Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආයෙත් නොඑන්න, අඟහරු වෙත ගමන් කරන පළමු ජීවියා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයෙත් නොඑන්න, අඟහරු වෙත ගමන් කරන පළමු ජීවියා Allyssa Carson

[ATTACH=full]127844[/ATTACH]

ඇය නමින් අලයිසා කාසන්, ඇය 2000 වසරෙන් පසුව ඉපදුනු තරුණියක්. ඇය පොඩි කාලෙ බලපු කාටූන් එකක් නිසා තමයි ඇගේ ජීවිතයම වෙනස් වෙන්නේ. ඒ කාටූන් එකේ තිය්න්නේ අභ්‍යවකාෂගාමීන් කිහිප දෙනෙක් අඟහරු ලෝකෙට යනවා. එම අභ්‍යවකාෂගාමීන් අභියෝග ජයගනිමින් සාර්ථකව ගොඩබහිනවා. ඉතින් ඇයට අවශ්‍ය වුනේ ඔවුන් වගේ අඟහරු වෙත යන්න.

[ATTACH=full]127845[/ATTACH]

ඇය පොඩි කාලේ ඉදන්ම අගහරු ලෝකේ ගැන තාත්තගෙන් ප්‍රශ්ණ අහන්න ගන්නවා. දියණියගේ ආශාව හදුනාගත් පියා ඇයව තාරකා සහ අභ්‍යවකාෂ කඳවුරු වලට යවන්න පටන් ගන්නවා. පසු ඇයට තිබ්බ ආශාව නිසාම ඉතා ලාබාල වයසේදීම ගගනගාමීයෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් ටික සපුරගන්න පුළුවන් වෙනවා. වයසට වඩා අභ්‍යවකාෂ දැනුමක් ඇති නිසා ඇයට පුළුවන් වෙනවා නාසා ආයතනය වෙතින් අගහරු වෙතට යවන පළමු ගගනගාමිය වෙන්න.

[ATTACH=full]127846[/ATTACH]

කොහොම නමුත් ඇය අගහරු වෙත යන්නේ ආයෙත් එන්න බලන් නෙමෙයි. එහි පළමු මිනිස් ජනාවාසය බිහි කිරීමේ අරමුණින්. මේ ගමන යෙදී තියෙන්නේ 2033 වර්ශයේදී. ඇය ගන්න මෙම තීරණය මිනිස් සංහතිය වෙනුවෙන් විශාල අවදානමක්. නමුත් මෙම අවධානම ගැනීමට තමා බිය නොවන බව සම්මුඛ පරීක්ෂණයක්දී ඇය කියා සිටියා. මීට කලින් මිනිසුන් රහිත අභ්යවකාෂයාන විශාල ප්‍රමාණයක් විනාශ වුනා. ඉතින් අඟහරු වෙත යන එක ලේසි වැඩක් නෙමෙයි.

[ATTACH=full]127847[/ATTACH]

කලින් පැවසූ ආකරයට ඇය යන්නේ ආයෙත් එන්න බලාගෙන නෙමෙයි. ඒවගේම යානය ගොඩබාද්දී විවිධ ගැටළු එන්න පුළුවන්. ඇයව යවන්නේ දීර්ඝකාලීන පරීක්ෂණ කටයුතු සඳහා. මෙහෙන් යන්න පුළුවන් උනත් එහෙන් එන්න පුළුවන් තාක්ෂණ හැකියාවක් තියෙන යානයක් තවම හොයාගෙනත් නැහැ.

[ATTACH=full]127848[/ATTACH]

[ATTACH=full]127849[/ATTACH]

[ATTACH=full]127851[/ATTACH]

[ATTACH=full]127852[/ATTACH]

[ATTACH=full]127853[/ATTACH]

[ATTACH=full]127854[/ATTACH]

උපුටා ගැනීමකි

[QUOTE="Ameesha2, post: 26480678, member: 356834"] [SIZE=5]ආයෙත් නොඑන්න, අඟහරු වෙත ගමන් කරන පළමු ජීවියා Allyssa Carson [ATTACH type="full"]127844[/ATTACH] ඇය නමින් අලයිසා කාසන්, ඇය 2000 වසරෙන් පසුව ඉපදුනු තරුණියක්. ඇය පොඩි කාලෙ බලපු කාටූන් එකක් නිසා තමයි ඇගේ ජීවිතයම වෙනස් වෙන්නේ. ඒ කාටූන් එකේ තිය්න්නේ අභ්‍යවකාෂගාමීන් කිහිප දෙනෙක් අඟහරු ලෝකෙට යනවා. එම අභ්‍යවකාෂගාමීන් අභියෝග ජයගනිමින් සාර්ථකව ගොඩබහිනවා. ඉතින් ඇයට අවශ්‍ය වුනේ ඔවුන් වගේ අඟහරු වෙත යන්න. [ATTACH type="full"]127845[/ATTACH] ඇය පොඩි කාලේ ඉදන්ම අගහරු ලෝකේ ගැන තාත්තගෙන් ප්‍රශ්ණ අහන්න ගන්නවා. දියණියගේ ආශාව හදුනාගත් පියා ඇයව තාරකා සහ අභ්‍යවකාෂ කඳවුරු වලට යවන්න පටන් ගන්නවා. පසු ඇයට තිබ්බ ආශාව නිසාම ඉතා ලාබාල වයසේදීම ගගනගාමීයෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් ටික සපුරගන්න පුළුවන් වෙනවා. වයසට වඩා අභ්‍යවකාෂ දැනුමක් ඇති නිසා ඇයට පුළුවන් වෙනවා නාසා ආයතනය වෙතින් අගහරු වෙතට යවන පළමු ගගනගාමිය වෙන්න. [ATTACH type="full"]127846[/ATTACH] කොහොම නමුත් ඇය අගහරු වෙත යන්නේ ආයෙත් එන්න බලන් නෙමෙයි. එහි පළමු මිනිස් ජනාවාසය බිහි කිරීමේ අරමුණින්. මේ ගමන යෙදී තියෙන්නේ 2033 වර්ශයේදී. ඇය ගන්න මෙම තීරණය මිනිස් සංහතිය වෙනුවෙන් විශාල අවදානමක්. නමුත් මෙම අවධානම ගැනීමට තමා බිය නොවන බව සම්මුඛ පරීක්ෂණයක්දී ඇය කියා සිටියා. මීට කලින් මිනිසුන් රහිත අභ්යවකාෂයාන විශාල ප්‍රමාණයක් විනාශ වුනා. ඉතින් අඟහරු වෙත යන එක ලේසි වැඩක් නෙමෙයි. [ATTACH type="full"]127847[/ATTACH] කලින් පැවසූ ආකරයට ඇය යන්නේ ආයෙත් එන්න බලාගෙන නෙමෙයි. ඒවගේම යානය ගොඩබාද්දී විවිධ ගැටළු එන්න පුළුවන්. ඇයව යවන්නේ දීර්ඝකාලීන පරීක්ෂණ කටයුතු සඳහා. මෙහෙන් යන්න පුළුවන් උනත් එහෙන් එන්න පුළුවන් තාක්ෂණ හැකියාවක් තියෙන යානයක් තවම හොයාගෙනත් නැහැ. [ATTACH type="full"]127848[/ATTACH][/SIZE] [ATTACH type="full"]127849[/ATTACH] [ATTACH type="full"]127851[/ATTACH] [SIZE=5][ATTACH type="full"]127852[/ATTACH] [ATTACH type="full"]127853[/ATTACH] [ATTACH type="full"]127854[/ATTACH][/SIZE] උපුටා ගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom