ආයුබෝවන් එළකිරි යාලුවනේ ...ගීයක අරුත

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    ආයුබෝවන් එළකිරි යාලුවනේ ...ගීයක අරුත

    ආයුබෝවන් එළකිරි යාලුවනේ .මම ගොඩක් ගීත රසවිඳින එම ගීතවල යටි අරුත ඇසුරෙන් මගේ ජීවිතයට යමක් එකතුකරගන්න කැමති රසවතෙක් කියල කිව්වට වරදක් නැහැ .ප්‍රශ්නේ මේකයි මෙම ගීතයේ කිසියම් යටි අරුතක් ඇතිනම් ඒක මට කියල දෙනවනම් ගොඩක් හොඳයි .

    මේක ප්‍රේම ගීතයක්ද ?නැත්නම්, කුඩා කල එකටසිට කාලයේ හා ආත්මර්තකාමීත්වයේ සමාජ බලපෑම නිසා එකිනෙකා ගැන තැකීමක් නොමැතිව වෙන්වූ ,ළමා කාලයේ මිතුරන් සේ පිටට පෙනුණු චරිත තුනක් ගැනද මේ ගීතය ....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන් මේ සින්දුව sasliit ගැන අ‍යි‍යා එක දවසක් radio show එකකදි පොඩි විස්තර‍යක් කලා.......

    2013-03-02. Miyuru Gee Sara with sasliit- Prema keerthi de Alwis

    ඕකේ 1:40:00 ඉඳන් පොඩි විස්තර‍යක් ති‍යනවා.......

    sasliit අ‍යි‍යගෙන් නැත්තම් dath kimbula අ‍යි‍යගෙන් අහලා බලපන්......හරි‍යටම ඕක ගැන දැනගන්න පුලුවන් වෙ‍යි.....
     
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මචන් මේ සින්දුව sasliit ගැන අ‍යි‍යා එක දවසක් radio show එකකදි පොඩි විස්තර‍යක් කලා.......

    2013-03-02. Miyuru Gee Sara with sasliit- Prema keerthi de Alwis

    ඕකේ 1:40:00 ඉඳන් පොඩි විස්තර‍යක් ති‍යනවා.......

    sasliit අ‍යි‍යගෙන් නැත්තම් dath kimbula අ‍යි‍යගෙන් අහලා බලපන්......හරි‍යටම ඕක ගැන දැනගන්න පුලුවන් වෙ‍යි.....

    නියම උත්තරේ දීල තියෙන්නී....
    මම තාමත් ගොඩක් දවස් වලට සැසගේ ප්‍රේමකීර්ති මහත්තයාගේ ෂෝ එක අහනවා කියහන්කෝ....
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;15504340 said:
    නියම උත්තරේ දීල තියෙන්නී....
    මම තාමත් ගොඩක් දවස් වලට සැසගේ ප්‍රේමකීර්ති මහත්තයාගේ ෂෝ එක අහනවා කියහන්කෝ....
    මමත් ඒ radio show එක ෆෝන් එකට දාගෙන ඉන්නේ....