Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආර්ය මයිත්රී භාවනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]සන්සාර දාහය - හැම කෙනෙක්ම මොහොතක් මොහොතක් පාසා මොනවා නිසා හරි අසහනකාරී බවකින් මේක මෙහෙම වේවිදෝ කියා සිතමින් කල් ගෙවයි .විභාගයක ප්රතිපල බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් කවදා ප්රතිපල ඒවිද ,මට අහවල් විෂය අසමත් වේවිද,මම ෆේල් උනොත් මොකද කරන්නේ වශයෙන් නොපැමිණි අනාගතයක් පනවාගෙන සිතුවිලි පැටව් ගසමින් කෝටි ගණන් උපදවාගෙන හිතෙන පිච්චෙමින් ඉන්නවා .ඒ වගේම එයින් එක සිතුවිල්ලක් අරන් උදාහර විදියට මම ෆේල් උනොත් අම්ම මාව එලවයිද අරය මෙහෙම කියයිද ආදී ලෙස මහා මානසික පීඩනයක් විදිමින් ඉන්නවා .

තව උදාහරණයක් විදියට තනිකඩ කොල්ලෙක් කෙල්ලෙක් ගැන සිතක් ඇති උන අවස්තාව ගමු .දැන් මේ කොල්ලා අසවල් වෙලාවේ මේ වගේ අහන්න ඕන එකට නෙහෙම උත්තරයක් දුන්නොත් මම මෙහෙම කරනවා ආදී වශයෙන් සිතුවිලි පැටව් ගසමින් අසහනකාරී බවින් පෙළෙනවා .මේ වගේ කෙනෙක් ඕනෑම කෙනෙක් යම් දෙයක් වටිනවා කියලා අරන් ඒ ගැන සිතුවිලි උපද්දමින් කය කාර්ම වචී කාර්ම කරමින් මානසිකව ශාරීරිකව අසහනකාරී බවින් සිටීම සංසාර දාහයි .ඕනෑම කෙනෙක් ඕනෑම මොහොතක ඉන්නේ ඒ වෙලාවේ යම් දෙයක් වටිනවා කියලා හිතට ඇරගෙන එක වෙනුවෙන් සිතුවිලි හදාගෙන .ඉතින් ලෝක සත්වයා හැම මොහොතේම මේ දාහ ස්වභාවයෙන් පෙලෙන අයුරු භාවනාවේදී දැකිය යුතුය .

[/FONT]

[FONT=&quot][FONT=&quot]සංසාර ගින්න -සෑම සත්වයෙක්ම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස රාග ද්වේශ මෝහ කියන එකොලොස් මහා ගින්නෙන් දැවෙමින් ජිවත් වෙන්නේ .නමුත් ලෝක සත්වයාට මේක පිළිබද තැකීමක් නෑ .මෙහම ගිනි වලින් නිරන්තරයෙන් පිච්චෙමින් ඉන්න බවවත් දන්නේ නෑ .විවාහ වෙලා සතියෙන් ස්වාමියා මැරුණු කෙනෙක් පස් කකා අඩලා මාස 3න් තව කෙනෙක් යාලු කරගන්නවා .ඊට පස්සේ එයාටත් පිළිකාවක් කිවම නැවත දුක් වේවි කල් ගෙවනවා .පස්සේ ඒ ගිනි අස්සේම ළමයෙක් හදනවා .ඊළගට ළමයා ලෙඩවෙන (ජරාවට පත් වන )වාරයක් පාසා මහා දුකකට පත් වෙනවා .ඊළගට ළමයා ලොකු වෙද්දී හරි ආඩම්බරයට පත් වෙනවා(දරුවා පිලිබදව චන්දරාගයෙන් බැදිලා ඉන්නවා ) .ඊළගට කෙල්ල කුඩු කාරයෙක් එක්ක පැනලා ගියාම සිහි නැති වේවි අඩන්න (උපායාසය -දරා ගන්න බැරි දුකක් මෙහෙම කියනවා )ගන්නවා .මේ වගේ දුකක් ආවම අඩලා එක කාලයක් එක්ක අමතක කරලා අපහු දෙයක් ලං කරගෙන ආයෙත් එක නිසාත් අඩමින් දිගට දිගට ගමන් කිරීම සංසාරයේ ගිනි ස්වභාවය ලෙස දකින්න පුළුවන් .[/FONT]  [/FONT]

[QUOTE="Arrow11, post: 22679235, member: 510219"] [FONT="][SIZE=3][B]සන්සාර දාහය [/B]- [COLOR=Blue]හැම කෙනෙක්ම මොහොතක් මොහොතක් පාසා මොනවා නිසා හරි අසහනකාරී බවකින් මේක මෙහෙම වේවිදෝ කියා සිතමින් කල් ගෙවයි .විභාගයක ප්රතිපල බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් කවදා ප්රතිපල ඒවිද ,මට අහවල් විෂය අසමත් වේවිද,මම ෆේල් උනොත් මොකද කරන්නේ වශයෙන් නොපැමිණි අනාගතයක් පනවාගෙන සිතුවිලි පැටව් ගසමින් කෝටි ගණන් උපදවාගෙන හිතෙන පිච්චෙමින් ඉන්නවා :eek::eek:.ඒ වගේම එයින් එක සිතුවිල්ලක් අරන් උදාහර විදියට මම ෆේල් උනොත් අම්ම මාව එලවයිද අරය මෙහෙම කියයිද ආදී ලෙස මහා මානසික පීඩනයක් විදිමින් ඉන්නවා . තව උදාහරණයක් විදියට තනිකඩ කොල්ලෙක් කෙල්ලෙක් ගැන සිතක් ඇති උන අවස්තාව ගමු .දැන් මේ කොල්ලා අසවල් වෙලාවේ මේ වගේ අහන්න ඕන එකට නෙහෙම උත්තරයක් දුන්නොත් මම මෙහෙම කරනවා ආදී වශයෙන් සිතුවිලි පැටව් ගසමින් අසහනකාරී බවින් පෙළෙනවා .මේ වගේ කෙනෙක් ඕනෑම කෙනෙක් යම් දෙයක් වටිනවා කියලා අරන් ඒ ගැන සිතුවිලි උපද්දමින් කය කාර්ම වචී කාර්ම කරමින් මානසිකව ශාරීරිකව අසහනකාරී බවින් සිටීම සංසාර දාහයි .ඕනෑම කෙනෙක් ඕනෑම මොහොතක ඉන්නේ ඒ වෙලාවේ යම් දෙයක් වටිනවා කියලා හිතට ඇරගෙන එක වෙනුවෙන් සිතුවිලි හදාගෙන .ඉතින් ලෝක සත්වයා හැම මොහොතේම මේ දාහ ස්වභාවයෙන් පෙලෙන අයුරු භාවනාවේදී දැකිය යුතුය . [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=3][COLOR=Blue][FONT="][COLOR=Black][B]සංසාර ගින්න[/B][/COLOR] -[COLOR=Green]සෑම සත්වයෙක්ම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස රාග ද්වේශ මෝහ කියන එකොලොස් මහා ගින්නෙන් දැවෙමින් ජිවත් වෙන්නේ .නමුත් ලෝක සත්වයාට මේක පිළිබද තැකීමක් නෑ .මෙහම ගිනි වලින් නිරන්තරයෙන් පිච්චෙමින් ඉන්න බවවත් දන්නේ නෑ .විවාහ වෙලා සතියෙන් ස්වාමියා මැරුණු කෙනෙක් පස් කකා අඩලා මාස 3න් තව කෙනෙක් යාලු කරගන්නවා .ඊට පස්සේ එයාටත් පිළිකාවක් කිවම නැවත දුක් වේවි කල් ගෙවනවා .පස්සේ ඒ ගිනි අස්සේම ළමයෙක් හදනවා .ඊළගට ළමයා ලෙඩවෙන (ජරාවට පත් වන )වාරයක් පාසා මහා දුකකට පත් වෙනවා .ඊළගට ළමයා ලොකු වෙද්දී හරි ආඩම්බරයට පත් වෙනවා(දරුවා පිලිබදව චන්දරාගයෙන් බැදිලා ඉන්නවා ) .ඊළගට කෙල්ල කුඩු කාරයෙක් එක්ක පැනලා ගියාම සිහි නැති වේවි අඩන්න (උපායාසය -දරා ගන්න බැරි දුකක් මෙහෙම කියනවා )ගන්නවා .මේ වගේ දුකක් ආවම අඩලා එක කාලයක් එක්ක අමතක කරලා අපහු දෙයක් ලං කරගෙන ආයෙත් එක නිසාත් අඩමින් දිගට දිගට ගමන් කිරීම සංසාරයේ ගිනි ස්වභාවය ලෙස දකින්න පුළුවන් .[/COLOR][/FONT] [/COLOR][/SIZE] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom