Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආයෙමත්_ඇවිදින් - පළමු දිගහැරුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයෙමත් ඇවිදින් - හතරවැනි දිගහැරුම

ආයෙමත් ඇවිදින් - හතරවැනි දිගහැරුම

අප දෙදෙනා ලහිරුගේ නිවසට ලඟා වන විටත් ඔහු ජේ ඩී විස්කි බෝතලයක්ද සමග අප එනතුරු බලා සිටියේ නොඉවසිල්ලෙන් වූ අතර ඔහුගේ නිවසේ සියලුම දෙනා ඔවුන්ගේ පුන්චිලාගේ නිවසට ගොස් තිබූ අතර නොයෙකුත් බේගල් ඇද බාමින් ලහිරු නිවසේ නැවතී තිබුනේ ඔහු ලඟ තුබූ විස්කි බෝතලය නිසාමය. වීදුරු දෙකක් පමන හිස් වෙන තුරුම අප අතර පැවතියේ සැලකිය යුතු නිහඬතාවයකි. අපගේ මේ නිහැඬි බව පිලිබඳව අප මිතුරා වූ ලහිරු කීපවතාවක්ම අපෙන් විමසුවද අපගෙන් ඔහුගේ හිත සැනසෙන පිලිතුරක් නොලැබූ නිසා ඔහු නැවතත් තම වීදුරුව තොල ගන්නට වූයේ අප දෙදෙනා දෙස හොරැහින් බලමින්ය. තම වීදුරුව උගුරට දෙකට හිස් කල මගෙ අනෙක් මිතුරා වූ ගයාන් සිදුවූ සියල්ල ලහිරුට පැහැදිලි කලේ ඔහුවද පුදුම කරවමනි. මා දුටු සිහිනය, පන්සලේ සිදුවූ සිද්දිය මෙන්ම අද සන්ජය මහතා අප නිවසට පැමිනීම තෙක්ම ගයාන් විසින් ලහිරුට පැහැදිලි කල අතර මම නිහඬව මා අතැති වීදුරුව තොල ගෑවෙමි. ගයාන්ගේ පැහැදිලි කිරීම අවසන් උවද අප තිදෙනා අතර විනාඩි පහක පමන නිහඬතාවයක් පැවතුනේ කිසිවෙකුට කිසිවක් කියාගත නොහැකි වූ නිසාවෙනි.

"දැන් එතකොට උඹල කියන්නෙ, තිනුර හීනෙන් කෙල්ලෙක් දැක්කා. ඒ කෙල්ල්ව මිනිහට හැබැහින් හම්බුනා, දැක් මිනිහ ඒ කෙල්ලට පිස්සු වැටිලා.. ආ අනික තමා ඒ අර සන්ජය කාරයගෙ දුව කියලා .. වෙරි හිඳෙනව ඕයි .."

"අනේ මන්ද ලහිරු ...."

"මූට මගෙ කෙල්ල්ව හීනෙන් දකින්න තිබුනන. අරූගෙ දුවම දැක්කෙ. කොහොමත් දැන් උඹල කියන විදිහට ලඟදිම කෑමක් සෙට් වෙයි වගේ"

"මම් හිතන් නෑ ලහිරුවා.. මොකද තාම මූ මොකුත් කලේ නැහැනෙ. කලානම් ඒ මිනිහගෙ ගේ වටේ කැරකුන එක විතරයි"

"බලහන්කො මීය වගේ ඉන්න හැටි.. හරි හරි උඹල දෙන්න බය වෙන්න එපා. මම මිනිහ ගැන බලාගන්නම්. දන්නවනෙ මේ ලහිරුව උඹල දෙන්න වෙනුවෙන් ඕනම දෙයක්. අනික මචෝ සන්ජය එක්ක්ක උඹලගෙ තාත්තත් ඒ හැටි හිත හොඳ නැහැනෙ. ඒ නිසා ටිකක් පරිස්සමෙන්. උඹට ආදරේ හිතුනෙ ඒ කෙල්ලටනෙ. ඉතින් ට්‍රයි කරල බලමු. මොකද උගෙ දුව කියල අලි පුකෙන් ආව එකියක් නෙමේනෙ. උඹට කැමතිනම් එයාව බලා ගනින් හැමදාටම අකමැතිනම් එච්චරයි"

"ඒක ඇත්ත මචන්.. උඹලට හිතෙන් නැද්ද සන්ජය කාරය ඔය ගැන මොකුත් නොදැන ආව කියල"

"ඒ කිව්වෙ. පැහැදිලි කරපන්"

"හිතපන් ටිකක් මිනිහ කිව්ව විදිහට අපි ගැන පැහැදිලා අපේ ගෙවල් පැත්තෙ ආවනම්, මිනිහ හදන්නෙ මගේ මාර්ගයෙන් අපේ තාත්ත එක්ක සෙට් වෙලා ඊළඟ චන්දෙ උඩින්ම දිනන්න කියලා. මොකද මිනිහ ටිකක් බැහැගෙන යන කාලෙ මේක."

"හරි ඒක උඹ හිතන විදිහට උනා කියමුකො. මිනිහට වාසි තියනවද?"

"ඇයි බන් ගයාන්.. උඹයි මායි වටේ තමා අපේ යෞවන සමාජෙ තියෙන්නෙ, පන්සල. පොඩ්ඩක් හිතපන් මිනිහ අපිට සෙට් උනොත් මිනිහට සේරම කොල්ලන්ගෙ චන්ද ටිකයි පන්සලේ දායකයන්ගෙ චන්ද ටිකයි සේරම නිකම්ම එනවනෙ"

"ම්ම්ම් .. ඒක නම් හොඳ තර්කයක් .."

දින කීපයක් නිහඬවම ගත වූයේ මා මෙන්ම මගේ මිතුරා වූ ගයාන්ද අප උපාධියේ පැවරුම් කීපයකට හිර වූ නිසාය. අපේ අනෙක් මිතුරා වූ ලහිරුගේද කිසිම ආරන්චියක් නොවූයේ ඔහුගේ පියාගේ වය්‍යාපාර කටයුතු වල සහයට නුවර ගොස් සිටි බැවිනි. අපටත් හොරා ගෙවුනු දින කීපයකින් පසුව සෙනසුරාදා දිනයක ගයාන් අප නිවසට පැමිනියේ අප අම්මා හදන කෑම කෑමටය. ගයාන් පුන්චි කාලයේදීම ඔහුගේ දෙමාපියන් මියගොස් තිබූ අතර ඔහු කාලය ගත කලේ තම අත්තම්මා සමගය. ගයාන්ට හා ඔහුගේ අත්තම්මාට අප නිවසේ නවතින සේ අප අම්මා කොතරම් ඇරයුම් කලත් ගයාන්ගේ අත්තම්මා තම පරම්පරාවෙන් උරුම දේ දමා යාමට අකමැති වූ නිසා ගයාන් ඔහු සමග ඔහුගේ නිවසේ රැඳුනේය. එනමුත් කිසිම දිනයක මා මිතුරා වූ ගයාන්ට තම දෙමාපියන් නැති අඩුව නොදැනුනේ අප අම්මා හා තාත්තා ඔහුට ඔවුන්ගේ දෙවන පුතා ලෙස සැලකූ නිසාවෙනි.

පැවරුම් තුලම සිරවී මදක් හෙම්බත් වී සිටි අප දෙදෙනාටම විවේකයක් උවමනා උවද අපේ අනෙක් මිතුරා වූ ලහිරු මේ දිනවල ගමේ නොසිටිය නිසා අප දෙදෙනා අද හවස් වරුව ගතකරන්නේ කෙලෙසදැයි සිතන්නට විය. මගේ සිහින කුමාරිය වූ තිලානිගේ මතකයන් මදකට අපගෙන් ඈත්ව තිබුනේද ගතකල දින කීපයම ඉතා කාර්ය බහුල වූ නිසාය. නමුත් මගේ මිතුරා වූ ගයාහ්ගේ අදහස වූයේ අද හවස සන්ජය මහතාගේ නිවසට යාමටය. දිනෙක ඔහු මා බැලීමට පැමිනියා සේ අපද වෙන වැඩකට ටවුමට පැමිනි සේ සන්ජය මහතාගේ නිවසට ගොඩවී ඒමටය. එවිට ඔහුගේ දුව බැලීමටත් සන්ජයට තව ලන්වීමට හැකිවනු ඇතිබව ගයන්ගේ අදහස විය. සන්ජයගේ දුව, නැතහොත් මා සිහිනෙන් දුටු රුව නැවත දැක ගැනීමට එක කදිම අදසක් උවද මා මගේ මිතුරා වූ ගයාන්ට මාගේ විරුද්දත්වය පලකලේ ගින්දර හා සෙල්ලම කිරීමට මා තුල තිබූ අකමැත්ත නිසාය. අනෙක්කරුනාම් අප දෙදෙනා සන්ජයගේ නිවසට ගිය බව අප තාත්තාට ඉව වැටුනොතින් අප දෙදෙනාව දඬුකඳේ ගසනවා නොඅනුමානය. මගේ මිතුරාද මගේ අදහසට එකඟ විය. එවැනි දෙයක් කිරීමට අප තවම ඉක්මන් වැඩියැයි ඔහුටද කල්පනා වූ අතර අද හවස පන්සලට ගොස් පොඩි හාමුදුරුවන්ගේ කවි බණ අසමුයැයි අපි දෙදෙනාම අවසානයේ තීරනය කෙරුවෙමු.

"අයියේ .. අයියේ .. "

"අනේ අනේ .. ඔහොම එක පාර කඩා පනිනවද කොල්ලො දෙන්නෙක් ඉන්න කාමරයකට.. බලන්න තිනුර. ඊය හලෝ .. නංගි ඔයානම් ..."

"ආ මේ ඉන්නෙ මෙ සක්කරවට්ටමත් .. අන්න ඔයාලව හම්බෙන්න පන්සලේ ලොකු හාමුදුරුවොයි, අර එහා ගමේ සන්ජය කාරයයි ඇවිල්ලා."

මගේ නැගනිය එසේ පවසනවාත් සමග උන්තැන්වලින් අප දෙදෙනාම නැගිටුයේ අපටද හිතාගත නොහැකි වේගයකිනි. පුටුවේ ඇන්ඳ මත දමා තිබූ මා ඊයේ පන්ති ඇදි කමිසය දමාගත් මා ගයාන් සමග අප සාලයට ගියේ සන්ජයට මගෙන් උවමනා දේ කුමක්දැයි දැන ගනීමටය. පන්සලේ ලොකු හාමුදුරුවන්ද ඔහු සමග වැඩ ඇති නිසා කුමක් හෝ වැදගත් රාජකාරියක් බව අප දෙදෙනාටම තේරුම් දියෙමු. නමුත් සිදුවූයේ අදහාගත නොහැකි සිදුවීමකි. අප නැගණිය පැවසුවා සේ පන්සලේ ලොකු හාමුදුරුවන් සමග ඔහුත් සිටි අතර සන්ජයගේ දුවද පැමින තිබුනි. ඇයව දුටු විගසම අල දෙදෙනාම තප්පර කීපයකටට හිටිපිලිම විය. ඇගේ ඇස් එක එල්ලේම මා දේල යොමු වී තිබූ අතර අප දුටු විගස ඇය බිම බලා යන්තම් සිනාසුනේ අපදෙදෙනාගේ හැසිරීම නිසා විය යුතුය.

චාරිත්‍රානුකූලව අප පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ දෙපා නැමැද අසල තිබූ පුටුවෙන් වාඩි වූයේ සන්ජයට හා ඔහුගේ දුවට මුහුනලාය. මා පුටුවෙහි ඉඳගත් විගසම මා ඇඳ සිටි කලිසම ඉසා මගේ කලවා භාගයක් පමන නිරාවරනය විය. මා ඉදිරියේ වාඩිවී සිටි ඇයට මට සිදුවූ අපහසුව නොතේරූ නිසාදෝ ඇය බිම බලා කට කොනකින් සිනාසෙන්නට විය. එම සිනහව ඇයට එක්කලේ අතිරේක ලස්සනකි. ඇය නම් අපූරුය. සිදුවීමට යන දේ පිලිබඳව ඇබිත්තක්වත් නොදැන සිටි අප දෙදෙනා තවත් නිහඬව සිටියේ පැමිනසිටි අයගෙන් සභාව අමතතුරු උවද ඔවුන්ගේත් පැවති නිහඬ බව නිසා මා මිතුරා වූ ගයාන් නිහඬතාවය බිඳි අතර මගේ නැගනිය අසල පුටුවක තිබූ පුටු කොට්ටය මාදෙසට විසි කලේ මා සිටි තත්වය ඇයටද වැටහී තිබු නිසාය.

"අයියෝ ඔය කකුල ටිකක් පෙනුනට කමක් නැහැ තිනුර. ගෑණු ළමයි වගේනෙ. කොට්ටෙන් වහගෙන."

සන්ජය මහතා එසේ පවසන් විට මට මගේ නැගනිය පිළිබඳව පුදුමාකාර සෙනෙහසක් ඇතිවුනි. ඇය නිකමට හෝ කීවානම් සන්ජයගේ දුව පැමින ඇතිබව මම මාගේ අලුත් ඩෙනිම ඇඳ සෙන්ට් බෝතලෙනුත් බාගයක් පනම ඇඟට හලාගෙන පැමිනීමට තිබුනි. නමුත් දැන් සියල්ල සිදුවී හමාරය. සන්ජයට මා හිනාවකින් සන්ග්‍රහ කල අතර මා නැවතත් ඇය දෙස බැලුවේ ඇයගේ ප්‍රතිචාරය දැන ගැනීමටය. ඔහුගේ තාත්තා පැවසූ දේ නිසා ඇය සිනහ පිරි මුසින් සිටි අතර මෙතුවක් කාලයටක එය මා දුටු සුන්දරම දසුනක් විය.

"තිනුර .. ආදරේ ගැන අහුව විතරයි කොල්ල ආයෙමත් සයිලන්ට්. මොකද හොඳ බූට් එකක්වත් කෑවද"

ඩිල්ෂානි මහත්මිය එසේ අසනවාත් සමගම නැවතත් මම පිවවි සිහියට පැමිනියෙමි. සුපුරුදු ලෙස ඇයටද මගේ සිනහවෙන් සන්ග්‍රහ කල අතර නිශාන්ත මහතා සමග කතාවට වැටුනෙමි. මා සිතුවාට වඩා සම්මුඛපරීෂනය අසීරු එකක් නොවීය. මගේ අතීය පිළිබඳ ඔවුන් ඇසූ ප්‍රස්න කීපය ඇරුනාම අනෙක් දේවල් මා හට එතරන්ම අභියෝගයක් නොකෙරු තරම්ය. සම්මුඛපරීක්ෂනය අවසානයේ නිශාන්ත මහතා සමග කාර්යාලයේ ඔබමොබ ඇවිදිමට මටද අවස්තාවක් ලැබූ අතර එහි සිටි කීප දෙනෙක්ට මා අදුන්වා දුන්නේ අපේ අලුත් කොලුවා ලෙසටය. ඔහු එසේ පවසන විට මා දැනටමත් තේරී ඇති බව හිතට ආඩම්බරකාර සිතිවිල්ලක් පැමිනියද තවමත් සම්මුකපරීක්ෂනයේ අවසාන ප්‍රතිපල ඔවුන් නිල වෂයෙන් ලබා නොදුන් නිසා ඒ ආඩම්බරකාර සිතිවිල්ල මදකට සඟවා මම නිශාන්ත මහතා පිටුපසින් පය තැබුවෙමි.

මෙම ආයතනය මා හිතුවාටත් වඩා විශාල එකක් වූ අතර එය දැනට අප රටේ තාක්ෂනික සේවා සපයන ආයතනයන්ගෙන් ඉහලින්ම තිබූ එකක් විය. මොවුන් සමග මට එකතුවීමට හැකිඋනොතින් ඔවුන්ගේ සයිබර් සිකියුරිටි අන්ෂයට මගේ දායකත්වය යෙදවීමට සිදුවනවා ඇත. එමෙන්ම දැනට පවතින ඉහලම තාක්ෂනය සමග ඩේට රිකවරි හා ඩේට පොර්ටෙක්ෂන් අන්ෂයකුත් මෙමෙ ආයතනය සතුවිය. ඔවුන්ගේ ඇති සමහර සවර්ස් සමහර තාක්ෂනික ක්‍රමවේදයන් මා පොත්පත්වලින් පමනක් කියවා තිබූ ඒවා විය. මා යූ ටියුබ් වීඩියෝ වලින් පමනක් දැක තිබූ ඒවා විය. එමෙන්ම මේ සියලුම තාක්ෂනික මෙවලම් අස්සේ මගේ ඇස නැවතුනේ සරාගී යුවතියක් මතය. කලවා ප්‍රදේශයෙන් හතරෙන් තුනක් පමන නිරාවරනය වන් සේ කොට සයකින් සැරසී සිටි ඇය තම පපුව ඉදිරියට නෙරා සරාගීව පෙනෙන සේ විස්තරකිරීමට අපහසු ඇඳුමකින් සැරසී සිටි අතර සාරාගි සිනහවකින් මා දෙස බැලුවේ ඇයට මා ආගන්තුකයෙකු වූ නිසාවෙනු. මාද මගේ සුපුරුදු සිහවෙන් ඇයට ප්‍රතිචාර නොදක්වා නිෂාන්ත මහතා සමගම ඉදිරියට ගිය අතර නැවත හැරී බැලීමට සිතුනද මම එසේ නොකලෙමි. ඇය නමින් මධූ බවත් ඇය මෙමෙ ආයතනයේ ඉහල පුටුවල් සිටින කීපදෙනෙකුගේම සුරතලිය බව මට නිශාන්ත මහතා පැහැදිලිකර දුන්නේය.

කරුනු කාරනා මෙසේ සිදුවෙද්දී නිශාන්ත මහතාට හා අනෙකුත් පිරිසට සමුදුන් මම එම ආයතනයෙන් ඉවතට පැමිනියේ ජයග්‍රාහී මනසකින් යුතුඒ අතරමුත් වැඩි බලාපොරොත්තු සිතේ රඳවා නොගැනීමට මම සිතාගත්තෙමි. නිවසබලා යාමට තවත් එතරම්ම හවස් වී නොමැති නිසා මම මගේ මිතුරා වූ ගයාන්ව බැලීමට වැලිකඩ බන්දනාගාරයට යාමට සිතුවද එම සිතුවිල්ල මම මදකට සඟවා ගත්තේ මා හට රැකියාව ලැබෙනවාමයි මසිත තුල තුබූ දැඩි විස්වාසය හා රැකියාව මා හට ලැබුනු පසු එම පුවත පළමුවෙන්ම ඔහුට දැනුම් දෙනවායැයි මා සිතූ නිසාය.

ආයෙමත් ඇවිදින් - ඊළඟ මොහොතට

[QUOTE="max_xx, post: 20780756, member: 305649"] [b]ආයෙමත් ඇවිදින් - හතරවැනි දිගහැරුම[/b] [COLOR="Magenta"][B][SIZE="4"]ආයෙමත් ඇවිදින් - හතරවැනි දිගහැරුම[/SIZE] [/B][/COLOR] [SIZE="5"][COLOR="DarkRed"]අප දෙදෙනා ලහිරුගේ නිවසට ලඟා වන විටත් ඔහු ජේ ඩී විස්කි බෝතලයක්ද සමග අප එනතුරු බලා සිටියේ නොඉවසිල්ලෙන් වූ අතර ඔහුගේ නිවසේ සියලුම දෙනා ඔවුන්ගේ පුන්චිලාගේ නිවසට ගොස් තිබූ අතර නොයෙකුත් බේගල් ඇද බාමින් ලහිරු නිවසේ නැවතී තිබුනේ ඔහු ලඟ තුබූ විස්කි බෝතලය නිසාමය. වීදුරු දෙකක් පමන හිස් වෙන තුරුම අප අතර පැවතියේ සැලකිය යුතු නිහඬතාවයකි. අපගේ මේ නිහැඬි බව පිලිබඳව අප මිතුරා වූ ලහිරු කීපවතාවක්ම අපෙන් විමසුවද අපගෙන් ඔහුගේ හිත සැනසෙන පිලිතුරක් නොලැබූ නිසා ඔහු නැවතත් තම වීදුරුව තොල ගන්නට වූයේ අප දෙදෙනා දෙස හොරැහින් බලමින්ය. තම වීදුරුව උගුරට දෙකට හිස් කල මගෙ අනෙක් මිතුරා වූ ගයාන් සිදුවූ සියල්ල ලහිරුට පැහැදිලි කලේ ඔහුවද පුදුම කරවමනි. මා දුටු සිහිනය, පන්සලේ සිදුවූ සිද්දිය මෙන්ම අද සන්ජය මහතා අප නිවසට පැමිනීම තෙක්ම ගයාන් විසින් ලහිරුට පැහැදිලි කල අතර මම නිහඬව මා අතැති වීදුරුව තොල ගෑවෙමි. ගයාන්ගේ පැහැදිලි කිරීම අවසන් උවද අප තිදෙනා අතර විනාඩි පහක පමන නිහඬතාවයක් පැවතුනේ කිසිවෙකුට කිසිවක් කියාගත නොහැකි වූ නිසාවෙනි.[/COLOR] [COLOR="Blue"]"දැන් එතකොට උඹල කියන්නෙ, තිනුර හීනෙන් කෙල්ලෙක් දැක්කා. ඒ කෙල්ල්ව මිනිහට හැබැහින් හම්බුනා, දැක් මිනිහ ඒ කෙල්ලට පිස්සු වැටිලා.. ආ අනික තමා ඒ අර සන්ජය කාරයගෙ දුව කියලා .. වෙරි හිඳෙනව ඕයි .." "අනේ මන්ද ලහිරු ...." "මූට මගෙ කෙල්ල්ව හීනෙන් දකින්න තිබුනන. අරූගෙ දුවම දැක්කෙ. කොහොමත් දැන් උඹල කියන විදිහට ලඟදිම කෑමක් සෙට් වෙයි වගේ" "මම් හිතන් නෑ ලහිරුවා.. මොකද තාම මූ මොකුත් කලේ නැහැනෙ. කලානම් ඒ මිනිහගෙ ගේ වටේ කැරකුන එක විතරයි" "බලහන්කො මීය වගේ ඉන්න හැටි.. හරි හරි උඹල දෙන්න බය වෙන්න එපා. මම මිනිහ ගැන බලාගන්නම්. දන්නවනෙ මේ ලහිරුව උඹල දෙන්න වෙනුවෙන් ඕනම දෙයක්. අනික මචෝ සන්ජය එක්ක්ක උඹලගෙ තාත්තත් ඒ හැටි හිත හොඳ නැහැනෙ. ඒ නිසා ටිකක් පරිස්සමෙන්. උඹට ආදරේ හිතුනෙ ඒ කෙල්ලටනෙ. ඉතින් ට්‍රයි කරල බලමු. මොකද උගෙ දුව කියල අලි පුකෙන් ආව එකියක් නෙමේනෙ. උඹට කැමතිනම් එයාව බලා ගනින් හැමදාටම අකමැතිනම් එච්චරයි" "ඒක ඇත්ත මචන්.. උඹලට හිතෙන් නැද්ද සන්ජය කාරය ඔය ගැන මොකුත් නොදැන ආව කියල" "ඒ කිව්වෙ. පැහැදිලි කරපන්" "හිතපන් ටිකක් මිනිහ කිව්ව විදිහට අපි ගැන පැහැදිලා අපේ ගෙවල් පැත්තෙ ආවනම්, මිනිහ හදන්නෙ මගේ මාර්ගයෙන් අපේ තාත්ත එක්ක සෙට් වෙලා ඊළඟ චන්දෙ උඩින්ම දිනන්න කියලා. මොකද මිනිහ ටිකක් බැහැගෙන යන කාලෙ මේක." "හරි ඒක උඹ හිතන විදිහට උනා කියමුකො. මිනිහට වාසි තියනවද?" "ඇයි බන් ගයාන්.. උඹයි මායි වටේ තමා අපේ යෞවන සමාජෙ තියෙන්නෙ, පන්සල. පොඩ්ඩක් හිතපන් මිනිහ අපිට සෙට් උනොත් මිනිහට සේරම කොල්ලන්ගෙ චන්ද ටිකයි පන්සලේ දායකයන්ගෙ චන්ද ටිකයි සේරම නිකම්ම එනවනෙ" "ම්ම්ම් .. ඒක නම් හොඳ තර්කයක් .."[/COLOR] [COLOR="DarkRed"]දින කීපයක් නිහඬවම ගත වූයේ මා මෙන්ම මගේ මිතුරා වූ ගයාන්ද අප උපාධියේ පැවරුම් කීපයකට හිර වූ නිසාය. අපේ අනෙක් මිතුරා වූ ලහිරුගේද කිසිම ආරන්චියක් නොවූයේ ඔහුගේ පියාගේ වය්‍යාපාර කටයුතු වල සහයට නුවර ගොස් සිටි බැවිනි. අපටත් හොරා ගෙවුනු දින කීපයකින් පසුව සෙනසුරාදා දිනයක ගයාන් අප නිවසට පැමිනියේ අප අම්මා හදන කෑම කෑමටය. ගයාන් පුන්චි කාලයේදීම ඔහුගේ දෙමාපියන් මියගොස් තිබූ අතර ඔහු කාලය ගත කලේ තම අත්තම්මා සමගය. ගයාන්ට හා ඔහුගේ අත්තම්මාට අප නිවසේ නවතින සේ අප අම්මා කොතරම් ඇරයුම් කලත් ගයාන්ගේ අත්තම්මා තම පරම්පරාවෙන් උරුම දේ දමා යාමට අකමැති වූ නිසා ගයාන් ඔහු සමග ඔහුගේ නිවසේ රැඳුනේය. එනමුත් කිසිම දිනයක මා මිතුරා වූ ගයාන්ට තම දෙමාපියන් නැති අඩුව නොදැනුනේ අප අම්මා හා තාත්තා ඔහුට ඔවුන්ගේ දෙවන පුතා ලෙස සැලකූ නිසාවෙනි. [/COLOR] [COLOR="DarkRed"]පැවරුම් තුලම සිරවී මදක් හෙම්බත් වී සිටි අප දෙදෙනාටම විවේකයක් උවමනා උවද අපේ අනෙක් මිතුරා වූ ලහිරු මේ දිනවල ගමේ නොසිටිය නිසා අප දෙදෙනා අද හවස් වරුව ගතකරන්නේ කෙලෙසදැයි සිතන්නට විය. මගේ සිහින කුමාරිය වූ තිලානිගේ මතකයන් මදකට අපගෙන් ඈත්ව තිබුනේද ගතකල දින කීපයම ඉතා කාර්ය බහුල වූ නිසාය. නමුත් මගේ මිතුරා වූ ගයාහ්ගේ අදහස වූයේ අද හවස සන්ජය මහතාගේ නිවසට යාමටය. දිනෙක ඔහු මා බැලීමට පැමිනියා සේ අපද වෙන වැඩකට ටවුමට පැමිනි සේ සන්ජය මහතාගේ නිවසට ගොඩවී ඒමටය. එවිට ඔහුගේ දුව බැලීමටත් සන්ජයට තව ලන්වීමට හැකිවනු ඇතිබව ගයන්ගේ අදහස විය. සන්ජයගේ දුව, නැතහොත් මා සිහිනෙන් දුටු රුව නැවත දැක ගැනීමට එක කදිම අදසක් උවද මා මගේ මිතුරා වූ ගයාන්ට මාගේ විරුද්දත්වය පලකලේ ගින්දර හා සෙල්ලම කිරීමට මා තුල තිබූ අකමැත්ත නිසාය. අනෙක්කරුනාම් අප දෙදෙනා සන්ජයගේ නිවසට ගිය බව අප තාත්තාට ඉව වැටුනොතින් අප දෙදෙනාව දඬුකඳේ ගසනවා නොඅනුමානය. මගේ මිතුරාද මගේ අදහසට එකඟ විය. එවැනි දෙයක් කිරීමට අප තවම ඉක්මන් වැඩියැයි ඔහුටද කල්පනා වූ අතර අද හවස පන්සලට ගොස් පොඩි හාමුදුරුවන්ගේ කවි බණ අසමුයැයි අපි දෙදෙනාම අවසානයේ තීරනය කෙරුවෙමු. [/COLOR] [COLOR="Blue"]"අයියේ .. අයියේ .. " "අනේ අනේ .. ඔහොම එක පාර කඩා පනිනවද කොල්ලො දෙන්නෙක් ඉන්න කාමරයකට.. බලන්න තිනුර. ඊය හලෝ .. නංගි ඔයානම් ..." "ආ මේ ඉන්නෙ මෙ සක්කරවට්ටමත් .. අන්න ඔයාලව හම්බෙන්න පන්සලේ ලොකු හාමුදුරුවොයි, අර එහා ගමේ සන්ජය කාරයයි ඇවිල්ලා."[/COLOR] [COLOR="DarkRed"]මගේ නැගනිය එසේ පවසනවාත් සමග උන්තැන්වලින් අප දෙදෙනාම නැගිටුයේ අපටද හිතාගත නොහැකි වේගයකිනි. පුටුවේ ඇන්ඳ මත දමා තිබූ මා ඊයේ පන්ති ඇදි කමිසය දමාගත් මා ගයාන් සමග අප සාලයට ගියේ සන්ජයට මගෙන් උවමනා දේ කුමක්දැයි දැන ගනීමටය. පන්සලේ ලොකු හාමුදුරුවන්ද ඔහු සමග වැඩ ඇති නිසා කුමක් හෝ වැදගත් රාජකාරියක් බව අප දෙදෙනාටම තේරුම් දියෙමු. නමුත් සිදුවූයේ අදහාගත නොහැකි සිදුවීමකි. අප නැගණිය පැවසුවා සේ පන්සලේ ලොකු හාමුදුරුවන් සමග ඔහුත් සිටි අතර සන්ජයගේ දුවද පැමින තිබුනි. ඇයව දුටු විගසම අල දෙදෙනාම තප්පර කීපයකටට හිටිපිලිම විය. ඇගේ ඇස් එක එල්ලේම මා දේල යොමු වී තිබූ අතර අප දුටු විගස ඇය බිම බලා යන්තම් සිනාසුනේ අපදෙදෙනාගේ හැසිරීම නිසා විය යුතුය. චාරිත්‍රානුකූලව අප පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ දෙපා නැමැද අසල තිබූ පුටුවෙන් වාඩි වූයේ සන්ජයට හා ඔහුගේ දුවට මුහුනලාය. මා පුටුවෙහි ඉඳගත් විගසම මා ඇඳ සිටි කලිසම ඉසා මගේ කලවා භාගයක් පමන නිරාවරනය විය. මා ඉදිරියේ වාඩිවී සිටි ඇයට මට සිදුවූ අපහසුව නොතේරූ නිසාදෝ ඇය බිම බලා කට කොනකින් සිනාසෙන්නට විය. එම සිනහව ඇයට එක්කලේ අතිරේක ලස්සනකි. ඇය නම් අපූරුය. සිදුවීමට යන දේ පිලිබඳව ඇබිත්තක්වත් නොදැන සිටි අප දෙදෙනා තවත් නිහඬව සිටියේ පැමිනසිටි අයගෙන් සභාව අමතතුරු උවද ඔවුන්ගේත් පැවති නිහඬ බව නිසා මා මිතුරා වූ ගයාන් නිහඬතාවය බිඳි අතර මගේ නැගනිය අසල පුටුවක තිබූ පුටු කොට්ටය මාදෙසට විසි කලේ මා සිටි තත්වය ඇයටද වැටහී තිබු නිසාය. [/COLOR] [COLOR="Blue"]"අයියෝ ඔය කකුල ටිකක් පෙනුනට කමක් නැහැ තිනුර. ගෑණු ළමයි වගේනෙ. කොට්ටෙන් වහගෙන."[/COLOR] [COLOR="DarkRed"]සන්ජය මහතා එසේ පවසන් විට මට මගේ නැගනිය පිළිබඳව පුදුමාකාර සෙනෙහසක් ඇතිවුනි. ඇය නිකමට හෝ කීවානම් සන්ජයගේ දුව පැමින ඇතිබව මම මාගේ අලුත් ඩෙනිම ඇඳ සෙන්ට් බෝතලෙනුත් බාගයක් පනම ඇඟට හලාගෙන පැමිනීමට තිබුනි. නමුත් දැන් සියල්ල සිදුවී හමාරය. සන්ජයට මා හිනාවකින් සන්ග්‍රහ කල අතර මා නැවතත් ඇය දෙස බැලුවේ ඇයගේ ප්‍රතිචාරය දැන ගැනීමටය. ඔහුගේ තාත්තා පැවසූ දේ නිසා ඇය සිනහ පිරි මුසින් සිටි අතර මෙතුවක් කාලයටක එය මා දුටු සුන්දරම දසුනක් විය. [/COLOR] [CENTER]***** ***** *****[/CENTER] [COLOR="Purple"]"තිනුර .. ආදරේ ගැන අහුව විතරයි කොල්ල ආයෙමත් සයිලන්ට්. මොකද හොඳ බූට් එකක්වත් කෑවද"[/COLOR] [COLOR="Sienna"]ඩිල්ෂානි මහත්මිය එසේ අසනවාත් සමගම නැවතත් මම පිවවි සිහියට පැමිනියෙමි. සුපුරුදු ලෙස ඇයටද මගේ සිනහවෙන් සන්ග්‍රහ කල අතර නිශාන්ත මහතා සමග කතාවට වැටුනෙමි. මා සිතුවාට වඩා සම්මුඛපරීෂනය අසීරු එකක් නොවීය. මගේ අතීය පිළිබඳ ඔවුන් ඇසූ ප්‍රස්න කීපය ඇරුනාම අනෙක් දේවල් මා හට එතරන්ම අභියෝගයක් නොකෙරු තරම්ය. සම්මුඛපරීක්ෂනය අවසානයේ නිශාන්ත මහතා සමග කාර්යාලයේ ඔබමොබ ඇවිදිමට මටද අවස්තාවක් ලැබූ අතර එහි සිටි කීප දෙනෙක්ට මා අදුන්වා දුන්නේ අපේ අලුත් කොලුවා ලෙසටය. ඔහු එසේ පවසන විට මා දැනටමත් තේරී ඇති බව හිතට ආඩම්බරකාර සිතිවිල්ලක් පැමිනියද තවමත් සම්මුකපරීක්ෂනයේ අවසාන ප්‍රතිපල ඔවුන් නිල වෂයෙන් ලබා නොදුන් නිසා ඒ ආඩම්බරකාර සිතිවිල්ල මදකට සඟවා මම නිශාන්ත මහතා පිටුපසින් පය තැබුවෙමි. [/COLOR] [COLOR="Sienna"]මෙම ආයතනය මා හිතුවාටත් වඩා විශාල එකක් වූ අතර එය දැනට අප රටේ තාක්ෂනික සේවා සපයන ආයතනයන්ගෙන් ඉහලින්ම තිබූ එකක් විය. මොවුන් සමග මට එකතුවීමට හැකිඋනොතින් ඔවුන්ගේ සයිබර් සිකියුරිටි අන්ෂයට මගේ දායකත්වය යෙදවීමට සිදුවනවා ඇත. එමෙන්ම දැනට පවතින ඉහලම තාක්ෂනය සමග ඩේට රිකවරි හා ඩේට පොර්ටෙක්ෂන් අන්ෂයකුත් මෙමෙ ආයතනය සතුවිය. ඔවුන්ගේ ඇති සමහර සවර්ස් සමහර තාක්ෂනික ක්‍රමවේදයන් මා පොත්පත්වලින් පමනක් කියවා තිබූ ඒවා විය. මා යූ ටියුබ් වීඩියෝ වලින් පමනක් දැක තිබූ ඒවා විය. එමෙන්ම මේ සියලුම තාක්ෂනික මෙවලම් අස්සේ මගේ ඇස නැවතුනේ සරාගී යුවතියක් මතය. කලවා ප්‍රදේශයෙන් හතරෙන් තුනක් පමන නිරාවරනය වන් සේ කොට සයකින් සැරසී සිටි ඇය තම පපුව ඉදිරියට නෙරා සරාගීව පෙනෙන සේ විස්තරකිරීමට අපහසු ඇඳුමකින් සැරසී සිටි අතර සාරාගි සිනහවකින් මා දෙස බැලුවේ ඇයට මා ආගන්තුකයෙකු වූ නිසාවෙනු. මාද මගේ සුපුරුදු සිහවෙන් ඇයට ප්‍රතිචාර නොදක්වා නිෂාන්ත මහතා සමගම ඉදිරියට ගිය අතර නැවත හැරී බැලීමට සිතුනද මම එසේ නොකලෙමි. ඇය නමින් මධූ බවත් ඇය මෙමෙ ආයතනයේ ඉහල පුටුවල් සිටින කීපදෙනෙකුගේම සුරතලිය බව මට නිශාන්ත මහතා පැහැදිලිකර දුන්නේය. [/COLOR] [COLOR="Sienna"]කරුනු කාරනා මෙසේ සිදුවෙද්දී නිශාන්ත මහතාට හා අනෙකුත් පිරිසට සමුදුන් මම එම ආයතනයෙන් ඉවතට පැමිනියේ ජයග්‍රාහී මනසකින් යුතුඒ අතරමුත් වැඩි බලාපොරොත්තු සිතේ රඳවා නොගැනීමට මම සිතාගත්තෙමි. නිවසබලා යාමට තවත් එතරම්ම හවස් වී නොමැති නිසා මම මගේ මිතුරා වූ ගයාන්ව බැලීමට වැලිකඩ බන්දනාගාරයට යාමට සිතුවද එම සිතුවිල්ල මම මදකට සඟවා ගත්තේ මා හට රැකියාව ලැබෙනවාමයි මසිත තුල තුබූ දැඩි විස්වාසය හා රැකියාව මා හට ලැබුනු පසු එම පුවත පළමුවෙන්ම ඔහුට දැනුම් දෙනවායැයි මා සිතූ නිසාය.[/COLOR] [SIZE="4"][RIGHT][COLOR="DarkGreen"][B][I]ආයෙමත් ඇවිදින් - ඊළඟ මොහොතට[/I][/B][/COLOR][/RIGHT][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom