Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආර්ය පර්යේෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජරා මරණාදි දුක වූකලි මිනිසා කිසිවිටෙකත් නොපතන්නකි. එය ඔහුගේ කැමැත්ත නො වේ. එහෙත් සසර සැරි සරන සත්ත්වයාට එය උරුම වේ. තමාට එවැනි දුකක් උරුම නො වේ වා යි කොතරම් ප්‍රාර්ථනා කළ ද ඉන් පලක් නොවන්නේ ම ය. සසර සරන සත්ත්වයෝ පිළිසරණක් නොමැත්තෝ ය. සංසාරික දිවි පැවැත්ම තුළ ගොඩගසන රැස් කරන කිසිවක් සසර දුක් නිවීමට මිනිසාට උපකාර නො වේ. මිනිසා සතු ධනය, බලය, උගත්කම ආදි කිසිවකින් ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය යටපත් කළ හැකි නො වේ. මට අයිති ය, අපට අයිති ය කිව හැකි කිසිවක් නො වේ. සියල්ල අතහැර යා යුතු ය. ධනය, බලය හා නිලය ආදි සියල්ලත්, දෑත් දෙපා ආදි සියල්ලත් මරණින් මතුවට ද ගෙන යන දෑ නො වේ.”

ලොව උතුම්ම පර්යේෂණය වූ ‘අරිය පරියේසණය’ පිළිබඳ ව මෙයින් කියැවෙයි.

නූතන ලෝකය මහත් තරගකාරිත්වයකින් යුක්ත ය. ලෞකික අරමුණු බැහැර කළ සුළු පිරිසක් හැර සෙසු සියලු දෙන අනෙකා පරයා තමන් ඉදිරියට යෑමේ බලවත් වෑයමක යෙදෙති; ඒ සඳහා නොයෙකුත් පර්යේෂණවල ද නිරත වෙති. මෙම තරගකාරී ස්වභාවය පුද්ගල තත්ත්වය ඉක්මවා ගොස්, රට-රටවල් අතර මෙන් ම ජාතීන් ජාතීන් අතර ද තරගයක් දක්වා වර්ධනය වී ඇත.

“ඉතා කෑදර ලෙස පෘථිවිය පරිහරණය කරන මිනිසා අඟහරු, බ්‍රහස්පති වැනි වෙනත් ග්‍රහලෝක වෙත ද සිය තෘෂ්ණාධික බැල්ම හෙළමින් සිටී. විශ්වය තුළ වෙනත් ග්‍රහලෝක මත ද ජිවීන් සිටිය හැකි බව දශක ගණනාවක් පුරා ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වූ බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥ ‘ස්ටීවන් හෝකින්ස්’ මෑතකදී අනාවරණය කළේ ය.

බුදුන් වහන්සේ විශ්වය පිළිබඳ පැහැදිලි ලෙස කළ හෙළිදරව් අද වන විට වඩාත් තහවුරු වී ඇත. උන් වහන්සේගේ ඉගැන්වීම්වල ඇති විද්‍යාත්මක බව මෙවැනි පර්යේෂණවලින් සනාථ වේ. පුහුදුන් මනසට අවබෝධ කරගත නොහැකි, එමෙන් ම මිනිසාගේ විමුක්ති සාධනයට හේතු නොවන දේ පිළිබඳ සොයා බැලීම නිෂ්ඵල කරුණක් බව බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක.

මිනිසා විසින් මිනිසාගේ යහපතට යැ යි කියමින් සිදු කරන ලද බොහෝ පර්යේෂණ අවසන මිනිසාගේ ම විනාශයට හේතු වන අයුරු දැකගත හැකි ය. බුදුන් වහන්සේ මෙවැනි පර්යේෂණ හඳුන්වා දෙන්නේ ‘අනාර්ය පර්යේෂණය’ ලෙසිනි.

“මහණෙනි, පර්යේෂණ දෙකකි. ආර්ය පර්යේෂණය හා අනාර්ය පර්යේෂණය යි. අනාර්ය පර්යේෂණය කියන්නේ කුමක් ද? මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා ඉපදීම් ස්වභාව ඇති ව ඉපදීම් ස්වභාව ඇති දේ ම සොය යි; ජරා ස්වභාව ඇති ව ජරා ස්වභාව ඇති දේ ම සොයයි; ව්‍යාධි ස්වභාව ඇති ව ව්‍යාධි ස්වභාව ඇති දේ ම සොයයි; මරණ ස්වභාව ඇති ව මරණ ස්වභාව ඇති දේ ම සොයයි; ශෝක ස්වභාව ඇති ව ශෝක ස්වභාව ඇති දේ ම සොයයි; කෙලෙසන ස්වභාව ඇති ව කෙලෙසන ස්වභාව ඇති දේ ම සොයයි.

“ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, කෙලෙසන ස්වභාව ඇති දේ කුමක් ද? අඹු-දරුවෝ, දාස-දාසියෝ, එළු-බැටළුවෝ, ඌරෝ-කුකුළෝ, ඇත්-ගව-වෙළඹ, රන්-රිදී ඉපදීම් ස්වභාව ඇති දේ ය. මේවා උපධි ය, මේවායේ තණ්හාවෙන් බැඳුණු, එයින් මුසපත් වූ එහි කිඳා බැසගත් මිනිසා තමා ජාති, ජරා, ව්‍යාධි, මරණ ස්වභාව ඇති ව එම ස්වභාව ඇති දේ ම සොයයි.”

(මජ්ඣිම නිකාය, අරිය පරියේසණ සූත්‍රය)

ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදි තත්ත්වයන්ට පත් වන මිනිසා තවදුරටත් තාවකාලික සැපයක් පතා එම ලක්ෂණයන්ගෙන් යුක්ත දේ ම සොයා යෑම, වැලැඳගැනීම අනාර්ය පර්යේෂණයක් බව යි බුදු පියාණන් පෙන්වා දෙන්නේ.

මිනිසා විසින් මිනිසාගේ යහපත වෙනුවෙන් යැ යි කියමින් කරනු ලබන බොහෝ පර්යේෂණ අවසානයේ මිනිසාගේ ම විනාශයට හේතු වන අයුරු බුදුන් වහන්සේ දුටුවේ අදින් වසර දෙදහස් පන්සියයකටත් වැඩි අතීතයේදී ය.

මානව ඉතිහාසයේ ඉතා විශිෂ්ට වූත්, විද්‍යාත්මක වූත්, පර්යේෂණයක නිරත වූ බුදුන් වහන්සේ මිනිසාගේ අධ්‍යාත්මය වනසන්නා වූ රෝග සඳහා කිසිවකුටත් සොයාගත නොහැකි වූ මහාර්ඝ ඖෂධයක් සොයාගත් සේක. නිර්වාණය නම් වූ ඒ මහාර්ඝ ඖෂධය සොයාගැනීම, සඳහා කළ පර්යේෂණය උන් වහන්සේ හැඳින්වූයේ ‘ආර්ය පර්යේෂණය’ වශයෙනි.

‘මහණෙනි, මට මේ අදහස විය. කුමක් නිසා මම ජාති ධර්ම ඇති ව ජාති ධර්මයක් ම සොයම් ද? ජරා ධර්ම ඇති ව ජරා ධර්මයක් ම සොයම් ද? මම ජාති ධර්ම වූයෙන්, ජාති ධර්මයේ ආදීනව දැන ජාතියක් නැති, අනුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නේ නම් මැනවි. (අරිය පර්යේසණ සූත්‍රය)

මෙලෙස තමා ද, ජාති, ජරා, ව්‍යාධි ආදි දුක්ඛයන්ගෙන් යුක්ත ව එබඳු ලක්ෂණ ඇති දේ ම සොයමින් යන නිසරු පිළිවෙත බැහැර කොට, ඒවායේ ආදීනව දැන, එබඳු ලක්ෂණයන්ගෙන් තොර වූ නිවන සෙවීම උතුම් බව අවබෝධ කොටගෙන අභිනිෂ්ක්‍රමණය කළ බව බුද්ධ චරිතය යථාර්ථවාදී ලෙස විවරණය කරන අරිය පරියේසණ සූත්‍රයෙහි දැක්වේ.

අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් මුසපත් වී සිටින පුහුදුන් සංසාරික සත්ත්වයෝ තමන් නිසරු, අරුත් සුන්, අනාර්ය පර්යේෂණයක නිරත ව සිටින බව, නො දකිති. ඔවුහු තව-තවත් එහි ම ඇලී-ගැලී තව-තවත් ඒ දුක ම සොයති; එයින් අත්මිදීමක් නො සොයති.

මජ්ඣිම නිකායේ රට්ඨපාල සුත්‍රයෙහි ගිහි ගෙයින් නික්ම යෑමට තමන් පෙලඹවූ බුදුවදන් කෝරව්‍ය රජුට හෙළි කරමින් රට්ඨපාල හිමියන් පවසන දෑ විමසා බලන්න:

ජරා මරණාදි දුක වූකලි මිනිසා කිසිවිටෙකත් නොපතන්නකි. එය ඔහුගේ කැමැත්ත නො වේ. එහෙත් සසර සැරි සරන සත්ත්වයාට එය උරුම වේ. තමාට එවැනි දුකක් උරුම නො වේ වා යි කොතරම් ප්‍රාර්ථනා කළ ද ඉන් පලක් නොවන්නේ ම ය. සසර සරන සත්ත්වයෝ පිළිසරණක් නොමැත්තෝ ය. සංසාරික දිවි පැවැත්ම තුළ ගොඩගසන රැස් කරන කිසිවක් සසර දුක් නිවීමට මිනිසාට උපකාර නො වේ. මිනිසා සතු ධනය, බලය, උගත්කම ආදි කිසිවකින් ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය යටපත් කළ හැකි නො වේ. මට අයිති ය, අපට අයිති ය කිව හැකි කිසිවක් නො වේ. සියල්ල අතහැර යා යුතු ය. ධනය, බලය හා නිලය ආදි සියල්ලත්, දෑත් දෙපා ආදි සියල්ලත් මරණින් මතුවට ද ගෙන යන දෑ නො වේ.”

රට්ඨපාල සූත්‍රයෙහි පෙන්වා දෙන පරිදි, ලෝවැස්සෝ අවිද්‍යාවෙන් අන්ධ ව සිටිති. මොවුන්ට තමන් අසරණ ය, තමන්ට අයත් කිසිවක් නැත, සියල්ල අතහැර යා යුතු ය යන යථාර්ථය පිළිබඳ හැඟීමක් හෝ අවබෝධයක් නැත. සියල්ලෝ ම අතෘප්තිමත් ව, ඌනතාවකින් යුක්ත ව ම, තෘෂ්ණාවෙහි දාසයන් මෙන් මරණයට පත් වෙති. එමෙන් ම අපේ යැ යි කියාගන්නා දරුවන් අපට නැත. අපේ යැ යි රැස් කරගත් ධනය නිෂ්ඵල ය. සරල ව කිව හොත් ‘අපට අප වත් නැත’ යන්න බුද්ධ දේශනාව යි.

බඹයක් පමණ වූ ශරීරය තුළ ලෝකයත්, එහි හට ගැනීමත්, නිරෝධයත්, ඒ සඳහා මාර්ගයත් පවත්නා බව බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක. ඉතින් තවදුරටත් අප පර්යේෂණ පැවැත්විය යුත්තේ පුද්ගලයාගේ බාහිර ලෝකය පිළිබඳ ව ද? නොඑසේ නම් පුද්ගල අධ්‍යාත්මයන් පිළිබඳ ව ද? කෙලෙස් කහටින් කිලිටි වූ සිත් ඇති ලෝ වැසි බහුතරයක් දෙනා පර්යේෂණ පවත්වනුයේ තණ්හාවට දාස වෙමිනි; පංචකාම සම්පත් භුක්ති විඳින රිසියෙනි. ගොඩගැසීම, රැස් කිරීම පුද්ගල ස්වභාවය යි. බොහෝ දෙනා සතුටු වන්නේ රැස් කිරීමෙනි. බුදුන් වහන්සේ සතුටු වූයේ හැරදැමීමෙනි; අතහැරීමෙනි.

‘අඹු-දරුවන් නැති නිසා, ගෙවල්-දොරවල් නැති නිසා, ගොඩගසාගත් ධනයක් නැති නිසා තමන් සතුටු වන බව’ යි බුදුන් වහන්සේ ධනිය ගෝපාල සූත්‍රයෙහි පෙන්වා දෙන්නේ.

ගැඹුරු දාර්ශනික ප්‍රශ්න පිළිබඳ නොයෙක් තර්ක-විතර්ක, වාද-විවාද කරමින් සිටි ශ්‍රමණ-බ්‍රාහ්මණ ආදීන්ගෙන් සමන්විත වූ භාරතීය සමාජය බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සමඟ වෙනස් මඟකට තල්ලු වී ගියේ ය. ඔවුන්ගේ මති-මතාන්තර, දෘෂ්ටිවාද කිසිවක් මිනිසාගේ විමුක්තිය සඳහා ඉවහල් නොවන බවත්, ලෝකය සදාකාලික ද? තාවකාලික ද? ලෝකයේ කෙළවර කොතැන ද? ආදි වූ ප්‍රශ්න සසර දුක් ගිනි නිවීම පිණිස උපකාර නොවන බවත් බුදුන් වහන්සේ පෙන්වා දුන්හ.

අරිය පරියේසණ සුත්‍රයට අනු ව බෝධි සත්ත්වයන් වහන්සේ සොයා ගියේ කුසලය කුමක් ද යන්න යි (කිං කුසල ගවේසී). උන් වහන්සේ යහපත, හොඳ, නරක කුමක් ද යන්න ගවේෂණය කළ බවත්, එය සොයාගැනීමෙන් උතුම් වූ ශාන්තිය ලද බවත් සඳහන් ය.

බුදුන් වහන්සේ පෙන්වා දුන් පරිදි අප විසින් අනුගමනය කළ යුත්තේ අනිච්ඡ, දුක්ඛ, අනත්ත යන ත්රිලක්ෂණයෙන් යුක්ත වූ ලෝක ධර්මයන් කෙරෙහි කලකිරීමට අප සිත් යොමු කරන දහම යි; නෑලීමට යොමු කරන දහම යි; කෙලෙස් දහම් සන්සිඳවීමට තුඩු දෙන දහම යි; උසස් ඤාණය පිණිස, සම්බෝධිය පිණිස, නිර්වාණය පිණිස යොමු කරන දහම යි.

[QUOTE="praneeth.pj, post: 16102624, member: 463147"] [SIZE=4][COLOR=DarkRed][B]ජරා මරණාදි දුක වූකලි මිනිසා කිසිවිටෙකත් නොපතන්නකි. එය ඔහුගේ කැමැත්ත නො වේ. එහෙත් සසර සැරි සරන සත්ත්වයාට එය උරුම වේ. තමාට එවැනි දුකක් උරුම නො වේ වා යි කොතරම් ප්‍රාර්ථනා කළ ද ඉන් පලක් නොවන්නේ ම ය. සසර සරන සත්ත්වයෝ පිළිසරණක් නොමැත්තෝ ය. සංසාරික දිවි පැවැත්ම තුළ ගොඩගසන රැස් කරන කිසිවක් සසර දුක් නිවීමට මිනිසාට උපකාර නො වේ. මිනිසා සතු ධනය, බලය, උගත්කම ආදි කිසිවකින් ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය යටපත් කළ හැකි නො වේ. මට අයිති ය, අපට අයිති ය කිව හැකි කිසිවක් නො වේ. සියල්ල අතහැර යා යුතු ය. ධනය, බලය හා නිලය ආදි සියල්ලත්, දෑත් දෙපා ආදි සියල්ලත් මරණින් මතුවට ද ගෙන යන දෑ නො වේ.” [/B][/COLOR][/SIZE][SIZE=4]------------------------------------------------------------- [COLOR=#008000]ලොව උතුම්ම පර්යේෂණය වූ ‘අරිය පරියේසණය’ පිළිබඳ ව මෙයින් කියැවෙයි.[/COLOR][/SIZE][SIZE=4][COLOR=#008000] [/COLOR][/SIZE] [SIZE=4][IMG]http://www.namaskara.lk/2013/01/11-4.jpg[/IMG][/SIZE] [SIZE=4] නූතන ලෝකය මහත් තරගකාරිත්වයකින් යුක්ත ය. ලෞකික අරමුණු බැහැර කළ සුළු පිරිසක් හැර සෙසු සියලු දෙන අනෙකා පරයා තමන් ඉදිරියට යෑමේ බලවත් වෑයමක යෙදෙති; ඒ සඳහා නොයෙකුත් පර්යේෂණවල ද නිරත වෙති. මෙම තරගකාරී ස්වභාවය පුද්ගල තත්ත්වය ඉක්මවා ගොස්, රට-රටවල් අතර මෙන් ම ජාතීන් ජාතීන් අතර ද තරගයක් දක්වා වර්ධනය වී ඇත.[/SIZE] [SIZE=4] “ඉතා කෑදර ලෙස පෘථිවිය පරිහරණය කරන මිනිසා අඟහරු, බ්‍රහස්පති වැනි වෙනත් ග්‍රහලෝක වෙත ද සිය තෘෂ්ණාධික බැල්ම හෙළමින් සිටී. විශ්වය තුළ වෙනත් ග්‍රහලෝක මත ද ජිවීන් සිටිය හැකි බව දශක ගණනාවක් පුරා ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වූ බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥ ‘ස්ටීවන් හෝකින්ස්’ මෑතකදී අනාවරණය කළේ ය.[/SIZE] [SIZE=4] බුදුන් වහන්සේ විශ්වය පිළිබඳ පැහැදිලි ලෙස කළ හෙළිදරව් අද වන විට වඩාත් තහවුරු වී ඇත. උන් වහන්සේගේ ඉගැන්වීම්වල ඇති විද්‍යාත්මක බව මෙවැනි පර්යේෂණවලින් සනාථ වේ. පුහුදුන් මනසට අවබෝධ කරගත නොහැකි, එමෙන් ම මිනිසාගේ විමුක්ති සාධනයට හේතු නොවන දේ පිළිබඳ සොයා බැලීම නිෂ්ඵල කරුණක් බව බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක.[/SIZE] [SIZE=4] මිනිසා විසින් මිනිසාගේ යහපතට යැ යි කියමින් සිදු කරන ලද බොහෝ පර්යේෂණ අවසන මිනිසාගේ ම විනාශයට හේතු වන අයුරු දැකගත හැකි ය. බුදුන් වහන්සේ මෙවැනි පර්යේෂණ හඳුන්වා දෙන්නේ ‘අනාර්ය පර්යේෂණය’ ලෙසිනි. [/SIZE] [SIZE=4] “මහණෙනි, පර්යේෂණ දෙකකි. ආර්ය පර්යේෂණය හා අනාර්ය පර්යේෂණය යි. අනාර්ය පර්යේෂණය කියන්නේ කුමක් ද? මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා ඉපදීම් ස්වභාව ඇති ව ඉපදීම් ස්වභාව ඇති දේ ම සොය යි; ජරා ස්වභාව ඇති ව ජරා ස්වභාව ඇති දේ ම සොයයි; ව්‍යාධි ස්වභාව ඇති ව ව්‍යාධි ස්වභාව ඇති දේ ම සොයයි; මරණ ස්වභාව ඇති ව මරණ ස්වභාව ඇති දේ ම සොයයි; ශෝක ස්වභාව ඇති ව ශෝක ස්වභාව ඇති දේ ම සොයයි; කෙලෙසන ස්වභාව ඇති ව කෙලෙසන ස්වභාව ඇති දේ ම සොයයි.[/SIZE] [SIZE=4][IMG]http://www.namaskara.lk/2013/01/11-3.jpg[/IMG]“ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, කෙලෙසන ස්වභාව ඇති දේ කුමක් ද? අඹු-දරුවෝ, දාස-දාසියෝ, එළු-බැටළුවෝ, ඌරෝ-කුකුළෝ, ඇත්-ගව-වෙළඹ, රන්-රිදී ඉපදීම් ස්වභාව ඇති දේ ය. මේවා උපධි ය, මේවායේ තණ්හාවෙන් බැඳුණු, එයින් මුසපත් වූ එහි කිඳා බැසගත් මිනිසා තමා ජාති, ජරා, ව්‍යාධි, මරණ ස්වභාව ඇති ව එම ස්වභාව ඇති දේ ම සොයයි.”[/SIZE] [SIZE=4][B](මජ්ඣිම නිකාය, අරිය පරියේසණ සූත්‍රය)[/B][/SIZE] [SIZE=4] ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදි තත්ත්වයන්ට පත් වන මිනිසා තවදුරටත් තාවකාලික සැපයක් පතා එම ලක්ෂණයන්ගෙන් යුක්ත දේ ම සොයා යෑම, වැලැඳගැනීම අනාර්ය පර්යේෂණයක් බව යි බුදු පියාණන් පෙන්වා දෙන්නේ.[/SIZE] [SIZE=4] මිනිසා විසින් මිනිසාගේ යහපත වෙනුවෙන් යැ යි කියමින් කරනු ලබන බොහෝ පර්යේෂණ අවසානයේ මිනිසාගේ ම විනාශයට හේතු වන අයුරු බුදුන් වහන්සේ දුටුවේ අදින් වසර දෙදහස් පන්සියයකටත් වැඩි අතීතයේදී ය.[/SIZE] [SIZE=4] මානව ඉතිහාසයේ ඉතා විශිෂ්ට වූත්, විද්‍යාත්මක වූත්, පර්යේෂණයක නිරත වූ බුදුන් වහන්සේ මිනිසාගේ අධ්‍යාත්මය වනසන්නා වූ රෝග සඳහා කිසිවකුටත් සොයාගත නොහැකි වූ මහාර්ඝ ඖෂධයක් සොයාගත් සේක. නිර්වාණය නම් වූ ඒ මහාර්ඝ ඖෂධය සොයාගැනීම, සඳහා කළ පර්යේෂණය උන් වහන්සේ හැඳින්වූයේ ‘ආර්ය පර්යේෂණය’ වශයෙනි.[/SIZE] [SIZE=4] ‘මහණෙනි, මට මේ අදහස විය. කුමක් නිසා මම ජාති ධර්ම ඇති ව ජාති ධර්මයක් ම සොයම් ද? ජරා ධර්ම ඇති ව ජරා ධර්මයක් ම සොයම් ද? මම ජාති ධර්ම වූයෙන්, ජාති ධර්මයේ ආදීනව දැන ජාතියක් නැති, අනුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නේ නම් මැනවි. (අරිය පර්යේසණ සූත්‍රය) [/SIZE] [SIZE=4][IMG]http://www.namaskara.lk/2013/01/11-1.jpg[/IMG]මෙලෙස තමා ද, ජාති, ජරා, ව්‍යාධි ආදි දුක්ඛයන්ගෙන් යුක්ත ව එබඳු ලක්ෂණ ඇති දේ ම සොයමින් යන නිසරු පිළිවෙත බැහැර කොට, ඒවායේ ආදීනව දැන, එබඳු ලක්ෂණයන්ගෙන් තොර වූ නිවන සෙවීම උතුම් බව අවබෝධ කොටගෙන අභිනිෂ්ක්‍රමණය කළ බව බුද්ධ චරිතය යථාර්ථවාදී ලෙස විවරණය කරන අරිය පරියේසණ සූත්‍රයෙහි දැක්වේ.[/SIZE] [SIZE=4] අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් මුසපත් වී සිටින පුහුදුන් සංසාරික සත්ත්වයෝ තමන් නිසරු, අරුත් සුන්, අනාර්ය පර්යේෂණයක නිරත ව සිටින බව, නො දකිති. ඔවුහු තව-තවත් එහි ම ඇලී-ගැලී තව-තවත් ඒ දුක ම සොයති; එයින් අත්මිදීමක් නො සොයති.[/SIZE] [SIZE=4] මජ්ඣිම නිකායේ රට්ඨපාල සුත්‍රයෙහි ගිහි ගෙයින් නික්ම යෑමට තමන් පෙලඹවූ බුදුවදන් කෝරව්‍ය රජුට හෙළි කරමින් රට්ඨපාල හිමියන් පවසන දෑ විමසා බලන්න:[/SIZE] [SIZE=4] ජරා මරණාදි දුක වූකලි මිනිසා කිසිවිටෙකත් නොපතන්නකි. එය ඔහුගේ කැමැත්ත නො වේ. එහෙත් සසර සැරි සරන සත්ත්වයාට එය උරුම වේ. තමාට එවැනි දුකක් උරුම නො වේ වා යි කොතරම් ප්‍රාර්ථනා කළ ද ඉන් පලක් නොවන්නේ ම ය. සසර සරන සත්ත්වයෝ පිළිසරණක් නොමැත්තෝ ය. සංසාරික දිවි පැවැත්ම තුළ ගොඩගසන රැස් කරන කිසිවක් සසර දුක් නිවීමට මිනිසාට උපකාර නො වේ. මිනිසා සතු ධනය, බලය, උගත්කම ආදි කිසිවකින් ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය යටපත් කළ හැකි නො වේ. මට අයිති ය, අපට අයිති ය කිව හැකි කිසිවක් නො වේ. සියල්ල අතහැර යා යුතු ය. ධනය, බලය හා නිලය ආදි සියල්ලත්, දෑත් දෙපා ආදි සියල්ලත් මරණින් මතුවට ද ගෙන යන දෑ නො වේ.”[/SIZE] [SIZE=4] රට්ඨපාල සූත්‍රයෙහි පෙන්වා දෙන පරිදි, ලෝවැස්සෝ අවිද්‍යාවෙන් අන්ධ ව සිටිති. මොවුන්ට තමන් අසරණ ය, තමන්ට අයත් කිසිවක් නැත, සියල්ල අතහැර යා යුතු ය යන යථාර්ථය පිළිබඳ හැඟීමක් හෝ අවබෝධයක් නැත. සියල්ලෝ ම අතෘප්තිමත් ව, ඌනතාවකින් යුක්ත ව ම, තෘෂ්ණාවෙහි දාසයන් මෙන් මරණයට පත් වෙති. එමෙන් ම අපේ යැ යි කියාගන්නා දරුවන් අපට නැත. අපේ යැ යි රැස් කරගත් ධනය නිෂ්ඵල ය. සරල ව කිව හොත් ‘අපට අප වත් නැත’ යන්න බුද්ධ දේශනාව යි.[/SIZE] [SIZE=4][IMG]http://www.namaskara.lk/2013/01/11-2.jpg[/IMG]බඹයක් පමණ වූ ශරීරය තුළ ලෝකයත්, එහි හට ගැනීමත්, නිරෝධයත්, ඒ සඳහා මාර්ගයත් පවත්නා බව බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක. ඉතින් තවදුරටත් අප පර්යේෂණ පැවැත්විය යුත්තේ පුද්ගලයාගේ බාහිර ලෝකය පිළිබඳ ව ද? නොඑසේ නම් පුද්ගල අධ්‍යාත්මයන් පිළිබඳ ව ද? කෙලෙස් කහටින් කිලිටි වූ සිත් ඇති ලෝ වැසි බහුතරයක් දෙනා පර්යේෂණ පවත්වනුයේ තණ්හාවට දාස වෙමිනි; පංචකාම සම්පත් භුක්ති විඳින රිසියෙනි. ගොඩගැසීම, රැස් කිරීම පුද්ගල ස්වභාවය යි. බොහෝ දෙනා සතුටු වන්නේ රැස් කිරීමෙනි. බුදුන් වහන්සේ සතුටු වූයේ හැරදැමීමෙනි; අතහැරීමෙනි.[/SIZE] [SIZE=4] ‘අඹු-දරුවන් නැති නිසා, ගෙවල්-දොරවල් නැති නිසා, ගොඩගසාගත් ධනයක් නැති නිසා තමන් සතුටු වන බව’ යි බුදුන් වහන්සේ ධනිය ගෝපාල සූත්‍රයෙහි පෙන්වා දෙන්නේ.[/SIZE] [SIZE=4] ගැඹුරු දාර්ශනික ප්‍රශ්න පිළිබඳ නොයෙක් තර්ක-විතර්ක, වාද-විවාද කරමින් සිටි ශ්‍රමණ-බ්‍රාහ්මණ ආදීන්ගෙන් සමන්විත වූ භාරතීය සමාජය බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සමඟ වෙනස් මඟකට තල්ලු වී ගියේ ය. ඔවුන්ගේ මති-මතාන්තර, දෘෂ්ටිවාද කිසිවක් මිනිසාගේ විමුක්තිය සඳහා ඉවහල් නොවන බවත්, ලෝකය සදාකාලික ද? තාවකාලික ද? ලෝකයේ කෙළවර කොතැන ද? ආදි වූ ප්‍රශ්න සසර දුක් ගිනි නිවීම පිණිස උපකාර නොවන බවත් බුදුන් වහන්සේ පෙන්වා දුන්හ.[/SIZE] [SIZE=4] අරිය පරියේසණ සුත්‍රයට අනු ව බෝධි සත්ත්වයන් වහන්සේ සොයා ගියේ කුසලය කුමක් ද යන්න යි (කිං කුසල ගවේසී). උන් වහන්සේ යහපත, හොඳ, නරක කුමක් ද යන්න ගවේෂණය කළ බවත්, එය සොයාගැනීමෙන් උතුම් වූ ශාන්තිය ලද බවත් සඳහන් ය.[/SIZE] [SIZE=4] බුදුන් වහන්සේ පෙන්වා දුන් පරිදි අප විසින් අනුගමනය කළ යුත්තේ අනිච්ඡ, දුක්ඛ, අනත්ත යන ත්රිලක්ෂණයෙන් යුක්ත වූ ලෝක ධර්මයන් කෙරෙහි කලකිරීමට අප සිත් යොමු කරන දහම යි; නෑලීමට යොමු කරන දහම යි; කෙලෙස් දහම් සන්සිඳවීමට තුඩු දෙන දහම යි; උසස් ඤාණය පිණිස, සම්බෝධිය පිණිස, නිර්වාණය පිණිස යොමු කරන දහම යි. [/SIZE] [SIZE=4][COLOR=DarkRed][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom