, මාස් පතා) supplier outstanding statement එකක් එවීම. 4. කතා කරගත් කාලයකට වරක් (සති පතා, මාස් පතා) supplier payments, cheque සකස් කර දීම. 5. කතා කරගත් කාලයකට වරක් (සති පතා, මාස් පතා) profit & loss statement / Balance Sheet එකක් එවීම. 6. කතා කරගත් කාලයකට වරක් (සති පතා, මාස් පතා) bank reconciliation සකස් කර දීම. 7 payroll එක සකස් කර දීම. 8. monthly management accounts සකස් කර දීම. 9. හරියට tax ගෙවනවනම් අවශ්‍ය form පුරවා දීම,නැතිනම් වෙනත් ය ලවා සකස් කර දීම හෝ අවශ්‍ය දත්ත ලබාදීම. 10. අවශ්‍ය නම් 3rd party එකක් ලවා stock count එකක් කරදිම. නමුත් ඔබ විසින් ලබාදෙන දත්ත වලින් හෝ stock එක මාසිකව සැසදීම අත්‍යවශ්‍ය වේ. 11. ව්‍යාපාරයට අවශ්‍ය උපදෙස් ලබාදීම. 12. Fixed Assets ඇතුළු Balance Sheet item මාසිකව reconcile කිරීම.[/COLOR] මේ උඩ තියෙන සේරම දේවල් අපි monthly fee එකකට කරලා දෙනවා. අපි ලෝකෙම පිළිගත් quickbook කියන සොෆ්ට්වරේ එක තමයි use කරන්නේ. [IMG]https://screenshots.macupdate.com/JPG/10146/10146_1518817220_scr.jpg[/IMG] ලොකුම කරණය තමයි අද ගොඩක් ව්‍යාපාර වැටෙන්න හේතුවක් තමයි. හොරකම්. අපිට මේ හොරකම් එළියේ ඉදන් නවත්තන්න බෑ. එත් ඔබේ ආයතනයේ හොරකම් අපේ ක්‍රි.යාවලිය තුලින් අහු වෙනවා. මේ කියන දේ දුර ඉදන් කරන්න පුලුවන්ද? පුළුවන්. අපි දැනට ඉන්නේ මීගමුවේ. අපි දැනටමත් රත්නපුරේ තියෙන ආයතන දෙකක accounts කරගෙන යනවා. එක කරන්න ඕනේ විදිහ අපි දන්නවා. ඉතින් මචන්ලා අපි තුලින් හෝ වෙන කවුරු හරි මාර්ගයෙන් හරි ඔයාලගේ ව්‍යාපාරයේ accounts ටික කරගන්න. නැත්තම ව්‍යාපාරය වැටෙනකම් ඔයාල දන්නේ නැති වෙන්නත් පුළුවන්. මට කරන උදව්වක් විදහට මේක bump කරගෙන yanna.[COLOR="Red"] දන්නා කෙනෙක්ව පුලුවන්නම් අපේ වැඩේට set කරලා දෙන්න.ඔයාල අල්ලලා දෙන වැඩ වලින් monthly commission දෙන්න උනත් පුළුවන්.[/COLOR] උබලට ඕනේ ප්‍රශ්නයක් අහපන්. වෙලා තියෙන වෙලාවක උත්තර දෙන්නම්. [/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom