Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආර්ථික ලිපි මෙගා ට්‍රේඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උද්ධමනය - උසස් පෙළ ආර්ථික විද්‍යාව

උද්ධමනය - උසස් පෙළ ආර්ථික විද්‍යාව(http://mawbima.lk/1-6386-news-detail.html)

භාණ්ඩවලත් සේවාවලත් පොදු මිල මට්ටම් කාලයක් තිස්සේ අඛණ්ඩව පහළ යෑම හැඳින්වෙන්නේ අවධමනය ලෙසය. අවධමනය දිගු කාලයක් තිස්සේ පවතින විට ආර්ථික අවපාත ඇතිවේ.

අවධමනය

භාණ්ඩවලත් සේවාවලත් පොදු මිල මට්ටම් කාලයක් තිස්සේ අඛණ්ඩව පහළ යෑම හැඳින්වෙන්නේ අවධමනය ලෙසය. අවධමනය දිගු කාලයක් තිස්සේ පවතින විට ආර්ථික අවපාත ඇතිවේ.

නිරුද්ධමනය

උද්ධමන අනුපාතිකයේ පහළ යෑම හැඳින්වෙන්නේ නිරුද්ධමනය ලෙසය. උද්ධමන වර්ධන අනුපාතිකය පහළ යෑමෙන්ද පෙන්නුම් කරන්නේ නිරුද්ධමනයකි. නිරුද්ධමන කාලයකදී වුවද පොදු මිල මට්ටම ඉහළ යෑමෙන් උද්මනයක් ඇති වුවත් එකී මිල මට්ටම් ඉහළ යෑමේ වේගය ක්‍රමයෙන් අඩු වේ නම් එය හැඳින්වෙන්නේත් නිරුද්ධමනය ලෙසය.

උද්ධමන අනුපාතිකය

උද්ධමනය මැනීම සඳහ භාවිත කෙරෙන්නේ මිල දර්ශකය. පෙර වර්ෂයකට සාපේක්ෂව පවත්නා වර්ෂයේ මිල වෙනස් වී ඇති ආකාරය මිල දර්ශකවලින් මැන දැක්වේ. එක් වර්ෂයකට සාපේක්ෂව පවත්නා වර්ෂයේ මිල දර්ශක වෙනස් වී ඇති ආකාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ උද්ධමන අනුපාතිකයයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය, තොග මිල දර්ශකය, දළ දේශීය නිෂ්පාදිතයේ ආරෝපිත මිල දර්ශකය යන ආදිය ශ්‍රී ලංකාවේ උද්ධමනය මැනීම සඳහා භාවිත කෙරේ.

දෙන ලද ඕනෑම මාස 12ක කාලච්ඡේදයක් තුළ එයට පෙර මාස 12ක කාලච්ඡේදයට සාපේක්ෂව කිසියම් දර්ශකයන් මඟින් මනින පොදු මිල මට්ටම්වල සාමාන්‍ය ප්‍රතිශත වෙනස මඟින් වාර්ෂික සාමාන්‍ය උද්ධමනය මනිනු ලැබේ. උද්ධමනය මැනීම සඳහා බහුලව භාවිත කෙරෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. 2010 වර්ෂය අවසාන වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකය 219.1ක් විය. 2011 වර්ෂය අවසාන වන විට එහි අගය 226.5ක් විය. එහෙයින් 2011 වර්ෂය තුළ සාමාන්‍ය උද්ධමන අනුපාතිකය සියයට 6.9 වේ. මේ අනුපාතය ඉහළ යෑමෙන් පෙන්නුම් කෙරෙන්නේ උද්ධමන වර්ධන අනුපාතිකයයි. 2010 වර්ෂයේ සාමාන්‍ය උද්ධමන අනුපාතිකය සියයට 5.9 කි. එහෙයින් 2011 වර්ෂයේ උද්ධමන වර්ධන අනුපාතය සියයට 16.94 කි. 2010 වර්ෂය තුළදී සාමාන්‍ය උද්ධමන අනුපාතිකය සියයට 6.9 ක්ව පැවැතිණි නම් උද්ධමන වර්ධන අනුපාතිකය ශූන්‍ය වේ. එහෙත් වාර්ෂිකව 6.9ක උද්ධමන අනුපාතිකයක් පවතී. ඇතැම් විට දේශපාලනඥයන් උද්ධමන අනුපාතිකය වෙනුවට උද්ධමන වර්ධන අනුපාතිකය භාවිත කරන අවස්ථා ද වේ. උද්ධමන අනුපාතිකයත් උද්ධමන වර්ධන අනුපාතිකයත් අතර පවත්නා මේ වෙනස හොඳින් අවබෝධ කර ගැනීම වැදගත්ය.

පාරිභෝගික මිල දර්ශකයන් උද්ධමනය මැනීමට කොතරම් සමත් වේද යන්න ර¼දා පවතින්නේ භාණ්ඩ පැසට ඇතුළත් භාණ්ඩ කෙතරම් වැදගත්ද, ජන ජීවිතයට වැදගත් භාණ්ඩ කොතරම් ප්‍රමාණයක් භාණ්ඩ පැසට ඇතුළත් වී තිබේද, භාණ්ඩවල බර තැබීම කොතරම් යථාර්ථවාදීව සිදුකර ඇත්ද, පදනම් වර්ෂය කොතරම් යෝග්‍යද, පදනම් වර්ෂය කොතරම් කාලයකට පසුව වෙනස් කරන්නේ ද යනාදිය මතය.

උද්ධමනය මැනීම

විවිධ සංකල්ප ඔස්සේ උද්ධමනය මනිනු ලැබේ. එකී සංකල්ප කීපයක් පහත දැක්වේ.

* මතුපිට උද්ධමනය

* මූලික උද්ධමනය

* ලක්ෂ්‍යයෙන් ලක්ෂ්‍යයට උද්ධමනය

මතුපිට උද්ධමනය

භාණ්ඩ හා සේවාවල මිල මට්ටමේ ඇතිවන සැබෑ වෙනස්වීම් පවත්නා මිල දර්ශකයකින් මැනීම හැඳින්වෙන්නේ මතුපිට උද්ධමනය ලෙසය. ඉල්ලුම් අංශයේ කම්පනවල බලපෑමද සැපයුම් අංශයේ කම්පනවල බලපෑම ද හේතුවෙන් භාණ්ඩවල මිල ඉහළ යෑම මතුපිට උද්ධමන අනුපාතිකයට ඇතුළත් වේ. අයහපත් කාලගුණික තත්ත්ව, බදු ඉහළ යෑම, මිල පාලනය යනාදිය හේතුවෙන් භාණ්ඩවල මිල ගණන්හි ඇතිවන සැපයුම් අංශයේ කම්පන මතුපිට උද්ධමනයට විශාල වශයෙන් හේතුවේ. මතුපිට උද්ධමනයට හේතුවන සාධකවලින් ඇතැම් ඒවා තාවකාලික වන අතර එකී සාධක ආපසු හැරවිය හැකිය. එහෙයින් දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී මතුපිට උද්ධමනය එතරම් වැදගත් නොවේ. පාරිභෝගික මිල දර්ශක, තොග මිල දර්ශක යොදාගෙන මනිනු ලබන්නේ මතුපිට උද්ධමනයයි.

මූලික උද්ධමනය

අඛණ්ඩව පවත්නා ආපසු හැරවිය නොහැකි උද්ධමනය හැඳින්වෙන්නේ මූලික උද්ධමනය හෙවත් යටිදැරි උද්ධමනය ලෙසය. මූලික උද්ධමනයෙන් ප්‍රධාන වශයෙන් මනිනු ලබන්නේ සමස්ත ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ඇතිවන උද්ධමනයයි. අයහපත් කාලගුණික තත්ත්ව, බදු ඉහළ යෑම, මිල පාලනය ආදිය හේතුවෙන් සමස්ත සැපයුම පහත වැටීමෙන් ඇතිවන උද්ධමනය තාවකාලිකය. මේ තාවකාලික හේතුන් මත ඇතිවන උද්ධමනාත්මක බලපෑම ඉවත් කොට සමස්ත මිල මට්ටමේ ඉහළ යෑම මූලික උද්ධමනයෙන් මැන දැක්වේ.

ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා වඩා වැදගත් වන්නේ මූලික උද්ධමනයයි. මිල මට්ටමෙහි තාවකාලිකව ඇතිවන වෙනස් වීම් කළමනාකරණය කිරීම සඳහා ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති යොදා ගැනීම උචිත නොවේ. ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමුවිය යුත්තේ සමස්ත ඉල්ලුම වෙනස්වීම හේතුවෙන් ඇතිවන මිල ගණන්වල වෙනස් වීම කෙරෙහිය. ඒ හෙයින් බොහෝ රටවල් සිය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී සැලකිල්ලට ගනු ලබන්නේ මූලික උද්ධමනයයි. විවිධ ක්‍රම භාවිත කරමින් මූලික උද්ධමනය ගණනය කෙරේ.

මූලික උද්ධමනය ගණනය කිරීමේ වඩාත් ප්‍රචලිත ක්‍රමය වන්නේ "බැහැර කිරීමේ ක්‍රමය"යි. මෙහිදී බැහැර කිරීම යන්නෙන් අදහස් කරන්නේ පොදු මිල මට්ටම තාවකාලිකව ඉහළ යෑමට හේතුවන සාධක ඉවත් කිරීමයි. බලශක්ති අර්බුද, ආහාර නිෂ්පාදනය පහළ වැටීම යනාදිය හේතුවෙන් මිල ගණන්හි ඇතිවන ඉහළ යෑම ඉවත් කිරීම බැහැර කිරීම සඳහා නිදසුනක් වශයෙන් දැක්විය හැකියි. අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව යන රටවල මූලික උද්ධමනය ගණනය කරනුයේ පාරිභෝගික මිල දර්ශකයෙන් ආහාර හා බලශක්ති මිල ගණන් ඉවත් කිරීමෙනි. එසේම එක්සත් රාජධානිය මූලික උද්ධමනය ගණනය කරනුයේ සිල්ලර මිල දර්ශකයෙන් උකස් පොලී පිරිවැය අඩු කිරීමෙනි.

ජපානය නිල මූලික උද්ධමනය ගණනය කරන්නේ පිළියෙල නොකළ ආහාර මිල ගණන් පාරිභෝගික මිල දර්ශකයෙන් ඉවත් කිරීමෙනි.

තේරුම් ගැනීමේ පහසුවත් කාල ප්‍රමාදයකින් තොරව ගණනය කිරීමේ හැකියාවත් හේතුවෙන් මූලික උද්ධමනය ගණනය කිරීමේ දී බැහැර කිරීමේ ක්‍රමය ප්‍රචලිත වී ඇත.

කප්පාදු මධ්‍යයන ක්‍රමය අනුවද මූලික උද්ධමනය ගණනය කෙරේ. මේ ක්‍රමයේදී ඉතා ඉහළ හා පහළ මිල විචලනයක් සහිත භාණ්ඩ මිල ගණන් දර්ශකයෙන් ඉවත් කෙරේ. එක් එක් කාලපරිච්ඡේදවලදී ඉවත් කෙරෙන අයිතම නිශ්චිත නොවීම මේ ක්‍රමයේදී මතුවන ප්‍රධාන ගැටලුව වේ. මෙහිදී සිදුකෙරෙන්නේ සෑම මසකදීම සම්මත අපගමනයක් මත පදනම් වූ ඉහළ විචලතාවකින් යුතු අයිතම ඉවත් කිරීමයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් ආහාර හා බලශක්ති අයිතම ඉවත් කරමින් ශ්‍රී ලංකාවේ මූලික උද්ධමන අනුපාතිකය ගණනය කෙරේ.

ලක්ෂ්‍යයෙන් ලක්ෂ්‍යයට උද්ධමනය

පෙර වර්ෂයේ කිසියම් මාසයක පැවැති මිල දර්ශකය මේ වර්ෂයේ එකී මාසයේ මිල දර්ශකය හා සැසඳීමෙන් මැන දැක්වෙන්නේ ලක්ෂ්‍යයෙන් ලක්ෂ්‍යයට උද්ධමනයයි. 2010 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පැවැති උද්ධමන අනුපාතිකය 2011 දෙසැම්බර් මාසයේ උද්ධමන අනුපාතිකය සමඟ සැසඳීම නිදසුනක් වශයෙන් දැක්විය හැකිය.

උද්ධමන වර්ග

උද්ධමනය ඇතිවීමේ වේගයත් එය ක්‍රියාත්මක වන ආකාරයත් සැලකිල්ලට ගනිමින් උද්ධමනය විවිධ ලෙස වර්ග කෙරේ. උද්ධමන වේගය මත උද්ධමනය වර්ග කරන ආකාරය පහත දැක්වේ.

පොදු මිල මට්ටම ඉහළ යන වේගය පදනම් කරගනිමින් උද්ධමනය ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ග කෙරේ. ඒවා නම්,

* ප්‍රසර්පණ උද්ධමනය

* ජවන උද්ධමනය

* අත්‍යුද්ධමනය

ප්‍රසර්පණ උද්ධමනය

භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම දිගු කාලයක් තිස්සේ මධ්‍යස්ථව හා මන්දගාමීව අනවරත වේගයකින් ඉහළ යෑම හැඳින්වෙන්නේ ප්‍රසර්පණ උද්ධමනය ලෙසය. ප්‍රසර්පණ උද්ධමනය පවතිනවා යැයි සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ වාර්ෂික සාමාන්‍ය උද්ධමන වේගය සියයට 5ට අඩුවන විටය. ප්‍රසර්පණ උද්ධමනයකදී පොදු මිල මට්ටම මධ්‍යස්ථ වේගයකින් ඉහළ යන නිසා මිල ඉහළ යෑමේ වේගය පුරෝකථනය කළ හැකිය. එසේම මිල ගණන් සාපේක්ෂ වශයෙන් ස්ථාවර මට්ටමක පවතින හෙයින් මුදලේ අගය වේගයෙන් ක්ෂය නොවේ. ප්‍රසර්පණ උද්ධමනයකදී භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම ස්ථාවරව ඉහළ යෑම නිසා නිෂ්පාදකයන්ද දිරි ගැන්වේ.

ජවන උද්ධමනය

ඉතා වේගයෙන් භාණ්ඩ හා සේවා මිල මට්ටම ඉහළ යෑම හැඳින්වෙන්නේ ජවන උද්ධමනය ලෙසය. වර්ෂයකට ඉලක්කම් දෙකක හෝ තුනක වේගයෙන් භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම ඉහළ යෑමක් ජවන උද්ධමනයේදී සිදුවේ. වර්ෂයකට සාමාන්‍ය උද්ධමන වේගය සියයට 50, සියයට 100, සියයට 500ක ආදී වශයෙන් පොදු මිල මට්ටමේ ඉහළ යෑමක් ජවන උද්ධමනය සඳහා නිදසුන් වශයෙන් දැක්විය හැකිය. පසුගිය වර්ෂවල, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, නිකරගුවාව, බොලිවියාව යන ආදී රටවල ජවන උද්ධමන තත්ත්වයක් පැවැතිණි.

ජවන උද්ධමනය හේතුවෙන් මුදලේ ක්‍රය ශක්තිය විශාල වශයෙන් පහත වැටේ. එහෙයින් මුදල් ළඟ තබා ගැනීමට ජනතාව දක්වන්නේ අඩු කැමැත්තකි. භාණ්ඩ රාශිකරණයෙන්ද නිශ්චල දේපළ මිලදී ගැනීමෙන්ද ධනය රැස්කිරීමට ජනතාව පෙලඹිණි. එහෙයින් මූල්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා පැමිණේ. ජවන උද්ධමනයක් හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරීත්වය විකෘති කෙරේ. මිල සංඥා මඟින් සැපයෙන තොරතුරු නිවැරැදි නොවේ. ආර්ථික කාර්යක්ෂමතාවටද බාධා පැමිණේ.

අත්‍යුද්ධමනය

මාසිකව පොදු මිල මට්ටම ඉහළ යෑමේ ප්‍රතිශතය සියයට 50ක තරම් අගයකින් සිදුවීම හැඳින්වෙන්නේ අත්‍යුද්ධමනය ලෙසය. අත්‍යුද්ධමනය ඇතිවූ විට බරපතළ ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවේ. මුදලේ අගය ඉතා වේගයෙන් පහත වැටේ. මුදල් ගැන ජනතාවගේ විශ්වාසය අඩුවේ. පළමු ලෝක යුද්ධයෙන් පසු ජර්මනියත් දෙවන ලෝක යුද්ධයෙන් පසු හංගේරියාවත් 1980 දශකයේදී යුගෝස්ලෝවියාව හා බොලිවියාවත් අත්යුද්ධමනයකට මුහුණ පෑ රටවල් කීපයකි. මෑත වර්ෂවල අත්යුද්ධමනයකට මුහුණ දුන් රට වූයේ සිම්බාබ්වේය. 2008 හා 2009 වර්ෂවල සිම්බාබ්වේ හි අත්‍යුද්ධමනය සියයට 100,000 ද ඉක්ම වීය. 2008 හා 2009 වර්ෂවල පැවැති අත්‍යුද්ධමනය හේතුවෙන් විශාල වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු අලවංගු කිරීමටත් අලුත් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමටත් සිම්බාබ්වේ රජය පියවර ගත්තේය.

උද්ධමනය පැහැදිලි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති න්‍යායන්

* ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය

* පිරිවැයෙන් තල්ලුවුණු උද්ධමනය

ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය

භාණ්ඩ හෝ සාධක හෝ සඳහා පවත්නා සමාහාර ඉල්ලුම, සමාහාර සැපයුම ඉක්මවා ඉහළ යෑම හේතුවෙන් ඇතිවන උද්ධමනය හැඳින්වෙන්නේ ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය ලෙසය. සමාහාර ඉල්ලුම සමන්විත වන්නේ පරිභෝජන, ආයෝජන, රජයේ වියදම් හා ශුද්ධ අපනයන යන ඒවායෙනි. ස්වාධීන පරිභෝජනය, ස්වාධීන ආයෝජනය, රජයේ වියදම්, ස්වාධීන අපනයන යන ඒවා වැඩිවීමත් ස්වාධීන ආනයන, ස්වාධීන බදු සහ ඒවා අඩුවීමත් සමාහාර ඉල්ලුම වැඩිවීමට හේතුවේ. දෙවන ලෝක යුද්ධය තෙක් උද්ධමනයට හේතුව ලෙස විශ්වාස කළේ සමාහාර ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් උද්ධමනයක් බිහිවන බවයි. රටක නිෂ්පාදන හැකියාව හෙවත් නිෂ්පාදන ධාරිතාවට වඩා වැඩියෙන් වියදම් කිරීමට යෑම නිසා ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනයක් ඇතිවේ.

මෑත කාලයේ ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනයට හේතුවී ඇත්තේ මූල්‍ය ප්‍රසාරණය, රාජ්‍ය ණය වර්ධනය වීම, රාජ්‍ය වියදම් ඉහළ යෑම යන ආදී සාධකය. සීමිත භාණ්ඩ ප්‍රමාණයක් පසුපස අතිවිශාල මුදල් ප්‍රමාණයක් හඹායෑම නිසා උද්ධමනයක් ඇතිවේ යන සුප්‍රකට ප්‍රකාශයෙන් පැහැදිලි කෙරෙන්නේ සමස්ත ඉල්ලුම ඉහළ යෑමෙන් උද්ධමනයක් ඇතිවන ආකාරයයි.

ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය පැහැදිලි කිරීම සඳහා මුදල් ප්‍රමාණවාදී න්‍යාය හා කේන්සියානු න්‍යාය යොදා ගනී.

මුදල් ප්‍රමාණවාදී විග්‍රහය

මුදල් සැපයුම ඉහළ යෑම හේතුවෙන් සමස්ත ඉල්ලුම ඉහළ ගොස් උද්ධමනය ඇතිවන බව මුදල් ප්‍රමාණවාදී න්‍යායෙන් ප්‍රකාශ කෙරේ. මුදල් සැපයුමත් මිල මට්ටමත් අතර පවතින ඒ සම්බන්ධතාව පැහැදිලි කිරීම සඳහා මුදල් ප්‍රමාණවාදීන් විනිමය සමීකරණයක් භාවිත කර ඇත. මුල්ම මුදල් ප්‍රමාණවාදී විනිමය සමීකරණය ඉදිරිපත් කරන ලද්දේ අර්වින් ෆිෂර් නමැති ආර්ථික විද්‍යාඥයා විසිනි. ඔහු ඉදිරිපත් කළ විනිමය සමීකරණය වූයේ

ර්ඍ = ර්ථීඊ

මෙහි ර් යන්නෙන් මුදල් තොගයත්, ඍ යන්නෙන් මුදල් සංසරණ ප්‍රවේගයත්, ර්ථී යන්නෙන් මිල මට්ටමත්, ඊ යන්නෙත් ගනුදෙනු ප්‍රමාණයත් දැක්විණි.

උද්ධමනය පැහැදිලි කිරීම සඳහා බහුලව භාවිත කෙරුණේ මිල්ටන් ෆ්‍රීඩ්මන් නමැති ආර්ථික විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද මුදල් ප්‍රමාණවාදී විනිමය සමීකරණයයි. එය පහත දැක්වේ.

ර්ඍ=ර්ථීඊ

මෙහි ර් යන්නෙන් මුදල් තොගයත් ඍ යන්නෙන් මුදලේ සංසරණ ප්‍රවේගයත් ර්ථී යන්නෙන් මිල මට්ටමත් ක යන්නෙන් මූර්ත නිමැවුමත් දැක්වේ. මුදලේ සංසරණ ප්‍රවේගයත් මූර්ත නිමැවුමත් කෙටි කාලයේදී ස්ථාවර බව මුදල් ප්රමාණවාදීහු උපකල්පනය කරති. මුදලේ සංසරණ ප්‍රවේගය තීරණය කෙරෙන ප්‍රධාන සාධක දෙක වන ගනුදෙනු පියවීමේ පුරුදු හා ගනුදෙනු පියවීම සඳහා භාවිත කරන තාක්ෂණික මෙවලම් සහ මේ සාධක කෙටි කාලයේදී වෙනස් නොවන බව මුදල් ප්රමාණවාදීහු විශ්වාස කළහ. එහෙයින් මුදලේ සංසරණ ප්‍රවේගය කෙටි කාලයේදී ස්ථාවර යැයි උපකල්පනය කර ඇත. එසේම ආර්ථීකයක් සෑම විටම පූර්ණ සේවා නියුක්තියේ පසුවන හෙයින් මූර්ත නිමැවුම ද ස්ථාවරව පවතින්නේ යැයි ඔවුහු ප්‍රකාශ කරති. මුදලේ සංසරණ ප්‍රවේගයත් නිෂ්පාදනයත් ස්ථාවර බව දැක්වීම සඳහා ඍ හා ක අක්ෂරවලට ඉහළින් කුඩා ඉරක් ඇඳ තිබේ. එහෙයින් මුදල් සැපයුමත් මිල මට්ටමත් අතර සමානුපාතික සම්බන්ධතාවක් පවතී. මුදල් සැපයුම සියයට 10 කින් වැඩි කළ විට මිල මට්ටම ද සියයට 10කින් වැඩිවේ. මුදල් සැපයුම දෙගුණ වන විට මිල මට්ටම ද දෙගුණ වේ. මේ තොරතුරුවලින් අනාවරණය වන්නේ මුදල් ප්‍රමාණවාදයට අනුව උද්ධමනයට හේතුව මුදල් සැපයුම ඉහළ යෑම බවයි. මිල්ටන් ෆී්රඩ්මන් සඳහන් කරන්නේ උද්ධමනය සැම විටකදීම හා සැම තැනකදීම මූල්‍යමය ප්රපංචයක් බවයි. එනම් උද්ධමනය ඉල්ලුමෙන් ඇදුණද පිරිවැයෙන් තල්ලු වුවද එයට අවසාන හේතුව මුදල් සැපයුම ඉහළ යෑමයි.

මුදල් සැපයුම ඉහළ යන විට සමාහාර ඉල්ලුම ඉහළ යන හෙයින් මුදල් ප්‍රමාණවාදී විග්‍රහය තුළින්ද අනාවරණය කරන්නේ ඉල්ලුමෙන් ඇදුන උද්ධමනය ඇතිවන ආකාරයයි.

කේන්සියානු න්‍යාය

උද්ධමනය විග්රහ කිරීම සඳහා ජෝන් මෙනාඩ් කේන්ස් විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය හැඳින්වෙන්නේ කේන්සියානු න්‍යාය ලෙසය. උද්ධමනයට හේතුව පූර්ණ සේවා නියුක්ති සමතුලිත නිමැවුම ඉක්මවා සමස්ත ඉල්ලුම ඉහළ යෑම බව කේන්සියානු න්‍යායෙන් ප්‍රකාශ කෙරේ.

සංවෘත ආර්ථිකයක සමාහාර ඉල්ලුම සමන්විත වන්නේ කුටුම්බ පරිභෝජන වියදම, ව්‍යාපාර ආයෝජන වියදම්, රජයේ වියදම යන ඒවායෙනි. එකී වියදම් වැඩිවන විට සමස්ත ඉල්ලුම ඉහළ යයි. පූර්ණ සේවා නියුක්ති නිෂ්පාදන මට්ටම ද ඉක්මවා සමාහාර ඉල්ලුම ඉහළ යන විට මිල මට්ටම ඉහළ යෑමෙන් උද්ධමනය ඇතිවන බව මේ න්‍යායෙන් ප්‍රකාශ වේ. පූර්ණ සේවා නියුක්ති නිමැවුම ඉක්මවා පවතින සමාහාර ඉල්ලුම් ප්‍රමාණය හැඳින්වෙන්නේ උද්ධමන පරතරය ලෙසය. සමස්ත ඉල්ලුම ඉහළ යෑමෙන් උද්ධමනය ඇතිවන ආකාරය ප්‍රස්තාර සටහන් අංක 1න් දැක්වේ.

සමාහාර ඉල්ලුම් වක්‍ර ඒච් වලින් ද සමාහාර සැපයුම් වක්‍රය ඒඉ වලින් දැක්වේ. ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම කජ් වලින් දැක්වේ. සමාහාර ඉල්ලුම ඒච්0සිට ඒච්1 තෙක් වැඩිවන විට නිමැවුම ක0 සිට කජ් තෙක්ද මිල මට්ටම ර්ථී0 සිට ර්ථී1 තෙක්ද වැඩිවේ.

එහෙත් සමාහාර ඉල්ලුම ඒච්2 තෙක් තවදුරටත් වැඩිවන විට ඉහළ යන්නේ මිල මට්ටම පමණි. එයට හේතුව සමාහාර සැපයුම් චක්‍රය පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටමෙන් පසු සිරස්ව පිහිටා තිබීමයි.

[QUOTE="rocat90, post: 18299063, member: 452168"] [b]උද්ධමනය - උසස් පෙළ ආර්ථික විද්‍යාව[/b] [COLOR=#333333][FONT=Helvetica Neue][B][SIZE=4]උද්ධමනය - උසස් පෙළ ආර්ථික විද්‍යාව([url]http://mawbima.lk/1-6386-news-detail.html[/url])[/SIZE][/B] [SIZE=4]භාණ්ඩවලත් සේවාවලත් පොදු මිල මට්ටම් කාලයක් තිස්සේ අඛණ්ඩව පහළ යෑම හැඳින්වෙන්නේ අවධමනය ලෙසය. අවධමනය දිගු කාලයක් තිස්සේ පවතින විට ආර්ථික අවපාත ඇතිවේ.[/SIZE] [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Helvetica Neue][SIZE=4]අවධමනය[/SIZE] [SIZE=4]භාණ්ඩවලත් සේවාවලත් පොදු මිල මට්ටම් කාලයක් තිස්සේ අඛණ්ඩව පහළ යෑම හැඳින්වෙන්නේ අවධමනය ලෙසය. අවධමනය දිගු කාලයක් තිස්සේ පවතින විට ආර්ථික අවපාත ඇතිවේ.[/SIZE] [SIZE=4]නිරුද්ධමනය[/SIZE] [SIZE=4]උද්ධමන අනුපාතිකයේ පහළ යෑම හැඳින්වෙන්නේ නිරුද්ධමනය ලෙසය. උද්ධමන වර්ධන අනුපාතිකය පහළ යෑමෙන්ද පෙන්නුම් කරන්නේ නිරුද්ධමනයකි. නිරුද්ධමන කාලයකදී වුවද පොදු මිල මට්ටම ඉහළ යෑමෙන් උද්මනයක් ඇති වුවත් එකී මිල මට්ටම් ඉහළ යෑමේ වේගය ක්‍රමයෙන් අඩු වේ නම් එය හැඳින්වෙන්නේත් නිරුද්ධමනය ලෙසය.[/SIZE] [SIZE=4]උද්ධමන අනුපාතිකය[/SIZE] [SIZE=4]උද්ධමනය මැනීම සඳහ භාවිත කෙරෙන්නේ මිල දර්ශකය. පෙර වර්ෂයකට සාපේක්ෂව පවත්නා වර්ෂයේ මිල වෙනස් වී ඇති ආකාරය මිල දර්ශකවලින් මැන දැක්වේ. එක් වර්ෂයකට සාපේක්ෂව පවත්නා වර්ෂයේ මිල දර්ශක වෙනස් වී ඇති ආකාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ උද්ධමන අනුපාතිකයයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය, තොග මිල දර්ශකය, දළ දේශීය නිෂ්පාදිතයේ ආරෝපිත මිල දර්ශකය යන ආදිය ශ්‍රී ලංකාවේ උද්ධමනය මැනීම සඳහා භාවිත කෙරේ.[/SIZE] [SIZE=4]දෙන ලද ඕනෑම මාස 12ක කාලච්ඡේදයක් තුළ එයට පෙර මාස 12ක කාලච්ඡේදයට සාපේක්ෂව කිසියම් දර්ශකයන් මඟින් මනින පොදු මිල මට්ටම්වල සාමාන්‍ය ප්‍රතිශත වෙනස මඟින් වාර්ෂික සාමාන්‍ය උද්ධමනය මනිනු ලැබේ. උද්ධමනය මැනීම සඳහා බහුලව භාවිත කෙරෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. 2010 වර්ෂය අවසාන වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකය 219.1ක් විය. 2011 වර්ෂය අවසාන වන විට එහි අගය 226.5ක් විය. එහෙයින් 2011 වර්ෂය තුළ සාමාන්‍ය උද්ධමන අනුපාතිකය සියයට 6.9 වේ. මේ අනුපාතය ඉහළ යෑමෙන් පෙන්නුම් කෙරෙන්නේ උද්ධමන වර්ධන අනුපාතිකයයි. 2010 වර්ෂයේ සාමාන්‍ය උද්ධමන අනුපාතිකය සියයට 5.9 කි. එහෙයින් 2011 වර්ෂයේ උද්ධමන වර්ධන අනුපාතය සියයට 16.94 කි. 2010 වර්ෂය තුළදී සාමාන්‍ය උද්ධමන අනුපාතිකය සියයට 6.9 ක්ව පැවැතිණි නම් උද්ධමන වර්ධන අනුපාතිකය ශූන්‍ය වේ. එහෙත් වාර්ෂිකව 6.9ක උද්ධමන අනුපාතිකයක් පවතී. ඇතැම් විට දේශපාලනඥයන් උද්ධමන අනුපාතිකය වෙනුවට උද්ධමන වර්ධන අනුපාතිකය භාවිත කරන අවස්ථා ද වේ. උද්ධමන අනුපාතිකයත් උද්ධමන වර්ධන අනුපාතිකයත් අතර පවත්නා මේ වෙනස හොඳින් අවබෝධ කර ගැනීම වැදගත්ය.[/SIZE] [SIZE=4]පාරිභෝගික මිල දර්ශකයන් උද්ධමනය මැනීමට කොතරම් සමත් වේද යන්න ර¼දා පවතින්නේ භාණ්ඩ පැසට ඇතුළත් භාණ්ඩ කෙතරම් වැදගත්ද, ජන ජීවිතයට වැදගත් භාණ්ඩ කොතරම් ප්‍රමාණයක් භාණ්ඩ පැසට ඇතුළත් වී තිබේද, භාණ්ඩවල බර තැබීම කොතරම් යථාර්ථවාදීව සිදුකර ඇත්ද, පදනම් වර්ෂය කොතරම් යෝග්‍යද, පදනම් වර්ෂය කොතරම් කාලයකට පසුව වෙනස් කරන්නේ ද යනාදිය මතය. උද්ධමනය මැනීම[/SIZE] [SIZE=4]විවිධ සංකල්ප ඔස්සේ උද්ධමනය මනිනු ලැබේ. එකී සංකල්ප කීපයක් පහත දැක්වේ. * මතුපිට උද්ධමනය * මූලික උද්ධමනය * ලක්ෂ්‍යයෙන් ලක්ෂ්‍යයට උද්ධමනය[/SIZE] [SIZE=4]මතුපිට උද්ධමනය[/SIZE] [SIZE=4]භාණ්ඩ හා සේවාවල මිල මට්ටමේ ඇතිවන සැබෑ වෙනස්වීම් පවත්නා මිල දර්ශකයකින් මැනීම හැඳින්වෙන්නේ මතුපිට උද්ධමනය ලෙසය. ඉල්ලුම් අංශයේ කම්පනවල බලපෑමද සැපයුම් අංශයේ කම්පනවල බලපෑම ද හේතුවෙන් භාණ්ඩවල මිල ඉහළ යෑම මතුපිට උද්ධමන අනුපාතිකයට ඇතුළත් වේ. අයහපත් කාලගුණික තත්ත්ව, බදු ඉහළ යෑම, මිල පාලනය යනාදිය හේතුවෙන් භාණ්ඩවල මිල ගණන්හි ඇතිවන සැපයුම් අංශයේ කම්පන මතුපිට උද්ධමනයට විශාල වශයෙන් හේතුවේ. මතුපිට උද්ධමනයට හේතුවන සාධකවලින් ඇතැම් ඒවා තාවකාලික වන අතර එකී සාධක ආපසු හැරවිය හැකිය. එහෙයින් දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී මතුපිට උද්ධමනය එතරම් වැදගත් නොවේ. පාරිභෝගික මිල දර්ශක, තොග මිල දර්ශක යොදාගෙන මනිනු ලබන්නේ මතුපිට උද්ධමනයයි. [/SIZE] [SIZE=4]මූලික උද්ධමනය[/SIZE] [SIZE=4]අඛණ්ඩව පවත්නා ආපසු හැරවිය නොහැකි උද්ධමනය හැඳින්වෙන්නේ මූලික උද්ධමනය හෙවත් යටිදැරි උද්ධමනය ලෙසය. මූලික උද්ධමනයෙන් ප්‍රධාන වශයෙන් මනිනු ලබන්නේ සමස්ත ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ඇතිවන උද්ධමනයයි. අයහපත් කාලගුණික තත්ත්ව, බදු ඉහළ යෑම, මිල පාලනය ආදිය හේතුවෙන් සමස්ත සැපයුම පහත වැටීමෙන් ඇතිවන උද්ධමනය තාවකාලිකය. මේ තාවකාලික හේතුන් මත ඇතිවන උද්ධමනාත්මක බලපෑම ඉවත් කොට සමස්ත මිල මට්ටමේ ඉහළ යෑම මූලික උද්ධමනයෙන් මැන දැක්වේ.[/SIZE] [SIZE=4]ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා වඩා වැදගත් වන්නේ මූලික උද්ධමනයයි. මිල මට්ටමෙහි තාවකාලිකව ඇතිවන වෙනස් වීම් කළමනාකරණය කිරීම සඳහා ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති යොදා ගැනීම උචිත නොවේ. ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමුවිය යුත්තේ සමස්ත ඉල්ලුම වෙනස්වීම හේතුවෙන් ඇතිවන මිල ගණන්වල වෙනස් වීම කෙරෙහිය. ඒ හෙයින් බොහෝ රටවල් සිය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී සැලකිල්ලට ගනු ලබන්නේ මූලික උද්ධමනයයි. විවිධ ක්‍රම භාවිත කරමින් මූලික උද්ධමනය ගණනය කෙරේ.[/SIZE] [SIZE=4]මූලික උද්ධමනය ගණනය කිරීමේ වඩාත් ප්‍රචලිත ක්‍රමය වන්නේ "බැහැර කිරීමේ ක්‍රමය"යි. මෙහිදී බැහැර කිරීම යන්නෙන් අදහස් කරන්නේ පොදු මිල මට්ටම තාවකාලිකව ඉහළ යෑමට හේතුවන සාධක ඉවත් කිරීමයි. බලශක්ති අර්බුද, ආහාර නිෂ්පාදනය පහළ වැටීම යනාදිය හේතුවෙන් මිල ගණන්හි ඇතිවන ඉහළ යෑම ඉවත් කිරීම බැහැර කිරීම සඳහා නිදසුනක් වශයෙන් දැක්විය හැකියි. අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව යන රටවල මූලික උද්ධමනය ගණනය කරනුයේ පාරිභෝගික මිල දර්ශකයෙන් ආහාර හා බලශක්ති මිල ගණන් ඉවත් කිරීමෙනි. එසේම එක්සත් රාජධානිය මූලික උද්ධමනය ගණනය කරනුයේ සිල්ලර මිල දර්ශකයෙන් උකස් පොලී පිරිවැය අඩු කිරීමෙනි.[/SIZE] [SIZE=4]ජපානය නිල මූලික උද්ධමනය ගණනය කරන්නේ පිළියෙල නොකළ ආහාර මිල ගණන් පාරිභෝගික මිල දර්ශකයෙන් ඉවත් කිරීමෙනි. තේරුම් ගැනීමේ පහසුවත් කාල ප්‍රමාදයකින් තොරව ගණනය කිරීමේ හැකියාවත් හේතුවෙන් මූලික උද්ධමනය ගණනය කිරීමේ දී බැහැර කිරීමේ ක්‍රමය ප්‍රචලිත වී ඇත. කප්පාදු මධ්‍යයන ක්‍රමය අනුවද මූලික උද්ධමනය ගණනය කෙරේ. මේ ක්‍රමයේදී ඉතා ඉහළ හා පහළ මිල විචලනයක් සහිත භාණ්ඩ මිල ගණන් දර්ශකයෙන් ඉවත් කෙරේ. එක් එක් කාලපරිච්ඡේදවලදී ඉවත් කෙරෙන අයිතම නිශ්චිත නොවීම මේ ක්‍රමයේදී මතුවන ප්‍රධාන ගැටලුව වේ. මෙහිදී සිදුකෙරෙන්නේ සෑම මසකදීම සම්මත අපගමනයක් මත පදනම් වූ ඉහළ විචලතාවකින් යුතු අයිතම ඉවත් කිරීමයි.[/SIZE] [SIZE=4]කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් ආහාර හා බලශක්ති අයිතම ඉවත් කරමින් ශ්‍රී ලංකාවේ මූලික උද්ධමන අනුපාතිකය ගණනය කෙරේ. [/SIZE] [SIZE=4]ලක්ෂ්‍යයෙන් ලක්ෂ්‍යයට උද්ධමනය[/SIZE] [SIZE=4]පෙර වර්ෂයේ කිසියම් මාසයක පැවැති මිල දර්ශකය මේ වර්ෂයේ එකී මාසයේ මිල දර්ශකය හා සැසඳීමෙන් මැන දැක්වෙන්නේ ලක්ෂ්‍යයෙන් ලක්ෂ්‍යයට උද්ධමනයයි. 2010 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පැවැති උද්ධමන අනුපාතිකය 2011 දෙසැම්බර් මාසයේ උද්ධමන අනුපාතිකය සමඟ සැසඳීම නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. [/SIZE] [SIZE=4]උද්ධමන වර්ග[/SIZE] [SIZE=4]උද්ධමනය ඇතිවීමේ වේගයත් එය ක්‍රියාත්මක වන ආකාරයත් සැලකිල්ලට ගනිමින් උද්ධමනය විවිධ ලෙස වර්ග කෙරේ. උද්ධමන වේගය මත උද්ධමනය වර්ග කරන ආකාරය පහත දැක්වේ.[/SIZE] [SIZE=4]පොදු මිල මට්ටම ඉහළ යන වේගය පදනම් කරගනිමින් උද්ධමනය ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ග කෙරේ. ඒවා නම්, * ප්‍රසර්පණ උද්ධමනය * ජවන උද්ධමනය * අත්‍යුද්ධමනය[/SIZE] [SIZE=4]ප්‍රසර්පණ උද්ධමනය[/SIZE] [SIZE=4]භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම දිගු කාලයක් තිස්සේ මධ්‍යස්ථව හා මන්දගාමීව අනවරත වේගයකින් ඉහළ යෑම හැඳින්වෙන්නේ ප්‍රසර්පණ උද්ධමනය ලෙසය. ප්‍රසර්පණ උද්ධමනය පවතිනවා යැයි සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ වාර්ෂික සාමාන්‍ය උද්ධමන වේගය සියයට 5ට අඩුවන විටය. ප්‍රසර්පණ උද්ධමනයකදී පොදු මිල මට්ටම මධ්‍යස්ථ වේගයකින් ඉහළ යන නිසා මිල ඉහළ යෑමේ වේගය පුරෝකථනය කළ හැකිය. එසේම මිල ගණන් සාපේක්ෂ වශයෙන් ස්ථාවර මට්ටමක පවතින හෙයින් මුදලේ අගය වේගයෙන් ක්ෂය නොවේ. ප්‍රසර්පණ උද්ධමනයකදී භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම ස්ථාවරව ඉහළ යෑම නිසා නිෂ්පාදකයන්ද දිරි ගැන්වේ.[/SIZE] [SIZE=4]ජවන උද්ධමනය[/SIZE] [SIZE=4]ඉතා වේගයෙන් භාණ්ඩ හා සේවා මිල මට්ටම ඉහළ යෑම හැඳින්වෙන්නේ ජවන උද්ධමනය ලෙසය. වර්ෂයකට ඉලක්කම් දෙකක හෝ තුනක වේගයෙන් භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම ඉහළ යෑමක් ජවන උද්ධමනයේදී සිදුවේ. වර්ෂයකට සාමාන්‍ය උද්ධමන වේගය සියයට 50, සියයට 100, සියයට 500ක ආදී වශයෙන් පොදු මිල මට්ටමේ ඉහළ යෑමක් ජවන උද්ධමනය සඳහා නිදසුන් වශයෙන් දැක්විය හැකිය. පසුගිය වර්ෂවල, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, නිකරගුවාව, බොලිවියාව යන ආදී රටවල ජවන උද්ධමන තත්ත්වයක් පැවැතිණි.[/SIZE] [SIZE=4]ජවන උද්ධමනය හේතුවෙන් මුදලේ ක්‍රය ශක්තිය විශාල වශයෙන් පහත වැටේ. එහෙයින් මුදල් ළඟ තබා ගැනීමට ජනතාව දක්වන්නේ අඩු කැමැත්තකි. භාණ්ඩ රාශිකරණයෙන්ද නිශ්චල දේපළ මිලදී ගැනීමෙන්ද ධනය රැස්කිරීමට ජනතාව පෙලඹිණි. එහෙයින් මූල්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා පැමිණේ. ජවන උද්ධමනයක් හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරීත්වය විකෘති කෙරේ. මිල සංඥා මඟින් සැපයෙන තොරතුරු නිවැරැදි නොවේ. ආර්ථික කාර්යක්ෂමතාවටද බාධා පැමිණේ.[/SIZE] [SIZE=4]අත්‍යුද්ධමනය[/SIZE] [SIZE=4]මාසිකව පොදු මිල මට්ටම ඉහළ යෑමේ ප්‍රතිශතය සියයට 50ක තරම් අගයකින් සිදුවීම හැඳින්වෙන්නේ අත්‍යුද්ධමනය ලෙසය. අත්‍යුද්ධමනය ඇතිවූ විට බරපතළ ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවේ. මුදලේ අගය ඉතා වේගයෙන් පහත වැටේ. මුදල් ගැන ජනතාවගේ විශ්වාසය අඩුවේ. පළමු ලෝක යුද්ධයෙන් පසු ජර්මනියත් දෙවන ලෝක යුද්ධයෙන් පසු හංගේරියාවත් 1980 දශකයේදී යුගෝස්ලෝවියාව හා බොලිවියාවත් අත්යුද්ධමනයකට මුහුණ පෑ රටවල් කීපයකි. මෑත වර්ෂවල අත්යුද්ධමනයකට මුහුණ දුන් රට වූයේ සිම්බාබ්වේය. 2008 හා 2009 වර්ෂවල සිම්බාබ්වේ හි අත්‍යුද්ධමනය සියයට 100,000 ද ඉක්ම වීය. 2008 හා 2009 වර්ෂවල පැවැති අත්‍යුද්ධමනය හේතුවෙන් විශාල වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු අලවංගු කිරීමටත් අලුත් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමටත් සිම්බාබ්වේ රජය පියවර ගත්තේය.[/SIZE] [SIZE=4]උද්ධමනය පැහැදිලි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති න්‍යායන් * ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය * පිරිවැයෙන් තල්ලුවුණු උද්ධමනය[/SIZE] [SIZE=4]ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය[/SIZE] [SIZE=4]භාණ්ඩ හෝ සාධක හෝ සඳහා පවත්නා සමාහාර ඉල්ලුම, සමාහාර සැපයුම ඉක්මවා ඉහළ යෑම හේතුවෙන් ඇතිවන උද්ධමනය හැඳින්වෙන්නේ ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය ලෙසය. සමාහාර ඉල්ලුම සමන්විත වන්නේ පරිභෝජන, ආයෝජන, රජයේ වියදම් හා ශුද්ධ අපනයන යන ඒවායෙනි. ස්වාධීන පරිභෝජනය, ස්වාධීන ආයෝජනය, රජයේ වියදම්, ස්වාධීන අපනයන යන ඒවා වැඩිවීමත් ස්වාධීන ආනයන, ස්වාධීන බදු සහ ඒවා අඩුවීමත් සමාහාර ඉල්ලුම වැඩිවීමට හේතුවේ. දෙවන ලෝක යුද්ධය තෙක් උද්ධමනයට හේතුව ලෙස විශ්වාස කළේ සමාහාර ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් උද්ධමනයක් බිහිවන බවයි. රටක නිෂ්පාදන හැකියාව හෙවත් නිෂ්පාදන ධාරිතාවට වඩා වැඩියෙන් වියදම් කිරීමට යෑම නිසා ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනයක් ඇතිවේ.[/SIZE] [SIZE=4]මෑත කාලයේ ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනයට හේතුවී ඇත්තේ මූල්‍ය ප්‍රසාරණය, රාජ්‍ය ණය වර්ධනය වීම, රාජ්‍ය වියදම් ඉහළ යෑම යන ආදී සාධකය. සීමිත භාණ්ඩ ප්‍රමාණයක් පසුපස අතිවිශාල මුදල් ප්‍රමාණයක් හඹායෑම නිසා උද්ධමනයක් ඇතිවේ යන සුප්‍රකට ප්‍රකාශයෙන් පැහැදිලි කෙරෙන්නේ සමස්ත ඉල්ලුම ඉහළ යෑමෙන් උද්ධමනයක් ඇතිවන ආකාරයයි. ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය පැහැදිලි කිරීම සඳහා මුදල් ප්‍රමාණවාදී න්‍යාය හා කේන්සියානු න්‍යාය යොදා ගනී.[/SIZE] [SIZE=4]මුදල් ප්‍රමාණවාදී විග්‍රහය[/SIZE] [SIZE=4]මුදල් සැපයුම ඉහළ යෑම හේතුවෙන් සමස්ත ඉල්ලුම ඉහළ ගොස් උද්ධමනය ඇතිවන බව මුදල් ප්‍රමාණවාදී න්‍යායෙන් ප්‍රකාශ කෙරේ. මුදල් සැපයුමත් මිල මට්ටමත් අතර පවතින ඒ සම්බන්ධතාව පැහැදිලි කිරීම සඳහා මුදල් ප්‍රමාණවාදීන් විනිමය සමීකරණයක් භාවිත කර ඇත. මුල්ම මුදල් ප්‍රමාණවාදී විනිමය සමීකරණය ඉදිරිපත් කරන ලද්දේ අර්වින් ෆිෂර් නමැති ආර්ථික විද්‍යාඥයා විසිනි. ඔහු ඉදිරිපත් කළ විනිමය සමීකරණය වූයේ[/SIZE] [SIZE=4]ර්ඍ = ර්ථීඊ[/SIZE] [SIZE=4]මෙහි ර් යන්නෙන් මුදල් තොගයත්, ඍ යන්නෙන් මුදල් සංසරණ ප්‍රවේගයත්, ර්ථී යන්නෙන් මිල මට්ටමත්, ඊ යන්නෙත් ගනුදෙනු ප්‍රමාණයත් දැක්විණි. උද්ධමනය පැහැදිලි කිරීම සඳහා බහුලව භාවිත කෙරුණේ මිල්ටන් ෆ්‍රීඩ්මන් නමැති ආර්ථික විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද මුදල් ප්‍රමාණවාදී විනිමය සමීකරණයයි. එය පහත දැක්වේ.[/SIZE] [SIZE=4]ර්ඍ=ර්ථීඊ[/SIZE] [SIZE=4]මෙහි ර් යන්නෙන් මුදල් තොගයත් ඍ යන්නෙන් මුදලේ සංසරණ ප්‍රවේගයත් ර්ථී යන්නෙන් මිල මට්ටමත් ක යන්නෙන් මූර්ත නිමැවුමත් දැක්වේ. මුදලේ සංසරණ ප්‍රවේගයත් මූර්ත නිමැවුමත් කෙටි කාලයේදී ස්ථාවර බව මුදල් ප්රමාණවාදීහු උපකල්පනය කරති. මුදලේ සංසරණ ප්‍රවේගය තීරණය කෙරෙන ප්‍රධාන සාධක දෙක වන ගනුදෙනු පියවීමේ පුරුදු හා ගනුදෙනු පියවීම සඳහා භාවිත කරන තාක්ෂණික මෙවලම් සහ මේ සාධක කෙටි කාලයේදී වෙනස් නොවන බව මුදල් ප්රමාණවාදීහු විශ්වාස කළහ. එහෙයින් මුදලේ සංසරණ ප්‍රවේගය කෙටි කාලයේදී ස්ථාවර යැයි උපකල්පනය කර ඇත. එසේම ආර්ථීකයක් සෑම විටම පූර්ණ සේවා නියුක්තියේ පසුවන හෙයින් මූර්ත නිමැවුම ද ස්ථාවරව පවතින්නේ යැයි ඔවුහු ප්‍රකාශ කරති. මුදලේ සංසරණ ප්‍රවේගයත් නිෂ්පාදනයත් ස්ථාවර බව දැක්වීම සඳහා ඍ හා ක අක්ෂරවලට ඉහළින් කුඩා ඉරක් ඇඳ තිබේ. එහෙයින් මුදල් සැපයුමත් මිල මට්ටමත් අතර සමානුපාතික සම්බන්ධතාවක් පවතී. මුදල් සැපයුම සියයට 10 කින් වැඩි කළ විට මිල මට්ටම ද සියයට 10කින් වැඩිවේ. මුදල් සැපයුම දෙගුණ වන විට මිල මට්ටම ද දෙගුණ වේ. මේ තොරතුරුවලින් අනාවරණය වන්නේ මුදල් ප්‍රමාණවාදයට අනුව උද්ධමනයට හේතුව මුදල් සැපයුම ඉහළ යෑම බවයි. මිල්ටන් ෆී්රඩ්මන් සඳහන් කරන්නේ උද්ධමනය සැම විටකදීම හා සැම තැනකදීම මූල්‍යමය ප්රපංචයක් බවයි. එනම් උද්ධමනය ඉල්ලුමෙන් ඇදුණද පිරිවැයෙන් තල්ලු වුවද එයට අවසාන හේතුව මුදල් සැපයුම ඉහළ යෑමයි.[/SIZE] [SIZE=4]මුදල් සැපයුම ඉහළ යන විට සමාහාර ඉල්ලුම ඉහළ යන හෙයින් මුදල් ප්‍රමාණවාදී විග්‍රහය තුළින්ද අනාවරණය කරන්නේ ඉල්ලුමෙන් ඇදුන උද්ධමනය ඇතිවන ආකාරයයි. කේන්සියානු න්‍යාය උද්ධමනය විග්රහ කිරීම සඳහා ජෝන් මෙනාඩ් කේන්ස් විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය හැඳින්වෙන්නේ කේන්සියානු න්‍යාය ලෙසය. උද්ධමනයට හේතුව පූර්ණ සේවා නියුක්ති සමතුලිත නිමැවුම ඉක්මවා සමස්ත ඉල්ලුම ඉහළ යෑම බව කේන්සියානු න්‍යායෙන් ප්‍රකාශ කෙරේ. සංවෘත ආර්ථිකයක සමාහාර ඉල්ලුම සමන්විත වන්නේ කුටුම්බ පරිභෝජන වියදම, ව්‍යාපාර ආයෝජන වියදම්, රජයේ වියදම යන ඒවායෙනි. එකී වියදම් වැඩිවන විට සමස්ත ඉල්ලුම ඉහළ යයි. පූර්ණ සේවා නියුක්ති නිෂ්පාදන මට්ටම ද ඉක්මවා සමාහාර ඉල්ලුම ඉහළ යන විට මිල මට්ටම ඉහළ යෑමෙන් උද්ධමනය ඇතිවන බව මේ න්‍යායෙන් ප්‍රකාශ වේ. පූර්ණ සේවා නියුක්ති නිමැවුම ඉක්මවා පවතින සමාහාර ඉල්ලුම් ප්‍රමාණය හැඳින්වෙන්නේ උද්ධමන පරතරය ලෙසය. සමස්ත ඉල්ලුම ඉහළ යෑමෙන් උද්ධමනය ඇතිවන ආකාරය ප්‍රස්තාර සටහන් අංක 1න් දැක්වේ. සමාහාර ඉල්ලුම් වක්‍ර ඒච් වලින් ද සමාහාර සැපයුම් වක්‍රය ඒඉ වලින් දැක්වේ. ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම කජ් වලින් දැක්වේ. සමාහාර ඉල්ලුම ඒච්0සිට ඒච්1 තෙක් වැඩිවන විට නිමැවුම ක0 සිට කජ් තෙක්ද මිල මට්ටම ර්ථී0 සිට ර්ථී1 තෙක්ද වැඩිවේ.[/SIZE] [SIZE=4]එහෙත් සමාහාර ඉල්ලුම ඒච්2 තෙක් තවදුරටත් වැඩිවන විට ඉහළ යන්නේ මිල මට්ටම පමණි. එයට හේතුව සමාහාර සැපයුම් චක්‍රය පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටමෙන් පසු සිරස්ව පිහිටා තිබීමයි. [/SIZE] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom