Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආර්ථික ලිපි මෙගා ට්‍රේඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්ථික විද්‍යාව යනු, අරපිරිමැස්මේ විද්‍යාවයි.මෙමඟින් මිනිසාගේ ආර්ථික කටයුතු මූලිකව විග්‍රහකෙරේ. ආර්ථික විද්‍යාව වෙනම විෂයක් ලෙස දියුණුවීම ඇරඹෙන්නේ 18වැනි සියවස අගභාගයේ එංගලන්තයේ ආරම්භ වූ කාර්මික විප්ලවයත් සමඟය.

ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත්ගෙන් ඇරඹෙන සම්භව්‍ය ආර්ථික විද්‍යාඥ ගුරුකුලය විසින් මේ විෂය හදුන්වා දී ඇත.

"ආර්ථික විද්‍යාව මඟින් මහජනයා සහ රාජ්‍ය යන දෙපාර්ශවයම පොහොසත් කරයි."

ඇඩම් ස්මිත්

"ආර්ථික විද්‍යාව ධනය පාලනය කරන නීතීන් ගැන කෙරෙන විද්‍යාවකි."

ජේ.බී.සේ

"ආර්ථික විද්‍යාව ධනය සම්බන්ධ දැනුම් සම්භාරයකි."

ඩබ්.ඒ.වෝකර්

නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින්ට අනුව ආර්ථික විද්‍යාව යනු මිනිසාගේ සුබ සාධනයට හේතුවන ආර්ථික කටයුතු හැදෑරීමයි.

"ආර්ථික විද්‍යාව සාමාන්‍ය ව්‍යාපාරික ජීවිතයේදී මිනිස් වර්ගයාගේ හැසිරීම පිළිබඳ කෙරෙන අධ්‍යනයකි."

ඇල්ප්‍රඩ් මාෂල්

නූතන ආර්ථික විද්‍යාඥයින්ට අනුව ඔවුන් මෙම විෂය හිඟය ආර්ථික වෘද්ධිය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව විශේෂයින් අවධාරණය කරනු ලබයි. ලයනල් රොබින්ස්, පෝල් ඒ සැමුවෙල්සන් , ඩබ්. ඩබ්. රොස්ටොව් ඒ අතරින් කිහිප දෙනෙකි.

ආශ්රිත ග්රන්ථ:- පටබැඳිගේ ආනන්ද,(1998),ආර්ථික විද්‍යාව,පුබුදු මුද්‍රණ ශිල්පියෝ,මාකොළ

ආර්ථික විද්‍යාව යනු

ආර්ථික විද්‍යාව මඟින් මිනිසාගේ ආර්ථික කටයුතු මූලිකව විග්‍රහකෙරෙ. ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත්ගෙන් ඇරඹෙන සම්භව්‍ය ආර්ථික විද්‍යාඥ ගුරුකුලය විසින් මේ විෂය හදුන්වා දී ඇත. 18වැනි සියවස අගභාගයේ එංගලන්තයේ ආරම්භ වූ කාර්මික විප්ලවයත් සමඟ ආර්ථික විද්‍යාව වෙනම විෂයක් ලෙස දියුණුවිය.

"ආර්ථික විද්‍යාව මඟින් මහජනයා සහ රාජ්‍ය යන දෙපාර්ශවයම පොහොසත් කරයි."

ඇඩම් ස්මිත්

"ආර්ථික විද්‍යාව ධනය පාලනය කරන නීතීන් ගැන කෙරෙන විද්‍යාවකි."

ජේ.බී.සේ

"ආර්ථික විද්‍යාව ධනය සම්බන්ධ දැනුම් සම්භාරයකි."

ඩබ්.ඒ.වෝකර්

නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින්ට අනුව ආර්ථික විද්‍යාව යනු මිනිසාගේ සුබ සාධනයට හේතුවන ආර්ථික කටයුතු හැදෑරීමයි.

"ආර්ථික විද්‍යාව සාමාන්‍ය ව්‍යාපාරික ජීවිතයේදී මිනිස් වර්ගයාගේ හැසිරීම පිළිබඳ කෙරෙන අධ්‍යනයකි."

ඇල්ප්‍රඩ් මාෂල්

නූතන ආර්ථික විද්‍යාඥයින්ට අනුව ඔවුන් මෙම විෂය හිඟය ආර්ථික වෘද්ධිය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව විශේෂයින් අවධාරණය කරනු ලබයි. ලයනල් රොබින්ස්, පෝල් ඒ සැමුවෙල්සන් , ඩබ්. ඩබ්. රොස්ටොව් ඒ අතරින් කිහිප දෙනෙකි.

http://siphala.blogspot.com/

ආර්ථික විද්‍යාව යනු

ආර්ථික විද්‍යාව මඟින් මිනිසාගේ ආර්ථික කටයුතු මූලිකව විග්‍රහකෙරෙ. ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත්ගෙන් ඇරඹෙන සම්භව්‍ය ආර්ථික විද්‍යාඥ ගුරුකුලය විසින් මේ විෂය හදුන්වා දී ඇත. 18වැනි සියවස අගභාගයේ එංගලන්තයේ ආරම්භ වූ කාර්මික විප්ලවයත් සමඟ ආර්ථික විද්‍යාව වෙනම විෂයක් ලෙස දියුණුවිය.

"ආර්ථික විද්‍යාව මඟින් මහජනයා සහ රාජ්‍ය යන දෙපාර්ශවයම පොහොසත් කරයි."

ඇඩම් ස්මිත්

"ආර්ථික විද්‍යාව ධනය පාලනය කරන නීතීන් ගැන කෙරෙන විද්‍යාවකි."

ජේ.බී.සේ

"ආර්ථික විද්‍යාව ධනය සම්බන්ධ දැනුම් සම්භාරයකි."

ඩබ්.ඒ.වෝකර්

නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින්ට අනුව ආර්ථික විද්‍යාව යනු මිනිසාගේ සුබ සාධනයට හේතුවන ආර්ථික කටයුතු හැදෑරීමයි.

"ආර්ථික විද්‍යාව සාමාන්‍ය ව්‍යාපාරික ජීවිතයේදී මිනිස් වර්ගයාගේ හැසිරීම පිළිබඳ කෙරෙන අධ්‍යනයකි."

ඇල්ප්‍රඩ් මාෂල්

නූතන ආර්ථික විද්‍යාඥයින්ට අනුව ඔවුන් මෙම විෂය හිඟය ආර්ථික වෘද්ධිය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව විශේෂයින් අවධාරණය කරනු ලබයි. ලයනල් රොබින්ස්, පෝල් ඒ සැමුවෙල්සන් , ඩබ්. ඩබ්. රොස්ටොව් ඒ අතරින් කිහිප දෙනෙකි.

http://www.myschool.lk/%E0%B6%BD%E0%...%E0%B7%94/MTQ1

ආර්ථික විද්‍යාව - 1වන කොටස (ආර්ථික විද්‍යාව හැදින්වීම)

VITHILA VIDARA AT 8:10 AM

ආර්ථික විද්‍යාව මුල ඉදන් පටන් ගමු

ඔන්න අපි ආර්ථික විද්‍යාව පලවෙනි පාඩම පටන් ගන්න යන්නේ.මම කලිනුත් කිව්වා වගේ ඔයා econ මුකුත්ම දන්නෙ නැති උනත් කමක් නැ.අද ඉදන් එකතු වෙන්න අපිත් එක්ක. මුල ඉදන් සරලව ඉගෙන ගමු. ලස්සනට හෙමිට ඔලුවට දාගමු.මුලින්ම කියන්න ඕනේ ලොකු විෂයක් වගේ පෙනුනට කිසිම අමාරුවක් නැ.අපේ සාමාන්‍ය ජීවිතෙත් එක්ක එකතු කරගෙන ඉගෙන ගන්න පුළුවන්.එතකොට කිසිම අමාරුවක් නැ.

ආර්ථික විද්‍යාව ගැන ඉගෙන ගන්න කලින් අපි බලමු මොකක්ද ආර්ථික විද්‍යාව කියන්නේ කියල.

මේක ගැන විවිධ ආර්ථික විද්‍යාඥයෝ විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනව.ඒ නිර්වචන ප්‍රධාන කොටස් 2කට බෙදන්න පුළුවන්.අපි බලමු එහෙනම් ඒ මොනවද කියල.

විෂය ක්ෂේත්රය අවධාරණය කරන නිර්වචන
2 ක්‍රමවේදය අවදාරණය කරන නිර්වචන කියල කොටස් දෙකක් තියෙනව.

දැන් අපි හෙමින් සැරේට බලමු මොනවද මේ කියන කුණුහරප වගේ ඒවා කියල.  .

විෂය ක්ෂේත්රය අවදාරණය කරමින් සකසන ලද නිර්වචන

මේකෙදි කියන්නේ යාලුවනේ ආර්ථික විද්‍යාව කියන්නේ සීමා සහිත සම්පත් ප්‍රමාණයක් පවතින සමාජයක් තුල මිනිසාගේ භෞතික අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කිරීමේදී නිෂ්පාදනය, බෙදා හැරීම හා පරිබෝජනය කියන ක්ෂේත්‍ර වලදී මිනිසා හැසිරෙන ආකාරය විග්රහ කිරීමට සුවිශේෂී වශයෙන් යොමු උන විෂයක් කියලි.

සරලවම කිව්වොත් මිනිස්සුගේ අසීමිත උවමනා හා සීමිත සම්පත් අතර ඇති වෙන හිගය ගැන  ....

ඇල්ෆ්‍රඩ් මාර්ෂල්

එදිනෙද ව්‍යාපාරික ජීවිතයේ දී මිනිසුන් කටයුතු කරන ආකාරය අධ්‍යනය කරනු ලබන විෂයි.

ලයනල් රෝබින්සන්

විකල්ප භාවිත් සහිත හිග සම්පත් හා මිනිස් වූවමනා අතර පවතින සම්බන්දතාවේදී මිනිස් හැසිරීම් අධ්‍යනය කෙරෙන විද්‍යාවයි.

පොල් සැමුවෙල්සන්

සමාජය විසින් ඵලදායි භාණ්ඩ නිෂ්පාදනය කිරීම සදහා හිග සම්පත් භාවිත කරනු ලබන්නේ කෙසේද , එලෙස නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා සමාජයේ විවිධ පුද්ගලයන් අතර බෙදා හරිනු ලබන්නේ කෙසේද , යන්න අධ්‍යනය කරනු ලබන විෂයකි.

ක්‍රමවේදය අවධාරණය කරනු ලබන නිර්වචන

මේකෙන් අධ්‍යනය කරන්නේ යාලුවනේ විෂය ක්ෂේත්රය තුල සලකා බැලෙන ප්‍රශ්න කෙරෙහි නොව ,එකී ප්‍රශ්න විග්රහ කිරීමට භාවිතා කෙරෙන ක්‍රමවේදය හා ශිල්ප ක්‍රමය කෙරෙහිය.

ඒ කියන්නේ යාලුවනේ මේකෙදි කතා කරන්නේ ප්‍රශ්නේ ගැන නෙමෙයි ප්‍රශ්නෙට විසදුම් හොයන හැටි ....

ජෝන් මෙනාඩ් කේන්ස්

මොහු කියන විදිහට ආර්ථික විද්‍යාව වූ කලි කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් හෝ නොව නිවැරදි නිගමන කරා එලබීමට මනසට ආධාරකයක් සපයන මෙවලම් කට්ටලයකි.

ඒ කියන්නේ යාලුවනේ මේ ආර්ථික විද්‍යාව කිසියම් ප්‍රශ්නයක් විග්රහ කරන්න , කිසියම් විෂයක් සදහා ගොඩ නගල ඇති දෙයක් නෙමෙඉ.මේක මතවාදයක් හෝ දරෂනයකුත් නෙමෙඉ. එහෙනම් මොකක්ද මේ????

මෙය මිනිසා අලුත් ක්‍රමයට සිතන්න සිතන්න යොමු කරන, සිතීමට ආදරයන් සපයන විදි ක්‍රමයක්.මෙය නිවැරදි නිගමන වලට එලබෙන්නට මනසට ආදරක සපයන දෙයක්..

හරි යාලුවනේ.ඔන්න අපි ආර්ථික විද්‍යාව ගැන එකේ එක විද්‍යාඥයෝ එයාලගේ මත ඉදිරිපත් කරපු හැටි බැලුවා. දැන් ඉතින් ඔය ඔක්කොම මතක තියාගන්න අමාරු නිසා මම දෙන්නම් ආර්ථික විද්‍යාව ගැන පොදු නිර්වචනයක්.

ආර්ථික විද්‍යාව යනු විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පත් මිනිසාගේ අසීමිත වුවමනා අතර කාර්යක්ෂමව බෙදා හරින්නේ කෙසේද යන්න හදාරන විෂයයි .

හරි අපි දැන් පහල තියෙන රූප සටහන බලමු.

හරි අපි දැන් හෙමින් සැරේ බලමු මේසටහනට අනුව මොකක්ද මේ කියල තියෙන්නේ කියල.

ආර්ථික විද්‍යාව විද්‍යාවක්....

ආර්ථික විද්‍යාවේදී ආර්ථික ගැටළු විසදා ගැනීම සදහා විද්‍යාත්මක ක්‍රමවේද යොදා ගන්නා නිසා එය විද්‍යාවක් ලෙස හදුන්වයි .

ආර්ථික විද්‍යාව සමාජයීය විද්‍යාවක්....

සමාජය පර්යේෂණාගාරය කොට ගනිමින් සමාජය තුළ සිටින මිනිසාගේ ආර්ථික හැසිරීම් රටාව අධ්‍යනය කරන බැවින් එය සමාජයීය විද්‍යාවකි.වඩාත් ප්‍රයෝගික ලෙස යොදාගත හැකි වීම නිසා ආර්ථික විද්‍යාව සමාජයීය විද්‍යාවන් අතර අග රැජින ලෙසද හදුන්වි.

ආර්ථික විද්‍යාව තේරීම පිළිබද විද්‍යාවක්...

සමාජය තුළ සිටින කුටුම්බ,ව්‍යාපාර,රජය සහ වෙනත් සංවිධාන විවිද තේරීම් කරනු ලබන ආකාරයත්,එම තේරීම් තුලින් සමාජයේ සීමිත් සම්පත් උපයෝජනය වන ආකාරයත් අධ්‍යනය කරන බැවින් එය තේරීම පිළිබද විධ්‍යවකි.

උඩ තියෙන ටික පාඩම් කරගන්න පුළුවන් නම් ගොඩක් හොදයි .

ආර්ථික විද්‍යාවේ සුවිශේෂී උපකල්පන 2ක් ......

සියලු දෙනා ස්වාර්ථය උදෙසා තාර්කිකව කටයුතු කරන බව.

තීරණ ගැනීමේදී ආන්තික පිරිවැය , ප්රතිලාභ තුලනය කරා තීරණ ගන්නා බව

අපි දැන් බලමු මොකක්ද මේ ස්වාර්ථය කියල...

ස්වාර්ථය

ස්වාර්ථය උදෙසා තාර්කිකව ක්‍රියා කිරීම කියල අපි උඩ දී කතා කරේ යාලුවනේ විවිද විකල්ප අතුරෙන් තේරීම් කිරීමේදී තමාට වැඩිම තෘප්තියක් ලබා දෙනා තේරීම කරනව කියන එක.

අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමි යාලුවනේ ස්වාර්ථය කියන්නේ ආත්මාර්ථකාමී බව නෙමෙඉ කියන එක..

සරලව කිව්වොත් යාලුවනේ ස්වාර්ථය කියන්නේ අපිට විකල්ප කිහිපයක් අතරෙන් තේරීමක් කරන්න සිද්ද උනොත් ඒ වෙලාවේදී අපි තෝරාගන්නේ වෙන කුවුරුත් කැමති දේ නෙමෙඉ. අපි වැඩිපුරම කැමති දේ කියන එකී.

මිනිස් අවශ්‍යතා හා වුවමනා

අවශ්‍යතා

අවශ්‍යතාවක් කියන්නේ යාලුවනේ සෑම පුද්ගලයෙක් විසින්ම අනිවාර්යෙන් සපුරා ගත යුතු කායික හා මානසික තත්වයන් වලට.

මේවා අපිට ප්‍රදාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්.

භෞතික අවශ්‍යතා - ආහාර, වස්ත්‍ර , වාසස්ථාන

මානසික හා සමාජයීය අවශ්‍යතා - ආරක්ෂාව, ආත්ම අභිමානය ,ගෞරවය, ආදරය,

වුවමනා

අපි උඩ දී කතා කරපු අවශ්‍යතා සපුරා ගන්න විවිද ස්වරූප තමි යාලුවනේ වුවමනා කියන්නේ.

උදාහරණයක් විදිහට ආහාර කියන අවශ්‍යතාව සපුරා ගන්න විවිද ස්වරූප තමයි බත්,පාන්,ඉදි ආප්ප කියන්නේ.

http://eazyalevelz.blogspot.com/2014/07/part-2.html

[QUOTE="rocat90, post: 18299049, member: 452168"] [FONT=Arial][SIZE=4][COLOR=Red][B]ආර්ථික විද්‍යාව යනු,[/B] අරපිරිමැස්මේ විද්‍යාවයි.මෙමඟින් මිනිසාගේ ආර්ථික කටයුතු මූලිකව විග්‍රහකෙරේ. ආර්ථික විද්‍යාව වෙනම විෂයක් ලෙස දියුණුවීම ඇරඹෙන්නේ 18වැනි සියවස අගභාගයේ එංගලන්තයේ ආරම්භ වූ කාර්මික විප්ලවයත් සමඟය. ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත්ගෙන් ඇරඹෙන සම්භව්‍ය ආර්ථික විද්‍යාඥ ගුරුකුලය විසින් මේ විෂය හදුන්වා දී ඇත. "ආර්ථික විද්‍යාව මඟින් මහජනයා සහ රාජ්‍ය යන දෙපාර්ශවයම පොහොසත් කරයි." [B]ඇඩම් ස්මිත් [/B] "ආර්ථික විද්‍යාව ධනය පාලනය කරන නීතීන් ගැන කෙරෙන විද්‍යාවකි." [B]ජේ.බී.සේ[/B] "ආර්ථික විද්‍යාව ධනය සම්බන්ධ දැනුම් සම්භාරයකි." [B]ඩබ්.ඒ.වෝකර්[/B] නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින්ට අනුව ආර්ථික විද්‍යාව යනු මිනිසාගේ සුබ සාධනයට හේතුවන ආර්ථික කටයුතු හැදෑරීමයි. "ආර්ථික විද්‍යාව සාමාන්‍ය ව්‍යාපාරික ජීවිතයේදී මිනිස් වර්ගයාගේ හැසිරීම පිළිබඳ කෙරෙන අධ්‍යනයකි." ඇල්ප්‍රඩ් මාෂල් නූතන ආර්ථික විද්‍යාඥයින්ට අනුව ඔවුන් මෙම විෂය හිඟය ආර්ථික වෘද්ධිය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව විශේෂයින් අවධාරණය කරනු ලබයි. ලයනල් රොබින්ස්, පෝල් ඒ සැමුවෙල්සන් , ඩබ්. ඩබ්. රොස්ටොව් ඒ අතරින් කිහිප දෙනෙකි. ආශ්රිත ග්රන්ථ:- පටබැඳිගේ ආනන්ද,(1998),ආර්ථික විද්‍යාව,පුබුදු මුද්‍රණ ශිල්පියෝ,මාකොළ [/COLOR][/SIZE][/FONT][CENTER][SIZE=4][COLOR=#333333][FONT=Arial][B]ආර්ථික විද්‍යාව යනු[/B][/FONT][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=#333333][FONT=Arial][B]ආර්ථික විද්‍යාව [/B]මඟින් මිනිසාගේ ආර්ථික කටයුතු මූලිකව විග්‍රහකෙරෙ. ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත්ගෙන් ඇරඹෙන සම්භව්‍ය ආර්ථික විද්‍යාඥ ගුරුකුලය විසින් මේ විෂය හදුන්වා දී ඇත. 18වැනි සියවස අගභාගයේ එංගලන්තයේ ආරම්භ වූ කාර්මික විප්ලවයත් සමඟ ආර්ථික විද්‍යාව වෙනම විෂයක් ලෙස දියුණුවිය. "ආර්ථික විද්‍යාව මඟින් මහජනයා සහ රාජ්‍ය යන දෙපාර්ශවයම පොහොසත් කරයි." [B]ඇඩම් ස්මිත් [/B] "ආර්ථික විද්‍යාව ධනය පාලනය කරන නීතීන් ගැන කෙරෙන විද්‍යාවකි." [B]ජේ.බී.සේ[/B] "ආර්ථික විද්‍යාව ධනය සම්බන්ධ දැනුම් සම්භාරයකි." [B]ඩබ්.ඒ.වෝකර්[/B] නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින්ට අනුව ආර්ථික විද්‍යාව යනු මිනිසාගේ සුබ සාධනයට හේතුවන ආර්ථික කටයුතු හැදෑරීමයි. "ආර්ථික විද්‍යාව සාමාන්‍ය ව්‍යාපාරික ජීවිතයේදී මිනිස් වර්ගයාගේ හැසිරීම පිළිබඳ කෙරෙන අධ්‍යනයකි." ඇල්ප්‍රඩ් මාෂල් නූතන ආර්ථික විද්‍යාඥයින්ට අනුව ඔවුන් මෙම විෂය හිඟය ආර්ථික වෘද්ධිය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව විශේෂයින් අවධාරණය කරනු ලබයි. ලයනල් රොබින්ස්, පෝල් ඒ සැමුවෙල්සන් , ඩබ්. ඩබ්. රොස්ටොව් ඒ අතරින් කිහිප දෙනෙකි. [/FONT][/COLOR][/SIZE][SIZE=4] [URL]http://siphala.blogspot.com/[/URL] [/SIZE][CENTER][SIZE=4][COLOR=#333333][FONT=Arial][B]ආර්ථික විද්‍යාව යනු[/B][/FONT][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=#333333][FONT=Arial][B]ආර්ථික විද්‍යාව [/B]මඟින් මිනිසාගේ ආර්ථික කටයුතු මූලිකව විග්‍රහකෙරෙ. ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත්ගෙන් ඇරඹෙන සම්භව්‍ය ආර්ථික විද්‍යාඥ ගුරුකුලය විසින් මේ විෂය හදුන්වා දී ඇත. 18වැනි සියවස අගභාගයේ එංගලන්තයේ ආරම්භ වූ කාර්මික විප්ලවයත් සමඟ ආර්ථික විද්‍යාව වෙනම විෂයක් ලෙස දියුණුවිය. "ආර්ථික විද්‍යාව මඟින් මහජනයා සහ රාජ්‍ය යන දෙපාර්ශවයම පොහොසත් කරයි." [B]ඇඩම් ස්මිත් [/B] "ආර්ථික විද්‍යාව ධනය පාලනය කරන නීතීන් ගැන කෙරෙන විද්‍යාවකි." [B]ජේ.බී.සේ[/B] "ආර්ථික විද්‍යාව ධනය සම්බන්ධ දැනුම් සම්භාරයකි." [B]ඩබ්.ඒ.වෝකර්[/B] නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින්ට අනුව ආර්ථික විද්‍යාව යනු මිනිසාගේ සුබ සාධනයට හේතුවන ආර්ථික කටයුතු හැදෑරීමයි. "ආර්ථික විද්‍යාව සාමාන්‍ය ව්‍යාපාරික ජීවිතයේදී මිනිස් වර්ගයාගේ හැසිරීම පිළිබඳ කෙරෙන අධ්‍යනයකි." ඇල්ප්‍රඩ් මාෂල් නූතන ආර්ථික විද්‍යාඥයින්ට අනුව ඔවුන් මෙම විෂය හිඟය ආර්ථික වෘද්ධිය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව විශේෂයින් අවධාරණය කරනු ලබයි. ලයනල් රොබින්ස්, පෝල් ඒ සැමුවෙල්සන් , ඩබ්. ඩබ්. රොස්ටොව් ඒ අතරින් කිහිප දෙනෙකි. [/FONT][/COLOR][/SIZE][SIZE=4] [B][URL="http://www.myschool.lk/%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92/%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B6%BA%E0%B6%B1%E0%B7%94/MTQ1"]http://www.myschool.lk/%E0%B6%BD%E0%...%E0%B7%94/MTQ1[/URL] [/B] [B]ආර්ථික විද්‍යාව - 1වන කොටස (ආර්ථික විද්‍යාව හැදින්වීම)[/B] [/SIZE][LEFT][SIZE=4][COLOR=#122B15][FONT=Helvetica][COLOR=#000000][COLOR=#000000][URL="https://plus.google.com/111502692575027591381"]VITHILA VIDARA [/URL][/COLOR]AT [URL="http://eazyalevelz.blogspot.com/2014/07/1.html"]8:10 AM[/URL][/COLOR] [/FONT][/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=#666666][FONT=Georgia][LEFT][B][COLOR=#FF00FF]ආර්ථික විද්‍යාව මුල ඉදන් පටන් ගමු [/COLOR][/B] [LEFT][B]ඔන්න අපි ආර්ථික විද්‍යාව පලවෙනි පාඩම පටන් ගන්න යන්නේ.මම කලිනුත් කිව්වා වගේ[COLOR=#A64D79] [COLOR=black]ඔයා econ මුකුත්ම දන්නෙ නැති උනත් කමක් නැ[/COLOR][/COLOR].අද ඉදන් එකතු වෙන්න අපිත් එක්ක. මුල ඉදන් සරලව ඉගෙන ගමු. ලස්සනට හෙමිට ඔලුවට දාගමු.මුලින්ම කියන්න ඕනේ ලොකු විෂයක් වගේ පෙනුනට කිසිම අමාරුවක් නැ.අපේ සාමාන්‍ය ජීවිතෙත් එක්ක එකතු කරගෙන ඉගෙන ගන්න පුළුවන්.එතකොට කිසිම අමාරුවක් නැ.[/B] [B]ආර්ථික විද්‍යාව ගැන ඉගෙන ගන්න කලින් අපි බලමු මොකක්ද ආර්ථික විද්‍යාව කියන්නේ කියල.[/B] [B]මේක ගැන විවිධ ආර්ථික විද්‍යාඥයෝ විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනව.ඒ නිර්වචන ප්‍රධාන කොටස් 2කට බෙදන්න පුළුවන්.අපි බලමු එහෙනම් ඒ මොනවද කියල.[/B][/LEFT] [LIST] [*][LEFT][B]විෂය ක්ෂේත්රය අවධාරණය කරන නිර්වචන[/B] [B] 2 ක්‍රමවේදය අවදාරණය කරන නිර්වචන කියල කොටස් දෙකක් තියෙනව.[/B][/LEFT] [B] දැන් අපි හෙමින් සැරේට බලමු මොනවද මේ කියන කුණුහරප වගේ ඒවා කියල. :D .[/B] [B][COLOR=#B45F06]විෂය ක්ෂේත්රය අවදාරණය කරමින් සකසන ලද නිර්වචන [/COLOR][/B] [LEFT][COLOR=#B45F06][COLOR=black]මේකෙදි කියන්නේ යාලුවනේ ආර්ථික විද්‍යාව කියන්නේ සීමා සහිත සම්පත් ප්‍රමාණයක් පවතින සමාජයක් තුල මිනිසාගේ භෞතික අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කිරීමේදී නිෂ්පාදනය, බෙදා හැරීම හා පරිබෝජනය කියන ක්ෂේත්‍ර වලදී මිනිසා හැසිරෙන ආකාරය විග්රහ කිරීමට සුවිශේෂී වශයෙන් යොමු උන විෂයක් කියලි.[/COLOR][/COLOR] [COLOR=#B45F06][COLOR=black][COLOR=#CC0000]සරලවම කිව්වොත් මිනිස්සුගේ අසීමිත උවමනා හා සීමිත සම්පත් අතර ඇති වෙන හිගය ගැන [/COLOR] ....[/COLOR][/COLOR] [/LEFT] [B][COLOR=#B45F06][COLOR=black]ඇල්ෆ්‍රඩ් මාර්ෂල් [/COLOR][/COLOR][/B] [CENTER][URL="http://1.bp.blogspot.com/-5cyi_Bwq-g8/U8U-BjC2ZPI/AAAAAAAAAFI/o2H-Odt8aO8/s1600/index.jpg"][IMG]http://1.bp.blogspot.com/-5cyi_Bwq-g8/U8U-BjC2ZPI/AAAAAAAAAFI/o2H-Odt8aO8/s1600/index.jpg[/IMG][/URL][/CENTER] [LEFT][COLOR=#B45F06][COLOR=black]එදිනෙද ව්‍යාපාරික ජීවිතයේ දී මිනිසුන් කටයුතු කරන ආකාරය අධ්‍යනය කරනු ලබන විෂයි.[/COLOR][/COLOR] [/LEFT] [B][COLOR=#B45F06][COLOR=black]ලයනල් රෝබින්සන් [/COLOR][/COLOR][/B] [CENTER][URL="http://2.bp.blogspot.com/-nLksL-RAoVw/U8U-Yxmrj_I/AAAAAAAAAFQ/B9zfnVe_aM8/s1600/images.jpg"][IMG]http://2.bp.blogspot.com/-nLksL-RAoVw/U8U-Yxmrj_I/AAAAAAAAAFQ/B9zfnVe_aM8/s1600/images.jpg[/IMG][/URL][/CENTER] [LEFT][COLOR=#B45F06][COLOR=black]විකල්ප භාවිත් සහිත හිග සම්පත් හා මිනිස් වූවමනා අතර පවතින සම්බන්දතාවේදී මිනිස් හැසිරීම් අධ්‍යනය කෙරෙන විද්‍යාවයි.[/COLOR][/COLOR] [/LEFT] [B][COLOR=#B45F06][COLOR=black]පොල් සැමුවෙල්සන් [/COLOR][/COLOR][/B] [CENTER][URL="http://1.bp.blogspot.com/-xSxB08q694o/U8U-qCspb3I/AAAAAAAAAFY/-0uZw3ZSK3I/s1600/eazyalevelz2.jpg"][IMG]http://1.bp.blogspot.com/-xSxB08q694o/U8U-qCspb3I/AAAAAAAAAFY/-0uZw3ZSK3I/s1600/eazyalevelz2.jpg[/IMG][/URL][/CENTER] [LEFT][COLOR=#B45F06][COLOR=black]සමාජය විසින් ඵලදායි භාණ්ඩ නිෂ්පාදනය කිරීම සදහා හිග සම්පත් භාවිත කරනු ලබන්නේ කෙසේද , එලෙස නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා සමාජයේ විවිධ පුද්ගලයන් අතර බෙදා හරිනු ලබන්නේ කෙසේද , යන්න අධ්‍යනය කරනු ලබන විෂයකි.[/COLOR][/COLOR] [/LEFT] [B][COLOR=#B45F06][COLOR=#A64D79]ක්‍රමවේදය අවධාරණය කරනු ලබන නිර්වචන[/COLOR][/COLOR][/B] [LEFT][COLOR=#B45F06][COLOR=#A64D79][COLOR=black]මේකෙන් අධ්‍යනය කරන්නේ යාලුවනේ විෂය ක්ෂේත්රය තුල සලකා බැලෙන ප්‍රශ්න කෙරෙහි නොව ,එකී ප්‍රශ්න විග්රහ කිරීමට භාවිතා කෙරෙන ක්‍රමවේදය හා ශිල්ප ක්‍රමය කෙරෙහිය.[/COLOR][/COLOR][/COLOR] [COLOR=#B45F06][COLOR=#A64D79][COLOR=black][COLOR=#D9EAD3][COLOR=#E06666]ඒ කියන්නේ යාලුවනේ මේකෙදි කතා කරන්නේ ප්‍රශ්නේ ගැන නෙමෙයි ප්‍රශ්නෙට විසදුම් හොයන හැටි[/COLOR] [/COLOR]....[/COLOR][/COLOR][/COLOR] [/LEFT] [B][COLOR=#B45F06][COLOR=#A64D79][COLOR=black]ජෝන් මෙනාඩ් කේන්ස් [/COLOR][/COLOR][/COLOR][/B] [LEFT][COLOR=#B45F06][COLOR=#A64D79][COLOR=black]මොහු කියන විදිහට ආර්ථික විද්‍යාව වූ කලි කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් හෝ නොව නිවැරදි නිගමන කරා එලබීමට මනසට ආධාරකයක් සපයන මෙවලම් කට්ටලයකි.[/COLOR][/COLOR][/COLOR] [COLOR=#B45F06][COLOR=#A64D79][COLOR=black]ඒ කියන්නේ යාලුවනේ මේ ආර්ථික විද්‍යාව කිසියම් ප්‍රශ්නයක් විග්රහ කරන්න , කිසියම් විෂයක් සදහා ගොඩ නගල ඇති දෙයක් නෙමෙඉ.මේක මතවාදයක් හෝ දරෂනයකුත් නෙමෙඉ. එහෙනම් මොකක්ද මේ????[/COLOR][/COLOR][/COLOR] [COLOR=#B45F06][COLOR=#A64D79][COLOR=black]මෙය මිනිසා අලුත් ක්‍රමයට සිතන්න සිතන්න යොමු කරන, සිතීමට ආදරයන් සපයන විදි ක්‍රමයක්.මෙය නිවැරදි නිගමන වලට එලබෙන්නට මනසට ආදරක සපයන දෙයක්..[/COLOR][/COLOR][/COLOR] [COLOR=#B45F06][COLOR=#A64D79][COLOR=black]හරි යාලුවනේ.ඔන්න අපි ආර්ථික විද්‍යාව ගැන එකේ එක විද්‍යාඥයෝ එයාලගේ මත ඉදිරිපත් කරපු හැටි බැලුවා. දැන් ඉතින් ඔය ඔක්කොම මතක තියාගන්න අමාරු නිසා මම දෙන්නම් ආර්ථික විද්‍යාව ගැන පොදු නිර්වචනයක්.[/COLOR][/COLOR][/COLOR] [COLOR=#B45F06][COLOR=#A64D79][COLOR=black]ආර්ථික විද්‍යාව යනු [B]විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පත් මිනිසාගේ අසීමිත වුවමනා අතර කාර්යක්ෂමව බෙදා හරින්නේ කෙසේද යන්න හදාරන විෂයයි[/B] .[/COLOR][/COLOR][/COLOR][/LEFT] [*] හරි අපි දැන් පහල තියෙන රූප සටහන බලමු. [URL="http://3.bp.blogspot.com/-ONxVNmUWoC8/U8pKWXw7xJI/AAAAAAAAAF0/n0giOXFSZ0Q/s1600/esya.png"][IMG]http://3.bp.blogspot.com/-ONxVNmUWoC8/U8pKWXw7xJI/AAAAAAAAAF0/n0giOXFSZ0Q/s1600/esya.png[/IMG][/URL]. හරි අපි දැන් හෙමින් සැරේ බලමු මේසටහනට අනුව මොකක්ද මේ කියල තියෙන්නේ කියල. [B][COLOR=orange]ආර්ථික විද්‍යාව විද්‍යාවක්....[/COLOR][/B] [LEFT]ආර්ථික විද්‍යාවේදී ආර්ථික ගැටළු විසදා ගැනීම සදහා විද්‍යාත්මක ක්‍රමවේද යොදා ගන්නා නිසා එය විද්‍යාවක් ලෙස හදුන්වයි . [/LEFT] [B][COLOR=orange]ආර්ථික විද්‍යාව සමාජයීය විද්‍යාවක්....[/COLOR][/B] [LEFT][COLOR=orange][COLOR=black]සමාජය පර්යේෂණාගාරය කොට ගනිමින් සමාජය තුළ සිටින මිනිසාගේ ආර්ථික හැසිරීම් රටාව අධ්‍යනය කරන බැවින් එය සමාජයීය විද්‍යාවකි.වඩාත් ප්‍රයෝගික ලෙස යොදාගත හැකි වීම නිසා ආර්ථික විද්‍යාව සමාජයීය විද්‍යාවන් අතර අග රැජින ලෙසද හදුන්වි.[/COLOR][/COLOR] [/LEFT] [B][COLOR=orange]ආර්ථික විද්‍යාව තේරීම පිළිබද විද්‍යාවක්...[/COLOR][/B] [LEFT][COLOR=orange][COLOR=black]සමාජය තුළ සිටින කුටුම්බ,ව්‍යාපාර,රජය සහ වෙනත් සංවිධාන විවිද තේරීම් කරනු ලබන ආකාරයත්,එම තේරීම් තුලින් සමාජයේ සීමිත් සම්පත් උපයෝජනය වන ආකාරයත් අධ්‍යනය කරන බැවින් එය තේරීම පිළිබද විධ්‍යවකි.[/COLOR][/COLOR] [COLOR=orange][COLOR=black][COLOR=blue]උඩ තියෙන ටික පාඩම් කරගන්න පුළුවන් නම් ගොඩක් හොදයි .[/COLOR][/COLOR][/COLOR] [/LEFT] [B][COLOR=#FF00FF]ආර්ථික විද්‍යාවේ සුවිශේෂී උපකල්පන 2ක් ......[/COLOR][/B] [*]සියලු දෙනා ස්වාර්ථය උදෙසා තාර්කිකව කටයුතු කරන බව. [*]තීරණ ගැනීමේදී ආන්තික පිරිවැය , ප්රතිලාභ තුලනය කරා තීරණ ගන්නා බව [/LIST] අපි දැන් බලමු මොකක්ද මේ ස්වාර්ථය කියල... [B][COLOR=#E06666]ස්වාර්ථය[/COLOR][/B] [LEFT]ස්වාර්ථය උදෙසා තාර්කිකව ක්‍රියා කිරීම කියල අපි උඩ දී කතා කරේ යාලුවනේ විවිද විකල්ප අතුරෙන් තේරීම් කිරීමේදී තමාට වැඩිම තෘප්තියක් ලබා දෙනා තේරීම කරනව කියන එක. අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමි යාලුවනේ ස්වාර්ථය කියන්නේ ආත්මාර්ථකාමී බව නෙමෙඉ කියන එක.. [COLOR=#E06666]සරලව කිව්වොත් යාලුවනේ ස්වාර්ථය කියන්නේ අපිට විකල්ප කිහිපයක් අතරෙන් තේරීමක් කරන්න සිද්ද උනොත් ඒ වෙලාවේදී අපි තෝරාගන්නේ වෙන කුවුරුත් කැමති දේ නෙමෙඉ. අපි වැඩිපුරම කැමති දේ කියන එකී.[/COLOR] [COLOR=#E06666] [/COLOR] [COLOR=#E06666] [/COLOR][/LEFT] [B][COLOR=#E06666][COLOR=blue]මිනිස් අවශ්‍යතා හා වුවමනා [/COLOR][/COLOR][/B] [B][COLOR=#E06666][COLOR=black]අවශ්‍යතා[/COLOR][/COLOR][/B] [LEFT][COLOR=#E06666][COLOR=black]අවශ්‍යතාවක් කියන්නේ යාලුවනේ සෑම පුද්ගලයෙක් විසින්ම අනිවාර්යෙන් සපුරා ගත යුතු කායික හා මානසික තත්වයන් වලට.[/COLOR][/COLOR] [COLOR=#E06666][COLOR=black]මේවා අපිට ප්‍රදාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්.[/COLOR][/COLOR][/LEFT] [LIST] [*][COLOR=#E06666][COLOR=black]භෞතික අවශ්‍යතා - ආහාර, වස්ත්‍ර , වාසස්ථාන [/COLOR][/COLOR] [*][COLOR=#E06666][COLOR=black]මානසික හා සමාජයීය අවශ්‍යතා - ආරක්ෂාව, ආත්ම අභිමානය ,ගෞරවය, ආදරය,[/COLOR][/COLOR] [/LIST] [B]වුවමනා [/B] [LEFT][COLOR=#666666][FONT=Georgia]අපි උඩ දී කතා කරපු අවශ්‍යතා සපුරා ගන්න විවිද ස්වරූප තමි යාලුවනේ වුවමනා කියන්නේ.[/FONT][/COLOR] [COLOR=#666666][FONT=Georgia] [/FONT][/COLOR] [COLOR=#666666][FONT=Georgia]උදාහරණයක් විදිහට ආහාර කියන අවශ්‍යතාව සපුරා ගන්න විවිද ස්වරූප තමයි බත්,පාන්,ඉදි ආප්ප කියන්නේ.[/FONT][/COLOR][/LEFT] [url]http://eazyalevelz.blogspot.com/2014/07/part-2.html[/url] [/LEFT] [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom