Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආරක්ෂක_හමුදා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉල්ලම් පස් වලින් යටව ගිය ජනතා අපේක්ෂාව

කතරගම - ලුණුගම්වෙහෙර මාර්ගය සංවර්ධන කිරීම මීට ටික දිනකට ඉහතදී ආරම්භ කළේය. ඒ රජයේ මගනැඟුම ව්‍යාපෘතියේ තවත් එක් සංවර්ධන පියවරක් ලෙසිනි. මේ මාර්ගය සැකසීම සඳහා අවශ්‍ය පස් ලබාගත් එක ස්ථානයක් වූයේ ලුණුගම්වෙහෙර ජලාශයට පහළ කොටසට අයත් තම්මැන්නාව වැවට උඩින් ඇති සීකුක්කුව නමැති ඉඩම් කැබැල්ලයි. එය නිකම්ම නිකන් ඉඩම් කැබැල්ලක් නොව තනිකරම ඉල්ලමකි. නමුත් ඒ බව කිසිවකු නොදත් නිසා මෙම ඉල්ලම සහිත ඉඩමෙන් පස් කපා ලුණුගම්වෙහෙර - කතරගම සංවර්ධනය වන පාර පිරවූයේ කිසිදු කරදරයකින් තොරවයි. නමුත් මේ පාරෙන් ඇවිද ගිය පුද්ගලයකු පාරට පිරවීමට රැගෙන ආ පස් තුළ දිලිසෙන යමක් තිබෙනු අහම්බයකින් දකී. එය අසුලාගත් ඔහු ප්‍රදේශයෙන් පිටත ව්‍යාපාරිකයකුට විකුණා තම ජීවිතය ඉසුරුමත් කර ගනී. මේ පුද්ගලයා මාර්ගය පිරවීමට ගෙනා පස් තුළ තිබී අහම්බයෙන් දැක අසුලාගෙන ඇත්තේ වටිනා නිල් මැණික් ගලකි. ඉනික්බිතිව මේ නිල් මැණික් කතාව කටින් කට, කනෙන් කනට ගොස් ප්‍රදේශයේ ජනයා අතර ප්‍රසිද්ධ රහසක් බවට පත් වේ. කාටත් හොරෙන් පස් ගෙනෙන ටිපර් රථ රියෑදුරන්ගෙන් පාර අසා මිනිසුන් එකා දෙන්නා සීක්කුවේ මැණික් හාරන්නට යන්නේ ඒ අනුවය. එහෙත් එකා දෙන්නා පැමිණි මිනිසුන් වැල නොකැඩී එන සෙනඟක් බවට පත්වන විට පොලිසිය සීක්කුවේ මැණික් ගැරීම වළකාලයි. එය රජය සතු ඉඩමක් බැවින් පොලිසියට එවැනි පියවරක් ගැනීමේ අයිතියක් ද තිබේ.

නමුත් දෙවියන් දුන් දෙයින් ජීවිතය ගොඩ දා ගැනීමට තිබූ එකම පහසු අවස්ථාව මග හරවා ගැනීමට ඔවුන් කැමැති නොවේ. නැවතත් කතරගම - ලුණුගම්වෙහෙර මාර්ගයේ පස් පිරවූ ස්ථානයට ගොස් අඩිය අඟලට තැළුE පස් තට්ටුව හාරා ඔවුන් මැණික් ගැරීමට පසුබට නොවන්නේ ඒ නිසයි.

එහෙත් එතැන් සිට පෙළ ගැසෙන්නේ මේ සමාජ, දේශපාලන රටාවේ කෛරාටික ස්වරූපය යළිත් සනාථ කෙරෙන ජවනිකාවන් විනා වෙන යුක්තිසහගත සිදුවීම් පෙළක් නොවේ. මාධ්‍ය මගින් මේ පුවත සැලවීමත් සමග එතෙක් මේ ගැන නොදත් බලලෝභී බලවතුන්ගේ ගිජු බැල්ම මේ දෙසට යොමුවිණි. පැණි රස සොයා එන ඇඹලයන් මෙන්a එහිදී මුලින්ම පෙරහැරේ පෙරමුණ ගන්නේ ප්‍රදේශයේ බලපුළුවන්කාර ව්‍යාපාරිකයෝයි. පොලිස් ආරක්ෂාව තිබියදී ම බැකෝ යන්ත්‍ර යොදා ඉල්ලම් සහිත පස් කපා ප්‍රවාහනය කර ඇති ඔවුන්ට අවසානයේ එය නවතා දමන්නට සිදුවන්නේ ගල් මුල් ප්‍රහාර හමුවේ ගම්මුන්ගෙන් එල්ල වන විරෝධය හේතුවෙනි.

අනතුරුව එළැඹෙන්නේ අවනීතියේ හා අසාධාරණයේ තරම කියාපාන රාත්‍රියයි. සාමාන්‍ය මිනිසුන්ට තහනම් කලාපයක් කළ එම ස්ථානයට පොලිස් රැකවල් යොදා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට එතැන භාරදෙන බවට කිසියම් පිරිසක් ගම්මුන් අතර කටකතාවක් පතුරුවා හරිනු ලැබේ. එහෙත් මැදියම් රැය එළැඹෙත්ම ආයුධ සන්නද්ධව පැමිණෙන පිරිසක් අවට රැඳී සිටින ජනතාව පලවා හැර ඔවුන් බියවද්දා මාර්ගයේ ගොඩ කර තිබූ පස් ටිපර් රථවලට පටවාගෙන අතුරුදන් වෙයි. එය සිදුවන්නේ එම ස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් බලා සිටියදීම වීමද විශේෂ කාරණයකි. නමුත් දේශපාලන බලයක් හෝ ඊට ප්රතිවිරෝධයක් දැක්වීමට කිසිදු ශක්තියක් නොමැති අහිංසක මිනිසුන් කර කියා ගැනීමට දෙයක් නොමැතිව නිරුත්තරව ඒ දෙස බලා හිඳී.

ලුණුගම්වෙහෙර - කතරගම මාර්ගයේ ඉල්ලම් පස්වලට එසේ වන විට එම පස් කැපූ ස්ථානයේද සිදු විය යුතු වැඩ ටික අඩුවක් නැතිව සිදුවෙමින් තිබිණි පොලිස් ආරක්ෂාවට අමතරව ඒ වනවිට මැණික් නිධියට අරක්ගෙන තිබුණේ ප්‍රබල දේශපාලන බහිරවයකුගේ චක්ගෝලයන් පිරිසක් බව නම සඳහන් නොකරන ලෙස ඉල්ලීමක් කළ පුද්ගලයකු අපට කීවේය. එහෙත් සිදුවන අසාධාරණය දැක කල් තියාම ඒ ගැන පුවත්පත්වලට අනාවරණය කළ මිනිසුන් සිටී. කේ. විමලරත්න මහතා එවැන්නෙකි. ඔහු ඒ ගැන "දිවයින" පුවත්පතට ප්‍රකාශයක් කරමින් අනතුරු අඟවා තිබුණේ මෙසේයි.

මැණික් ගල් හම්බ වුණා විතරයි පිටින් ආපු අය වළ කපන්න දුන්නෙ නෑ. ඒ නිසා මිනිස්සු පස් දමාපු පාරෙ මැණික් හොයන්න ගත්තා. දැන් පොලිසිය දාල පස් කපාපු වළ රැකගෙන හිටියට කොයි වෙලාවක හරි දේශපාලනඥයෙක් ඇවිත් මේ ඔක්කොම ගිලගන්නව.

විමලරත්න කී දේ එක් අතකට සත්‍යයකි. කුමන හෝ බල පුළුවන්කාරකමක් මත එය එසේ වන්නට වැඩි දවසක් ගත නොවුණි. රාත්‍රියේ අඳුර පැවතියත් මේ මැණික් සම්පත දෙස දැස් දල්වාගෙන බලාසිටි ගම්මුන්ගේ දෙනෙතට හොරෙන් පස් ගෝනියක් හෝ පිට කළ හැකි නම් එය දේව හාස්කමකි. එහෙත් 15 වැනිදා උදැසන වන විට ගම්මුන් දකින්නෙ තමන්ට කැපීමට නොදුන් වළ පෙර දිනයට වඩා හෑරී ඇති අයුරකි. නමුත් එය කිසිවකු නොදුටු ලෙස වූ දේව හාස්කමක්ද නොවේ. රාත්‍රියේ විදුලි ආලෝකය මැද කෙරුණු ජාවාරමකි.

ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකු වන විජිත් විජිතමුනි සොයිසා ඇමැතිවරයා මේ සිද්ධියට මැදිහත්ව සිටින අයුරු රටම දැනගත්තෙ ඉනික්බිතිව ඔහු උපුටා දක්වමින් පළවන පුවතක් හේතුවෙනි. මේ මැණික් සම්පත ගමේ මිනිසුන්ට ලැබිය යුතු සම්පතක් බවත් එය ඔවුන්ට ලබාගන්නට ඉඩ හරින ලෙස තමන් පොලිසියෙන් ඉල්ලීමක් කළ බවත් එම පුවත්පත් වාර්තාවෙන් කියෑවේ. එහෙත් අමාත්‍යවරයාගේ ඒ ඉල්ලීම පොලිසිය තඹ දොයිතුවකටවත් මායිම් කළ බවක් නොපෙනේ. එසේ වන්නේ අපේ රටේ පොලිසිය දේශපාලනඥයන්ගේ පදේට නොනටන පිරිසක් නිසාද නොමැතිනම් මේ ඉල්ලීමට යටින් වෙනත් අරමුණක් තිබෙන නිසාද යන්න වටහා ගැනීමට සිහිබුද්ධිය ඇති ඔබට ඉඩ හරිමි.

අනතුරුව එළැඹෙන්නේ චිත්‍රපටයක සිදුවීම් පෙළක් ලෙස දිගහැරුණු මෙහි අවසන් ජවනිකාවේ උද්වේගකර අවස්ථාවයි. ඒ දිනය 15 වනදා රාත්‍රියයි. මිනිසුන් මැණික් ඉල්ලම සහිත ප්‍රදේශය වටකරගෙන මැදියම් රැය වන තුරුම එහි රැඳී තිබේ. ඒ අතරතුර යුද හමුදාවට සමාන ඇඳුමින් සැරසුනු පිරිසක් ගම්මුන්ට (තම්මැන්නාව ප්‍රදේශයේ) පහර දුන් බව කීවේ අමරානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රඥනන්ද හිමියෝයි.

යන එන වන්දනාකරුවන්ට අතපාල ජීවත් වෙන මේ අසරණ මිනිස්සුම තමයි යුද්දෙ කරන කොට හමුදාවට සෙත් පතල බෝධි පූජා තිබ්බේ. ඒත් ඒ මිනිස්සුන්ටම රාත්‍රියේ ඇවිත් හමුදාවට සමාන ඇඳුමින් සැරසුනු පිරිසක් ගැහුව. මැණික් ඉල්ලම් මතුවුණාට ගමේ අය නෙවෙයි ඒවයේ වස්තුව ගත්තෙ.

එසේ කියූ ප්‍රඥනන්ද හිමියන්ගේ හඬ හැඟුම් බරවේ. ගැමියන්ට නිරපරාදේ පහරදීම ගැන උන්වහන්සේ තුළ ඇත්තේ දුකකි. ඡේ. ඒ. නිලුෂ් අපට කීවේ හමුදාවට සමාන ඇඳුම් ඇදගත් පිරිසකගෙන් තමන් පහර කෑමට ලක්වූ බවකි.

මම බත් කකා හිටියෙ. මැණික් හොයන අය කවුද නිකන් ඉන්න අය කවුද කියල බලන්නෙ නැතිව ඒ අය මට අතින් පයින් ගැහුව. කිසිම අනුකම්පාවක් නෑ.

පහර කෑමට ලක්වූ නිලුෂ සිද්ධිය විස්තර කළේ එපරිද්දෙනි. නිලුෂ මෙන්ම තරංග හා තවත් ගැමියන් පිරිසක් මෙපරිද්දෙන්ම රාත්‍රියෙ පැමිණි පිරිසගේ ප්‍රහාරයට ලක්ව තිබේ. එවැනි ප්‍රහාරවලට ලක්වූ බොහෝ දෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර නොලබා ගොඩවෙදකමක් කර දැන් නිවෙස්වලට වී සිටින්නෙ රෝහල් කරා ගියොත් තමන් අත්අඩංගුවට ගනීවි යන බියෙනි.

ඉහත සටහන් කළේ 16 වනදා උදැසන වන විට පෙර කී මැණික් ඉල්ලම හා ඒ හා බැඳුණු සිදුවීම් පෙළ පමණි. ඉනික්බිතිව පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගෙන පස් කැපූ ස්ථානය හා අවට අධි ආරක්ෂක කලාපයක් පත් කරයි. ඊටත් පසු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තම්මැන්නාව මැණික් ඉල්ලම සහිත ඉඩම 24 වැනිදා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන බව ප්‍රසිද්ධ කරයි. 22 වැනිදා අධිකරණ නියෝගය අවසන් වීම නිසා ලුණුගම්වෙහෙර පාරට ගෙනත් දැමූ ඉල්ලම් පස් රැගෙන යැමට යළිත් ජනතාවට ඉඩ සලසයි. (එහි දැන් මැණික් ඉතිරිව තිබේද යන්න දන්නේ දෙවියෝ පමණි) කෙසේ හෝ එදින එහි පැවැත්වීමට සැලසුම්ව පැවැති මහජන උද්ඝෝෂණය නැවතිනි.

ඒ සියල්ල යහපති. නමුත් අපට ගැටලුව ඇත්තේ එය නොවේ. ඒ මේ කතාව යටින් දිවෙන නීතිය හා සාධාරණත්වය පිළිබඳ ප්රශ්නයකි. යුද්ධයෙන් පසු මේ රටේ ජනතාව අපේක්ෂා කරන්නෙ යහ පාලනයකි. එවැනි අපේක්ෂාවන් තුළ බලවතාට එක නීතියකුත් දුබලයාට තවත් නීතියකුත් අපේක්ෂා නොකෙරේ. ආරක්ෂක අංශ සිටියදීම සාමාන්‍ය මිනිසුන් පළවාහැර "ඉල්ලම් පස්" පටවාගෙන ගිය ආයුධ සන්නද්ධ පිරිස කවුද? රාත්‍රියේ ඉල්ලම පැවති ස්ථානයෙන් පස් පැටවූයේ දේව හාස්කමකින් පැමිණි පිරිසක්ද? ලොක්කන් මගහැර අහිංසක ගම්මුන්ට තැලුවේ කවුද?

[QUOTE="dimuthmike, post: 12161307, member: 264240"] [SIZE=5][COLOR=#003300]ඉල්ලම් පස් වලින් යටව ගිය ජනතා අපේක්ෂාව[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]කතරගම - ලුණුගම්වෙහෙර මාර්ගය සංවර්ධන කිරීම මීට ටික දිනකට ඉහතදී ආරම්භ කළේය. ඒ රජයේ මගනැඟුම ව්‍යාපෘතියේ තවත් එක් සංවර්ධන පියවරක් ලෙසිනි. මේ මාර්ගය සැකසීම සඳහා අවශ්‍ය පස් ලබාගත් එක ස්ථානයක් වූයේ ලුණුගම්වෙහෙර ජලාශයට පහළ කොටසට අයත් තම්මැන්නාව වැවට උඩින් ඇති සීකුක්කුව නමැති ඉඩම් කැබැල්ලයි. එය නිකම්ම නිකන් ඉඩම් කැබැල්ලක් නොව තනිකරම ඉල්ලමකි. නමුත් ඒ බව කිසිවකු නොදත් නිසා මෙම ඉල්ලම සහිත ඉඩමෙන් පස් කපා ලුණුගම්වෙහෙර - කතරගම සංවර්ධනය වන පාර පිරවූයේ කිසිදු කරදරයකින් තොරවයි. නමුත් මේ පාරෙන් ඇවිද ගිය පුද්ගලයකු පාරට පිරවීමට රැගෙන ආ පස් තුළ දිලිසෙන යමක් තිබෙනු අහම්බයකින් දකී. එය අසුලාගත් ඔහු ප්‍රදේශයෙන් පිටත ව්‍යාපාරිකයකුට විකුණා තම ජීවිතය ඉසුරුමත් කර ගනී. මේ පුද්ගලයා මාර්ගය පිරවීමට ගෙනා පස් තුළ තිබී අහම්බයෙන් දැක අසුලාගෙන ඇත්තේ වටිනා නිල් මැණික් ගලකි. ඉනික්බිතිව මේ නිල් මැණික් කතාව කටින් කට, කනෙන් කනට ගොස් ප්‍රදේශයේ ජනයා අතර ප්‍රසිද්ධ රහසක් බවට පත් වේ. කාටත් හොරෙන් පස් ගෙනෙන ටිපර් රථ රියෑදුරන්ගෙන් පාර අසා මිනිසුන් එකා දෙන්නා සීක්කුවේ මැණික් හාරන්නට යන්නේ ඒ අනුවය. එහෙත් එකා දෙන්නා පැමිණි මිනිසුන් වැල නොකැඩී එන සෙනඟක් බවට පත්වන විට පොලිසිය සීක්කුවේ මැණික් ගැරීම වළකාලයි. එය රජය සතු ඉඩමක් බැවින් පොලිසියට එවැනි පියවරක් ගැනීමේ අයිතියක් ද තිබේ. නමුත් දෙවියන් දුන් දෙයින් ජීවිතය ගොඩ දා ගැනීමට තිබූ එකම පහසු අවස්ථාව මග හරවා ගැනීමට ඔවුන් කැමැති නොවේ. නැවතත් කතරගම - ලුණුගම්වෙහෙර මාර්ගයේ පස් පිරවූ ස්ථානයට ගොස් අඩිය අඟලට තැළුE පස් තට්ටුව හාරා ඔවුන් මැණික් ගැරීමට පසුබට නොවන්නේ ඒ නිසයි. එහෙත් එතැන් සිට පෙළ ගැසෙන්නේ මේ සමාජ, දේශපාලන රටාවේ කෛරාටික ස්වරූපය යළිත් සනාථ කෙරෙන ජවනිකාවන් විනා වෙන යුක්තිසහගත සිදුවීම් පෙළක් නොවේ. මාධ්‍ය මගින් මේ පුවත සැලවීමත් සමග එතෙක් මේ ගැන නොදත් බලලෝභී බලවතුන්ගේ ගිජු බැල්ම මේ දෙසට යොමුවිණි. පැණි රස සොයා එන ඇඹලයන් මෙන්a එහිදී මුලින්ම පෙරහැරේ පෙරමුණ ගන්නේ ප්‍රදේශයේ බලපුළුවන්කාර ව්‍යාපාරිකයෝයි. පොලිස් ආරක්ෂාව තිබියදී ම බැකෝ යන්ත්‍ර යොදා ඉල්ලම් සහිත පස් කපා ප්‍රවාහනය කර ඇති ඔවුන්ට අවසානයේ එය නවතා දමන්නට සිදුවන්නේ ගල් මුල් ප්‍රහාර හමුවේ ගම්මුන්ගෙන් එල්ල වන විරෝධය හේතුවෙනි. අනතුරුව එළැඹෙන්නේ අවනීතියේ හා අසාධාරණයේ තරම කියාපාන රාත්‍රියයි. සාමාන්‍ය මිනිසුන්ට තහනම් කලාපයක් කළ එම ස්ථානයට පොලිස් රැකවල් යොදා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට එතැන භාරදෙන බවට කිසියම් පිරිසක් ගම්මුන් අතර කටකතාවක් පතුරුවා හරිනු ලැබේ. එහෙත් මැදියම් රැය එළැඹෙත්ම ආයුධ සන්නද්ධව පැමිණෙන පිරිසක් අවට රැඳී සිටින ජනතාව පලවා හැර ඔවුන් බියවද්දා මාර්ගයේ ගොඩ කර තිබූ පස් ටිපර් රථවලට පටවාගෙන අතුරුදන් වෙයි. එය සිදුවන්නේ එම ස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් බලා සිටියදීම වීමද විශේෂ කාරණයකි. නමුත් දේශපාලන බලයක් හෝ ඊට ප්රතිවිරෝධයක් දැක්වීමට කිසිදු ශක්තියක් නොමැති අහිංසක මිනිසුන් කර කියා ගැනීමට දෙයක් නොමැතිව නිරුත්තරව ඒ දෙස බලා හිඳී. ලුණුගම්වෙහෙර - කතරගම මාර්ගයේ ඉල්ලම් පස්වලට එසේ වන විට එම පස් කැපූ ස්ථානයේද සිදු විය යුතු වැඩ ටික අඩුවක් නැතිව සිදුවෙමින් තිබිණි පොලිස් ආරක්ෂාවට අමතරව ඒ වනවිට මැණික් නිධියට අරක්ගෙන තිබුණේ ප්‍රබල දේශපාලන බහිරවයකුගේ චක්ගෝලයන් පිරිසක් බව නම සඳහන් නොකරන ලෙස ඉල්ලීමක් කළ පුද්ගලයකු අපට කීවේය. එහෙත් සිදුවන අසාධාරණය දැක කල් තියාම ඒ ගැන පුවත්පත්වලට අනාවරණය කළ මිනිසුන් සිටී. කේ. විමලරත්න මහතා එවැන්නෙකි. ඔහු ඒ ගැන "දිවයින" පුවත්පතට ප්‍රකාශයක් කරමින් අනතුරු අඟවා තිබුණේ මෙසේයි. මැණික් ගල් හම්බ වුණා විතරයි පිටින් ආපු අය වළ කපන්න දුන්නෙ නෑ. ඒ නිසා මිනිස්සු පස් දමාපු පාරෙ මැණික් හොයන්න ගත්තා. දැන් පොලිසිය දාල පස් කපාපු වළ රැකගෙන හිටියට කොයි වෙලාවක හරි දේශපාලනඥයෙක් ඇවිත් මේ ඔක්කොම ගිලගන්නව. විමලරත්න කී දේ එක් අතකට සත්‍යයකි. කුමන හෝ බල පුළුවන්කාරකමක් මත එය එසේ වන්නට වැඩි දවසක් ගත නොවුණි. රාත්‍රියේ අඳුර පැවතියත් මේ මැණික් සම්පත දෙස දැස් දල්වාගෙන බලාසිටි ගම්මුන්ගේ දෙනෙතට හොරෙන් පස් ගෝනියක් හෝ පිට කළ හැකි නම් එය දේව හාස්කමකි. එහෙත් 15 වැනිදා උදැසන වන විට ගම්මුන් දකින්නෙ තමන්ට කැපීමට නොදුන් වළ පෙර දිනයට වඩා හෑරී ඇති අයුරකි. නමුත් එය කිසිවකු නොදුටු ලෙස වූ දේව හාස්කමක්ද නොවේ. රාත්‍රියේ විදුලි ආලෝකය මැද කෙරුණු ජාවාරමකි. ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකු වන විජිත් විජිතමුනි සොයිසා ඇමැතිවරයා මේ සිද්ධියට මැදිහත්ව සිටින අයුරු රටම දැනගත්තෙ ඉනික්බිතිව ඔහු උපුටා දක්වමින් පළවන පුවතක් හේතුවෙනි. මේ මැණික් සම්පත ගමේ මිනිසුන්ට ලැබිය යුතු සම්පතක් බවත් එය ඔවුන්ට ලබාගන්නට ඉඩ හරින ලෙස තමන් පොලිසියෙන් ඉල්ලීමක් කළ බවත් එම පුවත්පත් වාර්තාවෙන් කියෑවේ. එහෙත් අමාත්‍යවරයාගේ ඒ ඉල්ලීම පොලිසිය තඹ දොයිතුවකටවත් මායිම් කළ බවක් නොපෙනේ. එසේ වන්නේ අපේ රටේ පොලිසිය දේශපාලනඥයන්ගේ පදේට නොනටන පිරිසක් නිසාද නොමැතිනම් මේ ඉල්ලීමට යටින් වෙනත් අරමුණක් තිබෙන නිසාද යන්න වටහා ගැනීමට සිහිබුද්ධිය ඇති ඔබට ඉඩ හරිමි. අනතුරුව එළැඹෙන්නේ චිත්‍රපටයක සිදුවීම් පෙළක් ලෙස දිගහැරුණු මෙහි අවසන් ජවනිකාවේ උද්වේගකර අවස්ථාවයි. ඒ දිනය 15 වනදා රාත්‍රියයි. මිනිසුන් මැණික් ඉල්ලම සහිත ප්‍රදේශය වටකරගෙන මැදියම් රැය වන තුරුම එහි රැඳී තිබේ. ඒ අතරතුර යුද හමුදාවට සමාන ඇඳුමින් සැරසුනු පිරිසක් ගම්මුන්ට (තම්මැන්නාව ප්‍රදේශයේ) පහර දුන් බව කීවේ අමරානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රඥනන්ද හිමියෝයි. යන එන වන්දනාකරුවන්ට අතපාල ජීවත් වෙන මේ අසරණ මිනිස්සුම තමයි යුද්දෙ කරන කොට හමුදාවට සෙත් පතල බෝධි පූජා තිබ්බේ. ඒත් ඒ මිනිස්සුන්ටම රාත්‍රියේ ඇවිත් හමුදාවට සමාන ඇඳුමින් සැරසුනු පිරිසක් ගැහුව. මැණික් ඉල්ලම් මතුවුණාට ගමේ අය නෙවෙයි ඒවයේ වස්තුව ගත්තෙ. එසේ කියූ ප්‍රඥනන්ද හිමියන්ගේ හඬ හැඟුම් බරවේ. ගැමියන්ට නිරපරාදේ පහරදීම ගැන උන්වහන්සේ තුළ ඇත්තේ දුකකි. ඡේ. ඒ. නිලුෂ් අපට කීවේ හමුදාවට සමාන ඇඳුම් ඇදගත් පිරිසකගෙන් තමන් පහර කෑමට ලක්වූ බවකි. මම බත් කකා හිටියෙ. මැණික් හොයන අය කවුද නිකන් ඉන්න අය කවුද කියල බලන්නෙ නැතිව ඒ අය මට අතින් පයින් ගැහුව. කිසිම අනුකම්පාවක් නෑ. පහර කෑමට ලක්වූ නිලුෂ සිද්ධිය විස්තර කළේ එපරිද්දෙනි. නිලුෂ මෙන්ම තරංග හා තවත් ගැමියන් පිරිසක් මෙපරිද්දෙන්ම රාත්‍රියෙ පැමිණි පිරිසගේ ප්‍රහාරයට ලක්ව තිබේ. එවැනි ප්‍රහාරවලට ලක්වූ බොහෝ දෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර නොලබා ගොඩවෙදකමක් කර දැන් නිවෙස්වලට වී සිටින්නෙ රෝහල් කරා ගියොත් තමන් අත්අඩංගුවට ගනීවි යන බියෙනි. ඉහත සටහන් කළේ 16 වනදා උදැසන වන විට පෙර කී මැණික් ඉල්ලම හා ඒ හා බැඳුණු සිදුවීම් පෙළ පමණි. ඉනික්බිතිව පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගෙන පස් කැපූ ස්ථානය හා අවට අධි ආරක්ෂක කලාපයක් පත් කරයි. ඊටත් පසු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තම්මැන්නාව මැණික් ඉල්ලම සහිත ඉඩම 24 වැනිදා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන බව ප්‍රසිද්ධ කරයි. 22 වැනිදා අධිකරණ නියෝගය අවසන් වීම නිසා ලුණුගම්වෙහෙර පාරට ගෙනත් දැමූ ඉල්ලම් පස් රැගෙන යැමට යළිත් ජනතාවට ඉඩ සලසයි. (එහි දැන් මැණික් ඉතිරිව තිබේද යන්න දන්නේ දෙවියෝ පමණි) කෙසේ හෝ එදින එහි පැවැත්වීමට සැලසුම්ව පැවැති මහජන උද්ඝෝෂණය නැවතිනි. ඒ සියල්ල යහපති. නමුත් අපට ගැටලුව ඇත්තේ එය නොවේ. ඒ මේ කතාව යටින් දිවෙන නීතිය හා සාධාරණත්වය පිළිබඳ ප්රශ්නයකි. යුද්ධයෙන් පසු මේ රටේ ජනතාව අපේක්ෂා කරන්නෙ යහ පාලනයකි. එවැනි අපේක්ෂාවන් තුළ බලවතාට එක නීතියකුත් දුබලයාට තවත් නීතියකුත් අපේක්ෂා නොකෙරේ. ආරක්ෂක අංශ සිටියදීම සාමාන්‍ය මිනිසුන් පළවාහැර "ඉල්ලම් පස්" පටවාගෙන ගිය ආයුධ සන්නද්ධ පිරිස කවුද? රාත්‍රියේ ඉල්ලම පැවති ස්ථානයෙන් පස් පැටවූයේ දේව හාස්කමකින් පැමිණි පිරිසක්ද? ලොක්කන් මගහැර අහිංසක ගම්මුන්ට තැලුවේ කවුද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom