ආයෙත් වහීද යාලු⛈️

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    අපිට වහිනවා

    ඒ පාරනම් හයියෙන්ම වහිනවා
    ------ Post added on Dec 3, 2025 at 8:29 PM
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,155
    3,034
    113
    යතාර්තය ඇතුලෙ
    අපිට වහිනවා

    ඒ පාරනම් හයියෙන්ම වහිනවා
    ------ Post added on Dec 3, 2025 at 8:29 PM

    "අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති"
    මේ ලෝකේ කවදාවත් අපි හිතන දේ වෙන්නේ නෑ... වෙන දේ හිතාගන්න බෑ.
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

    අද (05) දහවල් 12.15ට නිකුත් කර ඇති මෙම නිවේදනය අද රාත්‍රී 11 දක්වා වලංගු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.