Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
ආයෝජනය ගැන වචනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයෝජනය ගැන වචනයක්

මචංලා අද මම කියන්න යන්නේ ආයෝජනය ගැන මගේ දැනුම හැටියට යම් දෙයක්. මේ දේ ඔයාලට කවද හරි වැදගත් වෙයි ජිවිතේදි. අපි ඉස්සල්ලම සරල උදාහරනයකින් ආයෝජනය මොකද්ද ද කියලා හදුනා ගමු, මෙහෙම හිතමු සරලව අපි දැන් අපේ කාලය වැය කරලා වටිනා පෝසට් එකක් එලකිරියේ දානවා කියලා දැන් ඔයා කාලේ වැය කරලා ඒ දේ කලානේ දැන් ඒක කාටහරි වැදගත් උනා නම් ඒක බලපු අය ඔයාට සැලකීමක් විදිහට රෙප් ලබා දෙනවා බම්ප් කරනවා දැන්ඔයා එකපාරක් ඒ පොස්ට් එක දැම්මා දැන් ඔයාට ඒකේ ප්රථිලාභ විදිහට රෙප් හම්බු වෙනවා අනෙක් අය බම්ප් කරනවා ඒක දකින අයත් ආයේ රෙප් දෙනවා බම්ප් කරනවා සමහර විට ඔයා බම්ප් කරන්න වෙන්න පිලිතුරැ සපයන්න වගේ පොඩි පොඩි වැඩ කරන්න වෙයි ඒත් ඒ වැඩෙන් යම් කිසිකාලයක් ඔයාට ප්රතිලාභ ලෙස රෙප් හම්බ වෙනවා, ඒ වගේ තමයි ආයෝජනය කියන්නේත් ඔයා යම් කිසි වැදගත් දේකට ඔයාගේ ධනය කාලය කැපකරනවා ඒකේ අවසානයේ ඔයාට ප්රතිලාභ විදිහට ඔබට දිරිගකාලිනව මුදල් ලැබෙන සිස්ටම් එකක් නිර්මානය වෙනවා, තවත් උදාහරනයක් ඔයාගේ වත්තේ ඹයා ඇනෙක්ස් එකක් හදලා කුලියට දෙනවා, නැත්නම් සල්ලි අතේ තියන වෙලාවේ අඩුවට හම්බු වෙච්ච පොල් ඉඩම් කෑල්ලක් අරන් දානවා මේවා තමයි ආයෝජන කියන්නේ ඒවගේම තමයි අපි විදයමි කරපු ඒ සල්ලි තමයි දැන් ඔයා වෙනුවෙන් මෙතන දී වැඩ කරන්නේ ඒ කියන්නේ සල්ලි විසින් තවත් සල්ලි මවනවා ඒක හිනිදා තමයි පොහොසත් අය නිදහසේ ජොලියේ ඉන්න ගමන් ඒ ගොල්ලෝ තව තවත් පොහොසත් වෙන්නේ

පොහොසත් අයට තියනවා සල්ලි හම්බුකරලා දෙන වත්කම් ඒ අය තමන් ලැබෙන ආදායම් වලින් තවතවත් වත්කම් ගොඩගසා ගන්නවා, ඒකනිසා ඒගොල්ලන්ගේ ධනය වත්කම් දෙගුන වෙන්නේ ඇමිබාකාරයෙන් තමයි වත්කමක් කියන කොට හිතට ගන්න අපි ගොඩක් වෙලාවට වත්කමක් කියලා වැරදියට හිතලා මිලදි ගන්නේ තවත් එක වගකීමක්. කොමස් වලදි අපි ඉගන ගන්න වත්කම් වගකීම් වගේ නෙමෙයි සබෑ ජිවිතයේ වත්කම් වගකීම් ඒවා ඊට පොඩ්ඩක් වෙනස් සැබෑ ජිවිතයෙදි වත්කමක කියන්නේ, අපි වෙනුවෙන් සල්ලි හම්බුකරන ඔීනෑම දෙයක් මිලට ගැනීමක් වත්කමක් මිලට ගත්තා කියලා කියන්න පුළුවන් ඒක නිසා හොදට හිතට ගන්න අපි ගමන් බිමන් වලට ගන්න වාහන ඉන්න නිවස ඔයාට ආදායමක් හම්බුකරලා දෙන්නේ නැත්නම් ඔයාට ඒ දේවල් වෙනු වෙන් තමාගේ ආදායමෙන් කොටසක් වියදම් කරන්න වෙනවා නම් ඒක අනිවර්යෙන්ම ඔයාගේ වත්කමක් නොවෙයි! ඹයාගේ වගකීමක්! ඒක නිසා දියුණු වෙන ඔනෙම කෙනෙක් කෙනෙක් වගකීම නෙමෙයි වත්කම් වලට ආයෝජනය කරලා තමාට අමතර ආදායම් මාර්ග හදා ගන්න ඔනේ අපිට කියන්න බෑනේ අපි ඉදිරියේද් මොන මොන ප්රස්න වලට මුහුණදෙන්න වෙයි ද කියලා ඒක නිසා තමන්නට ස්තීර රුකියාවක් තිබුනත් අමතර ආදායම් මාර්ග ඉතා වැදගත්! හැමෝටම තවත් වැදගත් දෙයක් කියන්න ඔනේ ඒ තමයි ඔබේ ආයෝජන ඔක්කෝම ඒකම දේකට ආයෝජනය කරන්න එපා ඒ කියන්නේ බිත්තර ඔක්කොම එකම භාජනයට දමන්න එපා හදිස්සියේවත් පාඩුවක් සිදු උනත් ඔයාට අවුලක් වෙන්නේ නෑ ආයෝජනය විවිදාංගිකරණය කරාම

මේ ටික අවසාන වශයෙන් කියන්න ඔනේ මචංලා do not work for money let money work for you

පලි :මමත් මේ දවස් වල අළුත් ආයෝජන වැඩ වගයකට අත ගහලා තියෙන්නේ! මම මේ පුරාජේරැ ගහන්න නෙමෙයි මේ පොස්ට් එක දැම්මේ ඇත්තටම කට්ට්යට වැදගත් වෙයි කියලා

[QUOTE="E Jay, post: 21480067, member: 561988"] [b]ආයෝජනය ගැන වචනයක්[/b] [COLOR="DarkRed"][SIZE="5"][CENTER]මචංලා අද මම කියන්න යන්නේ ආයෝජනය ගැන මගේ දැනුම හැටියට යම් දෙයක්. මේ දේ ඔයාලට කවද හරි වැදගත් වෙයි ජිවිතේදි. අපි ඉස්සල්ලම සරල උදාහරනයකින් ආයෝජනය මොකද්ද ද කියලා හදුනා ගමු, මෙහෙම හිතමු සරලව අපි දැන් අපේ කාලය වැය කරලා වටිනා පෝසට් එකක් එලකිරියේ දානවා කියලා දැන් ඔයා කාලේ වැය කරලා ඒ දේ කලානේ දැන් ඒක කාටහරි වැදගත් උනා නම් ඒක බලපු අය ඔයාට සැලකීමක් විදිහට රෙප් ලබා දෙනවා බම්ප් කරනවා දැන්ඔයා එකපාරක් ඒ පොස්ට් එක දැම්මා දැන් ඔයාට ඒකේ ප්රථිලාභ විදිහට රෙප් හම්බු වෙනවා අනෙක් අය බම්ප් කරනවා ඒක දකින අයත් ආයේ රෙප් දෙනවා බම්ප් කරනවා සමහර විට ඔයා බම්ප් කරන්න වෙන්න පිලිතුරැ සපයන්න වගේ පොඩි පොඩි වැඩ කරන්න වෙයි ඒත් ඒ වැඩෙන් යම් කිසිකාලයක් ඔයාට ප්රතිලාභ ලෙස රෙප් හම්බ වෙනවා, ඒ වගේ තමයි ආයෝජනය කියන්නේත් ඔයා යම් කිසි වැදගත් දේකට ඔයාගේ ධනය කාලය කැපකරනවා ඒකේ අවසානයේ ඔයාට ප්රතිලාභ විදිහට ඔබට දිරිගකාලිනව මුදල් ලැබෙන සිස්ටම් එකක් නිර්මානය වෙනවා, තවත් උදාහරනයක් ඔයාගේ වත්තේ ඹයා ඇනෙක්ස් එකක් හදලා කුලියට දෙනවා, නැත්නම් සල්ලි අතේ තියන වෙලාවේ අඩුවට හම්බු වෙච්ච පොල් ඉඩම් කෑල්ලක් අරන් දානවා මේවා තමයි ආයෝජන කියන්නේ ඒවගේම තමයි අපි විදයමි කරපු ඒ සල්ලි තමයි දැන් ඔයා වෙනුවෙන් මෙතන දී වැඩ කරන්නේ ඒ කියන්නේ සල්ලි විසින් තවත් සල්ලි මවනවා ඒක හිනිදා තමයි පොහොසත් අය නිදහසේ ජොලියේ ඉන්න ගමන් ඒ ගොල්ලෝ තව තවත් පොහොසත් වෙන්නේ පොහොසත් අයට තියනවා සල්ලි හම්බුකරලා දෙන වත්කම් ඒ අය තමන් ලැබෙන ආදායම් වලින් තවතවත් වත්කම් ගොඩගසා ගන්නවා, ඒකනිසා ඒගොල්ලන්ගේ ධනය වත්කම් දෙගුන වෙන්නේ ඇමිබාකාරයෙන් තමයි වත්කමක් කියන කොට හිතට ගන්න අපි ගොඩක් වෙලාවට වත්කමක් කියලා වැරදියට හිතලා මිලදි ගන්නේ තවත් එක වගකීමක්. කොමස් වලදි අපි ඉගන ගන්න වත්කම් වගකීම් වගේ නෙමෙයි සබෑ ජිවිතයේ වත්කම් වගකීම් ඒවා ඊට පොඩ්ඩක් වෙනස් සැබෑ ජිවිතයෙදි වත්කමක කියන්නේ, අපි වෙනුවෙන් සල්ලි හම්බුකරන ඔීනෑම දෙයක් මිලට ගැනීමක් වත්කමක් මිලට ගත්තා කියලා කියන්න පුළුවන් ඒක නිසා හොදට හිතට ගන්න අපි ගමන් බිමන් වලට ගන්න වාහන ඉන්න නිවස ඔයාට ආදායමක් හම්බුකරලා දෙන්නේ නැත්නම් ඔයාට ඒ දේවල් වෙනු වෙන් තමාගේ ආදායමෙන් කොටසක් වියදම් කරන්න වෙනවා නම් ඒක අනිවර්යෙන්ම ඔයාගේ වත්කමක් නොවෙයි! ඹයාගේ වගකීමක්! ඒක නිසා දියුණු වෙන ඔනෙම කෙනෙක් කෙනෙක් වගකීම නෙමෙයි වත්කම් වලට ආයෝජනය කරලා තමාට අමතර ආදායම් මාර්ග හදා ගන්න ඔනේ අපිට කියන්න බෑනේ අපි ඉදිරියේද් මොන මොන ප්රස්න වලට මුහුණදෙන්න වෙයි ද කියලා ඒක නිසා තමන්නට ස්තීර රුකියාවක් තිබුනත් අමතර ආදායම් මාර්ග ඉතා වැදගත්! හැමෝටම තවත් වැදගත් දෙයක් කියන්න ඔනේ ඒ තමයි ඔබේ ආයෝජන ඔක්කෝම ඒකම දේකට ආයෝජනය කරන්න එපා ඒ කියන්නේ බිත්තර ඔක්කොම එකම භාජනයට දමන්න එපා හදිස්සියේවත් පාඩුවක් සිදු උනත් ඔයාට අවුලක් වෙන්නේ නෑ ආයෝජනය විවිදාංගිකරණය කරාම මේ ටික අවසාන වශයෙන් කියන්න ඔනේ මචංලා [U][I]do not work for money let money work for you[/I][/U] [/CENTER][/SIZE][/COLOR]:lol::lol: [COLOR="DarkGreen"][SIZE="5"]පලි :මමත් මේ දවස් වල අළුත් ආයෝජන වැඩ වගයකට අත ගහලා තියෙන්නේ! මම මේ පුරාජේරැ ගහන්න නෙමෙයි මේ පොස්ට් එක දැම්මේ ඇත්තටම කට්ට්යට වැදගත් වෙයි කියලා[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom