Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආයෙමත් ඒකමයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

free will එක කියන්නේ 5th dimention එක වගේ එකක්. උඹේ හැම තීරණයක්ම ඒ මොහොතින් පස්සේ විශ්වයේ ඇතිවන වෙනස් වීම් වලට බලපානවා. ඒ කියන්නේ උඹ අවකාශ කාලයේ සිදු කරන පොඩි වෙනස් කමක් නිසා හෙට මිනිස්සු ලක්ෂ ගානක් මැරෙන්න පුළුවන්. මෙහෙම හිතපන්, හිට්ලර් ගේ අම්ම උගේ තාත්තව හම්බුනේ නැත්තන් අද මිනිස්සු කි දෙනෙක් ඉතුරුද? ලෝක දේශපාලනේ මොන වගේ වෙන්න තිබ්බද. ඕක තව විදියකට විස්තර කරනවා කාගේද මන්ද "chaos theory " කියල එකකින්. ඒ කියන්නේ ඇමරිකාවේ තටු ගහන සමනලයෙකුගේ තටු වලින් හුලග නිසා චීනයේ සුළි සුළගක් ඇති වෙන්න පුළුවන්ලු.

ඕකට 5th dimention කියන්නේ මේ මොහොතින් පස්සේ සිදු වීමට පුළුවන් සියලුම සිදුවීම් සහිත අවකාශ කාල අඩංගු තලයට. 6th dimention කියන්නේ මේ විශ්වයේ ආරම්භයේ ඉදල අවසානය දක්වා අපේ විශ්වයේ පධාර්තය සහ ශක්තින් සැකසෙන්න පුළුවන් සියලු සම්භාවිතවයට. 7th dimention එකෙන් කියන්නේ 6th dimention හි තිබෙන සියලු සම්භාවිතාවී අගයන් සහිත විශ්වයන් අපිරිමිතව පිහිටන තලයට. නැත්තන් Multiverse එකකට.

ඒ theory එකේ dimentions 11ක් තියනවා. String theory කියන්නේ ඔන්න ඕකට. මේවා තාම හරියටම ඔප්පු කරලා නැති උනත් දාර්ශනික පැත්තෙන් නම් හිතද්දී හෙන interesting.

[QUOTE="y2j2, post: 18117901, member: 2256"] [COLOR="DarkRed"][SIZE="4"]free will එක කියන්නේ 5th dimention එක වගේ එකක්. උඹේ හැම තීරණයක්ම ඒ මොහොතින් පස්සේ විශ්වයේ ඇතිවන වෙනස් වීම් වලට බලපානවා. ඒ කියන්නේ උඹ අවකාශ කාලයේ සිදු කරන පොඩි වෙනස් කමක් නිසා හෙට මිනිස්සු ලක්ෂ ගානක් මැරෙන්න පුළුවන්. මෙහෙම හිතපන්, හිට්ලර් ගේ අම්ම උගේ තාත්තව හම්බුනේ නැත්තන් අද මිනිස්සු කි දෙනෙක් ඉතුරුද? :shocked::shocked:ලෝක දේශපාලනේ මොන වගේ වෙන්න තිබ්බද. ඕක තව විදියකට විස්තර කරනවා කාගේද මන්ද "chaos theory " කියල එකකින්. ඒ කියන්නේ ඇමරිකාවේ තටු ගහන සමනලයෙකුගේ තටු වලින් හුලග නිසා චීනයේ සුළි සුළගක් ඇති වෙන්න පුළුවන්ලු. :yes::yes::yes: ඕකට 5th dimention කියන්නේ මේ මොහොතින් පස්සේ සිදු වීමට පුළුවන් සියලුම සිදුවීම් සහිත අවකාශ කාල අඩංගු තලයට. 6th dimention කියන්නේ මේ විශ්වයේ ආරම්භයේ ඉදල අවසානය දක්වා අපේ විශ්වයේ පධාර්තය සහ ශක්තින් සැකසෙන්න පුළුවන් සියලු සම්භාවිතවයට. 7th dimention එකෙන් කියන්නේ 6th dimention හි තිබෙන සියලු සම්භාවිතාවී අගයන් සහිත විශ්වයන් අපිරිමිතව පිහිටන තලයට. නැත්තන් Multiverse එකකට. :confused::confused::confused: ඒ theory එකේ dimentions 11ක් තියනවා. String theory කියන්නේ ඔන්න ඕකට. මේවා තාම හරියටම ඔප්පු කරලා නැති උනත් දාර්ශනික පැත්තෙන් නම් හිතද්දී හෙන interesting. :yes::yes::yes:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom