ආයේ කවදාවත් බෑ .. ඔබ හමුවෙන්න.......

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Hugaak lassna wiraha kathwak wachana keepayakin galapala niraamanathmakawa liyala thiyenawa. photoshop bawitha karanna.ethakota thawtah watinawa.Kawiya surakshithai.thawtah liyanna apita kiyawanna.

(you must spread repu...)
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ආයෙත් අප හමු නොවුනත්
    මගේ හිතේ නුඹ වෙනුවෙන්
    තියන සෙනෙහසේ මහිමය
    වෙනස් වෙන්නේ නෑ...
    ආදරයෙන් සිටි කාලය
    අමතක වෙන්නෑ...
    :(:(

    ලං වෙන්නට හිත කිව්වත්...
    ඔය ආදරෙ ඉගි කෙරුවත්...
    අහිමි ලොවක මට තව
    රජ කිරුලු ථලක් නෑ......
    සිතක සුසුම් වැල් ඔයාට...
    තව තේරෙන් නෑ......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද තනියෙන් මා හඩන්නේ නෑ මා
    මා දමා ඈ ගියා කියා
    මා දමා :baffled:

    සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
    මා දමා ඈ ගියා කියා
    මා දමා :oo:
    :dull::dull::baffled: වෙන එක්කෙනෙක් හොයාගමු :cool:;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලං වෙන්නට හිත කිව්වත්...
    ඔය ආදරෙ ඉගි කෙරුවත්...
    අහිමි ලොවක මට තව
    රජ කිරුලු ථලක් නෑ......
    සිතක සුසුම් වැල් ඔයාට...
    තව තේරෙන් නෑ......
    :oo::(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    8.gif
    :baffled::baffled: :dull:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    තනි වෙන්නට මගෙ ලොවේ පුරුදු පාළුවෙන්....
    රැගෙන යන්න සොඳුරියෙ ඔබේ සුවඳ මා ළඟින්....

    තනි වෙන්නට මගෙ ලොවේ පුරුදු පාළුවෙන්....
    රැගෙන යන්න සොඳුරියෙ ඔබේ සුවඳ මා ළඟින්....

    මායාවකි ප්‍රේමය මා හදවත රීද වූයේ....//
    සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොහිවේදෝ....

    මා නැති පාළුව දැනුනත් බැහැ ඔබ හමුවන්න....//
    සංසාරෙම මගේ වෙන්න පැතුව ඔබ කොහේදෝ....

    රෑ අහසෙ දිදුලන තරු එළි නිවී ගිහින්දෝ....//
    ආයේ කිසිදිනයක හමුනොවෙනා ඔබ මගෙදෝ....
    :dull::dull::dull:

    BeeMedia_Sad-Boy+%25286%2529.jpg


    විට්ටර් අයියා දැක්කොත් කපනව මයෙ බෙල්ල :dull:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14740197 said:
    තනි වෙන්නට මගෙ ලොවේ පුරුදු පාළුවෙන්....
    රැගෙන යන්න සොඳුරියෙ ඔබේ සුවඳ මා ළඟින්....

    තනි වෙන්නට මගෙ ලොවේ පුරුදු පාළුවෙන්....
    රැගෙන යන්න සොඳුරියෙ ඔබේ සුවඳ මා ළඟින්....

    මායාවකි ප්‍රේමය මා හදවත රීද වූයේ....//
    සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොහිවේදෝ....

    මා නැති පාළුව දැනුනත් බැහැ ඔබ හමුවන්න....//
    සංසාරෙම මගේ වෙන්න පැතුව ඔබ කොහේදෝ....

    රෑ අහසෙ දිදුලන තරු එළි නිවී ගිහින්දෝ....//
    ආයේ කිසිදිනයක හමුනොවෙනා ඔබ මගෙදෝ....
    :dull::dull::dull:

    BeeMedia_Sad-Boy+%25286%2529.jpg


    විට්ටර් අයියා දැක්කොත් කපනව මයෙ බෙල්ල :dull:
    ඒ මොකො :baffled::rolleyes: