Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ආයෙත් පාරක් try කරන්න පුතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයෙත් පාරක් try කරන්න පුතා

සුන්ඳර අවිවාහක තරුණියක වූ සොෆි ඇය මවක් වීමට යන බැව් දැනගත් විගස එය තම මවට පැවසුවාය.

''අනේ දෙවියනේ, මොන යකාද උඹට මේ අපරාදේ කරේ?''

වහාම දුරකතනය වෙත ගිය සොෆි යමෙකුට දුරකතන ඇමතුමක් ගත් අතර පැයකට පමණ පසුව අධි සුඛෝපභෝගී මෝටර් රථයකින් බැසගත් ටයි කෝට් හැඳි කඩවසම් තරුණයෙක් ඉන් බැස නිවස තුළට පැමිණියේය. සොෆි, ඇයගේ මව සහ ඇයගේ පියා ඔහු කියන්නට යන්නේ කුමක්දැයි යන පැනයෙන් යුතුව දෑස් අයා බලා සිටින්නට විය.

''සොෆිට වුනු දේට වගකියන්න ඕන මම තමයි. ඒත් මට ඇයව විවාහ කරගන්න බෑ. ඒ වෙනුවට ඇයට ලැබෙන්නේ දුවෙක් වුනොත් කඩ කාමර දෙකකුත්, දෙමහල් නිවසකුත් කෝටියක මුදලකුත් මම දෙන්න කැමතියි. පුතෙක් ලැබුනොත් කම්හල් දෙකකුත්, නඟරාසන්නව නිවසකුත් කෝටියක මුදලකුත් මම දෙන්න කැමතියි. ලැබුනේ නිඹුල්ලු වුනොත් දෙන්නටම කෝටිය බැගින් ගිණුම් දෙකක් මම ලබා දෙනවා.

ඒත් වැරදිලාවත් ඉපදෙනකොට ළමයා නැති වුනොත් ඔයාල මට මොකද්ද කරන්න කියන්නේ???''

මදක් කල්පනාවේ නිමග්නව සිටි පියා තම කටහඬ අවදි කලේය.

''ආයෙත් පාරක් try කරන්න පුතා.''

ගත්තේ facebook එකෙන්

[QUOTE="spider2k, post: 12220599, member: 49835"] [b]ආයෙත් පාරක් try කරන්න පුතා[/b] [CENTER][SIZE="5"][COLOR="Blue"]සුන්ඳර අවිවාහක තරුණියක වූ සොෆි ඇය මවක් වීමට යන බැව් දැනගත් විගස එය තම මවට පැවසුවාය. ''අනේ දෙවියනේ, මොන යකාද උඹට මේ අපරාදේ කරේ?'' වහාම දුරකතනය වෙත ගිය සොෆි යමෙකුට දුරකතන ඇමතුමක් ගත් අතර පැයකට පමණ පසුව අධි සුඛෝපභෝගී මෝටර් රථයකින් බැසගත් ටයි කෝට් හැඳි කඩවසම් තරුණයෙක් ඉන් බැස නිවස තුළට පැමිණියේය. සොෆි, ඇයගේ මව සහ ඇයගේ පියා ඔහු කියන්නට යන්නේ කුමක්දැයි යන පැනයෙන් යුතුව දෑස් අයා බලා සිටින්නට විය. ''සොෆිට වුනු දේට වගකියන්න ඕන මම තමයි. ඒත් මට ඇයව විවාහ කරගන්න බෑ. ඒ වෙනුවට ඇයට ලැබෙන්නේ දුවෙක් වුනොත් කඩ කාමර දෙකකුත්, දෙමහල් නිවසකුත් කෝටියක මුදලකුත් මම දෙන්න කැමතියි. පුතෙක් ලැබුනොත් කම්හල් දෙකකුත්, නඟරාසන්නව නිවසකුත් කෝටියක මුදලකුත් මම දෙන්න කැමතියි. ලැබුනේ නිඹුල්ලු වුනොත් දෙන්නටම කෝටිය බැගින් ගිණුම් දෙකක් මම ලබා දෙනවා. ඒත් වැරදිලාවත් ඉපදෙනකොට ළමයා නැති වුනොත් ඔයාල මට මොකද්ද කරන්න කියන්නේ???'' මදක් කල්පනාවේ නිමග්නව සිටි පියා තම කටහඬ අවදි කලේය. ↓ ↓ ↓ ↓ ↓ ↓ ↓ ↓ ↓ ↓ ↓ ↓ ↓ ↓ ''ආයෙත් පාරක් try කරන්න පුතා.''[/COLOR][/SIZE][/CENTER] [B][U][COLOR="Red"][CENTER]ගත්තේ facebook එකෙන්[/CENTER] [/COLOR][/U][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom