Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
ආයෝජන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒකක භාර ආයෝජනය කරන්න මචන්. අනිවාර්යෙන්ම හොද Profit එකක් ගන්න පුලුවන්. මෙතනින් විස්තර බලන්න.

මම දාල Unit Trust තියෙන්නේ මචන්. ඒකට කතා කරලා බලන්න. විස්තර කියාවි එතකොට.

කොටස් වෙළඳපළ ආයෝජනය කරන්න බියක් තියෙන, ඒ අවදානම ගන්න බය ඒත් ආසාව තියෙන, කොටස් වෙළඳපළ හරහා ආදායම් මාර්ගයක් සකසා ගන්නට කැමැත්තක් තිබෙන අය සඳහා විසඳුමක් ගැන කියන්න තමා මේ ලිපිය ලියන්නෙ. අනිත් අයටත් මේ ක්‍රමය ගැන හිතල බලන්න ඉඩ කඩ තිබෙනවා. ආයෝජනයන් කරල ලාභ ලබා ගන්න කාලය, දැනුම, පළපුරුද්ද, හැකියාව නැතිනම් ඒ අයටත් මේක ප්‍රයෝජනවත් වේවි.

මේ කියන්න යන්නෙ "ඒකක භාර", ඉංග්‍රීසියෙන් කිව්වොත් "Unit Trusts" ගැනයි.

මේ ගැන ලිපියක් ලියන්න කාලෙක ඉඳල හිටියත් ලියන්න බැරි උනා. ඔන්න ඉතින් ලියනවා.

ඉතින්, මොකද්ද මේ ඒකක භාර කියල කියන්නෙ?

ඒකක භාර කියල කියන්නෙ, යම් වගකිවයුතු සමාගමක්, ඔබ වෙනුවෙන්, විවිධ සමාගම් වල කොටස් වල ආයෝජනය කිරීමක්. එය ඔබට ඕනෑම වෙලාවක යළි ලබාගන්නත් පුළුවන්. (A system where money from a number of investors is pooled together and invested collectively in investments such as shares and bonds. Each investor owns a unit, (or a number of them) the value of which depends on the value of those items owned by the fund. ... : www.msol.co.uk/main/h1070.htm) ඔබ ආයෝජනය කරන මුදලට සමානුපාතිකව ඔබට ඒකක ප්‍රමාණයක් ලැබෙනවා.

මෙහිදී වෙන්නේ, ඔබ ආයෝජනය කරන මුදලින් කොටසක් එම සමාගම මගින්, කොටස් වෙළඳපළ තුළ ඉහළ ලාභ ලබන සමාගම් වල යොදවන අතර, කොටසක් වෙළඳපළේ ඉහළ ප්‍රථිලාභ ගෙනෙන මූල්‍ය සුරැකුම් වල ආයෝජනය කරන එකයි.

ඔබට මුදල් තිබෙන වෙලාවට හෝ මාසික වාරිකයක් ලෙස මුදල් යෙදවිය හැකියි.

ඒකක භාර වල ප්‍රධාන ලක්ෂණ හා වාසි

ආදායම් බදු වලින් නිදහස් වාර්ෂික ලාභාංශ

ආදායම් බද්දෙන් නිදහස් ප්‍රාග්ධන ලාභ (මිල ඉහළ යන විට ඉහළ ප්‍රාග්ධන ලාභ ලබාගැනීමේ හැකියාව)

වෘත්තීයමය දැනුමැත්තන්ගෙන් ලැබෙන සේවය

රු.1000ක් වැනි මුදලකින් වුවත් ආයෝජන ඇරඹීමේ හැකියාව

ආයෝජන පහසුවෙන් මුදල් කර ගැනීමේ හැකියාව

හදිසි ණය ලබා ගැනීමේදී ඇපයක් ලෙස ඒකක භාර සහතිකය ඉදිරිපත් කිරීමේ හැකියාව

ආයෝජනය කළ හැක්කේ කාටද?

කොටින්ම කිව්වොත් ඕනෙම කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න, මේ විදිහට ආයෝජනය කරන්න පුළුවන්. හැබැයි ලංකාව ඇතුළෙ ඉන්න අයට විතරයි.

ශ්‍රී ලංකාවේ නේවාසික හා අනේවාසික පුද්ගලයින්

තනි පුද්ගලයින් හෝ හවුල්කරුවන් වශයෙන් (බාල වයස්කරුවන් සඳහා ඔවුන්ගේ දෙමව්පියන් හෝ භාරකරුවන්)

ශ්‍රී ලංකාවේ ආයතින ආයෝජකයෝ

විදේශීය ආයෝජකයින්, විදේශීය සමාගම් සහ ආයතන යනාදිය.

ආයෝජනය කරන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ ඒකක භාර ගනුදෙනු හා සම්බන්ධ කළමණාකාර සමාගම් 5ක් තිබෙනවා.

NATIONAL ASSET MANAGEMENT LTD

73, W.A.D. Ramanayake Mawatha,

Colombo 02,

Sri Lanka.

http://www.namalfmc.com/

Tel +94 112445911

Mobile +94 777352988

Fax +94 112445903

E-mail info@namalfmc.com

CEYLON ASSET MANAGEMENT LTD

281, Union Place,

Colombo 00200,

Sri Lanka.

http://www.ceylonam.com/

Tel + 94 117394000

Mobile + 94 717030000

Fax + 94 117394007

E-mail info@ceylonam.com

CT FUND MANAGEMENT LTD

'5th Floor, Majestic City,

Colombo 04,

Sri Lanka.

Tel +94 115759570

Mobile +94 777751392

Fax +94 112506347

E-mail comtrust@ctfund.net

UNIT TRUST MANAGEMENT COMPANY LTD

3rd Floor, West Wing,

Bank of Ceylon Building, York Street,

Colombo 01

Sri Lanka.

http://www.ceybank.com/

Tel +94 112448403

Mobile +94 712771587

Fax +94 112506347

E-mail ceybank@slt.lk

EAGLE NDB FUND MANAGEMENT LTD

75, 2nd Floor, Eagle House,

Kumararathnam Road,

Colombo 02

Sri Lanka.

Tel +94 112310113

Mobile +94 777286666

Fax +94 112310131

E-mail info@eaglendb.com

ඉතින් ඒකක භාර වල ආයෝජනය ඉතාම සරළයි. ඔබ මෙම සමාගමකින් එකක් තෝරාගෙන එම සමාගමෙන් ඉල්ලුම්පත්‍රයක් ලබාගෙන එය පිරවිය යුතුයි. මුදල් බැර කිරීම මුදලින් හෝ චෙක්පත් මගින් එම අවස්ථාවේම සිදු කළ හැකියි. එපමණයි. ඊට පස්සෙ වැඩ ටිය එයාල බලා ගනී.

අඩුම ගානෙ කීයක් දාන්න ඕනෙද?

ඉස්සෙල්ලත් කිව්ව වගේ ඔබට පුළුවන් රු.1000ක් වැනි කුඩාම මුදලකිනුත් මේ වැඩේ පටන් ගන්න.

බාලවයස්කරුවන්ට ඒකක භාර මිලට ගත හැකිද?

එම බාලවයස් කරුවාගේ නමට, ඔහුගේ/ඇයගේ දෙමව්පියන්ට/භාරකරුවාට මිලට ගන්න පුළුවන්, නමුත් එම බාලවයස්කරුවාට වයස අවු:18 සපිරෙන තෙක් එම භාරයන් යළි මුදලට හැරවිය නොහැකියි.

මගේ මුදල් වලට තියෙන ආරක්ෂාව මොකද්ද?

ඔබගේ මුදල් ආයෝජනය කරන්නේ එම භාරකාර ආයතනය මගින්. සියළුම කොටස් හා මුදල් තිබෙන්නේ එම භාරකාර සමාගමේ නමට. එම ආයතනයේ වගකීමක් හා ඔවුන් නීතියෙන් බැඳී සිටිනවා එම මුදල් නිසියාකරව ආයෝජනය කිරීමට. ඒත් එක්කම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍ර හා අධීක්ෂණය යටතේයි මේ සියළුම දේවල් සිදුවන්නේ. ඉතින් බයවෙන්න කිසිමදෙයක් නෑ.

Source

http://www.guidetocse.com/2010/10/blog-post_27.html

[QUOTE="Tharuroxforjustice, post: 21245169, member: 560898"] [CENTER] [B][SIZE=4]ඒකක භාර ආයෝජනය කරන්න මචන්. අනිවාර්යෙන්ම හොද Profit එකක් ගන්න පුලුවන්. මෙතනින් විස්තර බලන්න. :) මම දාල Unit Trust තියෙන්නේ මචන්. ඒකට කතා කරලා බලන්න. විස්තර කියාවි එතකොට. :) [/SIZE][/B] [SIZE=4][FONT=Arial]කොටස් වෙළඳපළ ආයෝජනය කරන්න බියක් තියෙන, ඒ අවදානම ගන්න බය ඒත් ආසාව තියෙන, කොටස් වෙළඳපළ හරහා ආදායම් මාර්ගයක් සකසා ගන්නට කැමැත්තක් තිබෙන අය සඳහා විසඳුමක් ගැන කියන්න තමා මේ ලිපිය ලියන්නෙ. අනිත් අයටත් මේ ක්‍රමය ගැන හිතල බලන්න ඉඩ කඩ තිබෙනවා. ආයෝජනයන් කරල ලාභ ලබා ගන්න කාලය, දැනුම, පළපුරුද්ද, හැකියාව නැතිනම් ඒ අයටත් මේක ප්‍රයෝජනවත් වේවි.[/FONT][/SIZE] [SIZE=4] [FONT=Arial]මේ කියන්න යන්නෙ [B]"ඒකක භාර"[/B], ඉංග්‍රීසියෙන් කිව්වොත් [B]"Unit Trusts"[/B] ගැනයි.[/FONT][/SIZE] [SIZE=4] [FONT=Arial]මේ ගැන ලිපියක් ලියන්න කාලෙක ඉඳල හිටියත් ලියන්න බැරි උනා. ඔන්න ඉතින් ලියනවා.[/FONT][/SIZE] [SIZE=4] [B][FONT=Arial]ඉතින්, මොකද්ද මේ ඒකක භාර කියල කියන්නෙ?[/FONT][/B][/SIZE] [SIZE=4][FONT=Arial]ඒකක භාර කියල කියන්නෙ, යම් වගකිවයුතු සමාගමක්, ඔබ වෙනුවෙන්, විවිධ සමාගම් වල කොටස් වල ආයෝජනය කිරීමක්. එය ඔබට ඕනෑම වෙලාවක යළි ලබාගන්නත් පුළුවන්. ([COLOR=black]A system where money from a number of investors is pooled together and invested collectively in investments such as shares and bonds. Each investor owns a unit, (or a number of them) the value of which depends on the value of those items owned by the fund. ... : [COLOR=black][URL="http://www.google.lk/url?q=http://www.msol.co.uk/main/h1070.htm&sa=X&ei=ESbITKvcMo-AvgPG0aXJDw&ved=0CBsQpAMoDg&usg=AFQjCNEYZn2pGrY3OOsI73HwRxyc6jhGbg"][COLOR=green]www.msol.co.uk/main/h1070.htm[/COLOR][/URL][/COLOR][/COLOR]) ඔබ ආයෝජනය කරන මුදලට සමානුපාතිකව ඔබට ඒකක ප්‍රමාණයක් ලැබෙනවා.:)[/FONT][/SIZE] [SIZE=4][FONT=Arial]මෙහිදී වෙන්නේ, ඔබ ආයෝජනය කරන මුදලින් කොටසක් එම සමාගම මගින්, කොටස් වෙළඳපළ තුළ ඉහළ ලාභ ලබන සමාගම් වල යොදවන අතර, කොටසක් වෙළඳපළේ ඉහළ ප්‍රථිලාභ ගෙනෙන මූල්‍ය සුරැකුම් වල ආයෝජනය කරන එකයි.[/FONT][/SIZE] [SIZE=4] [FONT=Arial][COLOR=DarkRed]ඔබට මුදල් තිබෙන වෙලාවට හෝ මාසික වාරිකයක් ලෙස මුදල් යෙදවිය හැකියි.[/COLOR][/FONT][/SIZE] [SIZE=4] [COLOR=Blue][B][FONT=Arial]ඒකක භාර වල ප්‍රධාන ලක්ෂණ හා වාසි[/FONT][/B][/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][FONT=Arial]ආදායම් බදු වලින් නිදහස් වාර්ෂික ලාභාංශ[/FONT][/SIZE] [*][SIZE=4][FONT=Arial]ආදායම් බද්දෙන් නිදහස් ප්‍රාග්ධන ලාභ (මිල ඉහළ යන විට ඉහළ ප්‍රාග්ධන ලාභ ලබාගැනීමේ හැකියාව)[/FONT][/SIZE] [*][SIZE=4][FONT=Arial]වෘත්තීයමය දැනුමැත්තන්ගෙන් ලැබෙන සේවය[/FONT][/SIZE] [*][SIZE=4][FONT=Arial]රු.1000ක් වැනි මුදලකින් වුවත් ආයෝජන ඇරඹීමේ හැකියාව[/FONT][/SIZE] [*][SIZE=4][FONT=Arial]ආයෝජන පහසුවෙන් මුදල් කර ගැනීමේ හැකියාව[/FONT][/SIZE] [*][SIZE=4][FONT=Arial]හදිසි ණය ලබා ගැනීමේදී ඇපයක් ලෙස ඒකක භාර සහතිකය ඉදිරිපත් කිරීමේ හැකියාව[/FONT][/SIZE] [/LIST] [SIZE=4][COLOR=Blue][B][FONT=Arial]ආයෝජනය කළ හැක්කේ කාටද?[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][FONT=Arial]කොටින්ම කිව්වොත් ඕනෙම කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න, මේ විදිහට ආයෝජනය කරන්න පුළුවන්. හැබැයි ලංකාව ඇතුළෙ ඉන්න අයට විතරයි.[/FONT][/SIZE] [LIST] [*][SIZE=4][FONT=Arial]ශ්‍රී ලංකාවේ නේවාසික හා අනේවාසික පුද්ගලයින්[/FONT][/SIZE] [/LIST] [INDENT][INDENT][SIZE=4][FONT=Arial]තනි පුද්ගලයින් හෝ හවුල්කරුවන් වශයෙන් (බාල වයස්කරුවන් සඳහා ඔවුන්ගේ දෙමව්පියන් හෝ භාරකරුවන්)[/FONT][/SIZE][/INDENT][/INDENT] [LIST] [*][SIZE=4][FONT=Arial]ශ්‍රී ලංකාවේ ආයතින ආයෝජකයෝ[/FONT][/SIZE] [/LIST] [INDENT][INDENT][SIZE=4][FONT=Arial]විදේශීය ආයෝජකයින්, විදේශීය සමාගම් සහ ආයතන යනාදිය.[/FONT][/SIZE][/INDENT][/INDENT][SIZE=4][COLOR=Blue][B][FONT=Arial]ආයෝජනය කරන්නේ කෙසේද?[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4] [B][FONT=Arial]ශ්‍රී ලංකාවේ ඒකක භාර ගනුදෙනු හා සම්බන්ධ කළමණාකාර සමාගම් 5ක් තිබෙනවා.[/FONT][/B][/SIZE] [COLOR=#d68a2a][COLOR=#d68a2a][FONT=Arial]NATIONAL ASSET MANAGEMENT LTD[/FONT][/COLOR][/COLOR] [FONT=Arial]73, W.A.D. Ramanayake Mawatha,[/FONT] [COLOR=black][FONT=Arial]Colombo 02,[/FONT][/COLOR] [COLOR=black][FONT=Arial]Sri Lanka.[/FONT][/COLOR] [URL="http://www.namalfmc.com/"][FONT=Arial]http://www.namalfmc.com/[/FONT][/URL] [FONT=Arial]Tel [/FONT][FONT=Arial]+94 112445911[/FONT] [FONT=Arial]Mobile [/FONT][FONT=Arial]+94 777352988[/FONT] [FONT=Arial]Fax [/FONT][FONT=Arial]+94 112445903[/FONT] [FONT=Arial]E-mail [/FONT][FONT=Arial]info@namalfmc.com[/FONT] [B][FONT=Arial] [/FONT][/B] [COLOR=black][COLOR=#d68a2a][FONT=Arial]CEYLON ASSET MANAGEMENT LTD[/FONT][/COLOR][/COLOR] [COLOR=black][FONT=Arial]281, Union Place,[/FONT][/COLOR] [COLOR=black][FONT=Arial]Colombo 00200,[/FONT][/COLOR] [COLOR=black][FONT=Arial]Sri Lanka.[/FONT][/COLOR] [URL="http://www.ceylonam.com/"][FONT=Arial]http://www.ceylonam.com/[/FONT][/URL] [FONT=Arial]Tel [/FONT][FONT=Arial]+ 94 117394000[/FONT] [FONT=Arial]Mobile [/FONT][FONT=Arial]+ 94 717030000[/FONT] [FONT=Arial]Fax [/FONT][FONT=Arial]+ 94 117394007[/FONT] [FONT=Arial]E-mail [/FONT][FONT=Arial]info@ceylonam.com[/FONT] [FONT=Arial] [/FONT] [COLOR=black][COLOR=#d68a2a][FONT=Arial]CT FUND MANAGEMENT LTD[/FONT][/COLOR][/COLOR] [COLOR=black][FONT=Arial]'5th Floor, Majestic City,[/FONT][/COLOR] [COLOR=black][FONT=Arial]Colombo 04,[/FONT][/COLOR] [COLOR=black][FONT=Arial]Sri Lanka.[/FONT][/COLOR] [FONT=Arial]Tel [/FONT][FONT=Arial]+94 115759570[/FONT] [FONT=Arial]Mobile [/FONT][FONT=Arial]+94 777751392[/FONT] [FONT=Arial]Fax [/FONT][FONT=Arial]+94 112506347[/FONT] [FONT=Arial]E-mail [/FONT][FONT=Arial]comtrust@ctfund.net[/FONT] [COLOR=black][COLOR=#d68a2a][COLOR=#d68a2a][FONT=Arial]UNIT TRUST MANAGEMENT COMPANY LTD[/FONT][/COLOR][/COLOR][/COLOR] [COLOR=black][FONT=Arial]3rd Floor, West Wing,[/FONT][/COLOR] [COLOR=black][FONT=Arial]Bank of Ceylon Building, York Street,[/FONT][/COLOR] [COLOR=black][FONT=Arial]Colombo 01[/FONT][/COLOR] [COLOR=black][FONT=Arial]Sri Lanka.[/FONT][/COLOR] [URL="http://www.ceybank.com/"][FONT=Arial]http://www.ceybank.com/[/FONT][/URL] [FONT=Arial]Tel [/FONT][FONT=Arial]+94 112448403[/FONT] [FONT=Arial]Mobile [/FONT][FONT=Arial]+94 712771587[/FONT] [FONT=Arial]Fax [/FONT][FONT=Arial]+94 112506347[/FONT] [FONT=Arial]E-mail [/FONT][FONT=Arial]ceybank@slt.lk[/FONT] [B][FONT=Arial] [/FONT][/B] [FONT=Arial] [/FONT] [COLOR=#d68a2a][FONT=Arial]EAGLE NDB FUND MANAGEMENT LTD[/FONT][/COLOR] [FONT=Arial]75, 2nd Floor, Eagle House,[/FONT] [FONT=Arial]Kumararathnam Road,[/FONT] [FONT=Arial]Colombo 02[/FONT] [FONT=Arial]Sri Lanka.[/FONT] [FONT=Arial]Tel [/FONT][FONT=Arial]+94 112310113[/FONT] [FONT=Arial]Mobile [/FONT][FONT=Arial]+94 777286666[/FONT] [FONT=Arial]Fax [/FONT][FONT=Arial]+94 112310131[/FONT] [FONT=Arial]E-mail [/FONT][EMAIL="info@eaglendb.com"][FONT=Arial]info@eaglendb.com[/FONT][/EMAIL] [B][FONT=Arial] [/FONT][/B] [/CENTER] [CENTER][SIZE=4][FONT=Arial]ඉතින් ඒකක භාර වල ආයෝජනය ඉතාම සරළයි. ඔබ මෙම සමාගමකින් එකක් තෝරාගෙන එම සමාගමෙන් ඉල්ලුම්පත්‍රයක් ලබාගෙන එය පිරවිය යුතුයි. මුදල් බැර කිරීම මුදලින් හෝ චෙක්පත් මගින් එම අවස්ථාවේම සිදු කළ හැකියි. එපමණයි. ඊට පස්සෙ වැඩ ටිය එයාල බලා ගනී.[/FONT][/SIZE] [SIZE=4] [COLOR=Blue][B][FONT=Arial]අඩුම ගානෙ කීයක් දාන්න ඕනෙද?[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4] [FONT=Arial]ඉස්සෙල්ලත් කිව්ව වගේ ඔබට පුළුවන් රු.1000ක් වැනි කුඩාම මුදලකිනුත් මේ වැඩේ පටන් ගන්න.[/FONT][/SIZE] [SIZE=4] [COLOR=Blue][B][FONT=Arial]බාලවයස්කරුවන්ට ඒකක භාර මිලට ගත හැකිද?[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4] [FONT=Arial]එම බාලවයස් කරුවාගේ නමට, ඔහුගේ/ඇයගේ දෙමව්පියන්ට/භාරකරුවාට මිලට ගන්න පුළුවන්, නමුත් එම බාලවයස්කරුවාට වයස අවු:18 සපිරෙන තෙක් එම භාරයන් යළි මුදලට හැරවිය නොහැකියි.[/FONT][/SIZE] [SIZE=4] [COLOR=Blue][B][FONT=Arial]මගේ මුදල් වලට තියෙන ආරක්ෂාව මොකද්ද?[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4] [FONT=Arial]ඔබගේ මුදල් ආයෝජනය කරන්නේ එම භාරකාර ආයතනය මගින්. සියළුම කොටස් හා මුදල් තිබෙන්නේ එම භාරකාර සමාගමේ නමට. එම ආයතනයේ වගකීමක් හා ඔවුන් නීතියෙන් බැඳී සිටිනවා එම මුදල් නිසියාකරව ආයෝජනය කිරීමට. ඒත් එක්කම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍ර හා අධීක්ෂණය යටතේයි මේ සියළුම දේවල් සිදුවන්නේ. ඉතින් බයවෙන්න කිසිමදෙයක් නෑ. :):):):) Source [url]http://www.guidetocse.com/2010/10/blog-post_27.html[/url] [/FONT][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom