Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආර්ථිකය ගැන වඳුරු සංකල්ප!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වඳුරන්ට මුදල් සංකල්පය පෙන්වීම: යේල් විශ්වවිද්‍යාලයේ අත්හදා බැලීම (early 2000)

මුදල් කියන්නෙ මිනිස් සමාජය පාලනය කරන සංකල්පයක්. නමුත්, මිනිසුන්ට සමානව, සතුන්ටත් මුදල් සංකල්පය තේරුම් ගෙන භාවිතා කළ හැකිද යන්න සෙවීමට 2000 දශකයේ මුලදී, යේල් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ කීත් චෙන් සහ මනෝ විද්‍යාඥ ලෝරි සැන්ටෝස් විසින් ක්‍රියාත්මක කළ පර්යේෂණයක් පැවැත්වුණා. වඳුරන්ට මුදල් හඳුන්වා දී ඒය භාවිතා කළ හැකිදැයි, සහ මිනිසුන්ට සමාන ආර්ථික හැසිරීම් පෙන්නුම් කරනවාදැයි සොයා බැලීම තමා මෙම පර්යේෂණයේ අරමුණ . පර්යේෂණයේ ප්‍රතිඵල නිසා මිනිස් හා සතුන්ගේ ආර්ථික හැසිරීම් පිළිබඳ අභ්‍යන්තර දැනීම හඳුනාගැනීමට ඇති හැකියාව පිළිබඳ වටිනා අදහසක් ලබා ගන්නට හැකිවුනා.

අත්හදා බැලීම: පරිසරය සැකසීම

මෙම අත්හදා බැලීමේ subject එක වුනේ බුද්ධිමත් සහ සමාජ හැසිරීම් ඇති capuchin monkeys කණ්ඩායමක්. ඔවුන්ගේ හැකියාවන් මිනිසුන්ට සමීප නිසා, මුදල් සංකල්පය ඔවුන්ට හඳුනා දීමේ සෑම අවස්ථාවක් ම සාර්ථක වුනා.

1. මුදල් හඳුන්වා දීම: වඳුරන් පුහුණු කිරීම

මුදල් සංකල්පය වඳුරන්ට හඳුන්වා දෙමින්, පර්යේෂකයන් කුඩා රිදී පාට disks භාවිතා කළා. මෙය මගින් ඔවුන්ට මෙම disks ආහාර ලබා ගැනීමේදී භාවිතා කළ හැකි බව පෙන්වා දීම ප්‍රධාන අරමුණ වුනා. මෙම ක්‍රියාවලිය මෙසේ ක්‍රියාත්මක වුනා:

පුහුණු කිරීමේ අදියර: මුලින්ම, වඳුරන්ට disks භාවිතා කර ආහාර ලබා ගැනීමට පුහුණු කළා. පර්යේෂකයන් වඳුරන්ට විවිධ ආහාර වර්ග, ඔවුන්ගේ කැමැත්ත අනුව ලබා දුන්නා. කාලයත් සමඟ, වඳුරන් ඉගෙන ගත්තේ, disks, ආහාර සඳහා හුවමාරු කළ හැකි බවයි. මේ නිසා, මුදල් භාවිතයේ මූලික සංකල්පයක් ඔවුන් තුළ ආරම්භ වුනා.

මිල සහ අයවැය සීමා: ඔවුන් disks, සහ ආහාර අතර සම්බන්ධතාවය තේරුම් ගත් පසු, පර්යේෂකයන් විවිධ මිල හඳුන්වා දුන්නා. සමහර ආහාර වර්ග වලට වැඩි "මිලක් අවශ්‍ය වුනා, සමහරක් මිල අඩු වුනා. මීට අමතරව, වඳුරන්ට ලබා දුන්නේ සීමිත disks සංඛ්‍යාවක්. මෙය ඔවුන්ට අයවැය සීමාවක් තිබීමේ හැඟීමක් ලබා දුන්නා.

2. ආර්ථික හැසිරීම් නිරීක්ෂණය කිරීම

වඳුරන්ට මුදල් භාවිතය පිළිබඳව සාර්ථකව පුහුණු කළ පසු, පර්යේෂකයන් නිරීක්ෂණය කළේ ඔවුන් කෙසේ විවිධ ආර්ථික තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වන්නේද යන්නයි. මෙය මිනිසුන්ගේ ආර්ථික තීරණ ගැනීමේ හැකියාව සමඟ ගැලපුන අතර සමාන මානසිකත්වයක් පෙන්නුම් කළා.

වියදම් හැසිරීම: මිනිසුන් වගේම, වඳුරනුත් විවිධ ආහාරවලට වඩා කැමැත්තක් පෙන්වන්නට වුනා. ඔවුන්ට හැකියාව තිබුණොත්, ඔවුන් තම ප්‍රියතම ආහාරවලට අර disks වියදම් කළා. නමුත්, මෙම ආහාරවල මිල වැඩි විය නම්, වඳුරන් වියදම් අඩු කළේ අඩු මිලින් සපයා ගත හැකි ආහාර මතයි. මෙය හැඟවූයේ ඔවුන්ට වටිනාකමක් පිළිබඳ මූලික අවබෝධයක් ඇති බවයි.

සූදු සහ අවදානම: පර්යේෂණයේ පසු අවස්තාවක, පර්යේෂකයන් සූදුව වඳුරන්ට හඳුන්වා දුන්නා. මෙහිදී, වඳුරන්ට disks එකක් දීලා අවදානමක් අරගෙන වෙනත් දෙයක්, ලබා ගැනීමක් (උදාහරණයක් ලෙස, තරමක් විශේෂිත ආහාර කැබැල්ලක්) හෝ අවදානමක් ඇති ප්‍රතිඵලයක් ලබා ගැනීමක් අතර තෝරා ගත හැකි වුනා. වඳුරන් මිනිසුන්ට සමානව, අවදානම අඩුවෙන ආකාරයට වැඩ කලා. ඔවුන් අවදානමට වඩා, විශ්වාසනීය ප්‍රතිඵලයක් ලබා ගැනීමට පෙළඹුණා.

3. අනපේක්ෂිත හැසිරීම් : සොරා ගැනීම සහ ලිංගික සේවනය.

අත්හදා බැලීමේදී, වඳුරන් සමහරක් අනපේක්ෂිත හැසිරීම් පෙන්නුම් කළා. මෙය පුදුම සහ තරමක් මිනිස් සමාජ හැසිරීම් වලට සමාන වුනා:

සොරකම් කිරීම්: සමහර වඳුරන් අවස්ථාව ලැබුණු විට, disks සොරකම් කිරීම ආරම්භ කළා. මේ නිසා ඔවුන්ට disks වල වටිනාකමක් පිළිබඳ මූලික අවබෝධයක් තිබූ බවට සනාත වුනා. එක් අවස්ථාවක, කපටි වඳුරෙක් සම්පූර්ණ disks පෙට්ටියම සොරා ගත්තේ, පර්යේෂකයන් විසින් නිර්මාණය කළ "වෙළඳපොල ක්‍රමයට" බලපෑමක් එල්ල කරමින්ය.

ගනිකාවන්: අත්හදා බැලීමේදී, පර්යේෂකයන් අනපේක්ෂිත සිදුවීමක් නිරීක්ෂණය කළා. එක් අවස්ථාවක, පිරිමි කපටි වඳුරෙක් , ගැහැණු වඳුරෙක් සමඟ ලිංගික ක්‍රියාවකට disks හුවමාරු කළා. එම ක්‍රියාවට අමතරව, වැඳිරිය එම disks ආහාර ලබා ගැනීමට භාවිත කළා. මෙම හැසිරීම ඔවුන්ට ව්‍යාපාරික ආර්ථිකයක් හඳුනා ගැනීමට ඇති හැකියාවක් පෙන්වා දුන්නා.

jamiezue.

[QUOTE="jamiezue, post: 30152076, member: 115905"] [IMG width="578px"]https://i.ibb.co/b79z3Ds/DALL-E-2024-09-19-09-26-11-A-male-capuchin-monkey-holding-a-fruit-reaching-out-to-offer-it-to-a-fema.webp[/IMG] [B]වඳුරන්ට මුදල් සංකල්පය පෙන්වීම: යේල් විශ්වවිද්‍යාලයේ අත්හදා බැලීම (early 2000)[/B] මුදල් කියන්නෙ මිනිස් සමාජය පාලනය කරන සංකල්පයක්. නමුත්, මිනිසුන්ට සමානව, සතුන්ටත් මුදල් සංකල්පය තේරුම් ගෙන භාවිතා කළ හැකිද යන්න සෙවීමට 2000 දශකයේ මුලදී, යේල් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ කීත් චෙන් සහ මනෝ විද්‍යාඥ ලෝරි සැන්ටෝස් විසින් ක්‍රියාත්මක කළ පර්යේෂණයක් පැවැත්වුණා. වඳුරන්ට මුදල් හඳුන්වා දී ඒය භාවිතා කළ හැකිදැයි, සහ මිනිසුන්ට සමාන ආර්ථික හැසිරීම් පෙන්නුම් කරනවාදැයි සොයා බැලීම තමා මෙම පර්යේෂණයේ අරමුණ . පර්යේෂණයේ ප්‍රතිඵල නිසා මිනිස් හා සතුන්ගේ ආර්ථික හැසිරීම් පිළිබඳ අභ්‍යන්තර දැනීම හඳුනාගැනීමට ඇති හැකියාව පිළිබඳ වටිනා අදහසක් ලබා ගන්නට හැකිවුනා. [HEADING=2][B]අත්හදා බැලීම: පරිසරය සැකසීම[/B][/HEADING] මෙම අත්හදා බැලීමේ subject එක වුනේ බුද්ධිමත් සහ සමාජ හැසිරීම් ඇති capuchin monkeys කණ්ඩායමක්. ඔවුන්ගේ හැකියාවන් මිනිසුන්ට සමීප නිසා, මුදල් සංකල්පය ඔවුන්ට හඳුනා දීමේ සෑම අවස්ථාවක් ම සාර්ථක වුනා. [HEADING=3][B]1. මුදල් හඳුන්වා දීම: වඳුරන් පුහුණු කිරීම[/B][/HEADING] මුදල් සංකල්පය වඳුරන්ට හඳුන්වා දෙමින්, පර්යේෂකයන් කුඩා රිදී පාට disks භාවිතා කළා. මෙය මගින් ඔවුන්ට මෙම disks ආහාර ලබා ගැනීමේදී භාවිතා කළ හැකි බව පෙන්වා දීම ප්‍රධාන අරමුණ වුනා. මෙම ක්‍රියාවලිය මෙසේ ක්‍රියාත්මක වුනා: [LIST] [*][B]පුහුණු කිරීමේ අදියර:[/B] මුලින්ම, වඳුරන්ට disks භාවිතා කර ආහාර ලබා ගැනීමට පුහුණු කළා. පර්යේෂකයන් වඳුරන්ට විවිධ ආහාර වර්ග, ඔවුන්ගේ කැමැත්ත අනුව ලබා දුන්නා. කාලයත් සමඟ, වඳුරන් ඉගෙන ගත්තේ, disks, ආහාර සඳහා හුවමාරු කළ හැකි බවයි. මේ නිසා, මුදල් භාවිතයේ මූලික සංකල්පයක් ඔවුන් තුළ ආරම්භ වුනා. [*][B]මිල සහ අයවැය සීමා:[/B] ඔවුන් disks, සහ ආහාර අතර සම්බන්ධතාවය තේරුම් ගත් පසු, පර්යේෂකයන් විවිධ මිල හඳුන්වා දුන්නා. සමහර ආහාර වර්ග වලට වැඩි "මිලක් අවශ්‍ය වුනා, සමහරක් මිල අඩු වුනා. මීට අමතරව, වඳුරන්ට ලබා දුන්නේ සීමිත disks සංඛ්‍යාවක්. මෙය ඔවුන්ට අයවැය සීමාවක් තිබීමේ හැඟීමක් ලබා දුන්නා. [/LIST] [HEADING=3][B]2. ආර්ථික හැසිරීම් නිරීක්ෂණය කිරීම[/B][/HEADING] වඳුරන්ට මුදල් භාවිතය පිළිබඳව සාර්ථකව පුහුණු කළ පසු, පර්යේෂකයන් නිරීක්ෂණය කළේ ඔවුන් කෙසේ විවිධ ආර්ථික තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වන්නේද යන්නයි. මෙය මිනිසුන්ගේ ආර්ථික තීරණ ගැනීමේ හැකියාව සමඟ ගැලපුන අතර සමාන මානසිකත්වයක් පෙන්නුම් කළා. [LIST] [*][B]වියදම් හැසිරීම:[/B] මිනිසුන් වගේම, වඳුරනුත් විවිධ ආහාරවලට වඩා කැමැත්තක් පෙන්වන්නට වුනා. ඔවුන්ට හැකියාව තිබුණොත්, ඔවුන් තම ප්‍රියතම ආහාරවලට අර disks වියදම් කළා. නමුත්, මෙම ආහාරවල මිල වැඩි විය නම්, වඳුරන් වියදම් අඩු කළේ අඩු මිලින් සපයා ගත හැකි ආහාර මතයි. මෙය හැඟවූයේ ඔවුන්ට වටිනාකමක් පිළිබඳ මූලික අවබෝධයක් ඇති බවයි. [*][B]සූදු සහ අවදානම:[/B] පර්යේෂණයේ පසු අවස්තාවක, පර්යේෂකයන් සූදුව වඳුරන්ට හඳුන්වා දුන්නා. මෙහිදී, වඳුරන්ට disks එකක් දීලා අවදානමක් අරගෙන වෙනත් දෙයක්, ලබා ගැනීමක් (උදාහරණයක් ලෙස, තරමක් විශේෂිත ආහාර කැබැල්ලක්) හෝ අවදානමක් ඇති ප්‍රතිඵලයක් ලබා ගැනීමක් අතර තෝරා ගත හැකි වුනා. වඳුරන් මිනිසුන්ට සමානව, අවදානම අඩුවෙන ආකාරයට වැඩ කලා. ඔවුන් අවදානමට වඩා, විශ්වාසනීය ප්‍රතිඵලයක් ලබා ගැනීමට පෙළඹුණා. [/LIST] [HEADING=3][B]3. අනපේක්ෂිත හැසිරීම් : සොරා ගැනීම සහ ලිංගික සේවනය.[/B][/HEADING] අත්හදා බැලීමේදී, වඳුරන් සමහරක් අනපේක්ෂිත හැසිරීම් පෙන්නුම් කළා. මෙය පුදුම සහ තරමක් මිනිස් සමාජ හැසිරීම් වලට සමාන වුනා: [LIST] [*][B]සොරකම් කිරීම්:[/B] සමහර වඳුරන් අවස්ථාව ලැබුණු විට, disks සොරකම් කිරීම ආරම්භ කළා. මේ නිසා ඔවුන්ට disks වල වටිනාකමක් පිළිබඳ මූලික අවබෝධයක් තිබූ බවට සනාත වුනා. එක් අවස්ථාවක, කපටි වඳුරෙක් සම්පූර්ණ disks පෙට්ටියම සොරා ගත්තේ, පර්යේෂකයන් විසින් නිර්මාණය කළ "වෙළඳපොල ක්‍රමයට" බලපෑමක් එල්ල කරමින්ය. [*][B]ගනිකාවන්:[/B] [COLOR=rgb(184, 49, 47)]අත්හදා බැලීමේදී, පර්යේෂකයන් අනපේක්ෂිත සිදුවීමක් නිරීක්ෂණය කළා. එක් අවස්ථාවක, පිරිමි කපටි වඳුරෙක් , ගැහැණු වඳුරෙක් සමඟ ලිංගික ක්‍රියාවකට disks හුවමාරු කළා. එම ක්‍රියාවට අමතරව, වැඳිරිය එම disks ආහාර ලබා ගැනීමට භාවිත කළා. මෙම හැසිරීම ඔවුන්ට ව්‍යාපාරික ආර්ථිකයක් හඳුනා ගැනීමට ඇති හැකියාවක් පෙන්වා දුන්නා.[/COLOR] jamiezue. [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom