Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආර්ය මයිත්රී භාවනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්ය මයිත්රී භාවනාව

සියලුම ලෝක වාසීන්ට සුභම සුභ නව වසරක් වේවා !!!.නව වසර ලැබීම වගේම දුරුතු පොහොයත් යෙදුනු විශේෂ දිනයක් අද .ඒ විශේෂ දිනයේ ලෝක සත්වයාට විශේෂ දෙයක් දෙන්න මේ සුදානම් වෙන්නේ අද කතා කරන්නේ නිවන් මාර්ගය වඩන හැමෝටම වඩන්න පුළුවන් භාවනාවක් වෙන ආර්ය මයිත්රී භාවනාව ගැන

[FONT=&quot]මයිත්රී භාවනාවේ ආනිශංශ 11 තියනවා . සුවසේ නිදීම ,සුවසේ අවදිවීම ,නරක හිනා නොදකිම ,මනුස්සයන් අමනුසායන් ප්රිය වීම ,දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම ,වස විස උල් වලින් ආරක්ෂා වීම ,ඉක්මනින් සමාදිගත වීම ,ශරීරය පැහැපත් විම ,සිහි මුලා නොවී මිය යාම ,මෙලොව අරිහත්පලය නොලැබුවත් බඹ ලොව ඉපිද සසර කෙලවර කිරීමට අවස්තාව ලැබීම ආදිය ආනිශංශ විදියට දක්වන්න පුළුවන් .

නමුත් දැනට අපි කරන මයිත්රී භාවනවා ලෞකිකයි .සුගතිගාමී වෙන්න පුළුවන් එකක් .ඊට වඩා ඉදිරියෙන් තියන කුසල් වඩන්න පුළුවන් ඒ වගේම සෝතාපන්න ආදී මාර්ග පල ලබන්න පුළුවන් ආර්ය මයිත්රී භාවනාව ගැන අද විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ .

[/FONT]

[FONT=&quot]මමද සියලු ලෝක සියලු සත්වයෝ .....[/FONT]

[FONT=&quot]සංසාර දාහයෙන් මිදෙත්වා !![/FONT]

[FONT=&quot]සංසාර ගින්නෙන් මිදෙත්වා !!

සංසාර රෝගයෙන් මිදෙත්වා !![/FONT]

[FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT]

[FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT]

[FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!

මමද සියලු ලෝක සියලු සත්වයෝ .....[/FONT]

[FONT=&quot]රාග බන්ධනයෙන් මිදෙත්වා !!![/FONT]

[FONT=&quot]ද්වේශ බන්ධනයෙන් මිදෙත්වා !![/FONT]

[FONT=&quot]මෝහ බන්ධනයෙන් මිදෙත්වා !!

මාර බන්ධනයෙන් මිදෙත්වා !![/FONT]

[FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT]

[FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT]

[FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!

[/FONT]

[FONT=&quot]මමද සියලු ලෝක සියලු සත්වයෝ .....[/FONT]

[FONT=&quot]ජාති ගින්නෙන් මිදෙත්වා !!

ජරා ගින්නෙන් මිදෙත්වා !!

වියාදී ගින්නෙන් මිදෙත්වා !!

මරණ ගින්නෙන් මිදෙත්වා !!

නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT]

[FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT]

[FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!

මමද සියලු ලෝක සියලු සත්වයෝ .....[/FONT]

[FONT=&quot]ශෝක ගින්නෙන් මිදෙත්වා !!

පරිදේහයෙන් මිදෙත්වා !!

දුක්ක ගින්නෙන් මිදෙත්වා !!

දෝමනස්සයෙන් මිදෙත්වා !!

උපායාසයෙන් මිදෙත්වා !!

යන්පිච්චන් නොලබති තම්පි දුක්කයෙන් මිදෙත්වා !!

සන්කිත්තෙන පන්චෝපදස්කන්ද දුක්කයෙන් මිදෙත්වා !!

නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT]

[FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT]

[FONT=&quot]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT][FONT=&quot]

[/FONT]

[QUOTE="Arrow11, post: 22679234, member: 510219"] [b]ආර්ය මයිත්රී භාවනාව[/b] [COLOR=Purple][B][SIZE=3]සියලුම ලෝක වාසීන්ට සුභම සුභ නව වසරක් වේවා !!!.නව වසර ලැබීම වගේම දුරුතු පොහොයත් යෙදුනු විශේෂ දිනයක් අද :yes::D.ඒ විශේෂ දිනයේ ලෝක සත්වයාට විශේෂ දෙයක් දෙන්න මේ සුදානම් වෙන්නේ ;):cool:අද කතා කරන්නේ නිවන් මාර්ගය වඩන හැමෝටම වඩන්න පුළුවන් භාවනාවක් වෙන [COLOR=DarkRed]ආර්ය මයිත්රී භාවනාව[/COLOR] ගැන :yes: [/SIZE][/B][/COLOR] [B][SIZE=3][FONT="][COLOR=Sienna]මයිත්රී භාවනාවේ ආනිශංශ 11 තියනවා . සුවසේ නිදීම ,සුවසේ අවදිවීම ,නරක හිනා නොදකිම ,මනුස්සයන් අමනුසායන් ප්රිය වීම ,දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම ,වස විස උල් වලින් ආරක්ෂා වීම ,ඉක්මනින් සමාදිගත වීම ,ශරීරය පැහැපත් විම ,සිහි මුලා නොවී මිය යාම ,මෙලොව අරිහත්පලය නොලැබුවත් බඹ ලොව ඉපිද සසර කෙලවර කිරීමට අවස්තාව ලැබීම ආදිය ආනිශංශ විදියට දක්වන්න පුළුවන් . නමුත් දැනට අපි කරන මයිත්රී භාවනවා ලෞකිකයි .සුගතිගාමී වෙන්න පුළුවන් එකක් .ඊට වඩා ඉදිරියෙන් තියන කුසල් වඩන්න පුළුවන් ඒ වගේම සෝතාපන්න ආදී මාර්ග පල ලබන්න පුළුවන් ආර්ය මයිත්රී භාවනාව ගැන අද විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ [/COLOR]. [/FONT][/SIZE][/B][CENTER] [IMG]https://i.imgur.com/AktMKs8.jpg[/IMG] [B][FONT="][SIZE=2]මමද සියලු ලෝක සියලු සත්වයෝ .....[/SIZE][/FONT][SIZE=2] [FONT="]සංසාර දාහයෙන් මිදෙත්වා !![/FONT] [FONT="]සංසාර ගින්නෙන් මිදෙත්වා !! සංසාර රෝගයෙන් මිදෙත්වා !![/FONT] [FONT="]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT] [FONT="]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT] [FONT="]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !! මමද සියලු ලෝක සියලු සත්වයෝ .....[/FONT] [FONT="]රාග බන්ධනයෙන් මිදෙත්වා !!![/FONT] [FONT="]ද්වේශ බන්ධනයෙන් මිදෙත්වා !![/FONT] [FONT="]මෝහ බන්ධනයෙන් මිදෙත්වා !! මාර බන්ධනයෙන් මිදෙත්වා !![/FONT] [FONT="]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT] [FONT="]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT] [FONT="]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !! [/FONT] [FONT="]මමද සියලු ලෝක සියලු සත්වයෝ .....[/FONT] [FONT="]ජාති ගින්නෙන් මිදෙත්වා !! ජරා ගින්නෙන් මිදෙත්වා !! වියාදී ගින්නෙන් මිදෙත්වා !! මරණ ගින්නෙන් මිදෙත්වා !! නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT] [FONT="]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT] [FONT="]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !! මමද සියලු ලෝක සියලු සත්වයෝ .....[/FONT] [FONT="]ශෝක ගින්නෙන් මිදෙත්වා !! පරිදේහයෙන් මිදෙත්වා !! දුක්ක ගින්නෙන් මිදෙත්වා !! දෝමනස්සයෙන් මිදෙත්වා !! උපායාසයෙන් මිදෙත්වා !! යන්පිච්චන් නොලබති තම්පි දුක්කයෙන් මිදෙත්වා !! සන්කිත්තෙන පන්චෝපදස්කන්ද දුක්කයෙන් මිදෙත්වා !! නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT] [FONT="]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT] [FONT="]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT][/SIZE][/B][FONT="][B][SIZE=2] [/SIZE][/B] [/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom