Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආයේ COD4 ගහමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළමකිරි කොල්ලොන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා !

මේ ත්රෙඩ් එක දාන්නේ හෙනම පරක්කු වෙලා. වැඩත් එක්ක ලියන්න වෙලාවක් තිබ්බේ නෑ. :3

මම කලින් ත්රෙඩ් එකක් දැම්ම Elakiri COD4 server එකේ ගහපු උන් ඉන්නවද? කියල මතක ඇති.

ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බ වගේම ගොඩක් අය COD4 servers එක පැත්තෙත් ඇවිල්ල හිටිය.

කලින් ත්රෙඩ් එකේ මම පෝල් එකක් දාල ඇහුවා තාම COD4 ගහන කොල්ලෝ ඉන්නවද කියල.

සම සමව ඔව් නෑ කියල දාල තිබ්බ අය අස්සේ කට්ටියක් ආයේ install කරගත්තොත් අනිවා ගහනවා කියල තිබ්බ නිසා මේ ත්රෙඩ් එක එයාල වෙනුවෙන් ලියන්න හිතුව.

[ATTACH=full]249392[/ATTACH]

මේක ලියන්නේ ගේම් එක දාගන්න දන්නේ නැති සහ හෙන පත GB ගණන් download කරන්න ටොරන්ට් ගානේ යන්න කම්මැලි සෙට් එකට

වැඩි කතා නැතුව වැඩේට බහිමු

1. ඉස්සෙල්ලම මෙතනින් ගේම් එක Download කරගන්න. (Size 2.8GB)

[ATTACH=full]249393[/ATTACH]

Download උනාට පස්සේ install කරන්න අරව මේවා මොකුත් නෑ.

2.Extract කරගන්න.

3. ඊට පස්සේ cod4x ෆෝල්ඩර් එක අස්සේ තියන install.bat file එකෙන් cod4x ෆයිල් ටික අප්ඩේට් කරගන්න.

[ATTACH=full]249394[/ATTACH]

[ATTACH=full]249396[/ATTACH]

වැඩේ ඉවරයි.

5.අපේ ලංකාවේ සවර්ස් වල ශෝර්ට්කට් ටික දාල තියෙන්නේ ක්ලික් කරාම නිකන්ම connect වෙනවා.

ඕන වෙලාවක එන්න අතල් එකක් අරන් යන්න

[ATTACH=full]249397[/ATTACH]

අපේ IP Address ටික

Lankawe Promod Search and Destroy Server (බෝම්බ ප්ලාන්ට් කරගන්න උන්ට)

Server IP - 173.234.15.151:28960

/connect 173.234.15.151:28960

|DSG| Sniper Only PROMOD 24/7 (බටේ ගහන උන්ට)

Server IP - 173.234.15.151:28961

/connect 173.234.15.151:28961

|DSG| HighXP TDM 24/7 ( Airstrike ගහන්න ආස උන්ට)

Server IP - 173.234.15.151:28962

/connect 173.234.15.151:28962

එළකිරි ෆෝරම් එකට නාකි වෙච්ච අපි අනු ගණන් වල ඉපදුන 2013/14/15 කාලේ කෝඩ් ගහපු දැන් බැදලා ළමයිනුත් ඉන්න අය වෙන්න පුළුවන්.  දැන් පොඩි එවුන් මේවා ගහන් නෑ

ඉස්සර අපිට තිබ්බ පොඩි PC වල FPS නැතුව අපි ගත්ත ආතල් ගැන අයේ හැරිලා බලද්දී ඒ තියන Nostalgic Feeling එක මාරම ගති.

කම්මැලි වෙලාවක ඉදල හිටලා ආතල් එකක් අරං Round එකක් ගහල යන්න එන්න

Thread එක කියෙව්වට ස්තුති. Elakiri එකේ එළමකිරි COD4 කොල්ලෝ ටික ආයෙත් COD4 ගහනවා දකින්න බලාපොරොත්තුවෙන් අපි කැපෙනවා

[ATTACH=full]249402[/ATTACH]

[ATTACH=full]249403[/ATTACH]

[QUOTE="DSGLK, post: 30661377, member: 515644"] [B][SIZE=6]එළමකිරි කොල්ලොන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා ! :D [/SIZE][/B] [SIZE=4]මේ ත්රෙඩ් එක දාන්නේ හෙනම පරක්කු වෙලා. වැඩත් එක්ක ලියන්න වෙලාවක් තිබ්බේ නෑ. :3 මම කලින් ත්රෙඩ් එකක් දැම්ම [URL='https://elakiri.com/threads/elakiri-cod4-server-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-%E0%B6%9C%E0%B7%84%E0%B6%B4%E0%B7%94-%E0%B6%8B%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%AF.2189413/']Elakiri COD4 server එකේ ගහපු උන් ඉන්නවද?[/URL] කියල මතක ඇති. ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බ වගේම ගොඩක් අය COD4 servers එක පැත්තෙත් ඇවිල්ල හිටිය. 🥳 කලින් ත්රෙඩ් එකේ මම පෝල් එකක් දාල ඇහුවා තාම COD4 ගහන කොල්ලෝ ඉන්නවද කියල. සම සමව ඔව් නෑ කියල දාල තිබ්බ අය අස්සේ කට්ටියක් ආයේ install කරගත්තොත් අනිවා ගහනවා කියල තිබ්බ නිසා මේ ත්රෙඩ් එක එයාල වෙනුවෙන් ලියන්න හිතුව.[/SIZE] [ATTACH type="full" width="758px"]249392[/ATTACH] [SIZE=4]මේක ලියන්නේ ගේම් එක දාගන්න දන්නේ නැති සහ හෙන පත GB ගණන් download කරන්න ටොරන්ට් ගානේ යන්න කම්මැලි සෙට් එකට :rolleyes: වැඩි කතා නැතුව වැඩේට බහිමු [/SIZE] [B][SIZE=4]1. ඉස්සෙල්ලම [URL='https://cod4.xyz/cod4setup/COD4%20Multiplayer.rar']මෙතනින්[/URL] ගේම් එක Download කරගන්න. (Size 2.8GB) [/SIZE][/B] [ATTACH type="full"]249393[/ATTACH] [SIZE=4]Download උනාට පස්සේ install කරන්න අරව මේවා මොකුත් නෑ. [B]2.Extract කරගන්න.[/B] [/SIZE] [B][SIZE=4]3. ඊට පස්සේ cod4x ෆෝල්ඩර් එක අස්සේ තියන install.bat file එකෙන් cod4x ෆයිල් ටික අප්ඩේට් කරගන්න.[/SIZE][/B] [ATTACH type="full" width="492px"]249394[/ATTACH] [ATTACH type="full" width="491px"]249396[/ATTACH] [SIZE=4]වැඩේ ඉවරයි. [/SIZE]:D🥳 [B][SIZE=4]5.අපේ ලංකාවේ සවර්ස් වල ශෝර්ට්කට් ටික දාල තියෙන්නේ ක්ලික් කරාම නිකන්ම connect වෙනවා. ඕන වෙලාවක එන්න අතල් එකක් අරන් යන්න :) [ATTACH type="full"]249397[/ATTACH][/SIZE] [COLOR=rgb(0, 0, 0)][U][SIZE=4]අපේ IP Address ටික[/SIZE][/U][/COLOR][/B] [SIZE=4][B][/B][/SIZE] [SIZE=5][COLOR=rgb(41, 105, 176)][B][U]Lankawe Promod Search and Destroy Server[/U][/B][/COLOR][B] [COLOR=rgb(41, 105, 176)](බෝම්බ ප්ලාන්ට් කරගන්න උන්ට)[/COLOR] [/B] [COLOR=rgb(184, 49, 47)][B]Server IP - 173.234.15.151:28960 /connect 173.234.15.151:28960[/B][/COLOR] [B][/B] [COLOR=rgb(41, 105, 176)][B][U]|DSG| Sniper Only PROMOD 24/7 (බටේ ගහන උන්ට)[/U][/B][/COLOR] [B][/B] [COLOR=rgb(184, 49, 47)][B]Server IP - 173.234.15.151:28961 /connect 173.234.15.151:28961[/B][/COLOR] [B][/B] [COLOR=rgb(41, 105, 176)][B][U]|DSG| HighXP TDM 24/7 ( Airstrike ගහන්න ආස උන්ට)[/U][/B][/COLOR] [B][/B] [COLOR=rgb(184, 49, 47)][B]Server IP - 173.234.15.151:28962 /connect 173.234.15.151:28962[/B][/COLOR][/SIZE] [SIZE=4]එළකිරි ෆෝරම් එකට නාකි වෙච්ච අපි අනු ගණන් වල ඉපදුන 2013/14/15 කාලේ කෝඩ් ගහපු දැන් බැදලා ළමයිනුත් ඉන්න අය වෙන්න පුළුවන්. :D දැන් පොඩි එවුන් මේවා ගහන් නෑ ඉස්සර අපිට තිබ්බ පොඩි PC වල FPS නැතුව අපි ගත්ත ආතල් ගැන අයේ හැරිලා බලද්දී ඒ තියන Nostalgic Feeling එක මාරම ගති. කම්මැලි වෙලාවක ඉදල හිටලා ආතල් එකක් අරං Round එකක් ගහල යන්න එන්න :love:[/SIZE] Thread එක කියෙව්වට ස්තුති. Elakiri එකේ එළමකිරි COD4 කොල්ලෝ ටික ආයෙත් COD4 ගහනවා දකින්න බලාපොරොත්තුවෙන් අපි කැපෙනවා :love: [ATTACH type="full" width="951px"]249402[/ATTACH] [ATTACH type="full" width="955px"]249403[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom