Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආරක්ෂිතව බයික් පැදීමේ කලාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

rep +++

බොහොම වැදගත් ලිපියක්

මේක දාපු මලයට බොක්කෙන්ම සුභපතන ගමන් කියන්න ඔනේ දේකුත් තියෙනවා

මේ කියලා තියෙන්නේ "බයික්" ගැන

මේක කියවලා එන මොරාල් එකෙන් ඉන්දියන් බයික් වල මේ සෙල්ලන් වැඩිය දාන්න එපා. විශේශෙන් අඩු ඇන්ජින් දාරිතාවක් තියෙන ඉන්දියන් බයික් වල (150cc හෝ ඊට අඩු ඒවා )ඒවා හදලා තියෙන්නේ අපේ වැඩේ කරගන්න රෝද කැරකෙන්න විතරමයි, මම පහත් කරලා කතා කරනවා නෙමෙයි. මේ ටික කියවන්නකෝ මම කියනදේ තේරෙයි

මේකේ ඉන්න සමහර උන් කියනවනේ මම ඉන්දියන් බයික් ගැන කියන්නේ ඉන්දියාවට කඩේ යන්න කියලා..

කොහොම උනත් ඔය ඉන්දියන් බයික් කියන්නේ සෙල්ලම් දාන්න හදපු ජාතියක් නෙමේ. ඕවා යන්තම් අටවලා තියෙන්නේ

ඉන්දියන් ඒවයේ ඇන්ජින් තාක්ශනේනම් දැන් හොද තත්වෙක තිබ්බට ඕවගේ චැසිනම් කුජීතයි කොල්ලනේ.. පොඩ්ඩක් ලන්වෙලා බලපන්කො කොහොමද ෆ්රේම් එක එහෙම වෑල්ඩින් කරලා තියෙන්නේ කියලා

yamaha FZ ගැන දවසක් ලොකු ටෝල්ක් දාපු කොල්ලෙක්ට මම කිව්වහම ඕක එච්චර හොදනෑ කියලා ඌ කියනවා මම FZ එකක් ගන්න සල්ලි නැතිනිසා ඊරිසියාවටලු එහෙම කියන්නේ.. ඒ වගේ උන් හිතන්නේ ලක්ශ දෙකතුනක් දීලා ඉන්දියන් එකක් ගත්තහම ඕකේ සෙල්ලම් දදා හදටත් යන්න පුලුවන් කියලා.

අපේ උන්ට බයික් එක 250cc වෙන්නත් ඕනේ, තෙල් 40-50ක් කරන්නත් ඔනේ, බයික් එක අඩුවට තියෙන්නත් ඕනේ, 100-150ට යන්නත් ඔනේ.. එහෙම බයික් නෑ මචන්, බයික් එකක් ගද්දි ගන්නේ මොකටද කියලා දැනගෙන අරන් ඒ අනුව පාවිච්චි කරන්න..

හැබැයි කොල්ලනේ පවතින ආර්තික තත්වෙයි අපේ අවශ්යතායි බැලුවහම ජපන් හොනට්ටුවක් AX 1 එකක් එහෙම අරන් පොලේ යන්න, වැඩට යන්න, කඩේ යන්න බෑනේ, ඉතින් අවිවාදෙන්ම කියන්න ඔනේ එදිනෙදා පාවිච්චියට හරියන්නේ ඉන්දියන් ඒවා තමා. හැබැයි පදින්නේ ඉන්දියන් එකක් කියලා හිතාන පදින එක තමා නුවනට හුරු..

ජපන් එකක් මේ වගේ වැඩදාලා නමලා ආයේ කෙලින් කරගන්න පුලුවන්.. හැබැයි පුතේ ඉන්දියන් එකක් එහෙම හොද වංගුවක නැමුවොත් කෙලින් කරගන්න වෙන්නේ ඉස්පිරිතාලේ තමා..

අනික හොදම හෙල්මට් එකක් ගනිල්ලා.. රුපියල් 10000ක් විතර ගියාට කමක් නෑ. මමත් අද ජීවත්වෙලා ඉන්නේ හෙල්මට් එකක පිහිටෙන්..

මේ ත්රෙඩ් එකත් කියවලා බලපල්ලකෝ

ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

[QUOTE="රත්තරං, post: 13200127, member: 391748"] [SIZE="6"]rep +++:D:D[/SIZE] [SIZE="5"][B]බොහොම වැදගත් ලිපියක් මේක දාපු මලයට බොක්කෙන්ම සුභපතන ගමන් කියන්න ඔනේ දේකුත් තියෙනවා මේ කියලා තියෙන්නේ "බයික්" ගැන [SIZE="6"]මේක කියවලා එන මොරාල් එකෙන් ඉන්දියන් බයික් වල මේ සෙල්ලන් වැඩිය දාන්න එපා. විශේශෙන් අඩු ඇන්ජින් දාරිතාවක් තියෙන ඉන්දියන් බයික් වල (150cc හෝ ඊට අඩු ඒවා )ඒවා හදලා තියෙන්නේ අපේ වැඩේ කරගන්න රෝද කැරකෙන්න විතරමයි, මම පහත් කරලා කතා කරනවා නෙමෙයි. මේ ටික කියවන්නකෝ මම කියනදේ තේරෙයි [/SIZE] මේකේ ඉන්න සමහර උන් කියනවනේ මම ඉන්දියන් බයික් ගැන කියන්නේ ඉන්දියාවට කඩේ යන්න කියලා.. කොහොම උනත් ඔය ඉන්දියන් බයික් කියන්නේ සෙල්ලම් දාන්න හදපු ජාතියක් නෙමේ. ඕවා යන්තම් අටවලා තියෙන්නේ ඉන්දියන් ඒවයේ ඇන්ජින් තාක්ශනේනම් දැන් හොද තත්වෙක තිබ්බට ඕවගේ [COLOR="Red"]චැසිනම්[/COLOR] කුජීතයි කොල්ලනේ.. පොඩ්ඩක් ලන්වෙලා බලපන්කො කොහොමද ෆ්රේම් එක එහෙම වෑල්ඩින් කරලා තියෙන්නේ කියලා yamaha FZ ගැන දවසක් ලොකු ටෝල්ක් දාපු කොල්ලෙක්ට මම කිව්වහම ඕක එච්චර හොදනෑ කියලා ඌ කියනවා මම FZ එකක් ගන්න සල්ලි නැතිනිසා ඊරිසියාවටලු එහෙම කියන්නේ.. ඒ වගේ උන් හිතන්නේ ලක්ශ දෙකතුනක් දීලා ඉන්දියන් එකක් ගත්තහම ඕකේ සෙල්ලම් දදා හදටත් යන්න පුලුවන් කියලා. අපේ උන්ට බයික් එක 250cc වෙන්නත් ඕනේ, තෙල් 40-50ක් කරන්නත් ඔනේ, බයික් එක අඩුවට තියෙන්නත් ඕනේ, 100-150ට යන්නත් ඔනේ.. එහෙම බයික් නෑ මචන්, බයික් එකක් ගද්දි ගන්නේ මොකටද කියලා දැනගෙන අරන් ඒ අනුව පාවිච්චි කරන්න.. [COLOR="Red"]හැබැයි කොල්ලනේ පවතින ආර්තික තත්වෙයි අපේ අවශ්යතායි බැලුවහම ජපන් හොනට්ටුවක් AX 1 එකක් එහෙම අරන් පොලේ යන්න, වැඩට යන්න, කඩේ යන්න බෑනේ, ඉතින් අවිවාදෙන්ම කියන්න ඔනේ එදිනෙදා පාවිච්චියට හරියන්නේ ඉන්දියන් ඒවා තමා. හැබැයි පදින්නේ ඉන්දියන් එකක් කියලා හිතාන පදින එක තමා නුවනට හුරු..[/COLOR] [COLOR="red"]ජපන් එකක් මේ වගේ වැඩදාලා නමලා ආයේ කෙලින් කරගන්න පුලුවන්.. හැබැයි පුතේ ඉන්දියන් එකක් එහෙම හොද වංගුවක නැමුවොත් කෙලින් කරගන්න වෙන්නේ ඉස්පිරිතාලේ තමා..[/COLOR] අනික හොදම හෙල්මට් එකක් ගනිල්ලා.. රුපියල් 10000ක් විතර ගියාට කමක් නෑ. මමත් අද ජීවත්වෙලා ඉන්නේ හෙල්මට් එකක පිහිටෙන්.. මේ ත්රෙඩ් එකත් කියවලා බලපල්ලකෝ ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - [/B][/SIZE]http://www.elakiri.com/forum/showthread.php?t=1366463 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom