Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආරක්ෂක ලේකම් එක්ක අමනාපයක් තිබුණේ නෑ-ජෑන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආරක්ෂක ලේකම් එක්ක අමනාපයක් තිබුණේ නෑ-ජෑන&#3530

පසුගිය ජනාධිපතිවරණයේදී"සන්ඩේ ලීඩර්"පුවත්පත සරත් ෆොන්සේකා මහතාට සහය දීමට තීරණය කර තිබුණද ඒ පිළිබඳ තමන්ට යම් පැකිලීමක් තිබුණු බව ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මිය අද අධිකරණයේදී ප්‍රකාශ කර සිටියේය.

සරත් ෆොන්සේකා මහතාගේ සුප්‍රසිද්ධ සුදු කොඩි ප්‍රකාශයට අදාළ නඩු විභාගයේදී විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතාගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය,කීත් නොයාර් සහ නාමල් පෙරේරා යන මාධ්‍යවේදීන්ට පහරදීම නිසා ලීඩර් පුවත්පත් සමාගම ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් යම් පැකිළීමක් ඇතිවුණු බව ජෑන්ස් කියා සිටියාය.

සරත් ෆොන්සේකා මහතා විසින් පැවසූ සුදු කොඩි කතාව තමන් ඒ ආකාරයෙන්ම ලියා ගත් බව සඳහන් කළ ඇය එකී සටහන් පොතේ අදාළ පිටු විවෘත අධිකරණයට පෙන්වා සිටියාය.

ආරක්ෂක ලේකම්වරයා සමග පැවති පුද්ගලික වෛරයක් පිරිමසා ගැනීම සඳහා සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයක් විකෘති කොට අයුතු ප්‍රයෝජනයක් ගැනීමට උත්සාහ කළා නොවේදැයි විත්තියේ නීතිඥවරයා සන්ඩේ ලීඩර් කතුවරියගෙන් අසා සිටියේය.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ෆෙඩ්රිකා ජෑන්ස් කියා සිටියේ ආරක්ෂක ලේකම්වරයා සමග හෝ වෙනත් අයෙකු සමග තමන්ට පුද්ගලික අමනාපයක් නොමැති බවයි. තමන් ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ලිපි පළ කර නොමැති බව ද ඇය සඳහන් කළාය.

තමා සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම්වරයා විසින් සරත් ෆොන්සේකා මහතාව තද බල ලෙස විවේචනය කළ බව සිහිපත් කළ කතුවරිය එකී කරුණු පමණක් පුවත්පතේ පළ කළ බවද කියා සිටියාය.

විත්තියේ පාර්ශවයෙන් හරස් ප්‍රශ්න විමසීම අදින් අවසන් කෙරුණු අතර සන්ඩේ ලීඩර් කතුවරිය යළි හෙට දිනයේ රජයේ පාර්ශවයේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙනු ඇත.

http://www.adaderana.lk/sinhala/news.php?nid=12057

කලින් කොහොමද මෙයා කිව්වේ? මෙයාලා මේ අද ඉපදුනා වගේ.

[QUOTE="Srilankan1, post: 8694304, member: 100154"] [b]ආරක්ෂක ලේකම් එක්ක අමනාපයක් තිබුණේ නෑ-ජෑන්[/b] [SIZE="5"]පසුගිය ජනාධිපතිවරණයේදී"සන්ඩේ ලීඩර්"පුවත්පත සරත් ෆොන්සේකා මහතාට සහය දීමට තීරණය කර තිබුණද ඒ පිළිබඳ තමන්ට යම් පැකිලීමක් තිබුණු බව ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මිය අද අධිකරණයේදී ප්‍රකාශ කර සිටියේය. සරත් ෆොන්සේකා මහතාගේ සුප්‍රසිද්ධ සුදු කොඩි ප්‍රකාශයට අදාළ නඩු විභාගයේදී විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතාගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය,කීත් නොයාර් සහ නාමල් පෙරේරා යන මාධ්‍යවේදීන්ට පහරදීම නිසා ලීඩර් පුවත්පත් සමාගම ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් යම් පැකිළීමක් ඇතිවුණු බව ජෑන්ස් කියා සිටියාය. සරත් ෆොන්සේකා මහතා විසින් පැවසූ සුදු කොඩි කතාව තමන් ඒ ආකාරයෙන්ම ලියා ගත් බව සඳහන් කළ ඇය එකී සටහන් පොතේ අදාළ පිටු විවෘත අධිකරණයට පෙන්වා සිටියාය. ආරක්ෂක ලේකම්වරයා සමග පැවති පුද්ගලික වෛරයක් පිරිමසා ගැනීම සඳහා සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයක් විකෘති කොට අයුතු ප්‍රයෝජනයක් ගැනීමට උත්සාහ කළා නොවේදැයි විත්තියේ නීතිඥවරයා සන්ඩේ ලීඩර් කතුවරියගෙන් අසා සිටියේය. එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ෆෙඩ්රිකා ජෑන්ස් කියා සිටියේ ආරක්ෂක ලේකම්වරයා සමග හෝ වෙනත් අයෙකු සමග තමන්ට පුද්ගලික අමනාපයක් නොමැති බවයි. තමන් ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ලිපි පළ කර නොමැති බව ද ඇය සඳහන් කළාය. තමා සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම්වරයා විසින් සරත් ෆොන්සේකා මහතාව තද බල ලෙස විවේචනය කළ බව සිහිපත් කළ කතුවරිය එකී කරුණු පමණක් පුවත්පතේ පළ කළ බවද කියා සිටියාය. විත්තියේ පාර්ශවයෙන් හරස් ප්‍රශ්න විමසීම අදින් අවසන් කෙරුණු අතර සන්ඩේ ලීඩර් කතුවරිය යළි හෙට දිනයේ රජයේ පාර්ශවයේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙනු ඇත.[/SIZE] [url]http://www.adaderana.lk/sinhala/news.php?nid=12057[/url] [SIZE="5"]කලින් කොහොමද මෙයා කිව්වේ? මෙයාලා මේ අද ඉපදුනා වගේ. [/SIZE]:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom