Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආයෝජනය කරන්න ගිහිල්ලා අපේ අය කරන වැරදි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයෝජනය කරන්න ගිහිල්ලා අපේ අය කරන වැරදි

දැන් ඔය මූල්‍ය උපදේශකවරු එහෙම කට කැඩෙනකල් කියන්නේ ඉස්සර වගේ සල්ලි ඉතුරු කරනවා කියලා කැටේ දාන්න හරි මෙට්ට අස්සේ හරි ගහන්න යන්න එපාය, ඒවා ආයෝජනය කරලා ඒකෙන් තව මුදල් උපද්ද ගන්න කියලනේ.

මේ කට්ටිය කියන්නේ බැංකුවක හදිසියකට ගන්න තැන්පත් කරලා තියෙන මුදලක් ඇරෙන්න වෙන මුදල් වත්කම් තියේ නං ඒවා බැංකුවකවත් තියෙන්න එපා කියලා තමයි. ඊට වඩා වාසියක් තියෙන්නේ ඒවා ආයෝජනය කලොත් ලු. හැබැයි ලංකාව වගේ රටක බහුතරයක් සාමාන්‍ය ජනතාවට ඔය ආයෝජනය වගේ සීන් එස්කිමෝලට පොල්ගස් නගින්න උගන්නනවා වගේ තමයි. ඒකනේ ගිහින් එක්කෝ පිරමිඩ් කාරයෙක්ට, එහෙම නැත්තං සක්විතියෙක්ට අහුවෙන්නේ. මේ අපි කියන්න යන්නේ එහෙම උගුල් වල වැටෙන්නේ නැතුව ආයෝජනය කරන්න නං මඟ අරින්න ඕන වැරදි 10 ක් ගැන තමයි.

1. දැඩි ලෝබකම බඩු බනිස් වීමෙන් කෙළවර වේ

මේක තමයි එකෙන්ම පළවෙනි මිස්ටේක් එක. වැඩි තණ්හාසෙට යන එක. ඇත්තම කියනවා නං ඔය පිරමිඩ් වංචා වලට, එතකොට සක්විති රණසිංහ ඉන්වෙස්ට්මන්ට් වංචා වලට එහෙම මිනිස්සු අහුවෙන ප්‍රධානතම කාරණාව තමයි තණ්හාව. ඒ කියන්නේ මාස හයෙන් තමන්ගේ සල්ලි දෙගුණ කරලා දෙනවා වගේ ටෝක්ස් දෙන, හැබැයි කොහේ වත් පිළිගත්තු විශ්වාසනීයත්වයක් නැති තැන්වල සල්ලි තැන්පත් කරන්න යෑම. අන්තිමේදී මාස තුන යනකොට දාපු සල්ලි ටිකත් නෑ, සක්විතිත් නෑ! කෙටි කාලෙන් ලොකු ලාබ ලබාදෙනවා කියන ඕනම තැනක් වංචනික තැනක් වෙන්න තියෙන ඉඩ සියේට සීයයි කියන එක මතක තියාගන්න.

2. බිත්තර ඔක්කොම එක බාජනේට නොදමන්න

මෙහෙම කියන හේතුව මේකයි. රාජ්‍ය බැංකුවක කරන ආයෝජනයක වුනත් සීයෙට එකක දෙකක හරි අවදානමක් නැහැයි කියන්න බෑනේ. ඒක ඉතින් ජීවිතේ හැටි. ජීවිතේ වුනත් අවදානම් රහිත නෑනේ. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිත කාලෙම ඉතුරු කරගත්තු සල්ලි හුටස් ගාලා එක තැනක ආයෝජනය කරන එක අවදානම්. දැන් ඔය කොටස් වෙළෙඳපොල වගේ තැනක වුනත් ඒකම තමයි කතාව. මුලින් කොටසක් දාලා බලන්න ඕන. පුලුවන් නම් තමන්ගේ මූල්‍ය වත්කම් තැන් කීපයක ආයෝජනය කරන්න ඕන. ඒක තමයි ඥාණවන්ත ක්‍රමේ.

3. ණයට අරන් ඉන්වෙස්ට් කරන්න නොයන්න

මේක වෙන්නේ අතේ ආයෝජනයට මුදලක් නැති වෙලාවක වුනත් ආකර්ෂණීය ආයෝජන අවස්ථාවක් ගැන ඇහුණහම. ගොඩක් දෙනෙක් කරන්නේ වැඩි ලාබයක් අරගෙන වැඩේ ගොඩදාගන්න කියලා හිතාගෙන ලෝන් එකක් ගහලා ඒ සල්ලි ඉන්වෙස්ට් කරනවා. හැබැයි වැරදිලා හරි ඉන්වෙස්මන්ට් එක වතුරේ ගියොත් කොහොමද සැප? ලාබෙ පැත්තක තියලා ඊට පස්සෙ ණය ගෙවන්න කඹුරන්න වෙනවා.

4. ඕන ගොනෙක්ට ඉන්වෙස්ට් කරන්න පුලුවන් කියලා හිතාගෙන වැඩ නොකරන්න

විශේෂයෙන්ම ඔය කොටස් වෙළෙඳපොළ වගේ තැනක ආයෝජනය කරන්න නං ආසාව තිබිලා බෑ. වැඩේ දැනගන්න ඕන. වැඩේ දැනගත්තට විතරකුත් බෑ. ඒ ගැන ටච් එකේ ඉන්න ඕන. එහෙම නැතුව “කම් ඕ ගෝ, චිකාගෝ” කියලා සල්ලි දාන්න ගියොත් දාපු සල්ලි ටික හේදිලා යනකල් දන්නෙ නෑ! හොඳම දේ තමයි ආයෝජනයක් කරන්න කලින් තමන් ආයෝජනය කරන තැන, සිස්ටම් එක, ප්‍රොසෙස් එක ගැන බොහොම සීරුවෙන් සහ ගැඹුරෙන් විස්තර හොයලා බලලා ඉගෙන ගන්න එක.

5. අවසරේ තියෙනවද කියලා මුලින් හොයලා බලන්න

ආයෝජන කරන්න ගිහින් ගොඩක් දෙනෙක් කෙලෝගන්නේ ආයෝජනය කරපු කඩේ වහලා, මුදලාලි ආගිය අතක් නැතුව අතුරුදන් වුනහම තමයි. අර උඩින් කිව්ව සක්විති කතන්දරේ මේකටම සම්බන්ධයි. හැබැයි දීර්ඝ කාලීන කීර්තියක් තියෙන තැනක වුනත් ආයෝජනය කරන්න කලින් හොයලා බලන්න ඕන කාරණාව තමයි මේ තැන් ඇත්තටම නීත්‍යානුකූලද කියන එක. ඒ කියන්නේ ලංකාවේ නං ශ්‍රී ලංකා මහ බැංකුවේ හරි වෙන අදාළ රාජ්‍ය ආයතනයක හරි ලියාපදිංචි වෙලාද කියලා. ඒක තමන්ගේ ආයෝජනයේ සුරක්ෂිත භාවයට හොඳයි.

6. ලාබයක් නැති ආයෝජන නොකරන්න

ලාබයක් නැතුව ආයෝජනය කරනවාට වඩා හොඳ නැද්ද සල්ලි ටික බැංකු පොතේ දාන එක? හැබැයි මෙතනදී දීර්ඝකාලීනව හිතන්නත් වෙනවා. ඒ කියන්නේ අපි කියමු ඔය ගස් වවන ප්‍රොජෙක්ට් එකකට වගේ ආයෝජනය කරනවා කියලා. ඒවල ලාබයක් කෙටි කාලීනව ලබාගන්න බෑ. හැබැයි දීර්ඝ කාලීනව සුපිරියට ලාබ තියෙනවා. ආන්න ඒ වගේ දෙයක් අවුලක් නෑ. හැබැයි එහෙම නැතුව දිගටම බොහොම සුළු ලාභාංශයක් ලැබෙන ආයෝජනයකට යන එක පාඩුවක්.

7. අද වටිනාකම හෙට නෑ පුතා

සාමාන්‍යයෙන් ආයෝජනයක් කරනකොට පොඩ්ඩක් ආර්ථික විද්‍යාව ගැනත් දැනගෙන ඉන්න එක වටිනවා. ඒ කියන්නේ පොදුවේ ඕනම කෙනෙක් දැනගෙන ඉන්න ඕන දේවල්. උදාහරණයක් විදියට කිව්වොත් යම් මුදලකට අද තියෙන වටිනාකම හෙට නෑ. ඒ වටිනාකම අඩුවෙනවා කියන එක පොඩ්ඩක් විනිමය අනුපාත ඉතිහාසය පුරා වෙනස් වෙලා තියෙන හැටි දිහා බැලුවහම පේන්න තියෙනවා. ඉතින් එතකොට ඉන්වෙස්ට් කරන තැනකදී අද දාන ලක්සෙට තව අවුරුදු දහයකින් ලක්ස පහක් දෙනවා කිව්වොත් අපි දැනගෙන ඉන්න ඕන ඇත්තටම තව අවුරුදු දහයකින් ලක්ස පහක වටිනාකම අද ලක්ස පහේ වටිනාකමට වඩා අඩුය කියන එක. ඒ දැනුම තියාගෙන ගණන් හිලවු බලනකොට අපිට හිතාගන්න පුලුවන් දීර්ඝකාලීන ආයෝජන ඇත්තටම අපිට වාසිද පාඩුද කියලා.

8. ආයෝජනය කරන්න කලින් විශේෂඥ උපදෙස් ගන්න

තමන් හිතුමනාපේ ආයෝජනය කරන්න යන එකත් ගොඩක් දෙනෙක් කරන වැරැද්දක්. අපිට යම් ආයෝජනයක් ගැන යම්තාක් දුරකට ඉගෙන ගන්න පුලුවන්. හැබැයි ඒ ආයෝජන අවස්ථාව සම්බන්ධයෙන් එක්ස්පර්ට්ලා ඉන්නවනේ. ඇත්තටම එහෙම අයගේ අත්දැකීම් තමයි වටින්නේ. ආන්න ඒ නිසා ආයෝජනයකට යන්න කලින් එහෙම කෙනෙක්ගේ උපදෙස් ලබාගන්න එක වටිනවා. ගොඩක් වෙලාවට යාලු පිට් හරහා නොමිලේ මේ වගේ උපදෙස් ලබාගන්න පුලුවන්. හැබැයි ලොකු ආයෝජනයක් නං ඒ සම්බන්ධ උපදේශකයෙකුගේ කාලයට ගාණක් ගෙවලා උපදෙස් ගත්තත් පාඩු නෑ.

9. අවදානම් ගන්න එකත් බැලන්ස් එකේ කරන්න ඕන

දැන් ඔය කොටස් වෙළෙඳපොළේ එහෙම ආයෝජනය කරන අය එක්කෝ අනවශ්‍ය විදියට රිස්ක් ගන්නවා දකින්න පුලුවන්. එහෙම නැත්තං කිසිම රිස්ක් එකක් නොගෙන ඉන්නවා දකින්නත් පුලුවන්. ගොඩක් වෙලාවට රිස්ක් එක වැඩි වෙන තරමට ලැබෙන ලාභයත් වැඩි වෙන්න පුලුවන්. රිස්ක් එකක් නැති වෙනකොට ලැබෙන ලාබයත් ඉතාම අඩුයි. දැන් ආයෝජනය කරන කෙනෙක් දැනගන්න ඕන මෝඩ විදියට රිස්ක් නොගන්නත්, කිසිම රිස්ක් එකක් නොගෙන නොඉන්නත්. ඒ කියන්නේ ඥාණවන්ත විදියට අවදානම් ගන්න එක කරන්න ඕන. ඇත්තටම කලිනුත් කිව්වා වගේ අවදානමක් නැතුව කරන්න පුලුවන් ආයෝජනයක් නෑ. හැබැයි අපිට පුලුවන් වෙන්න පුලුවන් ලාභයත් අවදානමත් සමබරව තියාගෙන යන්න.

10. ඉන්වෙස්ට්මන්ට් වුනත් දිරලා යන්න පුලුවන් කියලා අමතක නොකරන්න

ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ඉන් පස්සේ ඉබේ ලාබ ලැබෙනකල් බලාගෙන හිටියාට වැඩක් නෑ. උදාහරණයක් විදියට ගත්තොත් කොටස් වෙළෙඳපොළේ මොකක් හරි සමාගමකට ආයෝජනය කරලා කවදාහරි ඒ සමාගමේ කොටස් මිල ඉහළ යයි කියලා හිතාගෙන ආයෝජනය අමතක කරලා දාලා ඉඳලා හරියන්නෙ නෑ. එතකොට වෑන් එකක් ගන්න ආයෝජනය කරලා, ඒ වෑන් එක ගෙදර දිරන්න ඇරලා හරියන්නේ නෑ. ආයෝජනයක් හරහා ලාබ උපද්දවා ගන්න අපි සක්‍රියව ක්‍රියාත්මක වෙන්න ඕන.

Aniwa.lk

[QUOTE="Dilzzzz, post: 21309645, member: 481122"] [b]ආයෝජනය කරන්න ගිහිල්ලා අපේ අය කරන වැරදි[/b] [SIZE="4"] [IMG]https://d24t51rxx3h9xp.cloudfront.net/image/upload/c_fit,f_auto,q_50,w_600/v1488377957/polls/rbaxp7zxsvlnvbft0exx.jpg[/IMG] දැන් ඔය මූල්‍ය උපදේශකවරු එහෙම කට කැඩෙනකල් කියන්නේ ඉස්සර වගේ සල්ලි ඉතුරු කරනවා කියලා කැටේ දාන්න හරි මෙට්ට අස්සේ හරි ගහන්න යන්න එපාය, ඒවා ආයෝජනය කරලා ඒකෙන් තව මුදල් උපද්ද ගන්න කියලනේ. මේ කට්ටිය කියන්නේ බැංකුවක හදිසියකට ගන්න තැන්පත් කරලා තියෙන මුදලක් ඇරෙන්න වෙන මුදල් වත්කම් තියේ නං ඒවා බැංකුවකවත් තියෙන්න එපා කියලා තමයි. ඊට වඩා වාසියක් තියෙන්නේ ඒවා ආයෝජනය කලොත් ලු. හැබැයි ලංකාව වගේ රටක බහුතරයක් සාමාන්‍ය ජනතාවට ඔය ආයෝජනය වගේ සීන් එස්කිමෝලට පොල්ගස් නගින්න උගන්නනවා වගේ තමයි. ඒකනේ ගිහින් එක්කෝ පිරමිඩ් කාරයෙක්ට, එහෙම නැත්තං සක්විතියෙක්ට අහුවෙන්නේ. මේ අපි කියන්න යන්නේ එහෙම උගුල් වල වැටෙන්නේ නැතුව ආයෝජනය කරන්න නං මඟ අරින්න ඕන වැරදි 10 ක් ගැන තමයි. [B]1. දැඩි ලෝබකම බඩු බනිස් වීමෙන් කෙළවර වේ[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Investing-Mistakes-aniwa-01.gif[/IMG] මේක තමයි එකෙන්ම පළවෙනි මිස්ටේක් එක. වැඩි තණ්හාසෙට යන එක. ඇත්තම කියනවා නං ඔය පිරමිඩ් වංචා වලට, එතකොට සක්විති රණසිංහ ඉන්වෙස්ට්මන්ට් වංචා වලට එහෙම මිනිස්සු අහුවෙන ප්‍රධානතම කාරණාව තමයි තණ්හාව. ඒ කියන්නේ මාස හයෙන් තමන්ගේ සල්ලි දෙගුණ කරලා දෙනවා වගේ ටෝක්ස් දෙන, හැබැයි කොහේ වත් පිළිගත්තු විශ්වාසනීයත්වයක් නැති තැන්වල සල්ලි තැන්පත් කරන්න යෑම. අන්තිමේදී මාස තුන යනකොට දාපු සල්ලි ටිකත් නෑ, සක්විතිත් නෑ! කෙටි කාලෙන් ලොකු ලාබ ලබාදෙනවා කියන ඕනම තැනක් වංචනික තැනක් වෙන්න තියෙන ඉඩ සියේට සීයයි කියන එක මතක තියාගන්න. [B]2. බිත්තර ඔක්කොම එක බාජනේට නොදමන්න[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Investing-Mistakes-aniwa-02.jpg[/IMG] මෙහෙම කියන හේතුව මේකයි. රාජ්‍ය බැංකුවක කරන ආයෝජනයක වුනත් සීයෙට එකක දෙකක හරි අවදානමක් නැහැයි කියන්න බෑනේ. ඒක ඉතින් ජීවිතේ හැටි. ජීවිතේ වුනත් අවදානම් රහිත නෑනේ. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිත කාලෙම ඉතුරු කරගත්තු සල්ලි හුටස් ගාලා එක තැනක ආයෝජනය කරන එක අවදානම්. දැන් ඔය කොටස් වෙළෙඳපොල වගේ තැනක වුනත් ඒකම තමයි කතාව. මුලින් කොටසක් දාලා බලන්න ඕන. පුලුවන් නම් තමන්ගේ මූල්‍ය වත්කම් තැන් කීපයක ආයෝජනය කරන්න ඕන. ඒක තමයි ඥාණවන්ත ක්‍රමේ. [B]3. ණයට අරන් ඉන්වෙස්ට් කරන්න නොයන්න[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Investing-Mistakes-aniwa-03.gif[/IMG] මේක වෙන්නේ අතේ ආයෝජනයට මුදලක් නැති වෙලාවක වුනත් ආකර්ෂණීය ආයෝජන අවස්ථාවක් ගැන ඇහුණහම. ගොඩක් දෙනෙක් කරන්නේ වැඩි ලාබයක් අරගෙන වැඩේ ගොඩදාගන්න කියලා හිතාගෙන ලෝන් එකක් ගහලා ඒ සල්ලි ඉන්වෙස්ට් කරනවා. හැබැයි වැරදිලා හරි ඉන්වෙස්මන්ට් එක වතුරේ ගියොත් කොහොමද සැප? ලාබෙ පැත්තක තියලා ඊට පස්සෙ ණය ගෙවන්න කඹුරන්න වෙනවා. [B]4. ඕන ගොනෙක්ට ඉන්වෙස්ට් කරන්න පුලුවන් කියලා හිතාගෙන වැඩ නොකරන්න[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Investing-Mistakes-aniwa-04.gif[/IMG] විශේෂයෙන්ම ඔය කොටස් වෙළෙඳපොළ වගේ තැනක ආයෝජනය කරන්න නං ආසාව තිබිලා බෑ. වැඩේ දැනගන්න ඕන. වැඩේ දැනගත්තට විතරකුත් බෑ. ඒ ගැන ටච් එකේ ඉන්න ඕන. එහෙම නැතුව “කම් ඕ ගෝ, චිකාගෝ” කියලා සල්ලි දාන්න ගියොත් දාපු සල්ලි ටික හේදිලා යනකල් දන්නෙ නෑ! හොඳම දේ තමයි ආයෝජනයක් කරන්න කලින් තමන් ආයෝජනය කරන තැන, සිස්ටම් එක, ප්‍රොසෙස් එක ගැන බොහොම සීරුවෙන් සහ ගැඹුරෙන් විස්තර හොයලා බලලා ඉගෙන ගන්න එක. [B]5. අවසරේ තියෙනවද කියලා මුලින් හොයලා බලන්න[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Investing-Mistakes-aniwa-05.jpg[/IMG] ආයෝජන කරන්න ගිහින් ගොඩක් දෙනෙක් කෙලෝගන්නේ ආයෝජනය කරපු කඩේ වහලා, මුදලාලි ආගිය අතක් නැතුව අතුරුදන් වුනහම තමයි. අර උඩින් කිව්ව සක්විති කතන්දරේ මේකටම සම්බන්ධයි. හැබැයි දීර්ඝ කාලීන කීර්තියක් තියෙන තැනක වුනත් ආයෝජනය කරන්න කලින් හොයලා බලන්න ඕන කාරණාව තමයි මේ තැන් ඇත්තටම නීත්‍යානුකූලද කියන එක. ඒ කියන්නේ ලංකාවේ නං ශ්‍රී ලංකා මහ බැංකුවේ හරි වෙන අදාළ රාජ්‍ය ආයතනයක හරි ලියාපදිංචි වෙලාද කියලා. ඒක තමන්ගේ ආයෝජනයේ සුරක්ෂිත භාවයට හොඳයි. [B]6. ලාබයක් නැති ආයෝජන නොකරන්න[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Investing-Mistakes-aniwa-06.jpg[/IMG] ලාබයක් නැතුව ආයෝජනය කරනවාට වඩා හොඳ නැද්ද සල්ලි ටික බැංකු පොතේ දාන එක? හැබැයි මෙතනදී දීර්ඝකාලීනව හිතන්නත් වෙනවා. ඒ කියන්නේ අපි කියමු ඔය ගස් වවන ප්‍රොජෙක්ට් එකකට වගේ ආයෝජනය කරනවා කියලා. ඒවල ලාබයක් කෙටි කාලීනව ලබාගන්න බෑ. හැබැයි දීර්ඝ කාලීනව සුපිරියට ලාබ තියෙනවා. ආන්න ඒ වගේ දෙයක් අවුලක් නෑ. හැබැයි එහෙම නැතුව දිගටම බොහොම සුළු ලාභාංශයක් ලැබෙන ආයෝජනයකට යන එක පාඩුවක්. [B]7. අද වටිනාකම හෙට නෑ පුතා[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Investing-Mistakes-aniwa-07.jpg[/IMG] සාමාන්‍යයෙන් ආයෝජනයක් කරනකොට පොඩ්ඩක් ආර්ථික විද්‍යාව ගැනත් දැනගෙන ඉන්න එක වටිනවා. ඒ කියන්නේ පොදුවේ ඕනම කෙනෙක් දැනගෙන ඉන්න ඕන දේවල්. උදාහරණයක් විදියට කිව්වොත් යම් මුදලකට අද තියෙන වටිනාකම හෙට නෑ. ඒ වටිනාකම අඩුවෙනවා කියන එක පොඩ්ඩක් විනිමය අනුපාත ඉතිහාසය පුරා වෙනස් වෙලා තියෙන හැටි දිහා බැලුවහම පේන්න තියෙනවා. ඉතින් එතකොට ඉන්වෙස්ට් කරන තැනකදී අද දාන ලක්සෙට තව අවුරුදු දහයකින් ලක්ස පහක් දෙනවා කිව්වොත් අපි දැනගෙන ඉන්න ඕන ඇත්තටම තව අවුරුදු දහයකින් ලක්ස පහක වටිනාකම අද ලක්ස පහේ වටිනාකමට වඩා අඩුය කියන එක. ඒ දැනුම තියාගෙන ගණන් හිලවු බලනකොට අපිට හිතාගන්න පුලුවන් දීර්ඝකාලීන ආයෝජන ඇත්තටම අපිට වාසිද පාඩුද කියලා. [B]8. ආයෝජනය කරන්න කලින් විශේෂඥ උපදෙස් ගන්න[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Investing-Mistakes-aniwa-08.jpg[/IMG] තමන් හිතුමනාපේ ආයෝජනය කරන්න යන එකත් ගොඩක් දෙනෙක් කරන වැරැද්දක්. අපිට යම් ආයෝජනයක් ගැන යම්තාක් දුරකට ඉගෙන ගන්න පුලුවන්. හැබැයි ඒ ආයෝජන අවස්ථාව සම්බන්ධයෙන් එක්ස්පර්ට්ලා ඉන්නවනේ. ඇත්තටම එහෙම අයගේ අත්දැකීම් තමයි වටින්නේ. ආන්න ඒ නිසා ආයෝජනයකට යන්න කලින් එහෙම කෙනෙක්ගේ උපදෙස් ලබාගන්න එක වටිනවා. ගොඩක් වෙලාවට යාලු පිට් හරහා නොමිලේ මේ වගේ උපදෙස් ලබාගන්න පුලුවන්. හැබැයි ලොකු ආයෝජනයක් නං ඒ සම්බන්ධ උපදේශකයෙකුගේ කාලයට ගාණක් ගෙවලා උපදෙස් ගත්තත් පාඩු නෑ. [B]9. අවදානම් ගන්න එකත් බැලන්ස් එකේ කරන්න ඕන[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Investing-Mistakes-aniwa-09.jpg[/IMG] දැන් ඔය කොටස් වෙළෙඳපොළේ එහෙම ආයෝජනය කරන අය එක්කෝ අනවශ්‍ය විදියට රිස්ක් ගන්නවා දකින්න පුලුවන්. එහෙම නැත්තං කිසිම රිස්ක් එකක් නොගෙන ඉන්නවා දකින්නත් පුලුවන්. ගොඩක් වෙලාවට රිස්ක් එක වැඩි වෙන තරමට ලැබෙන ලාභයත් වැඩි වෙන්න පුලුවන්. රිස්ක් එකක් නැති වෙනකොට ලැබෙන ලාබයත් ඉතාම අඩුයි. දැන් ආයෝජනය කරන කෙනෙක් දැනගන්න ඕන මෝඩ විදියට රිස්ක් නොගන්නත්, කිසිම රිස්ක් එකක් නොගෙන නොඉන්නත්. ඒ කියන්නේ ඥාණවන්ත විදියට අවදානම් ගන්න එක කරන්න ඕන. ඇත්තටම කලිනුත් කිව්වා වගේ අවදානමක් නැතුව කරන්න පුලුවන් ආයෝජනයක් නෑ. හැබැයි අපිට පුලුවන් වෙන්න පුලුවන් ලාභයත් අවදානමත් සමබරව තියාගෙන යන්න. [B] 10. ඉන්වෙස්ට්මන්ට් වුනත් දිරලා යන්න පුලුවන් කියලා අමතක නොකරන්න[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/03/Investing-Mistakes-aniwa-10.jpg[/IMG] ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ඉන් පස්සේ ඉබේ ලාබ ලැබෙනකල් බලාගෙන හිටියාට වැඩක් නෑ. උදාහරණයක් විදියට ගත්තොත් කොටස් වෙළෙඳපොළේ මොකක් හරි සමාගමකට ආයෝජනය කරලා කවදාහරි ඒ සමාගමේ කොටස් මිල ඉහළ යයි කියලා හිතාගෙන ආයෝජනය අමතක කරලා දාලා ඉඳලා හරියන්නෙ නෑ. එතකොට වෑන් එකක් ගන්න ආයෝජනය කරලා, ඒ වෑන් එක ගෙදර දිරන්න ඇරලා හරියන්නේ නෑ. ආයෝජනයක් හරහා ලාබ උපද්දවා ගන්න අපි සක්‍රියව ක්‍රියාත්මක වෙන්න ඕන. Aniwa.lk [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom