Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආයෙත්_පැනපි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ් ආයිත් පැනලා - කැබිනට් රැස්වීමට ඇවිත්

ගතවූ සති කිහිපය තුළ එජාපයෙන් සන්ධානයටත් නැවත සන්ධානයෙන් එජාපයටත් පිවිසි වසන්ත සේනානායක

අද උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වී තිබෙයි.

ඔහු එජාපයෙන් ඉවත්වී පසුගියදා සංචාරක හා වනජිවි කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, පාර්ලිමේන්තුවේ නව සැසිවාරය පැවති ඉකුත් 14 වනදා ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වී යළි එක්සත් ජාතික පක්ෂය වෙත සහය පළ කර ප්‍රකාශයක් නිකුත් කළෙය.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට වසන්ත සේනානායක ද එක්ව සිටි බව වාර්තා විය.

පසුගියදා එජපයෙන් සන්ධානයටත් පසුව 14 වනදා සන්ධානයෙන් එජාපයටත් ගමන් කළ වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයාද අද අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්වූබව වාර්තාවේ. ඔහු සමග වසන්ත සේනානායකද පැමිණ තිබුනි.

මුලින් සන්ධානයට ආ අවස්තාවේ ලබාගත් තීරණය ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා කියා තිබුනේ තමන් සුලු ජනකොටසක නියෝජිතයෙකු නිසා බහුතරය හඳුනාගත් ඕනෑම පක්ෂයකට සහය දී තම ජන කොටස වෙනුවෙන් යුතුකම් ඉටු කරන බවත් ඒ ගැන තමන්ට ඡන්දය දුන් අය දොස් නොපරවන බවත්ය.

කෙසේ වෙතත් 14 වනදා එජාප රැස්වීමට පැමිණ නායක රනිල් සමග එකළඟ අසුන් ගෙන සිටි සුරේෂ් තමා මුලින් ලබාගත් තීරණය වැරදි එකක් බව කියා තිබුනි.

ඔහු අද ඇමති මණ්ඩල රැස්වීමට එක්වූ බව ආණ්ඩු පක්ෂ ආරංචි තහවුරු කලේය.

Sorce:Gossiplankanews

[QUOTE="Indika Buddika, post: 23922976, member: 558954"] [SIZE="6"][B][COLOR="Red"]වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ් ආයිත් පැනලා - කැබිනට් රැස්වීමට ඇවිත්[/COLOR][/B][/SIZE] [IMG]https://2.bp.blogspot.com/-WQ-M8exC4Pg/W_URZ5IjL3I/AAAAAAABpPc/m8xHTKzDNmUmTCbjYpU7n_jHURfaQWumACLcBGAs/s1600/collage.png[/IMG] [IMG]https://1.bp.blogspot.com/-KL3LskIJcMw/W_UdhVSn3vI/AAAAAAABpPs/XH3fxqu7H0ES5KdxpqfYO_iwl9oO7tUUgCLcBGAs/s1600/8aef9d3ff1b633ac1cfaf27d3f183d2a_L.jpg[/IMG] [SIZE="4"][B] ගතවූ සති කිහිපය තුළ එජාපයෙන් සන්ධානයටත් නැවත සන්ධානයෙන් එජාපයටත් පිවිසි වසන්ත සේනානායක අද උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වී තිබෙයි. ඔහු එජාපයෙන් ඉවත්වී පසුගියදා සංචාරක හා වනජිවි කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, පාර්ලිමේන්තුවේ නව සැසිවාරය පැවති ඉකුත් 14 වනදා ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වී යළි එක්සත් ජාතික පක්ෂය වෙත සහය පළ කර ප්‍රකාශයක් නිකුත් කළෙය. කෙසේ වෙතත්, [COLOR="Blue"]ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට වසන්ත සේනානායක ද එක්ව සිටි බව වාර්තා විය.[/COLOR] [COLOR="blue"]පසුගියදා එජපයෙන් සන්ධානයටත් පසුව 14 වනදා සන්ධානයෙන් එජාපයටත් ගමන් කළ වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයාද අද අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්වූබව වාර්තාවේ. ඔහු සමග වසන්ත සේනානායකද පැමිණ තිබුනි.[/COLOR] මුලින් සන්ධානයට ආ අවස්තාවේ ලබාගත් තීරණය ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා කියා තිබුනේ තමන් සුලු ජනකොටසක නියෝජිතයෙකු නිසා බහුතරය හඳුනාගත් ඕනෑම පක්ෂයකට සහය දී තම ජන කොටස වෙනුවෙන් යුතුකම් ඉටු කරන බවත් ඒ ගැන තමන්ට ඡන්දය දුන් අය දොස් නොපරවන බවත්ය. කෙසේ වෙතත් 14 වනදා එජාප රැස්වීමට පැමිණ නායක රනිල් සමග එකළඟ අසුන් ගෙන සිටි සුරේෂ් තමා මුලින් ලබාගත් තීරණය වැරදි එකක් බව කියා තිබුනි. ඔහු අද ඇමති මණ්ඩල රැස්වීමට එක්වූ බව ආණ්ඩු පක්ෂ ආරංචි තහවුරු කලේය. [/B][/SIZE] Sorce:Gossiplankanews [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom