Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආයෙත් හැදුව සුපිරි script එකක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකත් සුපරි කිවුවට ප්රාථමික එකක් තමා. ඒ උනාට කලින් එකට වඩා සුපිරි. කලින් පාර හැදුවේ YouTube එකේ දැනටමත් upload කරලා තියෙන video එකක subtitle file එක download වෙන්නයි තව අපිට ඕන language එකකින් translate වෙලා download වෙන්නයි විතරයිනේ.

https://elakiri.com/threads/සුපිරි-python-script-එකක්-හැදුව.2233688/

එකත් හොද උනත් පොඩි පොඩි limitations ටිකක් තිබ්බ. ප්රශ්න තමා ඕකේ subtitle file එක විදිහට download වෙන්නේ Youtube එකේ auto caption වෙලා තියන එකම තමයි. ඒක අපිට timeline එක එක්ක srt file එක දෙනවා. එතකොට එන අවුල තමා එක වචනයක් වැරදිලා එක පාර දෙපාරක් කියන ඒවා. ඒ කියන්නේ අපි පුරුද්දට කතා කරනකොට නිකන් So So, now now I have to වගේ කියවෙන ඒවා, ah um වගේ පොඩ්ඩක් අමතක උනහම උගුරෙන් අදින සද්දත් Youtube auto caption වල වදිනවා. එතකොට download වෙන srt file එකෙත් ඔය ටික එහෙමම තියනවා.

දැන් මම හැදුවේ audio transcriber එකක්. mp3 file එකක් හරි video එකක් හරි upload කලහම timeline එක්ක ලස්සනට sub fille එක එනවා. මේකේ ගොඩක් ඒවා improve වෙලා තියනවා.

මේකේ use වෙන්නේ OpenAI Whisper ඒ විතරක් නෙමේ multi language translate කරන්න පුළුවන් විදිහට හැදුව. එක පාර language 7 8ක් උනත් translate වෙලා original english subtitle file එකත් එක්ක download වෙනවා. තව subtitle play වෙන විදිහත් පොඩ්ඩක් improve කරලා තියනවා. ඒ කියන්නේ video edges පුරාම subtitle line එක යන්නේ නැ ගාණට center වෙලා max lines දෙකකට split වෙලා යනවා cinema subtitle style එකට.

ඒක නෙමේ හොදම සින් එක. transcribe වෙන වැඩේ මාරම intelligent. So So, now now I have to ah um වගේ කෑලි ඔක්කොම අයින් වෙනවා.කියන sentence එක අදාල කරන දේ විතරක් ගානට timeline එකට එනවා. එක විතරක් නෙමේ මට සෙට් උනා audio එකේ වචනයක් වැරදිලා එහා මෙහා වෙලා තියනවා subtitle file එකේ ඒ වචනේ අයින් වෙලා එකට හරියනම වචනේ අලුතෙන් add වෙලා තිබුන. AI සුපිර්යට use කරලා තිබ්බ මේ වැඩේට. මෙච්චර quality වෙයි කියල නං මම හිතුවේ නෑ.

දැන් මේ වැඩ ටික මම පිටින් කරගන්න ගිය නං මෙහෙම් transcribe subtitle service දෙන website එකකින් මාසෙට $30ක් විතර සෙට් වෙනව. එකත් මේ තරම් quality එකට file එක එන්නේ නැ. මම එහෙම කරලා තියනවා turboscribe වගේ sites වලින්න්. එත් මේ වගේ qualityak අවේ නෑ original english subtitle file එකේ. මේකටත් Gemini help කරා සුපිරියටම

[QUOTE="manarrow, post: 31121606, member: 524640"] මේකත් සුපරි කිවුවට ප්රාථමික එකක් තමා. ඒ උනාට කලින් එකට වඩා සුපිරි. කලින් පාර හැදුවේ YouTube එකේ දැනටමත් upload කරලා තියෙන video එකක subtitle file එක download වෙන්නයි තව අපිට ඕන language එකකින් translate වෙලා download වෙන්නයි විතරයිනේ. [URL='https://elakiri.com/threads/%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92-python-script-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B7%80.2233688/']https://elakiri.com/threads/සුපිරි-python-script-එකක්-හැදුව.2233688/[/URL] එකත් හොද උනත් පොඩි පොඩි limitations ටිකක් තිබ්බ. ප්රශ්න තමා ඕකේ subtitle file එක විදිහට download වෙන්නේ Youtube එකේ auto caption වෙලා තියන එකම තමයි. ඒක අපිට timeline එක එක්ක srt file එක දෙනවා. එතකොට එන අවුල තමා එක වචනයක් වැරදිලා එක පාර දෙපාරක් කියන ඒවා. ඒ කියන්නේ අපි පුරුද්දට කතා කරනකොට නිකන් So So, now now I have to වගේ කියවෙන ඒවා, ah um වගේ පොඩ්ඩක් අමතක උනහම උගුරෙන් අදින සද්දත් Youtube auto caption වල වදිනවා. එතකොට download වෙන srt file එකෙත් ඔය ටික එහෙමම තියනවා. දැන් මම හැදුවේ audio transcriber එකක්. mp3 file එකක් හරි video එකක් හරි upload කලහම timeline එක්ක ලස්සනට sub fille එක එනවා. මේකේ ගොඩක් ඒවා improve වෙලා තියනවා. මේකේ use වෙන්නේ OpenAI Whisper ඒ විතරක් නෙමේ multi language translate කරන්න පුළුවන් විදිහට හැදුව. එක පාර language 7 8ක් උනත් translate වෙලා original english subtitle file එකත් එක්ක download වෙනවා. තව subtitle play වෙන විදිහත් පොඩ්ඩක් improve කරලා තියනවා. ඒ කියන්නේ video edges පුරාම subtitle line එක යන්නේ නැ ගාණට center වෙලා max lines දෙකකට split වෙලා යනවා cinema subtitle style එකට. ඒක නෙමේ හොදම සින් එක. transcribe වෙන වැඩේ මාරම intelligent. So So, now now I have to ah um වගේ කෑලි ඔක්කොම අයින් වෙනවා.කියන sentence එක අදාල කරන දේ විතරක් ගානට timeline එකට එනවා. එක විතරක් නෙමේ මට සෙට් උනා audio එකේ වචනයක් වැරදිලා එහා මෙහා වෙලා තියනවා subtitle file එකේ ඒ වචනේ අයින් වෙලා එකට හරියනම වචනේ අලුතෙන් add වෙලා තිබුන. AI සුපිර්යට use කරලා තිබ්බ මේ වැඩේට. මෙච්චර quality වෙයි කියල නං මම හිතුවේ නෑ. දැන් මේ වැඩ ටික මම පිටින් කරගන්න ගිය නං මෙහෙම් transcribe subtitle service දෙන website එකකින් මාසෙට $30ක් විතර සෙට් වෙනව. එකත් මේ තරම් quality එකට file එක එන්නේ නැ. මම එහෙම කරලා තියනවා turboscribe වගේ sites වලින්න්. එත් මේ වගේ qualityak අවේ නෑ original english subtitle file එකේ. මේකටත් Gemini help කරා සුපිරියටම [IMG]https://i.ibb.co/LXvHppVp/Screenshot-5.jpg[/IMG] [IMG]https://i.ibb.co/fVvYLCC8/Screenshot-6.jpg[/IMG] [IMG]https://i.ibb.co/JRjz7J3n/Screenshot-4.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom