Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආරක්ෂක_හමුදා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැක්ක ලිපි 2ක් මෙතන පළකරන්න හිතුනා,එ ලිපි වලට ලැබුන ප්‍රතිචාර කිහිපයකුත් එ සමඟ මෙතන පළකරන්නම්.

උපුටාගැනීම සිංහල බෞද්ධයා

ලංකා ඊ නිවුස් – ආරක්ෂක හමුදාවන්ට අපහාස කරන්නේ කාගේ වුවමනාවටද?

BY රංග ජයවර්ධන,

අවාසනාවන්ත ලෙස මරා දැමුණු ඇන්තනී ප්‍රනාන්දු ධීවරයාගේ මළසිරුර ජයටම අලෙවි කරමින් කොටින්ට කඩේ යන ” ලංකා ඊ නිවුස් ” නැමැති මඩ වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර නැවතත් ආරක්ෂක හමුදාවට කළ හැකි ඉතාමත් නින්දිතම අපහාසය කර ඇත. පහත දැක්වෙන්නේ ඒ පුවතයි.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික හමුදාවක් නොවේ. නමුත් ඔවුන් එසේ ඇඟවීමෙන් මේ කරන්නේ ඔවුන් විසින්ම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එල්ල කර ඇති චෝදනාවන් ශ්‍රී ලංකා හමුදාව වෙතටත් විතැන් කිරීමකි.

අනික් අතට කුඹුරුපිටියේ සිටි හමුදා සෙබළුන් හලාවත උද්ඝෝෂණයට ආරක්ෂාව දීමට සම්බන්ධ වී නැත. කාගේවත් වරදකට තවත් පිරිසකට දඬුවම් කිරීම කැකිල්ලේ තීන්දුවකි. ඉතින් ඔවුන් මේ උත්සාහ කරන්නේ හලාවත සිදුවූ වෙඩි තැබීම සමස්ත හමුදාවටම බැර කරමින් පාථකයින්ව මොළ ශෝධනයකට ලක් කිරීමටය. ඒ අනුව හලාවත වෙඩි තැබීම හරහා ශ්‍රී ලංකා හමුදාවට විරුද්ධව ඔවුන්ම ගොතා ඇති යුධ අපරාධ චෝදනා වලට වලංගුතාවයක් ලබා ගැනීමටය.

මේ නල්ල පනල්ලේම රනිල් වික්‍රමසිංහ මහතා චැනල් 4 වීඩියෝව පදනම් කරගනිමින් කරනු ලබන ප්‍රකාශ වල ඇති යටි අරමුණු මොනවාද යන්නත්, මේ සියලුම බලවේගයන්ගේ අවසාන අරමුණ කුමක්ද යන්නත් සිතා බැලීම බුද්ධිමත් සහෘදයන්ට ඉතිරි කරමි.

ලංකා ඊ නිවුස් පඩංගුවෙන් කූඨ අරමුණු සහිතව ගොතනු ලබන මඩ පුවත් කිසිදු සොයා බැලීමකින් තොරව අනුමත කරන සමහරුන් පිරිමහ ගන්නේ ජනාධිපති තුමා කෙරෙහි ඇති වෛරය වුනත් ඒ හරහා නොදැනුවත්වම පහර වදින්නේ අපිව රැකගත් යුධ හමුදාවටම බව දැනගත යුතුය. රජය විවේචනය කළ යුතුය, එය විය යුත්තකි… එහෙත් ආණ්ඩු විරෝධී මතාවදයන් හරහා ආරක්ෂක හමුදාවන්ට පහර වදිනවානම් ඒකටත් විරුද්ධ වීම දේශප්‍රේමී බලවේග වල යුතුකමකි. එම මඩ වෙබ් අඩවිය තහනම් කිරීම අසාධාරණයැයි කියපු සමහර ඇත්තන්ට ආයිත් සිතා බැලීමට කාලය ලැබී ඇත. එසේම වීරෝදාර හමුදා සෙබළුන්ට අකුණු පහර වැදීම ගැන සතුටු වෙන පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙක්ගේ නම් ගම් වාසගම් ආගම ආදිය බැලීමෙන් ඔවුන් කවුද කියා ඔබට සිතාගැනීමට හැකි වේවි.

කොස්තාපල් නවරත්න බණ්ඩාර

මුස්ලීම් අන්තවාදීන් විසින් පොලු වලින් ගසා අති අමානුෂික ලෙස මරා දැමූ කොස්තාපල් නවරත්න බණ්ඩාර ගැන කවියක්වත් තැනිය නොහැක්කේ උන්ගේ පන්හිදවල් අධෝ මුඛයේ හිරවී ඇති නිසාද? සමහර උන් බාලචන්ද්‍රන් ගැන කවි ලියූ අතර සමහරු මහ කොටියාගේ මවගේ සොහොනට බල්ලන් දැමීම ගැනද කවි ලියූහ. ජූඩ් වර්ෂා දැරිය මිය ගිය විට පලු පැලෙන්නට කවි ලියූ ඔවුන් අකුරැස්ස ද්විත්ව ඝාතනය ගැන කවියක් තබා අකුරකුදු නොලීහ. ආන්ඩුවට විරුද්ධ වූ අයගේ පින්තූර එල්ලන් ඉන්න සමහරුන්ද, කිසිදු දේශපාලන ඇජෙන්ඩාවකින් තොරව අවි නොමැතිව නීතිය රකින්නට ගිය පොලිස් නිලදරුවා ගැන කිසිදු වචනයක් හෝ නොදොඩති. පාලාවිය ප්‍රදේශයේ ඇතිවූ ග්‍රීස් යකුන්ගේ සිද්ධිය ආශ්රිත උණුසුම් වාතාවරනයේදී අන්තවාදීන් විසින් පල්ලි වල සිට සරම ගලවා පස්ස පැත්ත පෙන්වද්දීත් සන්නද්ධ පොලිස් නිලධාරීන් දැක්වූ ඉවසීම ගැන උන් වචනයකුදු නොකියති.

STF පොලිස් නිලදරුවනි, ගොහින් බුදියා ගණින්. ඇහැරෙන්නට එපා. අන්තර්ජාලයේ ඉන්නා සුචරිතවාදී හැත්තගේ ගෙවල් බිඳ සොරුන් බඩු ගෙන ගියත්, අම්මලා, අක්කලා, නංගිලා, බිරියන් සහ දුවලා දූෂනය කරත් ඇහරෙන්නට එපා. මොකද උන් උඹලාට කියන්නේ “පොලිස් බල්ලෝ” කියාය. එනිසා බුදියාගෙනම හිටපල්ලා. අපව රැක ගැනීම වෙනුවෙන් ත්රස්තවාදීන්ගෙන් වෙඩි කන, අන්තවාදීන්ගෙන් පොලු පාරවල් කන, පාතාල කරුවන්ගෙන් ඇසිඩ් පාරවල් කන, දේශපාලඥයින්ගෙන් කුණු බැණුම් කන, කැරළිකරුවන්ගෙන් ගුටි කන උඹලාගේ එකෙක්ගේ වත් පින්තූරය එල්ලා ගන්නට අපේ සුචරිතවාදී, අති මානුෂවාදි හැත්තට වුවමනා නැත. උඹලා බුදියාගෙනම ඉදපල්ලා.

ඊට ලැබුන ප්‍රතිචාර

“යුධ හමුදාවෙන් පළාගිය සෙබළුන් 60,000ක් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් නිහාල් හපුආරච්චි මහතා පවසයි.”

ඕක LCN එකේ තිබ්බ ප්‍රවුර්තියක්. මෙකෙනං තේරෙනවා ලංකාවේ ඔය හමුදාවට යන්නේ තනිකර පෙන්ෂන්, බෙනිෆිට්, සමාජ තත්වේ වගේ දේවල් බලපොරුත්ත්වෙන් කියල .

ඔය ලංකාවේ යුධ හමුදාවේ 90% සොල්දාදුවොන්ට ඇති ජාති ආලයක් නැහැ, නිර්බිතකමක් නැහැ. ඔනේනන් හොඳ, රටට ආදරේ, රට වෙනුවෙන් මැරේන්ඩ කැමති උන් 10% ඇති. අනිත් උන් ඔක්කොමෝ වැඩකට නැති පඩියටයි, බෙනිෆිට්ස් වලටයි, පෙන්ෂන් එකටයි එන උන් ටිකක්. 60,000 කියන්නේ ලංකාවේ යුධ හමුදාවෙන් 1/2. හමුදාවෙන් 1/2 හමුදාවෙන් පැනල ගිහිල්ල කියන එකඟ පෙන්නන්නේ මොකක්ද?? ලංකාවේ අපරාධ වලින්, විශේෂයෙන්ම සන්විදානාත්මක අපරාදවලින් බහුතරය කරන්නේ ඔය හමුදාවෙන් පැනල ගිය උන් කියන එක රටම දන්නා එකක්. අපේ හමුසාවේ සොල්දාදුවන්ට කිසිම විනයක් නැහැ. කිසිම වුර්තිමය (professinalism) හැකියාවක් නැහැ. මම එක දවසක් අහගෙන හිටියා චෙක් පොයින්ට් එකකදී සර්ජන්ට් කෙනෙක් අනිත් පහල සොල්දාදුවෙකුට කතා කරපු විදිය. තනිකර කුණුහරුප වලින් කතා කෙරුවේ. මට එපා වෙලා ගිය ඔය ඔක්කොමෝ කට්ටිය ඒක අහලා.

http://www.deccanherald.com/content/195061/military-operation-nab-thousands-army.html

http://www.lakbimanews.lk/index.php?option=com_content&view=article&id=3469%3Aarmy-deserters-contracted-to-kill-confess-to-crime&Itemid=56

හමුදාවට වීරයන් ලෙස සැලකීම සහ ස්වපීඩක කාමුකත්වයෙන් පෙලෙන මානසික රොගීන් මෙන් හමුදාවට රජයට කියා තමන්ගේ සිවිල් පෞද්ගලික නිදහසට කෙලවා ගැනීම දෙකකි. මහත්වරුනි මටනම් කීමට ඇත්තේ ඔබලාගේ ඔය බේරෙන්නේ දෙශප්‍රේමය නොව මානසික රෝගයක් යන්නය. ඊ නිව්ස් යනු තක්කඩි රැලකි. ඔබලා විකාරයකි. සිවිල් ජන ජීවිතයේ සාමය රැකිය යුත්තේ පොලීසියයි. හමුදාව පාරවල් වල තුවක්කු අරගෙන සිවිල් කටයුතු වලට මැදහත් වන විකාර ශිෂ්ඨ නිරෝගී සමාජ වල සිදුවන්නේ නැත. ඒවායේ එය හඳුන්වන්නේ මිලිටරිකරනය ලෙසය.මා ජීවත් වෙන නිව්යෝක් නගරයේ පුරවැසියෝ කෙතරම් දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් බැටකෑ පසුව පවා කිසිවිට තම සිවිල් නිදහස උල්ලංගනය කර ගත්තේ නැත. එසේ උවහොත් එය ත්රස්තවාදීන් ගේ ජයග්රහනයකි. නිව්යොර්ක් නගරයේ සිවිල් කටයුතු සඳහා හමුදාභටයකු සහයට එන්නේ නම් ඒ එන්නේ ආයුධ රහිතවය. මේ රටවල කිසිවිටක මිලිටරිය සිවිල් කටයුතු වලට මැදිහත් නොවේ ඒවා කරන්නේ පොලීසිය පමනි.

මේ ලිපිය සහ මෙවැනි ප්‍රතිචාර ගැන ඔබගේ අදහස කුමක්ද ?

[QUOTE="mano3989, post: 12161289, member: 348050"] [SIZE="4"][COLOR="Red"]මම දැක්ක ලිපි 2ක් මෙතන පළකරන්න හිතුනා,එ ලිපි වලට ලැබුන ප්‍රතිචාර කිහිපයකුත් එ සමඟ මෙතන පළකරන්නම්. [/COLOR][/SIZE] [SIZE="4"]උපුටාගැනීම[/SIZE] [URL="http://www.sinhalabuddhist.com"]සිංහල බෞද්ධයා[/URL] [SIZE="4"]ලංකා ඊ නිවුස් – ආරක්ෂක හමුදාවන්ට අපහාස කරන්නේ කාගේ වුවමනාවටද? BY රංග ජයවර්ධන, අවාසනාවන්ත ලෙස මරා දැමුණු ඇන්තනී ප්‍රනාන්දු ධීවරයාගේ මළසිරුර ජයටම අලෙවි කරමින් කොටින්ට කඩේ යන ” ලංකා ඊ නිවුස් ” නැමැති මඩ වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර නැවතත් ආරක්ෂක හමුදාවට කළ හැකි ඉතාමත් නින්දිතම අපහාසය කර ඇත. පහත දැක්වෙන්නේ ඒ පුවතයි. [IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2012/02/untitled1-550x223.jpg[/IMG] ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික හමුදාවක් නොවේ. නමුත් ඔවුන් එසේ ඇඟවීමෙන් මේ කරන්නේ ඔවුන් විසින්ම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එල්ල කර ඇති චෝදනාවන් ශ්‍රී ලංකා හමුදාව වෙතටත් විතැන් කිරීමකි. අනික් අතට කුඹුරුපිටියේ සිටි හමුදා සෙබළුන් හලාවත උද්ඝෝෂණයට ආරක්ෂාව දීමට සම්බන්ධ වී නැත. කාගේවත් වරදකට තවත් පිරිසකට දඬුවම් කිරීම කැකිල්ලේ තීන්දුවකි. ඉතින් ඔවුන් මේ උත්සාහ කරන්නේ හලාවත සිදුවූ වෙඩි තැබීම සමස්ත හමුදාවටම බැර කරමින් පාථකයින්ව මොළ ශෝධනයකට ලක් කිරීමටය. ඒ අනුව හලාවත වෙඩි තැබීම හරහා ශ්‍රී ලංකා හමුදාවට විරුද්ධව ඔවුන්ම ගොතා ඇති යුධ අපරාධ චෝදනා වලට වලංගුතාවයක් ලබා ගැනීමටය. මේ නල්ල පනල්ලේම රනිල් වික්‍රමසිංහ මහතා චැනල් 4 වීඩියෝව පදනම් කරගනිමින් කරනු ලබන ප්‍රකාශ වල ඇති යටි අරමුණු මොනවාද යන්නත්, මේ සියලුම බලවේගයන්ගේ අවසාන අරමුණ කුමක්ද යන්නත් සිතා බැලීම බුද්ධිමත් සහෘදයන්ට ඉතිරි කරමි. ලංකා ඊ නිවුස් පඩංගුවෙන් කූඨ අරමුණු සහිතව ගොතනු ලබන මඩ පුවත් කිසිදු සොයා බැලීමකින් තොරව අනුමත කරන සමහරුන් පිරිමහ ගන්නේ ජනාධිපති තුමා කෙරෙහි ඇති වෛරය වුනත් ඒ හරහා නොදැනුවත්වම පහර වදින්නේ අපිව රැකගත් යුධ හමුදාවටම බව දැනගත යුතුය. රජය විවේචනය කළ යුතුය, එය විය යුත්තකි… එහෙත් ආණ්ඩු විරෝධී මතාවදයන් හරහා ආරක්ෂක හමුදාවන්ට පහර වදිනවානම් ඒකටත් විරුද්ධ වීම දේශප්‍රේමී බලවේග වල යුතුකමකි. එම මඩ වෙබ් අඩවිය තහනම් කිරීම අසාධාරණයැයි කියපු සමහර ඇත්තන්ට ආයිත් සිතා බැලීමට කාලය ලැබී ඇත. එසේම වීරෝදාර හමුදා සෙබළුන්ට අකුණු පහර වැදීම ගැන සතුටු වෙන පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙක්ගේ නම් ගම් වාසගම් ආගම ආදිය බැලීමෙන් ඔවුන් කවුද කියා ඔබට සිතාගැනීමට හැකි වේවි. කොස්තාපල් නවරත්න බණ්ඩාර මුස්ලීම් අන්තවාදීන් විසින් පොලු වලින් ගසා අති අමානුෂික ලෙස මරා දැමූ කොස්තාපල් නවරත්න බණ්ඩාර ගැන කවියක්වත් තැනිය නොහැක්කේ උන්ගේ පන්හිදවල් අධෝ මුඛයේ හිරවී ඇති නිසාද? සමහර උන් බාලචන්ද්‍රන් ගැන කවි ලියූ අතර සමහරු මහ කොටියාගේ මවගේ සොහොනට බල්ලන් දැමීම ගැනද කවි ලියූහ. ජූඩ් වර්ෂා දැරිය මිය ගිය විට පලු පැලෙන්නට කවි ලියූ ඔවුන් අකුරැස්ස ද්විත්ව ඝාතනය ගැන කවියක් තබා අකුරකුදු නොලීහ. ආන්ඩුවට විරුද්ධ වූ අයගේ පින්තූර එල්ලන් ඉන්න සමහරුන්ද, කිසිදු දේශපාලන ඇජෙන්ඩාවකින් තොරව අවි නොමැතිව නීතිය රකින්නට ගිය පොලිස් නිලදරුවා ගැන කිසිදු වචනයක් හෝ නොදොඩති. පාලාවිය ප්‍රදේශයේ ඇතිවූ ග්‍රීස් යකුන්ගේ සිද්ධිය ආශ්රිත උණුසුම් වාතාවරනයේදී අන්තවාදීන් විසින් පල්ලි වල සිට සරම ගලවා පස්ස පැත්ත පෙන්වද්දීත් සන්නද්ධ පොලිස් නිලධාරීන් දැක්වූ ඉවසීම ගැන උන් වචනයකුදු නොකියති. [IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2012/02/610x-550x416.jpg[/IMG] STF පොලිස් නිලදරුවනි, ගොහින් බුදියා ගණින්. ඇහැරෙන්නට එපා. අන්තර්ජාලයේ ඉන්නා සුචරිතවාදී හැත්තගේ ගෙවල් බිඳ සොරුන් බඩු ගෙන ගියත්, අම්මලා, අක්කලා, නංගිලා, බිරියන් සහ දුවලා දූෂනය කරත් ඇහරෙන්නට එපා. මොකද උන් උඹලාට කියන්නේ “පොලිස් බල්ලෝ” කියාය. එනිසා බුදියාගෙනම හිටපල්ලා. අපව රැක ගැනීම වෙනුවෙන් ත්රස්තවාදීන්ගෙන් වෙඩි කන, අන්තවාදීන්ගෙන් පොලු පාරවල් කන, පාතාල කරුවන්ගෙන් ඇසිඩ් පාරවල් කන, දේශපාලඥයින්ගෙන් කුණු බැණුම් කන, කැරළිකරුවන්ගෙන් ගුටි කන උඹලාගේ එකෙක්ගේ වත් පින්තූරය එල්ලා ගන්නට අපේ සුචරිතවාදී, අති මානුෂවාදි හැත්තට වුවමනා නැත. උඹලා බුදියාගෙනම ඉදපල්ලා. [/SIZE] [IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2012/02/images.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]ඊට ලැබුන ප්‍රතිචාර[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]“යුධ හමුදාවෙන් පළාගිය සෙබළුන් 60,000ක් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් නිහාල් හපුආරච්චි මහතා පවසයි.” ඕක LCN එකේ තිබ්බ ප්‍රවුර්තියක්. මෙකෙනං තේරෙනවා ලංකාවේ ඔය හමුදාවට යන්නේ තනිකර පෙන්ෂන්, බෙනිෆිට්, සමාජ තත්වේ වගේ දේවල් බලපොරුත්ත්වෙන් කියල . ඔය ලංකාවේ යුධ හමුදාවේ 90% සොල්දාදුවොන්ට ඇති ජාති ආලයක් නැහැ, නිර්බිතකමක් නැහැ. ඔනේනන් හොඳ, රටට ආදරේ, රට වෙනුවෙන් මැරේන්ඩ කැමති උන් 10% ඇති. අනිත් උන් ඔක්කොමෝ වැඩකට නැති පඩියටයි, බෙනිෆිට්ස් වලටයි, පෙන්ෂන් එකටයි එන උන් ටිකක්. 60,000 කියන්නේ ලංකාවේ යුධ හමුදාවෙන් 1/2. හමුදාවෙන් 1/2 හමුදාවෙන් පැනල ගිහිල්ල කියන එකඟ පෙන්නන්නේ මොකක්ද?? ලංකාවේ අපරාධ වලින්, විශේෂයෙන්ම සන්විදානාත්මක අපරාදවලින් බහුතරය කරන්නේ ඔය හමුදාවෙන් පැනල ගිය උන් කියන එක රටම දන්නා එකක්. අපේ හමුසාවේ සොල්දාදුවන්ට කිසිම විනයක් නැහැ. කිසිම වුර්තිමය (professinalism) හැකියාවක් නැහැ. මම එක දවසක් අහගෙන හිටියා චෙක් පොයින්ට් එකකදී සර්ජන්ට් කෙනෙක් අනිත් පහල සොල්දාදුවෙකුට කතා කරපු විදිය. තනිකර කුණුහරුප වලින් කතා කෙරුවේ. මට එපා වෙලා ගිය ඔය ඔක්කොමෝ කට්ටිය ඒක අහලා. [URL="http://www.deccanherald.com/content/195061/military-operation-nab-thousands-army.html"] http://www.deccanherald.com/content/195061/military-operation-nab-thousands-army.html[/URL] [URL="http://www.lakbimanews.lk/index.php?option=com_content&view=article&id=3469%3Aarmy-deserters-contracted-to-kill-confess-to-crime&Itemid=56"]http://www.lakbimanews.lk/index.php?option=com_content&view=article&id=3469%3Aarmy-deserters-contracted-to-kill-confess-to-crime&Itemid=56[/URL][/COLOR][/SIZE] ........................... [SIZE="3"][COLOR="blue"]හමුදාවට වීරයන් ලෙස සැලකීම සහ ස්වපීඩක කාමුකත්වයෙන් පෙලෙන මානසික රොගීන් මෙන් හමුදාවට රජයට කියා තමන්ගේ සිවිල් පෞද්ගලික නිදහසට කෙලවා ගැනීම දෙකකි. මහත්වරුනි මටනම් කීමට ඇත්තේ ඔබලාගේ ඔය බේරෙන්නේ දෙශප්‍රේමය නොව මානසික රෝගයක් යන්නය. ඊ නිව්ස් යනු තක්කඩි රැලකි. ඔබලා විකාරයකි. සිවිල් ජන ජීවිතයේ සාමය රැකිය යුත්තේ පොලීසියයි. හමුදාව පාරවල් වල තුවක්කු අරගෙන සිවිල් කටයුතු වලට මැදහත් වන විකාර ශිෂ්ඨ නිරෝගී සමාජ වල සිදුවන්නේ නැත. ඒවායේ එය හඳුන්වන්නේ මිලිටරිකරනය ලෙසය.මා ජීවත් වෙන නිව්යෝක් නගරයේ පුරවැසියෝ කෙතරම් දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් බැටකෑ පසුව පවා කිසිවිට තම සිවිල් නිදහස උල්ලංගනය කර ගත්තේ නැත. එසේ උවහොත් එය ත්රස්තවාදීන් ගේ ජයග්රහනයකි. නිව්යොර්ක් නගරයේ සිවිල් කටයුතු සඳහා හමුදාභටයකු සහයට එන්නේ නම් ඒ එන්නේ ආයුධ රහිතවය. මේ රටවල කිසිවිටක මිලිටරිය සිවිල් කටයුතු වලට මැදිහත් නොවේ ඒවා කරන්නේ පොලීසිය පමනි. [/COLOR][/SIZE] ........................... [SIZE="4"][COLOR="Red"]මේ ලිපිය සහ මෙවැනි ප්‍රතිචාර ගැන ඔබගේ අදහස කුමක්ද ?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom