ආයෝජනයක් විදිහට ඉඩම් මිලදී ගැනීම

topkollek

Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පදිංචියට නොව ආයෝජනයක් විදිහට ඉඩමක් ගන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා අවුරුදු කීපයක් ගතවුණාට පස්සෙ ඒ ඉඩම විකුණලා ගන්න මුදල බැංකුවක ඒ මුදල ඩිපොසිට් කරනවාට වඩා වැඩි මුදලක් වෙයි කියල.

    මේ ගැන හොඳ විග්‍රහයක් මේ වීඩියෝ එකේ තියෙනවා.LINK TO VIDEO

    • Like
    Reactions: Asmodeus

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    තේරුමක් නෑ ලංකාවේ එහෙම ආයෝජනය කරලා.
    මේ කාලේ නම් කොළඹින් පිට ප්‍රධාන මාර්ග අයිනේ තියෙන ගෙවල් එක්ක Agreement ගහලා, EV charging දාන එක මරු business එකක් වේවි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    පදිංචියට නොව ආයෝජනයක් විදිහට ඉඩමක් ගන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා අවුරුදු කීපයක් ගතවුණාට පස්සෙ ඒ ඉඩම විකුණලා ගන්න මුදල බැංකුවක ඒ මුදල ඩිපොසිට් කරනවාට වඩා වැඩි මුදලක් වෙයි කියල.

    මේ ගැන හොඳ විග්‍රහයක් මේ වීඩියෝ එකේ තියෙනවා.LINK TO VIDEO

    oya $ eka Rs 200 kale buy karala rata bankrupt unata passe $ eka 380 ta withara giyama profit madi kiyala very specific senario ekak kiyala uge company eka through Dubai apartment wala invest karanna kiyala marketing karana horek..
     
    • Like
    Reactions: topkollek and nkt