Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආයේ කවදා දකින්ඩද බලලාම යමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයේ කවදා දකින්ඩද බලලාම යමු

ඒ දවස්වල පොඩි මල්ලි පොඩි කොල්ලා , (ඌ ලොකුවට හිතාගන හිටියට මටනං තාමත් හුජ්ජ කොල්ලා) ඉතින් දවසක් අපි දෙන්නා පුටාර්එකේ ටවුමට ආවා මොනවා හරි උවමනාවකට.ආයෙත් අපි ගෙදර යන ගමන් මම කඩයකට ගිහිල්ලා රිංගා එළියට එනකොට . ඒ කඩය ඉස්සරහා හැමදාම නවත්තන බස්එක ඇවිත් එතන නවත්තලා තිබ්බ හයික්ලාස් වාහනයකට හෝන් එක ගහනවා නෙමෙයි , හෝන් එක උඩ නගිනවා. ඒ වාහනයේ හිටපු තඩියා වීදුරුව පාත් කරලා

" ඇයි ඕයි මොකද "

කොන්දොස්තර මහත්තයා ආවා ලගට

" මහත්තයා අපේ බස් එක නවත්තන්නේ මෙතන , චුට්ටක් ඉස්සරහට ගන්නවද වාහනය "

" මෙතන බස් ගහන්ඩ ඉස්ටෑන්ඩ් එකක්ද ඕයි මෙතන "

" මේ ----පිටිය බස් එක මහත්තයා අපි ඉස්ටෑන්ඩෙකේ බස් එක ගහන්නැ මෙතන තමයි හැමදාම ගහන්නේ"

" ඕන --තක ගිහිල්ලා ගහගනින් --තෝ, මම වාහනේ ගන්නැ "

කොන්දොස්තර මහත්තයා ආයේ හැරුනා විතරයි ඩැයිවර් මත්තයා ගහපි ආයෙත් හෝන් එක

" තොගේ ---ට ---ඩ --යා තෝ මොනවද දැන් කියන්නේ, තොට මොනවද ඕන -රි ---යා "

කියාගන අර මහත්මයා බස්එක දිහාවට ඇවිත් බස්එකට නගින්ඩ හදන කොට , හැදිච්ච කක්කා බරට ඩැයිවර් මහත්තයාට නොදැනිම ජැක් පොල්ල ඩැයිවර් මහත්තයගේ අතට ආවා.

මෙච්චර වෙලා කතාවක් නැතුව බලාගන හිටිය පොඩි මල්ලි.

" එළ එල ගොඩ දවසකින් වලියක් බැලුවේ නැ "

දඩස් .බඩස් . දඩ බඩස් , චටාස් , පටස් , උග් , ආ , අතරින් පතර මහත්තයාගේ අම්මට අප්පට කෑලි

කොන්දොස්තර මහත්තයා කාල් ලුවිස්ට ඇදලා

" ඇයි ඇයි මහත්තයා මොකද සීන් එක "

අහල පහල වටපඩයි මහත්තයට අල්ලනවා

" තමුසේ දන්නැද්ද ඔයි මල්ලි මේ අපේ ලොකු මහත්තයාව "

" එකනේ --තෝ උඹලා සත්තම දාන්ඩ කලින් බලපල්ලා කව්ද කියලා, අපේ මහත්තයට කොරන්ඩ බැරි දෙයක් තියනවද මේ රාගම "

දැන් -කේ මහත්තයා තව ෆෝම්

" තෝ කව්රු කියලා හිතාගනද --යා මට ගහන්ඩ යකඩ පොල්ලක් ගත්තේ, බස්සනවා --යා යකඩ පොල්ල -ක දිගේ "

මට නං දැන් මේක බලාගන ඉන්න බෑ, කතාකරන්ඩ ගිහිල්ලා ඇරෝ ගන්ඩත් බෑ. මම කියුවා පොඩී මල්ලිට මෙහෙම

" අපි යමං බං යන්ඩ "

" තව පොඩ්ඩක් හිටහං අයියේ , දැන් අර තඩියා යකඩ පොල්ල අරුගේ පු-ට බස්සයි . සල්ලි දීලවත් බලාගන්ඩ පුළුවන් දෙයක්ද ඕක , ආයේ කවදා දකින්ඩද බලලාම යමු

[QUOTE="sebastian show, post: 13611115, member: 388298"] [b]ආයේ කවදා දකින්ඩද බලලාම යමු[/b] [B][SIZE=5]ඒ දවස්වල පොඩි මල්ලි පොඩි කොල්ලා , (ඌ ලොකුවට හිතාගන හිටියට මටනං තාමත් හුජ්ජ කොල්ලා) ඉතින් දවසක් අපි දෙන්නා පුටාර්එකේ ටවුමට ආවා මොනවා හරි උවමනාවකට.ආයෙත් අපි ගෙදර යන ගමන් මම කඩයකට ගිහිල්ලා රිංගා එළියට එනකොට . ඒ කඩය ඉස්සරහා හැමදාම නවත්තන බස්එක ඇවිත් එතන නවත්තලා තිබ්බ හයික්ලාස් වාහනයකට හෝන් එක ගහනවා නෙමෙයි , හෝන් එක උඩ නගිනවා. ඒ වාහනයේ හිටපු තඩියා වීදුරුව පාත් කරලා " ඇයි ඕයි මොකද "[/SIZE] [SIZE=5] කොන්දොස්තර මහත්තයා ආවා ලගට[/SIZE] [SIZE=5] " මහත්තයා අපේ බස් එක නවත්තන්නේ මෙතන , චුට්ටක් ඉස්සරහට ගන්නවද වාහනය "[/SIZE] [SIZE=5] " මෙතන බස් ගහන්ඩ ඉස්ටෑන්ඩ් එකක්ද ඕයි මෙතන "[/SIZE] [SIZE=5] " මේ ----පිටිය බස් එක මහත්තයා අපි ඉස්ටෑන්ඩෙකේ බස් එක ගහන්නැ මෙතන තමයි හැමදාම ගහන්නේ" [/SIZE] [SIZE=5] " ඕන --තක ගිහිල්ලා ගහගනින් --තෝ, මම වාහනේ ගන්නැ "[/SIZE] [SIZE=5] කොන්දොස්තර මහත්තයා ආයේ හැරුනා විතරයි ඩැයිවර් මත්තයා ගහපි ආයෙත් හෝන් එක[/SIZE] [SIZE=5] " තොගේ ---ට ---ඩ --යා තෝ මොනවද දැන් කියන්නේ, තොට මොනවද ඕන -රි ---යා "[/SIZE] [SIZE=5] කියාගන අර මහත්මයා බස්එක දිහාවට ඇවිත් බස්එකට නගින්ඩ හදන කොට , හැදිච්ච කක්කා බරට ඩැයිවර් මහත්තයාට නොදැනිම ජැක් පොල්ල ඩැයිවර් මහත්තයගේ අතට ආවා. මෙච්චර වෙලා කතාවක් නැතුව බලාගන හිටිය පොඩි මල්ලි.[/SIZE] [SIZE=5] " එළ එල ගොඩ දවසකින් වලියක් බැලුවේ නැ " දඩස් .බඩස් . දඩ බඩස් , චටාස් , පටස් , උග් , ආ , අතරින් පතර මහත්තයාගේ අම්මට අප්පට කෑලි [/SIZE] [SIZE=5] කොන්දොස්තර මහත්තයා කාල් ලුවිස්ට ඇදලා[/SIZE] [SIZE=5] " ඇයි ඇයි මහත්තයා මොකද සීන් එක " [/SIZE] [SIZE=5] අහල පහල වටපඩයි මහත්තයට අල්ලනවා[/SIZE] [SIZE=5] " තමුසේ දන්නැද්ද ඔයි මල්ලි මේ අපේ ලොකු මහත්තයාව "[/SIZE] [SIZE=5] " එකනේ --තෝ උඹලා සත්තම දාන්ඩ කලින් බලපල්ලා කව්ද කියලා, අපේ මහත්තයට කොරන්ඩ බැරි දෙයක් තියනවද මේ රාගම " දැන් -කේ මහත්තයා තව ෆෝම් [/SIZE] [SIZE=5] " තෝ කව්රු කියලා හිතාගනද --යා මට ගහන්ඩ යකඩ පොල්ලක් ගත්තේ, බස්සනවා --යා යකඩ පොල්ල -ක දිගේ " මට නං දැන් මේක බලාගන ඉන්න බෑ, කතාකරන්ඩ ගිහිල්ලා ඇරෝ ගන්ඩත් බෑ. මම කියුවා පොඩී මල්ලිට මෙහෙම [/SIZE] [SIZE=5] " අපි යමං බං යන්ඩ "[/SIZE] [SIZE=5] " තව පොඩ්ඩක් හිටහං අයියේ , දැන් අර තඩියා යකඩ පොල්ල අරුගේ පු-ට බස්සයි . සල්ලි දීලවත් බලාගන්ඩ පුළුවන් දෙයක්ද ඕක , ආයේ කවදා දකින්ඩද බලලාම යමු[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom