Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආර්ථික ලිපි මෙගා ට්‍රේඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්ථික විද්‍යාව දේශපාලන ආර්ථික විද්‍යාව දක්වා...

අපි අද ජීවත් වන්නේ ධනේෂ්වර සමාජ ක්රමයඇතුළේ. ඒක අපි පුන පුනා කියන කතාවක්. ‘සාමාන්‍ය අධ්‍යාපනය’ කියලා හඳුන්වන පාසල්, විශ්වවිද්‍යාල හා අනෙකුත් අධ්‍යාපන ආයතනවලත් විශය නිර්දේෂය ඇතුළේ නිල වශයෙන් උගන්වන්නේ නැති වුණාට මේ තියෙන්නේ මිනිස් සමාජයේ ගමන තුළ පහුකරන එක් සමාජ ක්‍රමයක්. හැබැයි ඒක එහෙම්මම හිතන්න අමාරු වෙන තරමට මේ සමාජ ක්‍රමය ඇතුළේ අපිව ගිල්වලා. අපි දකින මේ දේවල් සදාකාලික දේවල් විදියට හිතන්න අපි පෙළඹෙන තරමට අපිට මේ ජීවිතය සාමාන්‍ය කරණය කරලා. ‘‘මේක තමයි මානව සමාජයේ පැවතිය හැකි අවසන් ආකාරය, ඒක ඇතුළේ හැකි තරම්

යහපත් ආකාරයට අපේ ජීවිත ගොඩනගා ගත යුතුයි’’ කියන සිතීමක තමයි අති බහුතරයක් දෙනා ඉන්නේ. අපි දකින අත්විඳින ගැටළු, පීඩාවන්, අමාරුකම් මිනිසුන්ට අනිවාර්යයෙන් මුහුණ දෙන්න වෙන ඒවා බවත් අපගේ සාර්ථකත්වය නම්, හැකි තරම් එම පීඩාවන්ගෙන් මිදෙන්න පුළුවන් ජීවිතයක් ගොඩනගා ගන්න එක බවත් යන්න උදාන වාක්‍යය බවට පත්වෙළා. ඒ සඳහා කළ යුත්තේ මොනවාද කියලා අපි කාගෙන් හරි ඇහැව්වොත් අපිට කියාවි ‘‘හැකිතරම් ආර්ථික සුරක්ෂිතභාවයක් ගොඩනගාගන්න ඕන’’ (වෙනස් වෙනස් වචන වලින් කියන කතාවේ හරය) කියලා. ඇත්තටම එහෙමද? මේ සමාජයේ හැම දෙනාටම එහෙම කරන්න පුළුවන්ද? ඇත්තටම අපේ මුළු සමාජයම වෙලාගෙන තියෙන මේ සකලවිධ පීඩාවන්ගෙන් සියළු දෙනාටම මිදෙන්න මගක් නැද්ද?

පදනම් අධ්‍යයනය කළ යුතුය

ඒ සඳහා පිළිතුරක් සොයාගන්න නම් අපිට එක් එක් අය කියන කතා, දෙන උපදෙස්, නිර්මාණයක කරපු න්‍යායන් අහලා දැකලා ඉන්නවා වෙනුවට අපි සියළු දෙනාගේම ජීවිතවලට කුමක් හො හැඩයකින් ඇවිත් පීඩාවට ලක්කරන මේ සමාජ ආර්ථික ක්රමයේ පදනම් අධ්‍යයනය කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා.

මිනිස් අවශ්යාතා වෙනුවට වෙළඳපොළ අවශ්‍යතා ඉලක්ක කරගෙන නිෂ්පාදන කටයුතු සිදුකරන මේ ධනේෂ්වර ක්රමයේ පදනම් අධ්‍යයනය කළ යුතුයි කියලා අපි දැඩි ලෙස යෝජනා කරනවා. ඒ සඳහා තියෙන විශය තමයි දේශපාලන ආර්ථික විද්‍යාව. අපි මේ ආරම්භ කරන්නේ ඒ පිළිබඳව හැදෑරීමට ප්‍රවේශයක් ඉදිරිපත් කිරීම. අපිත් එක්ක අපේ ජීවිතවලට සිදුව පවතින දේ සොයා යන්න එන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.

ආර්ථික විද්‍යාව

සාමාන්‍යයෙන් අපි අහලා තියෙන විශයයක් තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. නිල අධ්‍යාපන

ක්‍රමවේදය ඇතුළේ විශයක් විදියට හදාරණ අයට ලඟ වචනයක් වුණත් අපි සමහරුන්ට ටිකක් විතර දුරින් තියෙන විශයයක් තමයි ආර්ථීක විද්‍යාව කියන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි දැන් තියෙන ධනේෂ්වර අධ්‍යාපන ක්‍රමය ඇතුළේ දැනුම සංයුක්ත ලෙස ගැනීම එක් වෘත්තියක් බිහිකිරීමට අවශ්‍ය ආකාරයට

පමණක් සම්පේ‍්‍රෂණය කිරීම. වත්මන් සමාජය තුළ ආර්ථික විද්‍යාව ලෙස හඳුන්වන්නේ ධනේෂ්වර ආර්ථික විද්‍යාව. අපි මුලින්ම ඒ පිළිබඳව සරල අදහසක් මතුකරගන්න උත්සහ කරමු.

ධනේෂ්වර ආර්ථික විද්‍යාව

ආර්ථික විද්‍යාව කියන්නේ සමාජ ආර්ථික ක්‍රියාවලියේදී මිනිසුන් අතර ගොඩනැගෙන්නා වූ ආර්ථික සබඳතා ගැන අධ්‍යයනය කරන විද්‍යාව. මෙය විද්‍යාවක් ලෙස සංවර්ධනය වූ ආකාරය සලකා බලමු.

ආර්ථීක විද්‍යාව ස්වාධීන විෂයයක් ලෙස සංවර්ධනය වීම ඇරඹූනේ 17 වන සියවසේ සිට. නමුත් ආර්ථික විද්‍යාවට අදාල කරපු අනාවරණය කිරීම ඊට බොහෝ කාලයකට පෙර සිට පැවතුණා. ඒ නිසා තමයි පැරණි ග්‍රීක, හින්දු, ඊජිප්තු වගේ සාහිත්‍යයන් ඇතුළේ වෙළඳාම, හුවමාරුව, ණය, පොළිය, වෙළඳ ලාභය සම්බන්ධ දැනුම අන්තර්ගතව තිබෙන්නේ. නමුත් වහල් සමාජය වගේම වැඩවසම් සමාජය තුළත් පැවති ආර්ථික සබඳතාවන්ගේ සරලභාවය, විනිවිදභාවය හා විවෘතභාවය නිසාම ආර්ථික විද්‍යාව එසේ විද්‍යාවක් ලෙස වර්ධනය වුණේ නැහැ. ඊට අවශ්‍යය විශය මූල වටපිටාවක් නිර්මාණය වෙලා තිබුණේ නැහැ.

නමුත් ධනේෂ්වර ක්‍රමය බිහිවෙද්දී ඒ වන තුරු පැවතුණ සුළු සුළු ආර්ථිකයන් වෙනුවට මධ්‍යගත විශාල ධනේෂ්වර රාජ්‍යයන් යටතේ ‘ජාතික ආර්ථිකයන්’ ගොඩනැගීමේ අවශ්‍යතාව පැන නැගුණා. ඒ වෙනකොටත් ක්‍රමයෙන් මතුවෙළා තිබුණු සංකීර්ණ ආර්ථික සබඳතා අධ්‍යයනය කිරීමේ විද්‍යාවක අවශ්‍යතාව පැවතුණා. ජාතික ආර්ථිකයක් නිර්මාණය කිරීමේ වුවමනාව පෙරදැරිකරගත් රීති පද්ධතියක් ගොඩනැගීමේ විශයමූල අවශ්‍යතාව ආර්ථික විද්‍යාව විශයක් ලෙස සංවර්ධනය වීමේ පදනමයි. ඒ විශය සංවර්ධන කටයුත්ත සඳහා අළුත නැගී ආ ධනේෂ්වර පන්තිය ක්‍රියාකළා. විලියම් පෙටී ඇතුළු එංගලංතයේ වාණිජවාදීන්, ප්‍රංශයේ ෆිසියෝක්රැටස්(fisiocratas) නිකාය හා එහිම ශිෂ්‍යයකු වුණු (1723 - 1790) හරහා ආර්ථීක විද්‍යා විශය සංවර්ධනය වුණා. ලන්ඩනයේ උපන් ඬේවිඞ් රිකාඩෝ(1772 - 1823) සම්භාව්‍ය ආර්ථික විද්‍යා චින්තනයේ අවසාන නියෝජිතයා ලෙස සැලකෙනවා.

නමුත් මෙම ධනේෂ්වර ආර්ථික විද්‍යාව (අද පවා නිල ‘ආර්ථික විද්‍යාව’ ලෙස ඉගැන්වෙන) ඉතාමත් පටු සීමාවන්ට චින්තන පරාසය කොටුකරනවා. එහිදී ධනේෂ්වර ක්‍රමය ඇතුළේ ආර්ථික සබඳතා පමණයි අධ්‍යයනය කරන්නේ. ධනේෂ්වර ක්‍රමය සදාකාලික සමාජ ක්‍රමය කියලා සලකමින්, ඒ තුළ සබඳතා අධ්‍යයනය කිරීමත් එහි පැවැත්මට ආධාර කිරීමත් මින් සිදුවෙනවා. සමස්ථයක් වශයෙන් ගත් කල එය අනෙක් සියළු ධනේෂ්වර විශයයන් ඉගැන්වීමේදී වගේම වියුක්තව එම ක්ෂේත්රය අධ්‍යයනය කරනවා. නමුත් එසේ සිදුකරන අධ්‍යාපනයක් කිසිසේත් සාර්ථක නැති බව අපි විශ්වාස කරනවා. ඒ මාක්ස්වාදීන් වන අපි ඕනෑම ප්රපංචයක් අධ්‍යයනයේදී වියුක්ත අධ්‍යයනයක් වෙනුවට එය සංයුක්තවත්, ඓතිහාසිකවත්, විශයමූලික තත්ත්වයන් යටතේත් අධ්‍යයනය කළ යුතු බව පිළිගන්නා නිසා.

ධනේෂ්වර ආර්ථික විද්‍යාවේ නිර්වචනය පහත පරිදි වෙනවා.

‘‘එකිනෙකට තරඟකාරී අවශ්‍යතාවන් අතර විකල්ප ප්‍රයෝජන සහිත හිඟ සම්පත් බෙදාහැරීමේදී සමාජයක මිනිසා හැසිරෙන ආකාරයත් එම හැසිරීම කෙරෙහි හිඟකම බලපවත්වන ආකාරයත් හැදෑරීම ආර්ථික විද්‍යාවයි.’’

‘‘සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් අවශ්‍යතාවන් සපුරාගන්නේ කෙසේද යන්න විමසා බැලෙන විශය

ක්ෂේත්රය ආර්ථික විද්‍යාව වේ.’’

එම නිර්වචන හමුවේම ඒවායේ සීමාසහිත බව පරාවර්ථනය වෙනවා. එම ‘ආර්ථික විද්‍යාව’ මගින්වැඩවසම්, වහල් හෝ වෙනත් සමාජ ක්රමයක ආර්ථික අවශ්‍යතා අධ්‍යයනය කරන්න කිසිසේත්ම බෑ. එය අදාල වනුයේ ධනේෂ්වර ක්‍රමය තුළදී පමණයි. එය අදාල වන්නේත් ධනේෂ්වර ක්‍රමය මානව සමාජයේ අවසාන සමාජ ක්‍රමය ලෙස සලකා ඒ තුළ කෙසේ හෝ අර්බුද විසඳාගෙන ඉදිරියට යායුතුයි කියන චින්තනය ඔස්සේ කටයුකු කරනවා නම් විතරයි. අපි එසේ විශ්වාස කරන්නේ නැහැ. සූරාකෑමෙන් තොර, සෑම දෙයටම මිලක් නියමවීමෙන් තොර, සුන්දර මානව බැඳීම් සහිත සමාජයක් - කොමියුනිස්ට් සමාජයක් පිළිබඳව සිහිනයක සහ ඒ සඳහා වූ දේශපාලන අරගලයක තමයි අපි නිරත වෙලා ඉන්නේ. ඒ නිසා මෙම පටු සීමාවන්ගෙන් යුත් ‘ආර්ථික විද්‍යාව’ට සමාජවාදීන් වන අපි සීමාවන්නේ නැහැ. ඒ වෙනුවට ශ්‍රේෂඨ මිනිසුන් වන කාල් මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් විසින් සංවර්ධනය කරන ලද දේශපාලන ආර්ථික විද්‍යාව අපි තෝරගන්නවා. ඒ තුළින් වඩාත් පැහැදිලිව ධනේෂ්වර ක්රමයේ මෙන්ම මානව සමාජයේ ගමන්මගේ අනෙකුත් සියළු සමාජ ක්රමයන් තුළ ආර්ථික සබඳතා, එම සබඳතා පදනම් කරගෙන සමාජමය වෙනස්කම් සිදුවූ අයුරු අධ්‍යයනය කළ හැකිය. අපි ඒ පිළිබඳව පුළුල් විමසීමක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.

ශ්‍රේෂ්ඨ චින්තකයින් - දේශපාලඥයන් දෙදෙනා

කාල් මාක්ස් හා ෆෙඞ්රික් එංගල්ස් විසින් සිදුකළ ආර්ථික විද්‍යාව සම්බන්ධ ඉදිරිපත් කිරීම් එතෙක් පැවති ආර්ථික විද්‍යාව උඩු යටිකුරු කළා. ධනවාදයේ ස්ථීරභාවය පිළිනොගනිමින්, නැගී එන කම්කරු පන්තියේ අවශ්‍යතාව ප්‍රකාශයට පත්කරමින් ඔවුන් තම විග්රහයන් ඉදිරිපත් කරන්නට වුණා. සමාජ සංවර්ධනය පිළිබඳ දයලෙක්තික භෞතිකවාදී දැක්මක් ඉදිරිපත් කළ මාකස්වාදයට ආර්ථික විද්‍යාව වෙනුවට දේශපාලන ආර්ථික විද්‍යාව දක්වා විශය සංවර්ධනය කරමින් එහි නව අදියරකට ලඟවීමට හැකි වුණා.

ධනේෂ්වර ආර්ථික විද්‍යාවේ පදනම වන්නේ සම්පත් සීමිත බවත්, අවශ්‍යතා අසීමිත බවත් එම නිසා සම්පත් අරපිරිමැස්මෙන් කලමනාකරණය කළ යුතු බවත් කියන කරුණු ඊට පටහැනිව මාකස්වාදයෙන් කියවෙන්නේ සම්පත් අසීමිත බවයි. නමුත් පන්ති සමාජයේ පැවැත්ම හේතුකොටගෙන නිර්මාණය වෙලා තියෙන බෙදාහැරීමේ හා පරිභොජනයේ අසමානතාවය අහෝසි කිරීමෙන් පමණක් සමාජ අවශ්‍යතාවන් තෘප්ත කළ හැකි බව ඉන් කියා සිටිනවා. මාක්ස් තම ශ්‍රේෂ්ඨ කෘථිය වන ප්රාග්ධනය (Capital) හරහා මේ පිළිබඳ පුළුල්තම විග්‍රහය ඉදිරිපත්

කළා.

අපි ක්‍රමානුකූලව මෙම දේශපාලන ආර්ථික විද්‍යාව හැදෑරිය යුතුයි. ඒ සඳහා ප්‍රවේශයක් මෙම ලිපි මාලාව මගින් මෙතැන් සිට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ලෝකය වෙනස් කිරීමට නම් සියළු අක්මුල්

දක්වා එය හොඳින් වටහාගත යුතුයි. මේ ප්රයත්නය ඒ සඳහායි. ඒ හරහා න්‍යායන් ලෙස අපේ පන්තියේ සහෝදර ජනතාව සිතාසිටින අවස්ථාවත් ප්රාග්ධනය එකතු කරගැනීමේ ස්වරූපයත් එසේ නොවන බවත් මානව සමාජය පවතින්නේ තම දෑත් මත බවත් කම්කරු පන්තිය අවබෝධ කරගන්නා දිනය ඉක්මනින්ම ලඟා කරවීමට අපි අරගල කළ යුතු වෙනවා. ධනේෂ්වර ක්‍රමයට අවසානයක් හා වඩාත් යහපත් කොමියුනිස්ට් සමාජයකට ප්‍රවේශයක් ලබාගැනීමේ අරගලය ජයග්‍රහණය කළ හැකි වන්නේ එවන් අරගලයක් තුළයි.

http://ginisiluwa.blogspot.com/2013/08/01.html

[QUOTE="rocat90, post: 18299058, member: 452168"] [B][SIZE=5]ආර්ථික විද්‍යාව දේශපාලන ආර්ථික විද්‍යාව දක්වා...[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5][I]අපි අද ජීවත් වන්නේ ධනේෂ්වර සමාජ ක්රමයඇතුළේ. ඒක අපි පුන පුනා කියන කතාවක්. ‘සාමාන්‍ය අධ්‍යාපනය’ කියලා හඳුන්වන පාසල්, විශ්වවිද්‍යාල හා අනෙකුත් අධ්‍යාපන ආයතනවලත් විශය නිර්දේෂය ඇතුළේ නිල වශයෙන් උගන්වන්නේ නැති වුණාට මේ තියෙන්නේ මිනිස් සමාජයේ ගමන තුළ පහුකරන එක් සමාජ ක්‍රමයක්. හැබැයි ඒක එහෙම්මම හිතන්න අමාරු වෙන තරමට මේ සමාජ ක්‍රමය ඇතුළේ අපිව ගිල්වලා. අපි දකින මේ දේවල් සදාකාලික දේවල් විදියට හිතන්න අපි පෙළඹෙන තරමට අපිට මේ ජීවිතය සාමාන්‍ය කරණය කරලා. ‘‘මේක තමයි මානව සමාජයේ පැවතිය හැකි අවසන් ආකාරය, ඒක ඇතුළේ හැකි තරම්[/I] [I]යහපත් ආකාරයට අපේ ජීවිත ගොඩනගා ගත යුතුයි’’ කියන සිතීමක තමයි අති බහුතරයක් දෙනා ඉන්නේ. අපි දකින අත්විඳින ගැටළු, පීඩාවන්, අමාරුකම් මිනිසුන්ට අනිවාර්යයෙන් මුහුණ දෙන්න වෙන ඒවා බවත් අපගේ සාර්ථකත්වය නම්, හැකි තරම් එම පීඩාවන්ගෙන් මිදෙන්න පුළුවන් ජීවිතයක් ගොඩනගා ගන්න එක බවත් යන්න උදාන වාක්‍යය බවට පත්වෙළා. ඒ සඳහා කළ යුත්තේ මොනවාද කියලා අපි කාගෙන් හරි ඇහැව්වොත් අපිට කියාවි ‘‘හැකිතරම් ආර්ථික සුරක්ෂිතභාවයක් ගොඩනගාගන්න ඕන’’ (වෙනස් වෙනස් වචන වලින් කියන කතාවේ හරය) කියලා. ඇත්තටම එහෙමද? මේ සමාජයේ හැම දෙනාටම එහෙම කරන්න පුළුවන්ද? ඇත්තටම අපේ මුළු සමාජයම වෙලාගෙන තියෙන මේ සකලවිධ පීඩාවන්ගෙන් සියළු දෙනාටම මිදෙන්න මගක් නැද්ද?[/I] [B]පදනම් අධ්‍යයනය කළ යුතුය[/B] [LEFT][COLOR=#333333][FONT=Arial]ඒ සඳහා පිළිතුරක් සොයාගන්න නම් අපිට එක් එක් අය කියන කතා, දෙන උපදෙස්, නිර්මාණයක කරපු න්‍යායන් අහලා දැකලා ඉන්නවා වෙනුවට අපි සියළු දෙනාගේම ජීවිතවලට කුමක් හො හැඩයකින් ඇවිත් පීඩාවට ලක්කරන මේ සමාජ ආර්ථික ක්රමයේ පදනම් අධ්‍යයනය කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]මිනිස් අවශ්යාතා වෙනුවට වෙළඳපොළ අවශ්‍යතා ඉලක්ක කරගෙන නිෂ්පාදන කටයුතු සිදුකරන මේ ධනේෂ්වර ක්රමයේ පදනම් අධ්‍යයනය කළ යුතුයි කියලා අපි දැඩි ලෙස යෝජනා කරනවා. ඒ සඳහා තියෙන විශය තමයි දේශපාලන ආර්ථික විද්‍යාව. අපි මේ ආරම්භ කරන්නේ ඒ පිළිබඳව හැදෑරීමට ප්‍රවේශයක් ඉදිරිපත් කිරීම. අපිත් එක්ක අපේ ජීවිතවලට සිදුව පවතින දේ සොයා යන්න එන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.[/FONT][/COLOR][/LEFT] [B]ආර්ථික විද්‍යාව [/B] [LEFT][COLOR=#333333][FONT=Arial]සාමාන්‍යයෙන් අපි අහලා තියෙන විශයයක් තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. නිල අධ්‍යාපන[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]ක්‍රමවේදය ඇතුළේ විශයක් විදියට හදාරණ අයට ලඟ වචනයක් වුණත් අපි සමහරුන්ට ටිකක් විතර දුරින් තියෙන විශයයක් තමයි ආර්ථීක විද්‍යාව කියන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි දැන් තියෙන ධනේෂ්වර අධ්‍යාපන ක්‍රමය ඇතුළේ දැනුම සංයුක්ත ලෙස ගැනීම එක් වෘත්තියක් බිහිකිරීමට අවශ්‍ය ආකාරයට[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]පමණක් සම්පේ‍්‍රෂණය කිරීම. වත්මන් සමාජය තුළ ආර්ථික විද්‍යාව ලෙස හඳුන්වන්නේ ධනේෂ්වර ආර්ථික විද්‍යාව. අපි මුලින්ම ඒ පිළිබඳව සරල අදහසක් මතුකරගන්න උත්සහ කරමු.[/FONT][/COLOR][/LEFT] [B]ධනේෂ්වර ආර්ථික විද්‍යාව[/B] [LEFT][COLOR=#333333][FONT=Arial]ආර්ථික විද්‍යාව කියන්නේ සමාජ ආර්ථික ක්‍රියාවලියේදී මිනිසුන් අතර ගොඩනැගෙන්නා වූ ආර්ථික සබඳතා ගැන අධ්‍යයනය කරන විද්‍යාව. මෙය විද්‍යාවක් ලෙස සංවර්ධනය වූ ආකාරය සලකා බලමු.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]ආර්ථීක විද්‍යාව ස්වාධීන විෂයයක් ලෙස සංවර්ධනය වීම ඇරඹූනේ 17 වන සියවසේ සිට. නමුත් ආර්ථික විද්‍යාවට අදාල කරපු අනාවරණය කිරීම ඊට බොහෝ කාලයකට පෙර සිට පැවතුණා. ඒ නිසා තමයි පැරණි ග්‍රීක, හින්දු, ඊජිප්තු වගේ සාහිත්‍යයන් ඇතුළේ වෙළඳාම, හුවමාරුව, ණය, පොළිය, වෙළඳ ලාභය සම්බන්ධ දැනුම අන්තර්ගතව තිබෙන්නේ. නමුත් වහල් සමාජය වගේම වැඩවසම් සමාජය තුළත් පැවති ආර්ථික සබඳතාවන්ගේ සරලභාවය, විනිවිදභාවය හා විවෘතභාවය නිසාම ආර්ථික විද්‍යාව එසේ විද්‍යාවක් ලෙස වර්ධනය වුණේ නැහැ. ඊට අවශ්‍යය විශය මූල වටපිටාවක් නිර්මාණය වෙලා තිබුණේ නැහැ.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]නමුත් ධනේෂ්වර ක්‍රමය බිහිවෙද්දී ඒ වන තුරු පැවතුණ සුළු සුළු ආර්ථිකයන් වෙනුවට මධ්‍යගත විශාල ධනේෂ්වර රාජ්‍යයන් යටතේ ‘ජාතික ආර්ථිකයන්’ ගොඩනැගීමේ අවශ්‍යතාව පැන නැගුණා. ඒ වෙනකොටත් ක්‍රමයෙන් මතුවෙළා තිබුණු සංකීර්ණ ආර්ථික සබඳතා අධ්‍යයනය කිරීමේ විද්‍යාවක අවශ්‍යතාව පැවතුණා. ජාතික ආර්ථිකයක් නිර්මාණය කිරීමේ වුවමනාව පෙරදැරිකරගත් රීති පද්ධතියක් ගොඩනැගීමේ විශයමූල අවශ්‍යතාව ආර්ථික විද්‍යාව විශයක් ලෙස සංවර්ධනය වීමේ පදනමයි. ඒ විශය සංවර්ධන කටයුත්ත සඳහා අළුත නැගී ආ ධනේෂ්වර පන්තිය ක්‍රියාකළා. විලියම් පෙටී ඇතුළු එංගලංතයේ වාණිජවාදීන්, ප්‍රංශයේ ෆිසියෝක්රැටස්(fisiocratas) නිකාය හා එහිම ශිෂ්‍යයකු වුණු (1723 - 1790) හරහා ආර්ථීක විද්‍යා විශය සංවර්ධනය වුණා. ලන්ඩනයේ උපන් ඬේවිඞ් රිකාඩෝ(1772 - 1823) සම්භාව්‍ය ආර්ථික විද්‍යා චින්තනයේ අවසාන නියෝජිතයා ලෙස සැලකෙනවා.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]නමුත් මෙම ධනේෂ්වර ආර්ථික විද්‍යාව (අද පවා නිල ‘ආර්ථික විද්‍යාව’ ලෙස ඉගැන්වෙන) ඉතාමත් පටු සීමාවන්ට චින්තන පරාසය කොටුකරනවා. එහිදී ධනේෂ්වර ක්‍රමය ඇතුළේ ආර්ථික සබඳතා පමණයි අධ්‍යයනය කරන්නේ. ධනේෂ්වර ක්‍රමය සදාකාලික සමාජ ක්‍රමය කියලා සලකමින්, ඒ තුළ සබඳතා අධ්‍යයනය කිරීමත් එහි පැවැත්මට ආධාර කිරීමත් මින් සිදුවෙනවා. සමස්ථයක් වශයෙන් ගත් කල එය අනෙක් සියළු ධනේෂ්වර විශයයන් ඉගැන්වීමේදී වගේම වියුක්තව එම ක්ෂේත්රය අධ්‍යයනය කරනවා. නමුත් එසේ සිදුකරන අධ්‍යාපනයක් කිසිසේත් සාර්ථක නැති බව අපි විශ්වාස කරනවා. ඒ මාක්ස්වාදීන් වන අපි ඕනෑම ප්රපංචයක් අධ්‍යයනයේදී වියුක්ත අධ්‍යයනයක් වෙනුවට එය සංයුක්තවත්, ඓතිහාසිකවත්, විශයමූලික තත්ත්වයන් යටතේත් අධ්‍යයනය කළ යුතු බව පිළිගන්නා නිසා.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]ධනේෂ්වර ආර්ථික විද්‍යාවේ නිර්වචනය පහත පරිදි වෙනවා.[/FONT][/COLOR][/LEFT] [B]‘‘එකිනෙකට තරඟකාරී අවශ්‍යතාවන් අතර විකල්ප ප්‍රයෝජන සහිත හිඟ සම්පත් බෙදාහැරීමේදී සමාජයක මිනිසා හැසිරෙන ආකාරයත් එම හැසිරීම කෙරෙහි හිඟකම බලපවත්වන ආකාරයත් හැදෑරීම ආර්ථික විද්‍යාවයි.’’[/B] [B]‘‘සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් අවශ්‍යතාවන් සපුරාගන්නේ කෙසේද යන්න විමසා බැලෙන විශය[/B] [B]ක්ෂේත්රය ආර්ථික විද්‍යාව වේ.’’ [/B] [LEFT][COLOR=#333333][FONT=Arial]එම නිර්වචන හමුවේම ඒවායේ සීමාසහිත බව පරාවර්ථනය වෙනවා. එම ‘ආර්ථික විද්‍යාව’ මගින්වැඩවසම්, වහල් හෝ වෙනත් සමාජ ක්රමයක ආර්ථික අවශ්‍යතා අධ්‍යයනය කරන්න කිසිසේත්ම බෑ. එය අදාල වනුයේ ධනේෂ්වර ක්‍රමය තුළදී පමණයි. එය අදාල වන්නේත් ධනේෂ්වර ක්‍රමය මානව සමාජයේ අවසාන සමාජ ක්‍රමය ලෙස සලකා ඒ තුළ කෙසේ හෝ අර්බුද විසඳාගෙන ඉදිරියට යායුතුයි කියන චින්තනය ඔස්සේ කටයුකු කරනවා නම් විතරයි. අපි එසේ විශ්වාස කරන්නේ නැහැ. සූරාකෑමෙන් තොර, සෑම දෙයටම මිලක් නියමවීමෙන් තොර, සුන්දර මානව බැඳීම් සහිත සමාජයක් - කොමියුනිස්ට් සමාජයක් පිළිබඳව සිහිනයක සහ ඒ සඳහා වූ දේශපාලන අරගලයක තමයි අපි නිරත වෙලා ඉන්නේ. ඒ නිසා මෙම පටු සීමාවන්ගෙන් යුත් ‘ආර්ථික විද්‍යාව’ට සමාජවාදීන් වන අපි සීමාවන්නේ නැහැ. ඒ වෙනුවට ශ්‍රේෂඨ මිනිසුන් වන කාල් මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් විසින් සංවර්ධනය කරන ලද දේශපාලන ආර්ථික විද්‍යාව අපි තෝරගන්නවා. ඒ තුළින් වඩාත් පැහැදිලිව ධනේෂ්වර ක්රමයේ මෙන්ම මානව සමාජයේ ගමන්මගේ අනෙකුත් සියළු සමාජ ක්රමයන් තුළ ආර්ථික සබඳතා, එම සබඳතා පදනම් කරගෙන සමාජමය වෙනස්කම් සිදුවූ අයුරු අධ්‍යයනය කළ හැකිය. අපි ඒ පිළිබඳව පුළුල් විමසීමක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.[/FONT][/COLOR][/LEFT] [B]ශ්‍රේෂ්ඨ චින්තකයින් - දේශපාලඥයන් දෙදෙනා[/B] [LEFT][COLOR=#333333][FONT=Arial]කාල් මාක්ස් හා ෆෙඞ්රික් එංගල්ස් විසින් සිදුකළ ආර්ථික විද්‍යාව සම්බන්ධ ඉදිරිපත් කිරීම් එතෙක් පැවති ආර්ථික විද්‍යාව උඩු යටිකුරු කළා. ධනවාදයේ ස්ථීරභාවය පිළිනොගනිමින්, නැගී එන කම්කරු පන්තියේ අවශ්‍යතාව ප්‍රකාශයට පත්කරමින් ඔවුන් තම විග්රහයන් ඉදිරිපත් කරන්නට වුණා. සමාජ සංවර්ධනය පිළිබඳ දයලෙක්තික භෞතිකවාදී දැක්මක් ඉදිරිපත් කළ මාකස්වාදයට ආර්ථික විද්‍යාව වෙනුවට දේශපාලන ආර්ථික විද්‍යාව දක්වා විශය සංවර්ධනය කරමින් එහි නව අදියරකට ලඟවීමට හැකි වුණා.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]ධනේෂ්වර ආර්ථික විද්‍යාවේ පදනම වන්නේ සම්පත් සීමිත බවත්, අවශ්‍යතා අසීමිත බවත් එම නිසා සම්පත් අරපිරිමැස්මෙන් කලමනාකරණය කළ යුතු බවත් කියන කරුණු ඊට පටහැනිව මාකස්වාදයෙන් කියවෙන්නේ සම්පත් අසීමිත බවයි. නමුත් පන්ති සමාජයේ පැවැත්ම හේතුකොටගෙන නිර්මාණය වෙලා තියෙන බෙදාහැරීමේ හා පරිභොජනයේ අසමානතාවය අහෝසි කිරීමෙන් පමණක් සමාජ අවශ්‍යතාවන් තෘප්ත කළ හැකි බව ඉන් කියා සිටිනවා. මාක්ස් තම ශ්‍රේෂ්ඨ කෘථිය වන ප්රාග්ධනය (Capital) හරහා මේ පිළිබඳ පුළුල්තම විග්‍රහය ඉදිරිපත්[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]කළා.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]අපි ක්‍රමානුකූලව මෙම දේශපාලන ආර්ථික විද්‍යාව හැදෑරිය යුතුයි. ඒ සඳහා ප්‍රවේශයක් මෙම ලිපි මාලාව මගින් මෙතැන් සිට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ලෝකය වෙනස් කිරීමට නම් සියළු අක්මුල්[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]දක්වා එය හොඳින් වටහාගත යුතුයි. මේ ප්රයත්නය ඒ සඳහායි. ඒ හරහා න්‍යායන් ලෙස අපේ පන්තියේ සහෝදර ජනතාව සිතාසිටින අවස්ථාවත් ප්රාග්ධනය එකතු කරගැනීමේ ස්වරූපයත් එසේ නොවන බවත් මානව සමාජය පවතින්නේ තම දෑත් මත බවත් කම්කරු පන්තිය අවබෝධ කරගන්නා දිනය ඉක්මනින්ම ලඟා කරවීමට අපි අරගල කළ යුතු වෙනවා. ධනේෂ්වර ක්‍රමයට අවසානයක් හා වඩාත් යහපත් කොමියුනිස්ට් සමාජයකට ප්‍රවේශයක් ලබාගැනීමේ අරගලය ජයග්‍රහණය කළ හැකි වන්නේ එවන් අරගලයක් තුළයි. [url]http://ginisiluwa.blogspot.com/2013/08/01.html[/url] [/FONT][/COLOR][/LEFT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom