Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආර්ථික විද්වතුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.silumina.lk/punkalasa/20080316/_art.asp?fn=ar0803169

කාල් මාක්ස් ‘ලොකු රැවුල්කාරයෙක්’ පමණක් ද?

ශී්රලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂ ‘ලොකු රැවුල්කාරයන්’ ගේ පින්තූර ඔසවාගෙන පෙළපාළි යතැ යි ඇතැම්හු කලෙක සරදම් බස් කියූහ. මේ ‘ලොකු රැවුල්කාරයන්’ නම් කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් දෙදෙනා ය. ලෙනින්ට එතරම් දිගු රැවුළක් තිබුණේ නැත. මාක්ස්ට මුහුණ පුරා වැඩී ගිය ඝන රැවුළක් තිබිණ. උසින් අඩි හයකටත් වඩා වැඩි වූ එංගල්ස්ට තිබුණේ අණ්ඩාකාරව වැවුණු පළල් යටි රැවුළකි.

මාක්ස් ගේ ඡායාරූපවලට අනුව ඔහු අතිශයින් රළු, සිනාවක සේයාවක් වත් නැති කර්කෂ මිනිසෙකැ යි බොහෝ අය සිතති. එහෙත් මාක්ස් ගේ දියණියන් වූ එලෝනර් කියා සිටින්නේ මාක්ස් නිතර සිනාවෙන් කල් ගත කළ, ලොව බිහි වූ අතිශය පී‍්‍රතිමත් මිනිසුන් ගෙන් එක් අයකු වූ බව ය. මාක්ස් ගේ හිස විශාල ය. හිසකේ ඝන ව වැඩී ඇත. නළල පළල් ය.

ආනුභාසම්පන්න පුද්ගලයකු ගේ මෙන් රැළිවලින් යුක්ත යැයි ප්රන්සිස්කා කුගෙල්මාන් කීවා ය. මාක්ස් ගේ බාහිර පෞරුෂය ගැන ලියූ විල්හෙල්ම් ලීබ්ක්නෙහ්ට් කියා ඇත්තේ ඔහුට සිංහලයකු ගේ හිසක් සහ සිංහයකු ගේ කේසර වැනි කළු පැහැති කෙස් වැටියක් තිබූ බව ය. කාල් මාක්ස් ගේ ප්‍රධාන චරිත ලක්ෂණය අසීමිත පී‍්‍රතිමත් බව සහ අනුකම්පාවෙන් පිරී හැඟීම බව එලෝනර් වැඩිදුරටත් කියා සිටින්නී ය.

“අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි. එය කොමියුනිස්ට්වාදයේ අවතාරය ය. පාප් වහන්සේ සහ සාර් රජු ද, ප්‍රංශයේ රැඩිකල්වරු සහ ජර්මන් පොලිස් ඔත්තුකරුවෝ ද යන මේ පැරැණි යුරෝපයේ සියලු බලවේග ද මේ අවතාරය පලවා හැරීම පිණිස ශුද්ධ ගිවිසුමකට එළැඹ සිටිති.

” සුප්‍රකට කොමියුනිස්ට් ප්රකාශනය මෙසේ කියන්නේ කොමියුනිස්ට්වාදය ගැන ය. 19 වැනි සියවසේ දී යුරෝපය භයානක විප්ලවවාදියකු ලෙස කාල් මාක්ස්ට ද බිය ගත්තේ ය. මාක්ස් ප්‍රංශයෙන්, බෙල්ජියමෙන්, ජර්මනියෙන් පන්නා දමනු ලැබිණ. එසේ වුව ද කාල් මාක්ස් යනු 19 වැනි සියවසේ තමන් බිහිකළ මහා ප්‍රාඥයා බව යුරෝපයට පවා පසු ව පිළිගැනීමට සිදු විය.

විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘ කාල් මාක්ස් හා ඔහු ගේ මාක්ස්වාදි න්‍යාය අද දවසේ වලංගු නො වේ යැයි ද, මාක්ස්වාදය තවදුරටත් විද්‍යාවක් නො වේ යැයි ද හඬ නැඟෙතත් ලොව පුරා බුද්ධි ජීවීන් තවමත් මාක්ස්වාදය අත්හැර නැති බව පෙනේ.

මොරින් කොන්ෆෝත් නම් විචාරකයා ධනඥද නඩඪතධඵධනඩර චදඤ ඵධජඪඥබර නමැති කෘතියේ දී මෙසේ කියයි. “මා මාක්ස්වාදියකු වනුයේ මාක්ස්වාදය තාර්කික වශයෙන්වත් විද්‍යාත්මක වශයෙන්වත් නිෂ්ප්‍රභ කිරීමට සමත් තර්කයක් මට සොයා ගත නො හැකි හෙයිනි. මාක්ස්වාදයට එරෙහි ව ගොඩ නඟා ඇති බොහෝ තර්ක, තාර්කික හෝ විද්‍යාත්මක නොවන බව මගේ හැඟීම යි.”

ශී‍්‍ර ලංකාවේ ද පළමු පන්තියේ විද්වතුන් අතර අදටත් මාක්ස්වාදියෝ වෙති. විද්‍යාව හා සමාජවාදය - මාක්ස්වාදයට කාලෝචිත ප්‍රවේශයක්’ යනුවෙන් මෑත දී අගනා කෘතියක් ලියූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මෙසේ කියයි.

“ධනවාදයට වඩා සමාජවාදය බහුජන හිතවාදි ද බහුජන සුබවාදී ද බව එදා මෙන් ම පසුතැවිල්ලකින් තොරව මම තරයේ අදහමි. මගේ ඒ ඇදහීම, විද්‍යාත්මක ආකල්පයකින් යුතුව සමාජයීය – දේශපාලනික ප්‍රශ්න දෙස බැලීමට හුරුපුරුදුව සිටීමේ ප්රතිඵලයයි.”

මාක්ස්, එංගල්ස් සමඟ

ශී‍්‍ර ලංකාවේ විශිෂ්ට ගණයේ මාක්ස්වාදි විචාරකයකු වන මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් ‘ප්රතිගාමී පශ්චාත් නූතනවාදය ‘මැයෙන් මෑත දී අනර්ඝ කෘතියක් පළ කරන ලදී. එය පශ්චාත් නූතනවාදය පිළිබඳ මාක්ස්වාදි විග්රහයකි.

එමඟින් පෙන්වා දෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ බුද්ධිජීවීන් අතර මාක්ස්වාදය දරා සිටි තැන පශ්චාත් නූතනවාදය උදුරාගත් ආකාරය යි. එසේ ම ප්රගතිශීලි මාක්ස්වාදයට එරෙහි ව පශ්චාත් නූතනවාදයේ ප්රතිගාමීත්වය යි. මහාචාර්ය ගම්ලත් මෙසේ ද කියයි.

“මාක්ස්වාදයෙ හි පිහිටා සිටීම යනු අනාගතය ගැන සංකල්පයක් දැරීමත් වත්මන හා අනාගතය අතර සබඳතාවක් ඇතැ යි ඒත්තු ගැනීමත් සාමූහික කි‍්‍රයාකාරීත්වය වඩා හොඳ සමාජයක් පහළ කිරීමට හේතු වේ යැයි ඇදහීමත් වේ. මාක්ස්වාදය යනු විප්ලවවාදි කි‍්‍රයාවට මඟ පෙන්වන න්‍යාය යි. ඒ න්‍යාය මහජනතාව ග්‍රහණයට ගත් කල්හි අතිප්රබල නාශක හා නිර්මාපක ආයුධයක් වන්නේ ය. එය ධනවාදය නසා සමාජවාදය නිර්මාණය කිරීමට පදනම දමයි.”

පෙඩ්රික් එංගල්ස් කියා ඇති පරිදි ඩාවින් ඓන්ද්‍රීය ලෝකයේ රීතීන් හෙළිකළාක් මෙන්, මාක්ස් විසින් මිනිස් ඉතිහාසයේ සංවර්ධනය පිළිබඳ රීතීන් හෙළිකරන ලදී. සමකාලීන ධනවාදි නිෂ්පාදනයේ කි‍්‍රයාදාමයන් පිළිබඳ විශේෂ රීතීන් සහ එය විසින් ජනිත කරන ලද ධනපති සමාජය පිළිබඳ රීතීන් ද මාක්ස් සොයා ගත්තේ ය. මාක්ස් හෙළිදරව් කළ වැදගත් ම න්‍යාය නම් අතිරික්ත වටිනාකම් පිළිබඳ න්‍යාය යි.

තරුණවියේ සිට සුවිශේෂ බුද්ධිබලයක් විශද කළ මාක්ස්ට අවශ්‍ය වූයේ ස්වීය ලෝක දෘෂ්ටියක් සම්පාදනය කර ගැනීමට යි. විශ්වවිද්‍යාල සමයේ දී ද හේ යෝධ බුද්ධියකින් ද, විරල බහුශ්රැතතාවකින් ද, නොසිඳෙන නිමාණාත්මක ජවයකින් ද යුක්ත වූ බව ඔහු ගේ සමකාලීනයෝ පවසති.

තරුණ මාක්ස් ගේ හද මනස ආකර්ෂණය කර ගත් චින්තකයා වූයේ ජර්මන් සදාතනික දර්ශනවාදයේ ශ්‍රේෂ්ඨතම නියෝජිතයා වූ හේගල් ය. ලෝකයේ සියලු ප්‍රපංච සහ සිද්ධීන් දෙස විග්රහාත්මක ලෙස බැලූ හෙගල්, ප්රගතිශීලි දාර්ශනිකයෙක් විය. හෙගල් ගේ විඥානවාදි දර්ශනය අතික්‍රමණය කළ මාක්ස්, හේගල් ගේ ද රුසෝ, සහ වෝල්ටෙයර් ගේ ද සම්මිශ්‍රණයක් ලෙස ඇතැම්හු හඳුන්වති.

මාක්ස්ට සිය සටන ආරම්භ කිරීමට සිදුවූයේ පත්තරකාරයකු වශයෙනි. පුවත්පත ජනතාව ගේ ආධ්යාත්මි කැටපත විය යුතු බවත්, එය ඔවුන් ගේ අවශ්‍යතාව සහ අභිප්රායයන් ප්‍රකාශ කළ යුතු බවත් ඔහු කියා සිටියේ ය.

මාක්ස් පුවත්පතක සේවය කිරීම කිසිකලෙකත් වෘත්තියක් වශයෙන් සැලැකුවේ නැත. “ජීවත් වීමට සහ ලිවීමට හැකියාවක් ලබාගැනීම සඳහා සත්තකින් ම ලේඛකයා වැටුපක් ලද යුතු ය. එහෙත් ඔහු කිසිලෙසකින්වත් වැටුප් ලබාගැනීම සඳහා ජීවත් වීම හෝ ලිවීම නොකළ යුතු” යැයි කියා සිටියේ ය.

විවිධ රටවලින් පිටුවහල් කිරීමෙන් පසු ව මාක්ස්ට ජීවත් වීමට සිදුවූයේ එංගලන්තයේ ය. චින්තකයකු ලෙස ඔහු ගේ පරිපූර්ණ වර්ධනය සිදුවූයේ එහි දී බව පෙනේ. එංගල්ස් කියා ඇත්තේ බොහෝ දුක් කරදර මධ්‍යයේ මාක්ස් මකුළුවකු මෙන් ධෛර්යවත් ව වැඩ කිරීමට සමත් වූ බව ය.

කාල් මාක්ස් ගේ බුද්ධිය ගමන් ඇරැඹීමට සූදානම් ව වරායක නැවතී සිටි යුද නැවකට සමාන වූ බවත්, ඕනෑ ම බුද්ධි විෂයක කේෂේත්රයක් ආක්‍රමණය කිරීමට සූදානමින් සිටි බවත් පෝල් ලපාර්ග් කියා ඇත. බොහෝ සෙයින් වෙහෙසී වැඩ කළ මාක්ස් ධෛර්යවත් ගවේෂකයෙක් විය.

බොහෝ දුක් කරදර නිසා දහවල් කාලයේ සිය අධ්‍යයන කාර්යයන් කර ගැනීමට නොහැකි වූ විට ඔහු නොනිදා වැඩ කෙළේ ය. ඔහු බොහෝ විට සිය කෘතීන් කෙළේ කුලී නිවසේ දරුවන් ගේ කෑ ගැසීම් හා කරදර මැද බව ඔහු ගේ බිරිය ජෙනී වොන් වෙස්ට්පාලන් කියයි. ඔවුන් අවසන් සමයේ ජීවත් වූ ලන්ඩන් නුවර මෙට්ලන්ඩ් පාක් රෝඩ්හි නිවසේ ඔහුට අපූරු අධ්‍යයන කාමරයක් තිබිණ. ඒ කාමරය ගැන පෝල් ලපාර්ග් කරන මනරම් විස්තරයක් මෙසේ ය.

“එය පිහිටියේ දෙවැනි මාලයේ ය. එහි වූ විශාල කවුළුවෙන් කාමරයට හිරු රැස් ඇතුළු විය. කවුළුවෙන් එපිට උද්‍යානය ය. දෙපස බිත්තියේ හිම උඳුන් විය. කවුළුව අසල විශාල පොත් රාක්ක කීපයකි. ඒවා පොත්වලින් පිරී තිබිණ.

පුවත් පත් අත්පිටපත් ආදියෙන් ඒවායේ උඩ තට්ටු පිරී තිබිණ. හිම උඳුන අසල වූ මේස දෙකක් මත කඩදාසි පොත් හා පුවත්පත් රාශියකි. කාමරය මැද එළිමහන් තැනක විශාල මේසයකි. ලී පුටුවකි.

පුටුව හා පොත් රාක්කය අතර සම් කවරයකින් වසන ලද කවිච්චියකි. විවේක ගැනීම සඳහා ඔහු මේ කවිච්චිය මත නිතර වැතිර ගත්තේ ය. හිම උඳුන මත ද පොත් ගොඩකි... පොත් ගොඩ සකස් කිරීමට හෝ පැහැදිලි ලෙස ම අවුල්කිරීමට ඔහු කිසිවකුට ඉඩ නො දුන්නේ ය.”

මාක්ස් ගේ ආධ්‍යාත්මක ආහාරය පොත පත වුවත් ඔහු පොතපතින් වැඩ ගත්තේ වහලුන් ගෙන් මෙනි. ඒ නිසා ම අරපරෙස්සම නොතකා පොත්වල කොල නවමින්, ඉරි ගසමින්, සටහන් ලියමින්, ඒවා ප්‍රයෝජනයට ගත්තේ ය.

මේ ගැඹුරු අධ්‍යයන කාර්යය නිසා මාක්ස්ට පුදුම එළවන සුලු ධාරණ ශක්තියක් ඇති විය. එසේ ම හේ සිය ලේඛන කටයුතුවල දී පහසුවෙන් විඩාවට පත් වන්නෙක් ද නො වී ය. විඩා නිවීම සඳහා කෙළේ කවිච්චිය මත වැතිරී නවකතා කියැවීම යි. මාක්ස් ගේ පුරුද්ද වූයේ වරකට එක නවකතාවක් කියැවීම නො ව, නවකතා කීපයක් එකවර කියැවීම යි. ඇලෙක්සැන්ඩර් ඩූමා, බල්සාක්, සර්වන්ටේස්, වොල්ටර් ස්කොට් ආදින් ගේ නවකතා ද මාක්ස් ප්‍රිය කෙළේ ය.

මාක්ස් ගේ ප්‍රධාන කෘතීන් ගණනාවකි. එංගල්ස් හා එක් ව ලියූ ‘කොමියුනිස්ට් ප්රකාශනය’ ඉන් ප්රමුඛස්ථානයක් ගනී. එය කොමියුනිස්ට් වාදයේ අත් පොත යි. එය කොමියුනිස්ට් වාදයේ සංයුක්ත කොටස් තුන වන දර්ශනවාදය, දේශපාලන ආර්ථික විද්‍යාව, සහ විද්‍යාත්මක සමාජවාදය පිළිබඳ මූලික විග්රහයකි.

‘කොමියුනිස්ට් ප්රකාශනය’ බලසම්පන්න විප්ලවවාදි රාගයකින් පිරී ඇති බවත්, එය ජනතා අධිෂ්ඨාන ශක්තිය පුබුදුවා විප්ලවවාදි වික්‍රමයන් සඳහා ජනතාවට අඬ ගසන බවත් මාක්ස් ගේ චරිත කතාව ලියූ යෙව්ගෙනියා ස්තෙපානොවා කියයි. මාක්ස් ගේ දිගුකාලීන ආර්ථික පර්යේෂණය අන්තර්ගත වන්නේ ‘දාස් කැපිටාල්’ කෘතියෙහි ය. සමාජවාදී ඉතිහාසයේ සුවිශේෂී ම කෘතිය වන ‘දාස් කැපිටාල්’ සඳහා මාක්ස් යෝධ පරිශ්‍රමයකින් වැඩ කෙළේ ය.

එහි දී තමා අශ්වයකු මෙන් ජවසම්පන්න ලෙස කි‍්‍රයා කළ බවත්, ලිවීම සහ අධ්‍යයන කටයුතු කෙළේ වැඩමුර ක්‍රමයක් අනුව බවත් මාක්ස් කියා ඇත. ඔහු මේ මහා කෘතිය ලීවේ බි්රතාන්යය කෞතුකාගාර පුස්තකාලයේ දී ය. දිනපතා උදෑසන නවයට එහි ගිය හේ රාතී‍්‍ර හත වෙනතුරු සිය අධ්‍යයන කටයුතු කෙළේ ය. පොත පත කියවමින්, සටහන් ලියා ගනිමින්, කොපි පොත් ගණනාවක සිය කෘතියේ කටුසටහන් ලියමින් මාක්ස් උපරිම විද්‍යාත්මක භාවයකින් වැඩ කෙළේ ය.

දාස් කැපිටාල් පන්ති සතුරා ගේ කඳවුරට එල්ල කළ මාරක වෙඩිල්ලක් මෙන් ම නිර්ධන පන්ති විප්ලවයේ බලසම්පන්න අවිය බව සමාජවාදීහු බිඳීය නො හැකි විද්‍යාත්මක න්‍යායක් බවට පත් කෙළේ ය. ඒ පිළිබඳ ලෙනින් කියා ඇත්තේ මෙතරම් හෘදයාංගම, මෙතරම් උණුසුම් රාගාන්විත තර්ක විතර්ක වෙනත් කිසිදු විද්‍යාත්මක කෘතියක සොයා ගැනීමට පහසු නොවන බව යි. එය සමාජවාදයේ ‘බයිබලය’ යි.

මාක්ස්ගේ බිරිය ජෙනි වොන් වෙස්ට්පාලන් නිසා නො වේ නම් ඔහු මෙතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයකු නොවනු ඇතැ යි ඔවුන් ගේ දියණියන් එලෝනර් පවසයි. මේ දෙදෙන ගේ ජීවිත විස්මයජනක ලෙස එකට වෙළී තිබූ බව ඔවුන් ගේ සමකාලීන සගයෝ ද පවසති. මාක්ස් ගේ බිරිය ඔහුට වඩා වැඩිමහලු තැනැත්තියකි. ඔවුන් විවාහ වන විට මාක්ස්ට වයස දාහතක් වූ අතර, ජෙනිට වයස විසි එකක් විය. ඒ නිසා ම ඇය සිය සැමියා හැඳීන්වූයේ තමන් ගේ ‘ලොකු ළමයා’ වශයෙනි.

ඇය දරුවකු මෙන් මාක්ස් බලා හදා ගත්තා පමණක් නො ව, ඔහු හා එක් ව පිටුවහලට, දුගී දුකට, හා සතුරු ප්‍රහාරවලට මුහුණ දුන්නා ය. ජෙනී මාක්ස් ලියා ඇති ‘චංචල ජීවිතයක් පිළිබඳ ලුහුඬු සටහන්’ නමැති ලිපියේ දී සිය දරු පවුල විඳි දුක් ගැහැට අනාවරණය කර ඇත්තේ අතිශය කම්පනීය ආකාරයෙනි. සිටු පවුලකට අයත් වූ ජෙනී සිය සැමියා ගේ විප්ලවවාදි දේශපාලනය නිසා උරුම කර ගත්තේ දුක් ගැහැට පිරුණු ජීවිතයකි.

සැහැල්ලුව, නිස්කාංසුව මෙන්ම විවේකය ද ඇයට නොලැබිණ. එහෙත් ඇය මේ අසහාය මිනිසා ගේ විශිෂ්ට කාර්යාවලිය දැන හැඳින, ඊට එක් සිතින් සහාය දුන්නා ය. රට රටවලින් පිටුවහල් කිරීම නිසා ඔවුන්ට සිදු වූයේ දේශපාලනික සංක්‍රමණිකයන් බවට පත්වීමට යි.

එහි දී ඔවුන් ගේ ආර්ථිකය කඩා වැටිණ. ඉන්න හිටින්න තැනක් නොතිබිණ. තැන් තැන්වල සරණාගතයන් මෙන් ඇවිදින්ට සිදු විය. පෝෂ්‍යදායි ආහාරපාන, ඇඳුම් පැලැඳුම් නොලැබිණ. දුක්බර පිටුවහල් ජීවිතය නිසා ම දරුවෝ විවිධ රෝගෝපද්රවවලින් මිය ගියහ. සිය ආදරණීය දරු පැටවුන් මැරෙන සැටි බලා සිටීමට සිදු වූ සැටි ජෙනි වොන් මෙසේ හෙළිදරව් කර තිබේ.

”මගේ කුඩා එඩ්ගර් මා දෙස බලා තම සිඟිති මුවින් මඳ සිනා පෑවේ ය. පොක්සිස් තම කුඩා අත මා වෙත දිගු කෙළේ ය. එහෙත් ඔහු ගේ සුරතල් වැඩි කලක් බැලීමට තරම් මට වාසනාව නො තිබිණ. නොවැම්බර් මාසයේ දී නිව්මෝනියා රෝගය අසාධ්‍යය වී වලිප්පුව සෑදුණෙන් ඔහු මිය ගියේ ය. මගේ දුක ඉමහත් විය. අපෙන් සදහට ම වෙන් වූ පළමුවැනි දරුවා ඔහු විය..... 1852 පාස්කු සමයේ දී අපේ සිඟිති ප්රන්සිස්කා බ්රොන්කයිටිස් රෝගයට ගොදුරු වී ඔත්පල වූවා ය.

ඈ දවස් තුනක් තිස්සේ මරණය සමඟ සටන් කළ අතර, ඉමහත් ලෙස දුක් වින්දා ය. ඇගේ කුඩා මෘත දේහය පිටුපස කාමරයේ තබන ලදී. අපි හැම දෙන ම ඉදිරි පස කාමරයට පැමිණියෙමු. ø බෝ වූ විට අපි පස් දෙනා ම බිම වැතිර නිදා ගතිමු. ජීවත් ව සිටි දරුවෝ තිදෙන ද අප සමඟ වූහ. යාබද කාමරයේ තබා ඇති දෙව්දුව ගේ කුඩා සුදුමැලි ශීතල මෘත දේහය නිසා අපි හැඬුවෙමු.

කුඩා ප්රන්සිස්කා ගේ මරණය සිදු වූයේ අප අගහිඟකම්වල පතුලට ම වැටී සිටි කාලයේ දී ය. කුඩා ප්රන්සිස්කා මෙලොව එළිය දුටු විට ඇයට තොටිල්ලක් වත් නො තිබිණ. ඈ මිය ගිය පසු ඇගේ මළ සිරුර බහාලන පෙට්ටියක් ගැනීම පවා බොහෝ දුෂ්කර කාර්යයක් විය. ඇගේ අවසන් ගමනේ දි ඈ කැටුව ගිය අපේ හැඟීම් කුමක් වී ද”

මේ බරපතළ දුක්ඛ දෝමනස්සයන්හිදී ඔවුනට පිහිට වූ මිතුරා වූයේ ෆෙඩ්රික් එංගල්ස් ය. එංගල්ස් ගේ පරිත්‍යාග නිසා නොවන්නට මාක්ස් සහ ඔහු ගේ පවුල විනාශ වී යන්නට ඉඩ තිබිණි. මාක්ස් හා එංගල්ස් ගේ මිත්‍රත්වය මහා බුද්ධිමතුන් දෙදෙනකු ගේ සන්ධානයකි.

ඔවුන් දෙදෙන ගේ ප්රයත්නය ඒකාබද්ධ ප්රයත්නයකි. ඉතිහාසයේ පිටුවල ඔවුන් ගේ නම් සදහට ම එකට බැඳී පවතී. මාක්ස් මතක් නොකොට එංගල්ස් මතක් කිරීමත් එංගල්ස් මතක් නොකොට මාක්ස් මතක් කිරීමත් කළ නො හැකි බවත් ඔවුන් දෙදෙන ගේ ජීවිත එකක් ම මෙන් වූ බවත් සමකාලීන සගයෝ පවසති. එය පුරාවෘත්තයකට සම කළ ලෙනින්, මේ දෙදෙන ගේ මිත්‍රත්වය මිනිසා ගේ මිත්‍රත්වයේ උපරිම අවස්ථාවක් බව පෙන්වා දෙයි.

මාක්ස් හා එංගල්ස් ගේ සාමූහික විද්‍යාත්මක ගවේෂණ මෙන් ම ඔවුන් ගේ මුදල් හදල් ද සාමූහික විය. ධනවත් කම්හල් හිමියකු ගේ පුතකු වූ එංගල්ස් සිය මිත්‍රත්වයෙන් මෙන් ම මුදලින් ද දිළිඳු මාක්ස් පෝෂණය කෙළේ ය. පවුලේ සාමාජිකයකු මෙන් එංගල්ස්ට සැලැකූ මාක්ස් ගේ දූ දරුවෝ, ඔහු සිය දෙවැනි පියා ලෙස හැඳින්වූහ. එහෙයින් ඔවුන් අතර තිබූ බැඳීම අසාමාන්‍ය ද අසිරිමත් ද වූයේ ය.

මාක්ස් ජීවත් වූයේ වසර හැට හයක් පමණි. අගහිඟකම් නිසා ඔහු ගේ ජීවිතය කෙටි විය. විප්ලවවාදින් ගේ ගුරුවරයා ද, විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘවරයා ද වූ මේ ශ්‍රේෂ්ඨ මිනිසා 1883 මාර්තු 14 වැනිදා සිය හාන්සි පුටුවේ ඇල වී සිටිය දී ශාන්ත ලෙස මරණයට පත් විය. “මිනිස් සංහතිය එක හිසකින් පහත් විය. අපේ කාලයේ පැවැති ඉතා ම වැදගත් හිස එය විය...” යනුවෙන් මාක්ස් ගේ මරණය ගැන එංගල්ස් ලීවේ ය.

‘වෘත්තියක් තෝරා ගැනීම පිළිබඳ තරුණයකු ගේ ප්රත්යවේක්ෂණයක්’ මැයෙන් සිය යොවුන් වියේ දි මාක්ස් ලියූ දෑ ඔහු සම්බන්ධයෙන් කෙතරම් අදාළ දැයි බලනු මැනවි. “තමන් සඳහා පමණක් පුද්ගලයෙක් කටයුතු කරයි නම් ඔහුට ඇතැම් විට ප්‍රකට ශාස්ත්රඥයකු, මහා ප්රාඥයකු හෝ කැපී පෙනෙන කවියකු විය හැකි ය. එහෙත් එපමණකින් ම හෝ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් නො වේ.

අප තෝරා ගත යුත්තේ මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් වැඩි ම දායකත්වයක් ලබාදිය හැකි වෘත්තියකි. එවිට අප අත් විඳින සතුට පටු ආත්මාර්ථකාමී එකක් නො ව, ලක්ෂ සංඛ්‍යාත ජනකායකට අයත් එකක් වනු ඇත. නිශ්ශබ්ද ව වුව ද අප කරන කාර්යයන් ඉතිහාසය පුරා පවතිනු ඇත. අප ගේ භෂ්මාවශේෂ මත උතුම් මිනිසුන් ගේ උණු කඳුළු වැගිරෙනු ඇත.”

සමුද්‍ර වෙත්තසිංහ

[QUOTE="සොහොන, post: 19760825, member: 454429"] [url]http://www.silumina.lk/punkalasa/20080316/_art.asp?fn=ar0803169[/url] [SIZE="2"][COLOR="DarkRed"][U][B]කාල් මාක්ස් ‘ලොකු රැවුල්කාරයෙක්’ පමණක් ද?[/B][/U][/COLOR][/SIZE] [IMG]http://www.silumina.lk/punkalasa/20080316/ar0803169-4.jpg[/IMG] [SIZE="3"][COLOR="RoyalBlue"][SIZE="3"][B]ශී්රලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂ ‘ලොකු රැවුල්කාරයන්’ ගේ පින්තූර ඔසවාගෙන පෙළපාළි යතැ යි ඇතැම්හු කලෙක සරදම් බස් කියූහ. මේ ‘ලොකු රැවුල්කාරයන්’ නම් කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් දෙදෙනා ය. ලෙනින්ට එතරම් දිගු රැවුළක් තිබුණේ නැත. මාක්ස්ට මුහුණ පුරා වැඩී ගිය ඝන රැවුළක් තිබිණ. උසින් අඩි හයකටත් වඩා වැඩි වූ එංගල්ස්ට තිබුණේ අණ්ඩාකාරව වැවුණු පළල් යටි රැවුළකි. මාක්ස් ගේ ඡායාරූපවලට අනුව ඔහු අතිශයින් රළු, සිනාවක සේයාවක් වත් නැති කර්කෂ මිනිසෙකැ යි බොහෝ අය සිතති. එහෙත් මාක්ස් ගේ දියණියන් වූ එලෝනර් කියා සිටින්නේ මාක්ස් නිතර සිනාවෙන් කල් ගත කළ, ලොව බිහි වූ අතිශය පී‍්‍රතිමත් මිනිසුන් ගෙන් එක් අයකු වූ බව ය. මාක්ස් ගේ හිස විශාල ය. හිසකේ ඝන ව වැඩී ඇත. නළල පළල් ය. ආනුභාසම්පන්න පුද්ගලයකු ගේ මෙන් රැළිවලින් යුක්ත යැයි ප්රන්සිස්කා කුගෙල්මාන් කීවා ය. මාක්ස් ගේ බාහිර පෞරුෂය ගැන ලියූ විල්හෙල්ම් ලීබ්ක්නෙහ්ට් කියා ඇත්තේ ඔහුට සිංහලයකු ගේ හිසක් සහ සිංහයකු ගේ කේසර වැනි කළු පැහැති කෙස් වැටියක් තිබූ බව ය. කාල් මාක්ස් ගේ ප්‍රධාන චරිත ලක්ෂණය අසීමිත පී‍්‍රතිමත් බව සහ අනුකම්පාවෙන් පිරී හැඟීම බව එලෝනර් වැඩිදුරටත් කියා සිටින්නී ය. “අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි. එය කොමියුනිස්ට්වාදයේ අවතාරය ය. පාප් වහන්සේ සහ සාර් රජු ද, ප්‍රංශයේ රැඩිකල්වරු සහ ජර්මන් පොලිස් ඔත්තුකරුවෝ ද යන මේ පැරැණි යුරෝපයේ සියලු බලවේග ද මේ අවතාරය පලවා හැරීම පිණිස ශුද්ධ ගිවිසුමකට එළැඹ සිටිති. ” සුප්‍රකට කොමියුනිස්ට් ප්රකාශනය මෙසේ කියන්නේ කොමියුනිස්ට්වාදය ගැන ය. 19 වැනි සියවසේ දී යුරෝපය භයානක විප්ලවවාදියකු ලෙස කාල් මාක්ස්ට ද බිය ගත්තේ ය. මාක්ස් ප්‍රංශයෙන්, බෙල්ජියමෙන්, ජර්මනියෙන් පන්නා දමනු ලැබිණ. එසේ වුව ද කාල් මාක්ස් යනු 19 වැනි සියවසේ තමන් බිහිකළ මහා ප්‍රාඥයා බව යුරෝපයට පවා පසු ව පිළිගැනීමට සිදු විය. විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘ කාල් මාක්ස් හා ඔහු ගේ මාක්ස්වාදි න්‍යාය අද දවසේ වලංගු නො වේ යැයි ද, මාක්ස්වාදය තවදුරටත් විද්‍යාවක් නො වේ යැයි ද හඬ නැඟෙතත් ලොව පුරා බුද්ධි ජීවීන් තවමත් මාක්ස්වාදය අත්හැර නැති බව පෙනේ. මොරින් කොන්ෆෝත් නම් විචාරකයා ධනඥද නඩඪතධඵධනඩර චදඤ ඵධජඪඥබර නමැති කෘතියේ දී මෙසේ කියයි. “මා මාක්ස්වාදියකු වනුයේ මාක්ස්වාදය තාර්කික වශයෙන්වත් විද්‍යාත්මක වශයෙන්වත් නිෂ්ප්‍රභ කිරීමට සමත් තර්කයක් මට සොයා ගත නො හැකි හෙයිනි. මාක්ස්වාදයට එරෙහි ව ගොඩ නඟා ඇති බොහෝ තර්ක, තාර්කික හෝ විද්‍යාත්මක නොවන බව මගේ හැඟීම යි.” ශී‍්‍ර ලංකාවේ ද පළමු පන්තියේ විද්වතුන් අතර අදටත් මාක්ස්වාදියෝ වෙති. විද්‍යාව හා සමාජවාදය - මාක්ස්වාදයට කාලෝචිත ප්‍රවේශයක්’ යනුවෙන් මෑත දී අගනා කෘතියක් ලියූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මෙසේ කියයි. “ධනවාදයට වඩා සමාජවාදය බහුජන හිතවාදි ද බහුජන සුබවාදී ද බව එදා මෙන් ම පසුතැවිල්ලකින් තොරව මම තරයේ අදහමි. මගේ ඒ ඇදහීම, විද්‍යාත්මක ආකල්පයකින් යුතුව සමාජයීය – දේශපාලනික ප්‍රශ්න දෙස බැලීමට හුරුපුරුදුව සිටීමේ ප්රතිඵලයයි.” මාක්ස්, එංගල්ස් සමඟ ශී‍්‍ර ලංකාවේ විශිෂ්ට ගණයේ මාක්ස්වාදි විචාරකයකු වන මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් ‘ප්රතිගාමී පශ්චාත් නූතනවාදය ‘මැයෙන් මෑත දී අනර්ඝ කෘතියක් පළ කරන ලදී. එය පශ්චාත් නූතනවාදය පිළිබඳ මාක්ස්වාදි විග්රහයකි. එමඟින් පෙන්වා දෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ බුද්ධිජීවීන් අතර මාක්ස්වාදය දරා සිටි තැන පශ්චාත් නූතනවාදය උදුරාගත් ආකාරය යි. එසේ ම ප්රගතිශීලි මාක්ස්වාදයට එරෙහි ව පශ්චාත් නූතනවාදයේ ප්රතිගාමීත්වය යි. මහාචාර්ය ගම්ලත් මෙසේ ද කියයි. “මාක්ස්වාදයෙ හි පිහිටා සිටීම යනු අනාගතය ගැන සංකල්පයක් දැරීමත් වත්මන හා අනාගතය අතර සබඳතාවක් ඇතැ යි ඒත්තු ගැනීමත් සාමූහික කි‍්‍රයාකාරීත්වය වඩා හොඳ සමාජයක් පහළ කිරීමට හේතු වේ යැයි ඇදහීමත් වේ. මාක්ස්වාදය යනු විප්ලවවාදි කි‍්‍රයාවට මඟ පෙන්වන න්‍යාය යි. ඒ න්‍යාය මහජනතාව ග්‍රහණයට ගත් කල්හි අතිප්රබල නාශක හා නිර්මාපක ආයුධයක් වන්නේ ය. එය ධනවාදය නසා සමාජවාදය නිර්මාණය කිරීමට පදනම දමයි.” පෙඩ්රික් එංගල්ස් කියා ඇති පරිදි ඩාවින් ඓන්ද්‍රීය ලෝකයේ රීතීන් හෙළිකළාක් මෙන්, මාක්ස් විසින් මිනිස් ඉතිහාසයේ සංවර්ධනය පිළිබඳ රීතීන් හෙළිකරන ලදී. සමකාලීන ධනවාදි නිෂ්පාදනයේ කි‍්‍රයාදාමයන් පිළිබඳ විශේෂ රීතීන් සහ එය විසින් ජනිත කරන ලද ධනපති සමාජය පිළිබඳ රීතීන් ද මාක්ස් සොයා ගත්තේ ය. මාක්ස් හෙළිදරව් කළ වැදගත් ම න්‍යාය නම් අතිරික්ත වටිනාකම් පිළිබඳ න්‍යාය යි. තරුණවියේ සිට සුවිශේෂ බුද්ධිබලයක් විශද කළ මාක්ස්ට අවශ්‍ය වූයේ ස්වීය ලෝක දෘෂ්ටියක් සම්පාදනය කර ගැනීමට යි. විශ්වවිද්‍යාල සමයේ දී ද හේ යෝධ බුද්ධියකින් ද, විරල බහුශ්රැතතාවකින් ද, නොසිඳෙන නිමාණාත්මක ජවයකින් ද යුක්ත වූ බව ඔහු ගේ සමකාලීනයෝ පවසති. තරුණ මාක්ස් ගේ හද මනස ආකර්ෂණය කර ගත් චින්තකයා වූයේ ජර්මන් සදාතනික දර්ශනවාදයේ ශ්‍රේෂ්ඨතම නියෝජිතයා වූ හේගල් ය. ලෝකයේ සියලු ප්‍රපංච සහ සිද්ධීන් දෙස විග්රහාත්මක ලෙස බැලූ හෙගල්, ප්රගතිශීලි දාර්ශනිකයෙක් විය. හෙගල් ගේ විඥානවාදි දර්ශනය අතික්‍රමණය කළ මාක්ස්, හේගල් ගේ ද රුසෝ, සහ වෝල්ටෙයර් ගේ ද සම්මිශ්‍රණයක් ලෙස ඇතැම්හු හඳුන්වති. මාක්ස්ට සිය සටන ආරම්භ කිරීමට සිදුවූයේ පත්තරකාරයකු වශයෙනි. පුවත්පත ජනතාව ගේ ආධ්යාත්මි කැටපත විය යුතු බවත්, එය ඔවුන් ගේ අවශ්‍යතාව සහ අභිප්රායයන් ප්‍රකාශ කළ යුතු බවත් ඔහු කියා සිටියේ ය. මාක්ස් පුවත්පතක සේවය කිරීම කිසිකලෙකත් වෘත්තියක් වශයෙන් සැලැකුවේ නැත. “ජීවත් වීමට සහ ලිවීමට හැකියාවක් ලබාගැනීම සඳහා සත්තකින් ම ලේඛකයා වැටුපක් ලද යුතු ය. එහෙත් ඔහු කිසිලෙසකින්වත් වැටුප් ලබාගැනීම සඳහා ජීවත් වීම හෝ ලිවීම නොකළ යුතු” යැයි කියා සිටියේ ය. විවිධ රටවලින් පිටුවහල් කිරීමෙන් පසු ව මාක්ස්ට ජීවත් වීමට සිදුවූයේ එංගලන්තයේ ය. චින්තකයකු ලෙස ඔහු ගේ පරිපූර්ණ වර්ධනය සිදුවූයේ එහි දී බව පෙනේ. එංගල්ස් කියා ඇත්තේ බොහෝ දුක් කරදර මධ්‍යයේ මාක්ස් මකුළුවකු මෙන් ධෛර්යවත් ව වැඩ කිරීමට සමත් වූ බව ය. කාල් මාක්ස් ගේ බුද්ධිය ගමන් ඇරැඹීමට සූදානම් ව වරායක නැවතී සිටි යුද නැවකට සමාන වූ බවත්, ඕනෑ ම බුද්ධි විෂයක කේෂේත්රයක් ආක්‍රමණය කිරීමට සූදානමින් සිටි බවත් පෝල් ලපාර්ග් කියා ඇත. බොහෝ සෙයින් වෙහෙසී වැඩ කළ මාක්ස් ධෛර්යවත් ගවේෂකයෙක් විය. බොහෝ දුක් කරදර නිසා දහවල් කාලයේ සිය අධ්‍යයන කාර්යයන් කර ගැනීමට නොහැකි වූ විට ඔහු නොනිදා වැඩ කෙළේ ය. ඔහු බොහෝ විට සිය කෘතීන් කෙළේ කුලී නිවසේ දරුවන් ගේ කෑ ගැසීම් හා කරදර මැද බව ඔහු ගේ බිරිය ජෙනී වොන් වෙස්ට්පාලන් කියයි. ඔවුන් අවසන් සමයේ ජීවත් වූ ලන්ඩන් නුවර මෙට්ලන්ඩ් පාක් රෝඩ්හි නිවසේ ඔහුට අපූරු අධ්‍යයන කාමරයක් තිබිණ. ඒ කාමරය ගැන පෝල් ලපාර්ග් කරන මනරම් විස්තරයක් මෙසේ ය. “එය පිහිටියේ දෙවැනි මාලයේ ය. එහි වූ විශාල කවුළුවෙන් කාමරයට හිරු රැස් ඇතුළු විය. කවුළුවෙන් එපිට උද්‍යානය ය. දෙපස බිත්තියේ හිම උඳුන් විය. කවුළුව අසල විශාල පොත් රාක්ක කීපයකි. ඒවා පොත්වලින් පිරී තිබිණ. පුවත් පත් අත්පිටපත් ආදියෙන් ඒවායේ උඩ තට්ටු පිරී තිබිණ. හිම උඳුන අසල වූ මේස දෙකක් මත කඩදාසි පොත් හා පුවත්පත් රාශියකි. කාමරය මැද එළිමහන් තැනක විශාල මේසයකි. ලී පුටුවකි. පුටුව හා පොත් රාක්කය අතර සම් කවරයකින් වසන ලද කවිච්චියකි. විවේක ගැනීම සඳහා ඔහු මේ කවිච්චිය මත නිතර වැතිර ගත්තේ ය. හිම උඳුන මත ද පොත් ගොඩකි... පොත් ගොඩ සකස් කිරීමට හෝ පැහැදිලි ලෙස ම අවුල්කිරීමට ඔහු කිසිවකුට ඉඩ නො දුන්නේ ය.” මාක්ස් ගේ ආධ්‍යාත්මක ආහාරය පොත පත වුවත් ඔහු පොතපතින් වැඩ ගත්තේ වහලුන් ගෙන් මෙනි. ඒ නිසා ම අරපරෙස්සම නොතකා පොත්වල කොල නවමින්, ඉරි ගසමින්, සටහන් ලියමින්, ඒවා ප්‍රයෝජනයට ගත්තේ ය. මේ ගැඹුරු අධ්‍යයන කාර්යය නිසා මාක්ස්ට පුදුම එළවන සුලු ධාරණ ශක්තියක් ඇති විය. එසේ ම හේ සිය ලේඛන කටයුතුවල දී පහසුවෙන් විඩාවට පත් වන්නෙක් ද නො වී ය. විඩා නිවීම සඳහා කෙළේ කවිච්චිය මත වැතිරී නවකතා කියැවීම යි. මාක්ස් ගේ පුරුද්ද වූයේ වරකට එක නවකතාවක් කියැවීම නො ව, නවකතා කීපයක් එකවර කියැවීම යි. ඇලෙක්සැන්ඩර් ඩූමා, බල්සාක්, සර්වන්ටේස්, වොල්ටර් ස්කොට් ආදින් ගේ නවකතා ද මාක්ස් ප්‍රිය කෙළේ ය. මාක්ස් ගේ ප්‍රධාන කෘතීන් ගණනාවකි. එංගල්ස් හා එක් ව ලියූ ‘කොමියුනිස්ට් ප්රකාශනය’ ඉන් ප්රමුඛස්ථානයක් ගනී. එය කොමියුනිස්ට් වාදයේ අත් පොත යි. එය කොමියුනිස්ට් වාදයේ සංයුක්ත කොටස් තුන වන දර්ශනවාදය, දේශපාලන ආර්ථික විද්‍යාව, සහ විද්‍යාත්මක සමාජවාදය පිළිබඳ මූලික විග්රහයකි. ‘කොමියුනිස්ට් ප්රකාශනය’ බලසම්පන්න විප්ලවවාදි රාගයකින් පිරී ඇති බවත්, එය ජනතා අධිෂ්ඨාන ශක්තිය පුබුදුවා විප්ලවවාදි වික්‍රමයන් සඳහා ජනතාවට අඬ ගසන බවත් මාක්ස් ගේ චරිත කතාව ලියූ යෙව්ගෙනියා ස්තෙපානොවා කියයි. මාක්ස් ගේ දිගුකාලීන ආර්ථික පර්යේෂණය අන්තර්ගත වන්නේ ‘දාස් කැපිටාල්’ කෘතියෙහි ය. සමාජවාදී ඉතිහාසයේ සුවිශේෂී ම කෘතිය වන ‘දාස් කැපිටාල්’ සඳහා මාක්ස් යෝධ පරිශ්‍රමයකින් වැඩ කෙළේ ය. එහි දී තමා අශ්වයකු මෙන් ජවසම්පන්න ලෙස කි‍්‍රයා කළ බවත්, ලිවීම සහ අධ්‍යයන කටයුතු කෙළේ වැඩමුර ක්‍රමයක් අනුව බවත් මාක්ස් කියා ඇත. ඔහු මේ මහා කෘතිය ලීවේ බි්රතාන්යය කෞතුකාගාර පුස්තකාලයේ දී ය. දිනපතා උදෑසන නවයට එහි ගිය හේ රාතී‍්‍ර හත වෙනතුරු සිය අධ්‍යයන කටයුතු කෙළේ ය. පොත පත කියවමින්, සටහන් ලියා ගනිමින්, කොපි පොත් ගණනාවක සිය කෘතියේ කටුසටහන් ලියමින් මාක්ස් උපරිම විද්‍යාත්මක භාවයකින් වැඩ කෙළේ ය. දාස් කැපිටාල් පන්ති සතුරා ගේ කඳවුරට එල්ල කළ මාරක වෙඩිල්ලක් මෙන් ම නිර්ධන පන්ති විප්ලවයේ බලසම්පන්න අවිය බව සමාජවාදීහු බිඳීය නො හැකි විද්‍යාත්මක න්‍යායක් බවට පත් කෙළේ ය. ඒ පිළිබඳ ලෙනින් කියා ඇත්තේ මෙතරම් හෘදයාංගම, මෙතරම් උණුසුම් රාගාන්විත තර්ක විතර්ක වෙනත් කිසිදු විද්‍යාත්මක කෘතියක සොයා ගැනීමට පහසු නොවන බව යි. එය සමාජවාදයේ ‘බයිබලය’ යි. මාක්ස්ගේ බිරිය ජෙනි වොන් වෙස්ට්පාලන් නිසා නො වේ නම් ඔහු මෙතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයකු නොවනු ඇතැ යි ඔවුන් ගේ දියණියන් එලෝනර් පවසයි. මේ දෙදෙන ගේ ජීවිත විස්මයජනක ලෙස එකට වෙළී තිබූ බව ඔවුන් ගේ සමකාලීන සගයෝ ද පවසති. මාක්ස් ගේ බිරිය ඔහුට වඩා වැඩිමහලු තැනැත්තියකි. ඔවුන් විවාහ වන විට මාක්ස්ට වයස දාහතක් වූ අතර, ජෙනිට වයස විසි එකක් විය. ඒ නිසා ම ඇය සිය සැමියා හැඳීන්වූයේ තමන් ගේ ‘ලොකු ළමයා’ වශයෙනි. ඇය දරුවකු මෙන් මාක්ස් බලා හදා ගත්තා පමණක් නො ව, ඔහු හා එක් ව පිටුවහලට, දුගී දුකට, හා සතුරු ප්‍රහාරවලට මුහුණ දුන්නා ය. ජෙනී මාක්ස් ලියා ඇති ‘චංචල ජීවිතයක් පිළිබඳ ලුහුඬු සටහන්’ නමැති ලිපියේ දී සිය දරු පවුල විඳි දුක් ගැහැට අනාවරණය කර ඇත්තේ අතිශය කම්පනීය ආකාරයෙනි. සිටු පවුලකට අයත් වූ ජෙනී සිය සැමියා ගේ විප්ලවවාදි දේශපාලනය නිසා උරුම කර ගත්තේ දුක් ගැහැට පිරුණු ජීවිතයකි. සැහැල්ලුව, නිස්කාංසුව මෙන්ම විවේකය ද ඇයට නොලැබිණ. එහෙත් ඇය මේ අසහාය මිනිසා ගේ විශිෂ්ට කාර්යාවලිය දැන හැඳින, ඊට එක් සිතින් සහාය දුන්නා ය. රට රටවලින් පිටුවහල් කිරීම නිසා ඔවුන්ට සිදු වූයේ දේශපාලනික සංක්‍රමණිකයන් බවට පත්වීමට යි. එහි දී ඔවුන් ගේ ආර්ථිකය කඩා වැටිණ. ඉන්න හිටින්න තැනක් නොතිබිණ. තැන් තැන්වල සරණාගතයන් මෙන් ඇවිදින්ට සිදු විය. පෝෂ්‍යදායි ආහාරපාන, ඇඳුම් පැලැඳුම් නොලැබිණ. දුක්බර පිටුවහල් ජීවිතය නිසා ම දරුවෝ විවිධ රෝගෝපද්රවවලින් මිය ගියහ. සිය ආදරණීය දරු පැටවුන් මැරෙන සැටි බලා සිටීමට සිදු වූ සැටි ජෙනි වොන් මෙසේ හෙළිදරව් කර තිබේ. ”මගේ කුඩා එඩ්ගර් මා දෙස බලා තම සිඟිති මුවින් මඳ සිනා පෑවේ ය. පොක්සිස් තම කුඩා අත මා වෙත දිගු කෙළේ ය. එහෙත් ඔහු ගේ සුරතල් වැඩි කලක් බැලීමට තරම් මට වාසනාව නො තිබිණ. නොවැම්බර් මාසයේ දී නිව්මෝනියා රෝගය අසාධ්‍යය වී වලිප්පුව සෑදුණෙන් ඔහු මිය ගියේ ය. මගේ දුක ඉමහත් විය. අපෙන් සදහට ම වෙන් වූ පළමුවැනි දරුවා ඔහු විය..... 1852 පාස්කු සමයේ දී අපේ සිඟිති ප්රන්සිස්කා බ්රොන්කයිටිස් රෝගයට ගොදුරු වී ඔත්පල වූවා ය. ඈ දවස් තුනක් තිස්සේ මරණය සමඟ සටන් කළ අතර, ඉමහත් ලෙස දුක් වින්දා ය. ඇගේ කුඩා මෘත දේහය පිටුපස කාමරයේ තබන ලදී. අපි හැම දෙන ම ඉදිරි පස කාමරයට පැමිණියෙමු. ø බෝ වූ විට අපි පස් දෙනා ම බිම වැතිර නිදා ගතිමු. ජීවත් ව සිටි දරුවෝ තිදෙන ද අප සමඟ වූහ. යාබද කාමරයේ තබා ඇති දෙව්දුව ගේ කුඩා සුදුමැලි ශීතල මෘත දේහය නිසා අපි හැඬුවෙමු. කුඩා ප්රන්සිස්කා ගේ මරණය සිදු වූයේ අප අගහිඟකම්වල පතුලට ම වැටී සිටි කාලයේ දී ය. කුඩා ප්රන්සිස්කා මෙලොව එළිය දුටු විට ඇයට තොටිල්ලක් වත් නො තිබිණ. ඈ මිය ගිය පසු ඇගේ මළ සිරුර බහාලන පෙට්ටියක් ගැනීම පවා බොහෝ දුෂ්කර කාර්යයක් විය. ඇගේ අවසන් ගමනේ දි ඈ කැටුව ගිය අපේ හැඟීම් කුමක් වී ද” මේ බරපතළ දුක්ඛ දෝමනස්සයන්හිදී ඔවුනට පිහිට වූ මිතුරා වූයේ ෆෙඩ්රික් එංගල්ස් ය. එංගල්ස් ගේ පරිත්‍යාග නිසා නොවන්නට මාක්ස් සහ ඔහු ගේ පවුල විනාශ වී යන්නට ඉඩ තිබිණි. මාක්ස් හා එංගල්ස් ගේ මිත්‍රත්වය මහා බුද්ධිමතුන් දෙදෙනකු ගේ සන්ධානයකි. ඔවුන් දෙදෙන ගේ ප්රයත්නය ඒකාබද්ධ ප්රයත්නයකි. ඉතිහාසයේ පිටුවල ඔවුන් ගේ නම් සදහට ම එකට බැඳී පවතී. මාක්ස් මතක් නොකොට එංගල්ස් මතක් කිරීමත් එංගල්ස් මතක් නොකොට මාක්ස් මතක් කිරීමත් කළ නො හැකි බවත් ඔවුන් දෙදෙන ගේ ජීවිත එකක් ම මෙන් වූ බවත් සමකාලීන සගයෝ පවසති. එය පුරාවෘත්තයකට සම කළ ලෙනින්, මේ දෙදෙන ගේ මිත්‍රත්වය මිනිසා ගේ මිත්‍රත්වයේ උපරිම අවස්ථාවක් බව පෙන්වා දෙයි. මාක්ස් හා එංගල්ස් ගේ සාමූහික විද්‍යාත්මක ගවේෂණ මෙන් ම ඔවුන් ගේ මුදල් හදල් ද සාමූහික විය. ධනවත් කම්හල් හිමියකු ගේ පුතකු වූ එංගල්ස් සිය මිත්‍රත්වයෙන් මෙන් ම මුදලින් ද දිළිඳු මාක්ස් පෝෂණය කෙළේ ය. පවුලේ සාමාජිකයකු මෙන් එංගල්ස්ට සැලැකූ මාක්ස් ගේ දූ දරුවෝ, ඔහු සිය දෙවැනි පියා ලෙස හැඳින්වූහ. එහෙයින් ඔවුන් අතර තිබූ බැඳීම අසාමාන්‍ය ද අසිරිමත් ද වූයේ ය. මාක්ස් ජීවත් වූයේ වසර හැට හයක් පමණි. අගහිඟකම් නිසා ඔහු ගේ ජීවිතය කෙටි විය. විප්ලවවාදින් ගේ ගුරුවරයා ද, විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘවරයා ද වූ මේ ශ්‍රේෂ්ඨ මිනිසා 1883 මාර්තු 14 වැනිදා සිය හාන්සි පුටුවේ ඇල වී සිටිය දී ශාන්ත ලෙස මරණයට පත් විය. “මිනිස් සංහතිය එක හිසකින් පහත් විය. අපේ කාලයේ පැවැති ඉතා ම වැදගත් හිස එය විය...” යනුවෙන් මාක්ස් ගේ මරණය ගැන එංගල්ස් ලීවේ ය. ‘වෘත්තියක් තෝරා ගැනීම පිළිබඳ තරුණයකු ගේ ප්රත්යවේක්ෂණයක්’ මැයෙන් සිය යොවුන් වියේ දි මාක්ස් ලියූ දෑ ඔහු සම්බන්ධයෙන් කෙතරම් අදාළ දැයි බලනු මැනවි. “තමන් සඳහා පමණක් පුද්ගලයෙක් කටයුතු කරයි නම් ඔහුට ඇතැම් විට ප්‍රකට ශාස්ත්රඥයකු, මහා ප්රාඥයකු හෝ කැපී පෙනෙන කවියකු විය හැකි ය. එහෙත් එපමණකින් ම හෝ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් නො වේ. අප තෝරා ගත යුත්තේ මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් වැඩි ම දායකත්වයක් ලබාදිය හැකි වෘත්තියකි. එවිට අප අත් විඳින සතුට පටු ආත්මාර්ථකාමී එකක් නො ව, ලක්ෂ සංඛ්‍යාත ජනකායකට අයත් එකක් වනු ඇත. නිශ්ශබ්ද ව වුව ද අප කරන කාර්යයන් ඉතිහාසය පුරා පවතිනු ඇත. අප ගේ භෂ්මාවශේෂ මත උතුම් මිනිසුන් ගේ උණු කඳුළු වැගිරෙනු ඇත.” සමුද්‍ර වෙත්තසිංහ[/B][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom