Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආරක්ෂක ලේකම්තුමනි කාංචනකුඩා සිද්ධිය මතකද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටේ බොහෝ ප්‍රදේශවල කසිප්පු, ගංජා, කුඩු ජාවාරම්, වන අපරාධ හා පස්, වැලි, මැටි වැනි ස්වභාවික සම්පත් අනිසි ලෙස හා නීති විරෝධීව කැපීම අඩු වැඩි වශයෙන් සිදුවෙමින් පවතිද්දී වෙන්නප්පුව සහකාර පොලිස් බල ප්‍රදේශයේ පමණක් මෙම අපරාධ බිංදුවටම බැස තිබේ. එසේ හෙයින් ප්‍රදේශයේ නම ගිය දේශපාලකයකු හා ඔහුගේ ප්‍රාදේශීය දේශපාලන හෙන්චයියන් එක්ව වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ප්‍රදේශයෙන් මාරු කර යවා ප්‍රදේශයේ පොලිසි වසා දමන තත්ත්වයකට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

වෙන්නප්පුව, දංකොටුව ප්‍රසිද්ධ වී ඇත්තේ කුමන හේතුවකටද යන්න ජනතාවට අමුතුවෙන් කියා දිය යුතු නැති බව අපගේ හැඟීමයි. දංකොටුව ස්පෙෂල් හා තවත් නම්වලින් හඳුන්වන කෘතීම රා, හැලි අරක්කු (එම නම ඇති කසිප්පු වර්ගයකි*, කසිප්පු ඇතුළු සම්ප්රදායක ස්ප්‍රීතු පෙරීමේ ලංකාවේ අංක එකේ මධ්‍යස්ථානයක් වන වෙන්නප්පුව හා දන්කොටුව, දැන් ගංජා සඳහා ද අතිශය ප්‍රසිද්ධියක් උසුලයි.

එසේම අනවසර වැලි, මැටි හා පස් කැපීම මෙන්ම හොරෙන් ප්‍රවාහනය කිරීම ගැන අතිශය ප්‍රසිද්ධියක් දිනා සිටින වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයට සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ පත්වීමම ජාවාරම්වලින්ම කඳ, බඩ වඩාගෙන සිටින දේශපාලකයින්ට මහත් ඇණයක් වූ බව අපි හොඳාකාරයෙන් දැන සිටියෙමු. නැතහොත්, ඔහුට එරෙහිව කොයි මොහොතේ හෝ වෙඩිල්ල පත්තු වන බව අපිට ඉවෙන් මෙන් තේරුණේ දේශපාලන, නිලධාරී බල පුළුවන්කාරකම් නොතකා එරික් පෙරේරා ප්රමුඛ වෙන්නප්පුව පොලිස් බල මුළුව මේ ජාවාරම්කරුවන්ට එරෙහිව ක්රියාකරන්නට පටන් ගැනීම නිසාය.

කොටින්ම මෙතෙක් කලක් හිටපු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද ගංජා ජාවාරම්කරුවන් සහ කසිප්පුකාරයන් පොලිසියට ගෙනෙන්නට පෙර නිදහස් වී ගෙදර ගියේ දේශපාලන අනුහස ඒ තරම් වෙන්නප්පුවේ බලවත් නිසාය. නමුත්, එල්. ටී. ටී. ඊ. නායකයින් සමගත් හැප්පී, කොටි ත්රස්තවාදීන් රොත්තක් පරලොව යවා නැගෙනහිර කාංචනකුඩා කඳවුර බේරාගත් එවක එම කඳවුර භාර අණදෙන නිලධාරියා වූ එරික් පෙරේරාට දංකොටුවේ හා වෙන්නප්පුවේ කසිප්පු තිප්පළවලට ගේම දීම මහා කජ්ජක් වූයේ නැත.

එදා 2002-2006 වසර අතර කාලයේ පැවති සටන් විරාමය අතරතුර සිදු වූ කාංචනකුඩා සිද්ධිය ඉතා ප්‍රකට ප්‍රහාරයක් වූ අතර, එදා එරික් පෙරේරා නොසිටින්නට මුළු කඳවුරම බිමට සමතලා වනු නියතය. එවන් වීර වික්‍රමයක් කළ සහ වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ලියන ලද ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ ග්‍රන්ථයෙන් පවා ඉහළ පැසසුමකට ලක් කර ඇති එරික් පෙරේරා මහතා රට විනාශ කරන තුප්පහි කසිප්පුකාරයින්ගේ උවමනාවට ස්ථාන මාරුකර යැවීම පිළිබඳව රටේ පාලන තන්ත්රය ඇත්තටම ලජ්ජා විය යුතුය.

අප දන්නා පරිදි මෙසේ මාරුකර යවා ඇති වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයාගේ නියෝගය මත ප්‍රදේශයේ කසිප්පු, ගංජා හා අනවසර වැලි, මැටි කැපීම 80% කින් අඩුකරන්නට පසුගිය කාලයේ පොලිසිය කටයුතු කළේය. එසේම, අත්අඩංගුවට ගත් සැකකරුවන් අදාළ වරද අනුව ප්‍රථම වතාවට අත්අඩංගුවට ගෙන, උසාවි දමා රිමාන්ඞ් භාරයට පත්කෙරුණු අතර, අනවසර ස්කාගාර සියල්ලම පාහේ කඩා දමන ලදී.

මේ නිසා කසිප්පුවලින්ම හැදුණු, කසිප්පුවලින්ම කඳ, බඩ මහත් වූ ප්‍රදේශයේ දේශපාලන අධිකාරියට රිදී ඇත. මීළඟ පළාත් මැතිවරණයේදී හා කසිප්පු ජාවාරමේ ඥාති සංග්‍රහයට මේ නිසා පොල්ල වැටෙන බව ඔවුන් තේරුම් ගෙන ඇත. එනිසා හොඳම විසඳුම එරික් පෙරේරා මාරුකර යැවීමය. තවත් පොලිස් බල ප්‍රදේශයකට නොව, පොලිස් පූල් එකක් වෙතටය. එය දැන් ඉටු කර ඇත. දැන් ඉතින් වෙන්නප්පුවේ, දංකොටුවේ අනවසර මත්පැන්, මත්කුඩු, ගංජා ජාවාරම ඉතා හොඳින් පාලනය වනු ඇත. එරික් පෙරේරා ගැන තමන්ගේම පොතේ සමරු සටහනක් ලියූ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගෙන් අපට අසන්නට ප්‍රශ්නයක් ඇත. එනම්, එදා එතරම් වීර වික්‍රමයක් කළ නිලධාරියකු දේශපාලකයින්ගේ උවමනාවට, අද කණෙන් ඇද එළියට ඇද දමන්නට ආණ්ඩුවට ලජ්ජා නැද්ද යන්න හා ඔබතුමන් ඒ ගැන සොයා බලන්නේ ද යන්නය.

[QUOTE="SLK_sri, post: 26246461, member: 569192"] රටේ බොහෝ ප්‍රදේශවල කසිප්පු, ගංජා, කුඩු ජාවාරම්, වන අපරාධ හා පස්, වැලි, මැටි වැනි ස්වභාවික සම්පත් අනිසි ලෙස හා නීති විරෝධීව කැපීම අඩු වැඩි වශයෙන් සිදුවෙමින් පවතිද්දී වෙන්නප්පුව සහකාර පොලිස් බල ප්‍රදේශයේ පමණක් මෙම අපරාධ බිංදුවටම බැස තිබේ. එසේ හෙයින් ප්‍රදේශයේ නම ගිය දේශපාලකයකු හා ඔහුගේ ප්‍රාදේශීය දේශපාලන හෙන්චයියන් එක්ව වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ප්‍රදේශයෙන් මාරු කර යවා ප්‍රදේශයේ පොලිසි වසා දමන තත්ත්වයකට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. වෙන්නප්පුව, දංකොටුව ප්‍රසිද්ධ වී ඇත්තේ කුමන හේතුවකටද යන්න ජනතාවට අමුතුවෙන් කියා දිය යුතු නැති බව අපගේ හැඟීමයි. දංකොටුව ස්පෙෂල් හා තවත් නම්වලින් හඳුන්වන කෘතීම රා, හැලි අරක්කු (එම නම ඇති කසිප්පු වර්ගයකි*, කසිප්පු ඇතුළු සම්ප්රදායක ස්ප්‍රීතු පෙරීමේ ලංකාවේ අංක එකේ මධ්‍යස්ථානයක් වන වෙන්නප්පුව හා දන්කොටුව, දැන් ගංජා සඳහා ද අතිශය ප්‍රසිද්ධියක් උසුලයි. එසේම අනවසර වැලි, මැටි හා පස් කැපීම මෙන්ම හොරෙන් ප්‍රවාහනය කිරීම ගැන අතිශය ප්‍රසිද්ධියක් දිනා සිටින වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයට සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ පත්වීමම ජාවාරම්වලින්ම කඳ, බඩ වඩාගෙන සිටින දේශපාලකයින්ට මහත් ඇණයක් වූ බව අපි හොඳාකාරයෙන් දැන සිටියෙමු. නැතහොත්, ඔහුට එරෙහිව කොයි මොහොතේ හෝ වෙඩිල්ල පත්තු වන බව අපිට ඉවෙන් මෙන් තේරුණේ දේශපාලන, නිලධාරී බල පුළුවන්කාරකම් නොතකා එරික් පෙරේරා ප්රමුඛ වෙන්නප්පුව පොලිස් බල මුළුව මේ ජාවාරම්කරුවන්ට එරෙහිව ක්රියාකරන්නට පටන් ගැනීම නිසාය. කොටින්ම මෙතෙක් කලක් හිටපු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද ගංජා ජාවාරම්කරුවන් සහ කසිප්පුකාරයන් පොලිසියට ගෙනෙන්නට පෙර නිදහස් වී ගෙදර ගියේ දේශපාලන අනුහස ඒ තරම් වෙන්නප්පුවේ බලවත් නිසාය. නමුත්, එල්. ටී. ටී. ඊ. නායකයින් සමගත් හැප්පී, කොටි ත්රස්තවාදීන් රොත්තක් පරලොව යවා නැගෙනහිර කාංචනකුඩා කඳවුර බේරාගත් එවක එම කඳවුර භාර අණදෙන නිලධාරියා වූ එරික් පෙරේරාට දංකොටුවේ හා වෙන්නප්පුවේ කසිප්පු තිප්පළවලට ගේම දීම මහා කජ්ජක් වූයේ නැත. එදා 2002-2006 වසර අතර කාලයේ පැවති සටන් විරාමය අතරතුර සිදු වූ කාංචනකුඩා සිද්ධිය ඉතා ප්‍රකට ප්‍රහාරයක් වූ අතර, එදා එරික් පෙරේරා නොසිටින්නට මුළු කඳවුරම බිමට සමතලා වනු නියතය. එවන් වීර වික්‍රමයක් කළ සහ වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ලියන ලද ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ ග්‍රන්ථයෙන් පවා ඉහළ [SIZE=7]පැසසුමකට ලක් කර ඇති එරික් පෙරේරා මහතා රට විනාශ කරන තුප්පහි කසිප්පුකාරයින්ගේ උවමනාවට ස්ථාන මාරුකර යැවීම පිළිබඳව රටේ පාලන තන්ත්රය ඇත්තටම ලජ්ජා විය යුතුය. [/SIZE] අප දන්නා පරිදි මෙසේ මාරුකර යවා ඇති වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයාගේ නියෝගය මත ප්‍රදේශයේ කසිප්පු, ගංජා හා අනවසර වැලි, මැටි කැපීම 80% කින් අඩුකරන්නට පසුගිය කාලයේ පොලිසිය කටයුතු කළේය. එසේම, අත්අඩංගුවට ගත් සැකකරුවන් අදාළ වරද අනුව ප්‍රථම වතාවට අත්අඩංගුවට ගෙන, උසාවි දමා රිමාන්ඞ් භාරයට පත්කෙරුණු අතර, අනවසර ස්කාගාර සියල්ලම පාහේ කඩා දමන ලදී. මේ නිසා කසිප්පුවලින්ම හැදුණු, කසිප්පුවලින්ම කඳ, බඩ මහත් වූ ප්‍රදේශයේ දේශපාලන අධිකාරියට රිදී ඇත. මීළඟ පළාත් මැතිවරණයේදී හා කසිප්පු ජාවාරමේ ඥාති සංග්‍රහයට මේ නිසා පොල්ල වැටෙන බව ඔවුන් තේරුම් ගෙන ඇත. එනිසා හොඳම විසඳුම එරික් පෙරේරා මාරුකර යැවීමය. තවත් පොලිස් බල ප්‍රදේශයකට නොව, පොලිස් පූල් එකක් වෙතටය. එය දැන් ඉටු කර ඇත. දැන් ඉතින් වෙන්නප්පුවේ, දංකොටුවේ අනවසර මත්පැන්, මත්කුඩු, ගංජා ජාවාරම ඉතා හොඳින් පාලනය වනු ඇත. [SIZE=7]එරික් පෙරේරා ගැන තමන්ගේම පොතේ සමරු සටහනක් ලියූ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගෙන් අපට අසන්නට ප්‍රශ්නයක් ඇත. එනම්, එදා එතරම් වීර වික්‍රමයක් කළ නිලධාරියකු දේශපාලකයින්ගේ උවමනාවට, අද කණෙන් ඇද එළියට ඇද දමන්නට ආණ්ඩුවට ලජ්ජා නැද්ද යන්න හා ඔබතුමන් ඒ ගැන සොයා බලන්නේ ද යන්නය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom