Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආරක්ෂක_හමුදා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හලාවත ධීවරයාගේ මෘත දේහය ලංකාඊනිවුස් විසින් මාළු ලෑල්ලේ තබා මිණී මාළු කියමින් විකුණයි.

“කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ

දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ”

ලෝවැඩ සඟරාවේ එහෙම තිබුණා මතකයි. අන්න ඒ විදියට ඉතාමත් දුකකින් කල්ප කාලාන්තරයක් තිස්සේ තිස්සේ පෙරුම් පුරලා ලබා ගන්නා මේ මනුස්ස ජීවිතය නිකරුණේ නැති නාස්ති කර ගැනීම මෙන්ම තවකෙනෙකුගේ ජීවිතය විනාශ කිරීමත් ඉතාමත් පහත් වැඩක් කියල අලුතෙන් කියන්න ඕනැ නෑ. ඒත් තවකෙනෙක් විසින් මරා දමන ලද මනුස්ස ශරීරයක් මාළු ලෑල්ලක තබා “මිනී මාළු” යැයි කියමින් අලෙවි කිරීමට තරම් සිත් පිත් නැති මනුස්සයින් යැයි කියාගන්නා උදවිය සිටින බව ඔබ දැනං හිටියාද? මේ දිග හැරෙන්නේ ඒ මස් වැද්දන්ගේ කතාන්තරයයි…..

මරා දැමුණු ධීවරයා ගැන පළමුව අපි හද පිරි ශෝකය පළ කරනවා. ඒක හරිම නින්දිත ඝාතනයක්. එහි වගකිවයුත්තන්ට රටේ නීති ප්‍රකාරව දඬුවම් ලබා දීම බලධාරීන්ගේ වගකීමක්. ඒත් බලන්න මේ ලංකා ඊ නිවුස් නැමැති කොටි හිතවාදී වෙබ් අඩවියේ කතුවරුන් කරලා තිබෙන දේ… ඒ අසරණයාගේ සිරුර ෆොටෝශොප් ආධාරයෙන් මාළු ලෑල්ලක තබලා මිණී මාළු යැයි ලේබල් කරලා. ඔබගේ ඥාතියෙක්ගේ දේහයකට මෙවැන්නක් කළොත් ඔබට ඇතිවන හැඟීම කොහොමද? බලන්න එතකොට ඒ අවාසනාවන්ත ඝාතනයෙන් දැඩි සංවේගයටත් කම්පනයටත් පත් වී සිටින හලාවත අසරණ ධීවර පවුලට මෙය දකින්න ලැබුණොත්…?

සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම සතුරා ව සිටි ප්රභාකරන්ගේ දේහය පවා තම කර මතින් ගෙන ගොස් අපේ රණවිරුවන් ලොවට පෙන්වුවේත්, ඒ මළ සිරුරට වහන මැස්සන්ව පවා ඉවත් කරමින් සෙන්පති ශවේන්ද්‍ර සිල්වා මහවිරුවා ලොවට හඬගා කීවේත්, එළාරගේ මළ කුණට පවා ගරු බුහුමන් දැක්වූ මහා දෙටුගැමුණු පරම්පරාවෙන් ආ ඒ සිංහල අභිමාණයයි.

ඒත් තමන්ගේම රටේ හමුදාවට ද්‍රෝහී වී පිට රටක සිට, බටහිරයන්ට කේලාම් කියමින් NGO වලින් බඩ වඩා ගන්නා, ජාතියේ පවට උපන් ලංකාඊනිවුස් කතෘ සඳරුවන් සේනාධීර ලා, මැරිච්ච මිනිස්සුන්ගේ මළ මිනී පවා විකුණාගෙන කන්නේ ඔවුන්ගේ මඩ වෙබ් අඩවියේ සැබෑ නිරුවත පෙන්වලයි.

ලංකාඊනිවුස් නිල ෆේස්බුක් අඩවියේ එම පින්තූරය තිබෙන තැනට මෙතනින් යන්න පුළුවන්. ඔබ දැනටමත් එම පිටුවට Like කර තිබේනම්, එහි මුල් පිටුවට ගොස් වම් පස පහළින් ඇති Unlike ක්ලික් කර ඉන් ඉවත් වෙන්න… මිනී විකුණන්නන්ට Like කරන්නේ මොන හිතකින්ද?

පින්වත් බෞද්ධයිනේ, උතුම් මිනිස් කම දෝතින් අරගෙන සිනා සෙන සිංහලයිනේ, මිනිස් කම වෙනුවෙන් හඬ නගන මිනිසුනේ… ඔබ ඒ තිරිසන් ක්‍රියාව අනුමත කරනවාද? කෙසේ නමුත් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ එම පින්තූරය “Report” කර “Delete” කිරීමට කරදර නොවන ලෙසයි. එය තිබෙන්න හරින්න, එමගින්ම ලංකා ඊ නිවුස් අඩවියේ මිනී මස් වෙළඳාම ගැන ලොවම දැනගනීවි.

ජනාධිපති තුමා කෙරෙහි විවේචන තිබෙන බව ඇත්ත. සමහරුන් එතුමාට වෛර කරනවාත් ඇති. ඒත් ඒ වෛරය පිරිමහ ගැනීමට අසරණයෙක්ගේ මළ සිරුර මාළු ලෑල්ලක දමා “මිනී මාළු” ලෙස හංවඩු ගැසීම කොච්චර සාධාරණද කියල ඔබගේ හදවතට ටිකක් තට්ටු කරලා හිතල බලන්න.

ජනාධිපති තුමා තංගල්ල ධීවර වරායේදී ධීවරයන්ව මුණ ගැසුණු මොහොත. - සත්‍ය ඡායාරූපය

ජනාධිපති තුමා දැන් ඕනැ නැත්නම් එයාව ඊළඟ ඡන්දයෙන් මැදමුලනට යවන එක මේ රටේ ජනතාවට බාරයි. ඒත් ඒක කරන්න ඕනෑ මැරිච්ච මනුස්සයින්ට ඒ ආකාරයෙන් අසික්කිත ලෙස අපහාස කරලා නෙමෙයි. ජන අරගල කාරයන්ට ඕනෑ වී ඇත්තේ කොහොම හරි තවත් කෙනෙක්ව හමුදාව ලවා ඝාතනය කරගෙන “මෙන්න මිනී මරණෝ !” කියමින් බටහිරයන්ට මේ රටට සැපත් වීමට අවස්ථාව හදල දීමටයි, බුද්ධිමත් ඔබ එවැනි රැළි වලට රැල්ලට ගොස් අවසානයේදී බඩගෝස්තරවාදීන්ට ඔබගේ මළ මිනියත් විකුණන්නට දෙන්න සූදානම්ද?

අපුලය හා ඔක්කාරය නිසා ශාස්ත්‍රීය විදිහට කතාකරන්න අමාරුයි. හිතට එන දේ එහෙමම කියනවා නම් මැරිච්ච අසරණයාව මාළු ලෑල්ලේ තබා, මිනී මාළු කියමින් ලේබල් කරලා හදපු රූපය හා ඒක හදපු ඊනියා මානුෂිකත්වය, මානව හිමිකම්, ජන අරගලය, පශ්චාත් නූතනවාදය, මාක්ස්වාදය ඇතුළු නොයෙක් විජාතික දේවල් වෙනුවෙන් පෙනී ඉන්නවා යැයි කියන කට්ටියගේ වැඩ පිළිවෙළ ගැන, මනුස්සකම ගැන සත්‍ය වශයෙන් යම්කිසි හැඟීමක් ඇති උදවිය ඉතාමත් ගැඹුරින් හොයල බැලුවොත් හොඳයි. කුණු රසය ඕනෑ වුණාම ඊට සැපයුමක් ලබා දෙන කසිකබල් වෙබ් අඩවි මිනී මාළු විකුණද්දී ඊට ඇදෙන්නේ මළ මිනී වලට වහන නිල මැස්සන් නිසා, බුද්ධිමත් ඔබ ඒ ගානට පත් නොවී එවැනි වෙබ් අඩවි වර්ජනය කිරීමට මෙන්ම ඒවාට දැන්වීම් හරහා ආධාර නොකිරීමත් අනාගතයේදී ඔබගේ හතුරෙකුටවත් එවන් ඉරණමක් අත් නොවීමට හේතුවාසනා වේවි.

රංග ජයවර්ධන

[QUOTE="mano3989, post: 12161316, member: 348050"] [SIZE="4"]හලාවත ධීවරයාගේ මෘත දේහය ලංකාඊනිවුස් විසින් මාළු ලෑල්ලේ තබා මිණී මාළු කියමින් විකුණයි. “කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ” ලෝවැඩ සඟරාවේ එහෙම තිබුණා මතකයි. අන්න ඒ විදියට ඉතාමත් දුකකින් කල්ප කාලාන්තරයක් තිස්සේ තිස්සේ පෙරුම් පුරලා ලබා ගන්නා මේ මනුස්ස ජීවිතය නිකරුණේ නැති නාස්ති කර ගැනීම මෙන්ම තවකෙනෙකුගේ ජීවිතය විනාශ කිරීමත් ඉතාමත් පහත් වැඩක් කියල අලුතෙන් කියන්න ඕනැ නෑ. ඒත් තවකෙනෙක් විසින් මරා දමන ලද මනුස්ස ශරීරයක් මාළු ලෑල්ලක තබා “මිනී මාළු” යැයි කියමින් අලෙවි කිරීමට තරම් සිත් පිත් නැති මනුස්සයින් යැයි කියාගන්නා උදවිය සිටින බව ඔබ දැනං හිටියාද? මේ දිග හැරෙන්නේ ඒ මස් වැද්දන්ගේ කතාන්තරයයි….. මරා දැමුණු ධීවරයා ගැන පළමුව අපි හද පිරි ශෝකය පළ කරනවා. ඒක හරිම නින්දිත ඝාතනයක්. එහි වගකිවයුත්තන්ට රටේ නීති ප්‍රකාරව දඬුවම් ලබා දීම බලධාරීන්ගේ වගකීමක්. ඒත් බලන්න මේ ලංකා ඊ නිවුස් නැමැති කොටි හිතවාදී වෙබ් අඩවියේ කතුවරුන් කරලා තිබෙන දේ… ඒ අසරණයාගේ සිරුර ෆොටෝශොප් ආධාරයෙන් මාළු ලෑල්ලක තබලා මිණී මාළු යැයි ලේබල් කරලා. ඔබගේ ඥාතියෙක්ගේ දේහයකට මෙවැන්නක් කළොත් ඔබට ඇතිවන හැඟීම කොහොමද? බලන්න එතකොට ඒ අවාසනාවන්ත ඝාතනයෙන් දැඩි සංවේගයටත් කම්පනයටත් පත් වී සිටින හලාවත අසරණ ධීවර පවුලට මෙය දකින්න ලැබුණොත්…? සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම සතුරා ව සිටි ප්රභාකරන්ගේ දේහය පවා තම කර මතින් ගෙන ගොස් අපේ රණවිරුවන් ලොවට පෙන්වුවේත්, ඒ මළ සිරුරට වහන මැස්සන්ව පවා ඉවත් කරමින් සෙන්පති ශවේන්ද්‍ර සිල්වා මහවිරුවා ලොවට හඬගා කීවේත්, එළාරගේ මළ කුණට පවා ගරු බුහුමන් දැක්වූ මහා දෙටුගැමුණු පරම්පරාවෙන් ආ ඒ සිංහල අභිමාණයයි. ඒත් තමන්ගේම රටේ හමුදාවට ද්‍රෝහී වී පිට රටක සිට, බටහිරයන්ට කේලාම් කියමින් NGO වලින් බඩ වඩා ගන්නා, ජාතියේ පවට උපන් ලංකාඊනිවුස් කතෘ සඳරුවන් සේනාධීර ලා, මැරිච්ච මිනිස්සුන්ගේ මළ මිනී පවා විකුණාගෙන කන්නේ ඔවුන්ගේ මඩ වෙබ් අඩවියේ සැබෑ නිරුවත පෙන්වලයි. ලංකාඊනිවුස් නිල ෆේස්බුක් අඩවියේ එම පින්තූරය තිබෙන තැනට [URL="https://www.facebook.com/photo.php?fbid=295591667172672&set=a.219828384749001.57957.219430344788805"][SIZE="4"]මෙතනින් යන්න පුළුවන්[/SIZE][/URL]. ඔබ දැනටමත් එම පිටුවට Like කර තිබේනම්, එහි මුල් පිටුවට ගොස් වම් පස පහළින් ඇති Unlike ක්ලික් කර ඉන් ඉවත් වෙන්න… මිනී විකුණන්නන්ට Like කරන්නේ මොන හිතකින්ද? පින්වත් බෞද්ධයිනේ, උතුම් මිනිස් කම දෝතින් අරගෙන සිනා සෙන සිංහලයිනේ, මිනිස් කම වෙනුවෙන් හඬ නගන මිනිසුනේ… ඔබ ඒ තිරිසන් ක්‍රියාව අනුමත කරනවාද? කෙසේ නමුත් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ එම පින්තූරය “Report” කර “Delete” කිරීමට කරදර නොවන ලෙසයි. එය තිබෙන්න හරින්න, එමගින්ම ලංකා ඊ නිවුස් අඩවියේ මිනී මස් වෙළඳාම ගැන ලොවම දැනගනීවි. ජනාධිපති තුමා කෙරෙහි විවේචන තිබෙන බව ඇත්ත. සමහරුන් එතුමාට වෛර කරනවාත් ඇති. ඒත් ඒ වෛරය පිරිමහ ගැනීමට අසරණයෙක්ගේ මළ සිරුර මාළු ලෑල්ලක දමා “මිනී මාළු” ලෙස හංවඩු ගැසීම කොච්චර සාධාරණද කියල ඔබගේ හදවතට ටිකක් තට්ටු කරලා හිතල බලන්න. ජනාධිපති තුමා තංගල්ල ධීවර වරායේදී ධීවරයන්ව මුණ ගැසුණු මොහොත. - සත්‍ය ඡායාරූපය ජනාධිපති තුමා දැන් ඕනැ නැත්නම් එයාව ඊළඟ ඡන්දයෙන් මැදමුලනට යවන එක මේ රටේ ජනතාවට බාරයි. ඒත් ඒක කරන්න ඕනෑ මැරිච්ච මනුස්සයින්ට ඒ ආකාරයෙන් අසික්කිත ලෙස අපහාස කරලා නෙමෙයි. ජන අරගල කාරයන්ට ඕනෑ වී ඇත්තේ කොහොම හරි තවත් කෙනෙක්ව හමුදාව ලවා ඝාතනය කරගෙන “මෙන්න මිනී මරණෝ !” කියමින් බටහිරයන්ට මේ රටට සැපත් වීමට අවස්ථාව හදල දීමටයි, බුද්ධිමත් ඔබ එවැනි රැළි වලට රැල්ලට ගොස් අවසානයේදී බඩගෝස්තරවාදීන්ට ඔබගේ මළ මිනියත් විකුණන්නට දෙන්න සූදානම්ද? අපුලය හා ඔක්කාරය නිසා ශාස්ත්‍රීය විදිහට කතාකරන්න අමාරුයි. හිතට එන දේ එහෙමම කියනවා නම් මැරිච්ච අසරණයාව මාළු ලෑල්ලේ තබා, මිනී මාළු කියමින් ලේබල් කරලා හදපු රූපය හා ඒක හදපු ඊනියා මානුෂිකත්වය, මානව හිමිකම්, ජන අරගලය, පශ්චාත් නූතනවාදය, මාක්ස්වාදය ඇතුළු නොයෙක් විජාතික දේවල් වෙනුවෙන් පෙනී ඉන්නවා යැයි කියන කට්ටියගේ වැඩ පිළිවෙළ ගැන, මනුස්සකම ගැන සත්‍ය වශයෙන් යම්කිසි හැඟීමක් ඇති උදවිය ඉතාමත් ගැඹුරින් හොයල බැලුවොත් හොඳයි. කුණු රසය ඕනෑ වුණාම ඊට සැපයුමක් ලබා දෙන කසිකබල් වෙබ් අඩවි මිනී මාළු විකුණද්දී ඊට ඇදෙන්නේ මළ මිනී වලට වහන නිල මැස්සන් නිසා, බුද්ධිමත් ඔබ ඒ ගානට පත් නොවී එවැනි වෙබ් අඩවි වර්ජනය කිරීමට මෙන්ම ඒවාට දැන්වීම් හරහා ආධාර නොකිරීමත් අනාගතයේදී ඔබගේ හතුරෙකුටවත් එවන් ඉරණමක් අත් නොවීමට හේතුවාසනා වේවි. රංග ජයවර්ධන[/SIZE] [IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2012/02/z_new3501-408x500.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/s720x720/417123_295591667172672_219430344788805_794686_166072484_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom