Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආයෙමත් ඇවිදින් - 7 වැනි දිගහැරුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතෙක් කතාව ..

Part 01

http://www.elakiri.com/forum/showthread.php?p=18833962#post18833962

Part 02

http://www.elakiri.com/forum/showthread.php?t=1693593&page=4

part 03

http://www.elakiri.com/forum/showthread.php?p=19819153#post19819153

part 04

http://www.elakiri.com/forum/showthread.php?p=20780756#post20780756

part 05

http://www.elakiri.com/forum/showthread.php?t=1693593&page=10

part 06

ආයෙමත් ඇවිදින් - 6 වැනි දිගහැරුම

ආයෙමත් ඇවිදින් - 7 වැනි දිගහැරුම

"අනේ ඔයාල දෙන්න මට සමාවෙන්න, මම ටිකක් පරක්කු උනා."

"ඒකට කමක් නැහැ සමීරා. එච්චර පරක්කුවක් උනේ නැහැනෙ. අපි වැඩේ පටන් ගමු"

"හරි එහෙමනම් තිනුර උඹ සමීරා එක්ක රෙඩි වෙයන්කො, මම පොඩි හාමුදුරුවන්ට පනිවිඩේ කියල එන්නම්"

ගමේ රැකියා නොමැති තරුණ තරුණියන්ට රැකියා ලබා දීමේ වැඩ පිළිවෙල අප අනුමාන කලාටත් වඩා සන්කීර්න වූයේ අප හට ලැබී තිබූ දහස් ගනනින් යුත් අයදුම්පත් නිසාවෙනි. මෙතරම් පිරිසක් රැකියා නොමැතිව සිටිනවාද යන්න අප සියලු දෙනාටම ගැටලුවක් වූ නිසා පළමු සම්මුක පරීක්ෂනය අප විසින් පවත්වා සුදුස්සාව සුදුසු තැනට යවමුයැයි ගයාන් විසින් කල යෝජනාවට පන්සලේ හාමුදුරුවන් ඇතුලු පැමින සිටි සියලු දෙනාම එකඟ වූයේ අප නොසිතූ තරම් කුසලතාවයන්ගෙන් පිරි පිරිසක් සිටි නිසාය. සමීරායේ පියා වූ සන්ජය මහතාද එම යෝජනාව ඉහලින්ම පිලිගත් අතරම එම කටයුත්ත සඳහා අවෂයය සියලුම කටයුතු ඔහු විසින් බාර ගනු ලැබු අතර අප හට පැවරුනේ ලැබී තිබූ සියලුම අයදුම්පත් කාන්ඩ කීපයකට බෙදා එම අයදුම්කරුවන්ට තමන්ගේ අදාල දිනය දැනුම් දීමය.

මා වැඩියෙන්ම ප්‍රිය කල කාරනාව වූයේ දවස පුරාවටම සමීරාගේ අසලින්ම සිටීමට ලැබීමය. වරක් දෙවරක් වැරදීමකින් ඇගේ අත ස්පර්ෂ උවද තවත් කීපසැරයක්ම එම ක්‍රියාවලිය එසේ සිදුවූයේ මාගේ අනුදැනුම ඇතිවය. ටිකෙන් ටික ඇය පිළිබඳව තොරතුරු මම ඇගෙන්ම අසා දැනගත්තෙමි. ඇගේ අම්මා දේෂපාලන වැඩ කටුයුතු වලට වැඩි කැමැත්තක් නොදක්වන බව මම ඇගේ කතාබහින් තේරුම් ගත් අතරම ඇය පියාගේ අඩි පාරේ ගමන් කරන දේෂපාලනයට කෝඩුකාරියක් විය.

අප සැලසුම් කල ආකාරයටම අපගේ වැඩකටයුතු නිම කර ගැනීමට හැකි වූයේ තරුණ තරුණියන් දෙසිය විස්සකට රැකියා අවස්තා ලබා දීමෙන් හා තවත් සිය දෙනෙකුට තමගේම ව්‍යාපාරයක් කරගැනීමට අවස්තාව උදාකර දීමෙන්ය. මෙම වැඩසටහන සාර්තකව නිම කර ගැනීමට හැකිවුයේ සන්ජය මහතාගෙන් ලැබූ අගනා සහයෝය නිසාවෙනි. ඔහුගේ දේෂපාලන බලය නිසාවෙනි. ඇත්තෙන්ම ඔහුගේ එම උත්සහය අගය කල යුතුමය. බොරු පුර්රජේරු පම්පෝරි වලින් පිරුනු දේෂපාලන චරිත අතර සන්ජය මහතා වැදගතෙක් යැයි මම සිතුවෙමි. ඔහු ගැන නොයෙකුත් කටකතා පැතුරනද ඒ සියලුම දේ හිස් කරමින් මසිත තුලද ඔහුගැන පැහැදීමක් ඇතිවී තිබුනි. මා විතරක් නොව අපේ තාත්තාද සන්ජය මහතා ගැන පැහැදී තිබුනි. එමෙන්ම මාගේ ආදර කතාවේද වැඩි කොටසක් ඉතා සාර්තක කර ගැනීමට ද හැකි විය.

"මචං මේ.. උඹ ඔය යන ගමන ඉක්මන් වැඩියි කියල හිතෙන් නැද්ද"

"මට තේරුනේ නැහැ ගයිය.. මොකද්ද මොනාද ඉක්මන් වැඩි"

"නැහැ මම කිව්වෙ.. උඹ සමීරට ලං උන විදිහ. මම දැක්ක එදා දෙන්න හොරෙන් අත් දෙකේ පොඩි ඇඟිලි දෙක අමුනගෙන කිචි බිචි ගගා ඉන්නවා.."

"ඔහ් .. සිරාවට.. කොයි වෙලේද. මේ මම එහෙම හිටියද"

"උඹ බබා. වරෙන් නලවන්න.. මම දැක්කෙ නැහැ.. මටත් පෙන්නුවෙ ෂෙහානි."

"හරි හරි බන්.. මාර සොෆ්ට් බන් එයාගෙ අත. හම්ම්ම්ම්ම්ම්.. උඹල දෙන්න විතරනෙ දැක්කෙ"

"ඔව් ඔව්.. අපි දෙන්න විතරයි. හැබැයි මම පොඩි හාමුදුරුවන්ටත් පෙන්නුවා"

"නොදකින්.. තෝ නම් ..."

හීනෙකින් පටන් ගත්ත මගේ ආදර කතාව දිනෙන් දින අලුත් වූයේ ඇගේ දඟකාරකම්, කටකාරකම් සහ ඇගේ හුරතලයත් සමගය. මටත් හොරා මම ඇයට ඇබ්බැහි වී සිටියෙමි. ආදරය මම ඇගෙන් ඉගෙන ගත්තෙමි. පාසලේදී අනුරාධි අක්කාට මම කැමැත්තක් දැක්වූ හැටි මට මතකය. ඇනුරාදි අක්කා සමග කාලය ගත කිරීමට වූ දැඩි අවෂ්‍යතාව නිසාම මම ඇගෙන් පාඩම් අහගත්තා මතකය. හැමදාම උදෙන්ම පාසල් ගියේ අනුරාදි අක්කාට සුභ උදෑසනක් යැයි පළමුව පැවසීමටය. එය මගේ හිතේ ඇතිවූ දැඩි ආසාවක් පමනක් බව මට තේරුම්ගියේ තිලානිව මුනගැසුනු පසුවය. තිලානි මම විඳින ජීවමාන පළමු පෙම විය.

"ඕයි.. මොකෝ බන් තනියම හිනා වෙන්නෙ. අමු කැවිලද? "

"ගයිය.. උඹ කොයිවෙලේද බන් ආවෙ"

"ඕකනෙ කියන්නෙ.. ලව් සික් එක ගහල දැන් උඹට මම ආව වෙලාවත් මතක නැහැ. උඹල තමා බන් යාලුවො."

"එහෙම එකක් නැහැ බන්. මට අනුරාදි අක්කව මතක් උනා. උඹට මතක්.."

"අම්මට .. අනුරාදි අක්කා. අඩේ උඹේ පලවෙනි ක්‍රෂ් එක නේද. අඩේ ඒක මතක් වෙද්දි මටත් ඉන්න බැහැ බන්"

"ඒ මොකෝ.. "

"නෑ ඉතින්.. සීදේවි කෙල්ල, උඹට ඒකිව හීනෙන් පෙනුන් නැහැනෙ අම්මප"

"අනේ අනේ මේ.. "

"මේ ඒක නෙමේ, වරෙන් යන්න ග්‍රාම සේවක මහත්තයගෙ දිහා. මට උඹව එක්කගෙන එන්න කිව්ව"

"ඒ මොකෝ බන් හදිසියෙම"

"උඹට මතකද අර පල්ලිය පාරෙ ඉන්න චාන්දනී ඇන්ටිගෙ ලොකු කොල්ල"

"මොකද බන් මට ඒ පඩත්තලයව අමතක. මටකනෙ දුන්න අයන්න ආ යන්න මාරුවෙන්න. අපේ නන්ගිව කොනිත්තලා."

"ඔව් ඔව්. එකත් ආව තියනවා එදා අර වැඩ මුලුවට ජොබක් හොයාගෙන. උඹයි මායි වැඩිය කතා නැති නිසා ඌ එක්ක ෂෙහානි තමා හැඬල් කලේ ඌව"

"ඒ පරය ෂෙහානිටත් .."

"නෑ බන්. හිටහන්කො කියනකම්. උගෙ ඇප්ලිකෙෂන් එක අපි දෙන්න හිතාමතාම අයින් කලාලු. ඌට ජොබක් නැති උනාලු ඒ නිසා. එහෙම කියල හෙන නාටකයක් නටනවා බන් ඒ ඇන්ටි. ග්රාමසේවකලගෙ ගෙදර."

"සිරාවටම.. උඹ කොහොමද විස්තර දන්නෙ"

"වරෙන්කො යන්න ඉස්සෙල්ලම. මන් යන ගමන් කියන්නම් උඹට"

අපි දෙදෙනා ග්‍රාමසේවක මහතාගේ නිවසා ලඟා වෙන විට පන්සලේ නායක හාමුදුරුවන් හා පොඩි හාමුදුරුවන්ද වැඩ සිටියේය. කරුනු කාරනා විමසා බැලීමේදී, තිලානි විසින් එම අයදුම්පත අයින් කර තිබුනේ අප පළමුව සලකාබැලූ සුදුසුකම් ප්‍රමානවත් නොවූ නිසාවෙනි. කාරනා එකින් එක පැහැදිලිව චාන්දනී ඇන්ටීට පැහැදිලිකර දීමෙන් හා ඇයෙගේ පුතාට රැකියාවක් සොයාදීමට නායක හාමුදුරුවන් දුන් පොරොන්දුව නිසා ඇය නික්ම හියද, ඇය නොසතුටින් ආපසු හිය බව අප සියලු දෙනාටම තේරුම් හියේය.

"ලේ දන් දුන්නට, මොලේ දන් දෙන්න බැහැනෙ අපෙ හාමුදුරුවනේ.."

ගාමසේවක මහතාගේ එම කතාවත් සමග පන්සලේ නායක හාමුදුරුවන්ගේ කෙටි දේෂනාවකට සවන් දුන් අපි දෙදෙනා, ටවුම පැත්තට ඇවිදගෙන් ගියේ අද තිලානිව හමුවීමට මා යොදාගත් නිසාය.

"තිනුර, වර්නබිලිටි රිපොර්ට් එක හරිද"

"ඒක හරි නිෂාන්ත අයියෙ. මන් මේ ආයෙ පොඩ්ඩක් බලනවා ලොක්කට දෙන්න කලින්"

"අන්න ලොක්කට උඹව මීට් වෙන්න ඕනලු. සීරියස් කේස් එකක් වගේ"

"අහ් .. මොකක් හරි අවුලක්ද"

"දන්නෙ නැහැ. තව විනාඩි දහයකින් පහල සිගරට් බොන තැනෙදි උඹට මීට් වෙන්න කිව්වා"

දන්නා තරමින් වැරැද්දක් හෝ අතපසුවීමක් මගෙන් සිදුවී නැතිබම මට විස්වාස තීබූ අතව අප කාර්යාලයෙන් පිට මා සමග කතා කිරීමට ඇති දේ පිලිබඳව මගේ සිතේ චකිතයක් ඇති විය. කෙසේ නමුත් එය යම්කිසි වැදගත් දෙයක් විය යුතු අතර, නිෂාන්ත මහතා පැවසූ ආකාරයටම මම විනාඩි කීපයකින් ඔහුව මුනගැසීමට ගියෙමි.

ආයෙමත් ඇවිදින් ඊළඟ මොහොතට ...

[QUOTE="max_xx, post: 26155602, member: 305649"] [SIZE=5][COLOR=rgb(85, 57, 130)][B]මෙතෙක් කතාව ..[/B][/COLOR][/SIZE] [B]Part 01[/B] [URL]http://www.elakiri.com/forum/showthread.php?p=18833962#post18833962[/URL] [B]Part 02[/B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1693593&page=4[/URL] [B]part 03[/B] [URL]http://www.elakiri.com/forum/showthread.php?p=19819153#post19819153[/URL] [B]part 04[/B] [URL]http://www.elakiri.com/forum/showthread.php?p=20780756#post20780756[/URL] [B]part 05[/B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1693593&page=10[/URL] [B]part 06[/B] [URL='https://elakiri.com/threads/%E0%B6%86%E0%B6%BA%E0%B7%99%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A_%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B6%B8.1693593/page-7']ආයෙමත් ඇවිදින් - 6 වැනි දිගහැරුම[/URL] [SIZE=7][B][COLOR=rgb(184, 49, 47)][U]ආයෙමත් ඇවිදින් - 7 වැනි දිගහැරුම[/U][/COLOR][/B][/SIZE] [SIZE=5][COLOR=rgb(209, 72, 65)]"අනේ ඔයාල දෙන්න මට සමාවෙන්න, මම ටිකක් පරක්කු උනා." "ඒකට කමක් නැහැ සමීරා. එච්චර පරක්කුවක් උනේ නැහැනෙ. අපි වැඩේ පටන් ගමු" "හරි එහෙමනම් තිනුර උඹ සමීරා එක්ක රෙඩි වෙයන්කො, මම පොඩි හාමුදුරුවන්ට පනිවිඩේ කියල එන්නම්"[/COLOR] [COLOR=rgb(41, 105, 176)]ගමේ රැකියා නොමැති තරුණ තරුණියන්ට රැකියා ලබා දීමේ වැඩ පිළිවෙල අප අනුමාන කලාටත් වඩා සන්කීර්න වූයේ අප හට ලැබී තිබූ දහස් ගනනින් යුත් අයදුම්පත් නිසාවෙනි. මෙතරම් පිරිසක් රැකියා නොමැතිව සිටිනවාද යන්න අප සියලු දෙනාටම ගැටලුවක් වූ නිසා පළමු සම්මුක පරීක්ෂනය අප විසින් පවත්වා සුදුස්සාව සුදුසු තැනට යවමුයැයි ගයාන් විසින් කල යෝජනාවට පන්සලේ හාමුදුරුවන් ඇතුලු පැමින සිටි සියලු දෙනාම එකඟ වූයේ අප නොසිතූ තරම් කුසලතාවයන්ගෙන් පිරි පිරිසක් සිටි නිසාය. සමීරායේ පියා වූ සන්ජය මහතාද එම යෝජනාව ඉහලින්ම පිලිගත් අතරම එම කටයුත්ත සඳහා අවෂයය සියලුම කටයුතු ඔහු විසින් බාර ගනු ලැබු අතර අප හට පැවරුනේ ලැබී තිබූ සියලුම අයදුම්පත් කාන්ඩ කීපයකට බෙදා එම අයදුම්කරුවන්ට තමන්ගේ අදාල දිනය දැනුම් දීමය. මා වැඩියෙන්ම ප්‍රිය කල කාරනාව වූයේ දවස පුරාවටම සමීරාගේ අසලින්ම සිටීමට ලැබීමය. වරක් දෙවරක් වැරදීමකින් ඇගේ අත ස්පර්ෂ උවද තවත් කීපසැරයක්ම එම ක්‍රියාවලිය එසේ සිදුවූයේ මාගේ අනුදැනුම ඇතිවය. ටිකෙන් ටික ඇය පිළිබඳව තොරතුරු මම ඇගෙන්ම අසා දැනගත්තෙමි. ඇගේ අම්මා දේෂපාලන වැඩ කටුයුතු වලට වැඩි කැමැත්තක් නොදක්වන බව මම ඇගේ කතාබහින් තේරුම් ගත් අතරම ඇය පියාගේ අඩි පාරේ ගමන් කරන දේෂපාලනයට කෝඩුකාරියක් විය. අප සැලසුම් කල ආකාරයටම අපගේ වැඩකටයුතු නිම කර ගැනීමට හැකි වූයේ තරුණ තරුණියන් දෙසිය විස්සකට රැකියා අවස්තා ලබා දීමෙන් හා තවත් සිය දෙනෙකුට තමගේම ව්‍යාපාරයක් කරගැනීමට අවස්තාව උදාකර දීමෙන්ය. මෙම වැඩසටහන සාර්තකව නිම කර ගැනීමට හැකිවුයේ සන්ජය මහතාගෙන් ලැබූ අගනා සහයෝය නිසාවෙනි. ඔහුගේ දේෂපාලන බලය නිසාවෙනි. ඇත්තෙන්ම ඔහුගේ එම උත්සහය අගය කල යුතුමය. බොරු පුර්රජේරු පම්පෝරි වලින් පිරුනු දේෂපාලන චරිත අතර සන්ජය මහතා වැදගතෙක් යැයි මම සිතුවෙමි. ඔහු ගැන නොයෙකුත් කටකතා පැතුරනද ඒ සියලුම දේ හිස් කරමින් මසිත තුලද ඔහුගැන පැහැදීමක් ඇතිවී තිබුනි. මා විතරක් නොව අපේ තාත්තාද සන්ජය මහතා ගැන පැහැදී තිබුනි. එමෙන්ම මාගේ ආදර කතාවේද වැඩි කොටසක් ඉතා සාර්තක කර ගැනීමට ද හැකි විය.[/COLOR] [COLOR=rgb(235, 107, 86)]"මචං මේ.. උඹ ඔය යන ගමන ඉක්මන් වැඩියි කියල හිතෙන් නැද්ද" "මට තේරුනේ නැහැ ගයිය.. මොකද්ද මොනාද ඉක්මන් වැඩි" "නැහැ මම කිව්වෙ.. උඹ සමීරට ලං උන විදිහ. මම දැක්ක එදා දෙන්න හොරෙන් අත් දෙකේ පොඩි ඇඟිලි දෙක අමුනගෙන කිචි බිචි ගගා ඉන්නවා.." "ඔහ් .. සිරාවට.. කොයි වෙලේද. මේ මම එහෙම හිටියද" "උඹ බබා. වරෙන් නලවන්න.. මම දැක්කෙ නැහැ.. මටත් පෙන්නුවෙ ෂෙහානි." "හරි හරි බන්.. මාර සොෆ්ට් බන් එයාගෙ අත. හම්ම්ම්ම්ම්ම්.. උඹල දෙන්න විතරනෙ දැක්කෙ" "ඔව් ඔව්.. අපි දෙන්න විතරයි. හැබැයි මම පොඩි හාමුදුරුවන්ටත් පෙන්නුවා" "නොදකින්.. තෝ නම් ...[B]" [/B][/COLOR] [COLOR=rgb(41, 105, 176)]හීනෙකින් පටන් ගත්ත මගේ ආදර කතාව දිනෙන් දින අලුත් වූයේ ඇගේ දඟකාරකම්, කටකාරකම් සහ ඇගේ හුරතලයත් සමගය. මටත් හොරා මම ඇයට ඇබ්බැහි වී සිටියෙමි. ආදරය මම ඇගෙන් ඉගෙන ගත්තෙමි. පාසලේදී අනුරාධි අක්කාට මම කැමැත්තක් දැක්වූ හැටි මට මතකය. ඇනුරාදි අක්කා සමග කාලය ගත කිරීමට වූ දැඩි අවෂ්‍යතාව නිසාම මම ඇගෙන් පාඩම් අහගත්තා මතකය. හැමදාම උදෙන්ම පාසල් ගියේ අනුරාදි අක්කාට සුභ උදෑසනක් යැයි පළමුව පැවසීමටය. එය මගේ හිතේ ඇතිවූ දැඩි ආසාවක් පමනක් බව මට තේරුම්ගියේ තිලානිව මුනගැසුනු පසුවය. තිලානි මම විඳින ජීවමාන පළමු පෙම විය.[/COLOR] [COLOR=rgb(235, 107, 86)]"ඕයි.. මොකෝ බන් තනියම හිනා වෙන්නෙ. අමු කැවිලද? " "ගයිය.. උඹ කොයිවෙලේද බන් ආවෙ" "ඕකනෙ කියන්නෙ.. ලව් සික් එක ගහල දැන් උඹට මම ආව වෙලාවත් මතක නැහැ. උඹල තමා බන් යාලුවො." "එහෙම එකක් නැහැ බන්. මට අනුරාදි අක්කව මතක් උනා. උඹට මතක්.." "අම්මට .. අනුරාදි අක්කා. අඩේ උඹේ පලවෙනි ක්‍රෂ් එක නේද. අඩේ ඒක මතක් වෙද්දි මටත් ඉන්න බැහැ බන්" "ඒ මොකෝ.. " "නෑ ඉතින්.. සීදේවි කෙල්ල, උඹට ඒකිව හීනෙන් පෙනුන් නැහැනෙ අම්මප" "අනේ අනේ මේ.. " "මේ ඒක නෙමේ, වරෙන් යන්න ග්‍රාම සේවක මහත්තයගෙ දිහා. මට උඹව එක්කගෙන එන්න කිව්ව" "ඒ මොකෝ බන් හදිසියෙම" "උඹට මතකද අර පල්ලිය පාරෙ ඉන්න චාන්දනී ඇන්ටිගෙ ලොකු කොල්ල" "මොකද බන් මට ඒ පඩත්තලයව අමතක. මටකනෙ දුන්න අයන්න ආ යන්න මාරුවෙන්න. අපේ නන්ගිව කොනිත්තලා." "ඔව් ඔව්. එකත් ආව තියනවා එදා අර වැඩ මුලුවට ජොබක් හොයාගෙන. උඹයි මායි වැඩිය කතා නැති නිසා ඌ එක්ක ෂෙහානි තමා හැඬල් කලේ ඌව" "ඒ පරය ෂෙහානිටත් .." "නෑ බන්. හිටහන්කො කියනකම්. උගෙ ඇප්ලිකෙෂන් එක අපි දෙන්න හිතාමතාම අයින් කලාලු. ඌට ජොබක් නැති උනාලු ඒ නිසා. එහෙම කියල හෙන නාටකයක් නටනවා බන් ඒ ඇන්ටි. ග්රාමසේවකලගෙ ගෙදර." "සිරාවටම.. උඹ කොහොමද විස්තර දන්නෙ" "වරෙන්කො යන්න ඉස්සෙල්ලම. මන් යන ගමන් කියන්නම් උඹට"[/COLOR] [COLOR=rgb(41, 105, 176)]අපි දෙදෙනා ග්‍රාමසේවක මහතාගේ නිවසා ලඟා වෙන විට පන්සලේ නායක හාමුදුරුවන් හා පොඩි හාමුදුරුවන්ද වැඩ සිටියේය. කරුනු කාරනා විමසා බැලීමේදී, තිලානි විසින් එම අයදුම්පත අයින් කර තිබුනේ අප පළමුව සලකාබැලූ සුදුසුකම් ප්‍රමානවත් නොවූ නිසාවෙනි. කාරනා එකින් එක පැහැදිලිව චාන්දනී ඇන්ටීට පැහැදිලිකර දීමෙන් හා ඇයෙගේ පුතාට රැකියාවක් සොයාදීමට නායක හාමුදුරුවන් දුන් පොරොන්දුව නිසා ඇය නික්ම හියද, ඇය නොසතුටින් ආපසු හිය බව අප සියලු දෙනාටම තේරුම් හියේය.[/COLOR] [COLOR=rgb(235, 107, 86)]"ලේ දන් දුන්නට, මොලේ දන් දෙන්න බැහැනෙ අපෙ හාමුදුරුවනේ.."[/COLOR] [COLOR=rgb(41, 105, 176)]ගාමසේවක මහතාගේ එම කතාවත් සමග පන්සලේ නායක හාමුදුරුවන්ගේ කෙටි දේෂනාවකට සවන් දුන් අපි දෙදෙනා, ටවුම පැත්තට ඇවිදගෙන් ගියේ අද තිලානිව හමුවීමට මා යොදාගත් නිසාය.[/COLOR] [COLOR=rgb(0, 0, 0)]-----------------------------------------------------------[/COLOR] [COLOR=rgb(235, 107, 86)]"තිනුර, වර්නබිලිටි රිපොර්ට් එක හරිද" "ඒක හරි නිෂාන්ත අයියෙ. මන් මේ ආයෙ පොඩ්ඩක් බලනවා ලොක්කට දෙන්න කලින්" "අන්න ලොක්කට උඹව මීට් වෙන්න ඕනලු. සීරියස් කේස් එකක් වගේ" "අහ් .. මොකක් හරි අවුලක්ද" "දන්නෙ නැහැ. තව විනාඩි දහයකින් පහල සිගරට් බොන තැනෙදි උඹට මීට් වෙන්න කිව්වා"[/COLOR] [COLOR=rgb(41, 105, 176)]දන්නා තරමින් වැරැද්දක් හෝ අතපසුවීමක් මගෙන් සිදුවී නැතිබම මට විස්වාස තීබූ අතව අප කාර්යාලයෙන් පිට මා සමග කතා කිරීමට ඇති දේ පිලිබඳව මගේ සිතේ චකිතයක් ඇති විය. කෙසේ නමුත් එය යම්කිසි වැදගත් දෙයක් විය යුතු අතර, නිෂාන්ත මහතා පැවසූ ආකාරයටම මම විනාඩි කීපයකින් ඔහුව මුනගැසීමට ගියෙමි.[/COLOR][/SIZE] [CENTER][COLOR=rgb(65, 168, 95)][B]ආයෙමත් ඇවිදින් ඊළඟ මොහොතට ...[/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom