Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආර්ය මයිත්‍රී භාවනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]සංසාර ශෝකය -සසරේ ලෝක සත්වය සැරිසරන්නේ ආස්වාද නිසයි .වස්තුවක ආශ්වාදයක් දකින්නේ පෙලිමක් නිසා කියලා ලෝක සත්වයා නොදකින නිසා දිගින් දිගටම සසරේ ගමන් කරනවා .වතුර පිපාසෙන් ඉන්න කෙනෙක්ට (පෙලීම )වතුර බොන එක ආශ්වාදයක් .වාහනයක් නැතිව ඉන්න කෙනෙක්ට වාහනයක් ලැබෙන මොහොත ආශ්වාදයක් .කෙල්ලෙක් නැතිව ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක් ලැබීම ආශ්වාදයක් .එත් මෙම ආශ්වාදය පවතින්නේ පෙලිමෙන් නිදහස් වන මොහොතේ පමණක් විතර බව සත්වයාට වටහෙනේ නෑ  .අදික වතුර තිබහේ ඉන්න කෙනාට මුල් වතුර උගුර උපරිම ආශ්වාද උනාට බොන්න බොන්න ආශ්වාදය විපරිණාමයට යනවා .අර තිබුන ආශ්වාදය පෙලිමෙන් නිදහස් වීමත් සමගම නැතුව යනවා .සමහර විවාහ උන අය නිතර දකින කුකුලගේ කරමාලේ සුදු ලු ආදී ලෙස කියන්නෙත් මේ නිසා .බදින්න කලින් ආදරවන්තියව නොදැක නොදැක පෙලිමෙන් ඉන්නේ .බැන්දාම නොදැක පෙළෙන්නේ නෑ .හැම වෙලේම පේන නිසා පෙලිමක් නෑ .එතකොට නිතර නිතර දැක්කත් අර සතුට නෑ .මේ සසරේ යන සත්වයන් ආශ්වාද පසු පස දිගටම යන්නේ ආදීනවය නොදකින නිසා .

වාහනයක් නැති කෙනා ෆීනෑන්ස් දාලා වාහනේ අරන් ගත්ත මොහොතේ මහා සතුටට පත් වෙනවා .ඊළගට මොහොතින් ඒ සතුට ඉවරයි .වාහනේ සේල් එකෙන් එලියට ගත්ත වෙලේ ඉදන් වෙන වාහනේක මේක වදීද , කවුරු හරි හුරයිද බයේ ඉන්නේ .ඉන්ෂුරන්ස් දා ගන්නවත් මුදල් නැතුව හැම තැනටම ලෝන් දදා ගත්ත මොහොතේ ඉදන් දුක් විදින්න ගන්නවා .වෙනදා ලැබුන මුදලින් හොදට කාලා ඇදලා හිටි කෙනා දැන් පඩිය එහමම ෆිනැන්ස් දාලා වේල් 3 ක් අගේට කාපු එකා වේල් 2න් ජිවත් වෙන්න ගන්නවා .හොදට ඇන්ද එකා එක ඇඳුමම පට්ට ගහන්න ගන්නවා .වාහනයක් මෙහෙම ෆිනැන්ස් දාලා ගත්ත කෙනෙක්ගෙන් මාස 3 කින් ඇහුවොත් වාහනේ ගත්ත එක ගැන සතුටුද කියලා අනිවාරෙන් බොහොම දෙනෙක් කියන්නේ අනේ අපොයි මන් කර ගත්ත මෝඩකමක් කියලා  .මෙහෙම මේ කෙනාට මහා දුකකට පත් වෙන්න උනේ වාහනයක් ගන්න ආසාවෙන් හිටි නිසා .වාහනේ ගන්න කලින් විදින්න වෙන දුක දැක්කේ නෑ .ආර්ය ශ්රාවකයා චන්දරාගය ඇති වෙද්දීම /වාහනේ ගන්න ඕනේ හිතෙද්දිම මේ ගිනි දුක දකිනවා එනම් දුක්කාර්ය සත්‍ය දකිනවා දුක්ක ආර්ය සත්‍ය දැක්ක කෙනා දුක්ක සමුදය එනම් මේ දුක හට ගත්තේ මන් කැමැත්තක් හදාගෙන එක මගේ කරගන්න ගිය නිසා කියලා දකිනවා .සමුද දැක්ක කෙනා දුක්ක නිරෝදය දකිනවා මෙහෙම ලෝකේ වස්තු මම මගේ කියල ලේබල් ගහන ගොඩ ගහ ගන්න ගිය ගමන් මේ දුකට වැටුනේ මේ මම මගේ විදියට ගොඩ ගහන එක වස්තුන්ට චන්දරාගෙන් බැදෙන එක නැති කරන්න ඕන එය දුක්ක නිරෝදය විදියටත් ඒ සදහා අනුගමනය කරන්න ඕන මාර්ගය (දුක්ක නිරෝද ගාමිණි පටිපදා ආර්ය සත්‍ය )ආර්ය අශ්ටාන්ගික මාර්ගය විදියටත් දැක ගන්නවා .දර්මය යොදාගෙන මෙම භාවනාවෙන් මාර්ග පල ලබන්න පුළුවන් විදියක් මේක .

ඒ වගේම තව උදා හරණයක් විදියට කෙල්ලෙක්ගෙ ආදරේ නැතුව විදවමින් සිටින කොල්ලෙක් ගමු .කෙල්ල ගැන හිතක් පහල උන මොහොතේ ඉදන්ම කොල්ල සැපද විදින්නේ ? [/FONT][FONT=&quot] හැම වෙලේම මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවද ,මෙයා මට කැමති වෙයිද ,සිතමින් දාහයකින් දැවෙමින් ඉන්නේ .දැන් අවුරුදු ගානක් කට්ට කාලා කෙල්ලගේ කැමැත්ත ලැබෙන මොහොත තමා මේ මෝඩ කොලුවාගේ අශ්වාදයේ උපරිම මොහොත ,එතනින් එහාට ඒ සතුටත් විපරිණාමයට ගිහින් ආපහු අලුත් දුක් ඇති වෙන්න ගන්නවා .කසාදෙට සල්ලි එකතු කරන්න එක ජොබක් කල කොල්ලට දෙකක් කරන්න වෙනවා ,කෙල්ලගේ ගෙදර මිනිස්සු කැමති කර ගන්න දේපල වාහන පෙන්වන්න නය වෙලා හරි ඒවා ලං කර ගන්නවා .ඊළගට ඒවා ගෙවා ගන්න විදින දුක හිත හතා පිච්චෙනවා  .මෙහෙම ඔක්කොම කරලා කසාදෙට සතියක් තියලා කෙල්ලගේ ගෙදරින් අකමැති වෙලා කසාදෙ කැඩුනොත් .මේ කොල්ලා අනේ අපොයි කියලා කෝච්චියට බෙල්ල තියන්න උනත් යන එකක් නැද්ද .මෙසේ අස්වාදයට ගොස් ගින්දරට පිච්චෙන සත්තු වගේ විනාශය හෝ සමාන මහා දුකකට පත් වීම ශෝක ස්භාවය විදියට භාවනාවේදී දකින්න පුළුවන් [/FONT][FONT=&quot]..[/FONT]

[QUOTE="Arrow11, post: 22679236, member: 510219"] [SIZE=3][COLOR=DarkRed][FONT="][COLOR=Black][B]සංසාර ශෝකය[/B][/COLOR] -සසරේ ලෝක සත්වය සැරිසරන්නේ ආස්වාද නිසයි .වස්තුවක ආශ්වාදයක් දකින්නේ පෙලිමක් නිසා කියලා ලෝක සත්වයා නොදකින නිසා දිගින් දිගටම සසරේ ගමන් කරනවා .වතුර පිපාසෙන් ඉන්න කෙනෙක්ට (පෙලීම )වතුර බොන එක ආශ්වාදයක් .වාහනයක් නැතිව ඉන්න කෙනෙක්ට වාහනයක් ලැබෙන මොහොත ආශ්වාදයක් .කෙල්ලෙක් නැතිව ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක් ලැබීම ආශ්වාදයක් .එත් මෙම ආශ්වාදය පවතින්නේ පෙලිමෙන් නිදහස් වන මොහොතේ පමණක් විතර බව සත්වයාට වටහෙනේ නෑ :( .අදික වතුර තිබහේ ඉන්න කෙනාට මුල් වතුර උගුර උපරිම ආශ්වාද උනාට බොන්න බොන්න ආශ්වාදය විපරිණාමයට යනවා .අර තිබුන ආශ්වාදය පෙලිමෙන් නිදහස් වීමත් සමගම නැතුව යනවා .සමහර විවාහ උන අය නිතර දකින කුකුලගේ කරමාලේ සුදු ලු ආදී ලෙස කියන්නෙත් මේ නිසා .බදින්න කලින් ආදරවන්තියව නොදැක නොදැක පෙලිමෙන් ඉන්නේ .බැන්දාම නොදැක පෙළෙන්නේ නෑ .හැම වෙලේම පේන නිසා පෙලිමක් නෑ .එතකොට නිතර නිතර දැක්කත් අර සතුට නෑ .මේ සසරේ යන සත්වයන් ආශ්වාද පසු පස දිගටම යන්නේ ආදීනවය නොදකින නිසා .:rolleyes::rolleyes: වාහනයක් නැති කෙනා ෆීනෑන්ස් දාලා වාහනේ අරන් ගත්ත මොහොතේ මහා සතුටට පත් වෙනවා .ඊළගට මොහොතින් ඒ සතුට ඉවරයි .වාහනේ සේල් එකෙන් එලියට ගත්ත වෙලේ ඉදන් වෙන වාහනේක මේක වදීද , කවුරු හරි හුරයිද බයේ ඉන්නේ .ඉන්ෂුරන්ස් දා ගන්නවත් මුදල් නැතුව හැම තැනටම ලෝන් දදා ගත්ත මොහොතේ ඉදන් දුක් විදින්න ගන්නවා .වෙනදා ලැබුන මුදලින් හොදට කාලා ඇදලා හිටි කෙනා දැන් පඩිය එහමම ෆිනැන්ස් දාලා වේල් 3 ක් අගේට කාපු එකා වේල් 2න් ජිවත් වෙන්න ගන්නවා:eek::eek: .හොදට ඇන්ද එකා එක ඇඳුමම පට්ට ගහන්න ගන්නවා .වාහනයක් මෙහෙම ෆිනැන්ස් දාලා ගත්ත කෙනෙක්ගෙන් මාස 3 කින් ඇහුවොත් වාහනේ ගත්ත එක ගැන සතුටුද කියලා අනිවාරෙන් බොහොම දෙනෙක් කියන්නේ අනේ අපොයි මන් කර ගත්ත මෝඩකමක් කියලා :( .මෙහෙම මේ කෙනාට මහා දුකකට පත් වෙන්න උනේ වාහනයක් ගන්න ආසාවෙන් හිටි නිසා .වාහනේ ගන්න කලින් විදින්න වෙන දුක දැක්කේ නෑ .ආර්ය ශ්රාවකයා චන්දරාගය ඇති වෙද්දීම /වාහනේ ගන්න ඕනේ හිතෙද්දිම මේ ගිනි දුක දකිනවා එනම් දුක්කාර්ය සත්‍ය දකිනවා දුක්ක ආර්ය සත්‍ය දැක්ක කෙනා දුක්ක සමුදය එනම් මේ දුක හට ගත්තේ මන් කැමැත්තක් හදාගෙන එක මගේ කරගන්න ගිය නිසා කියලා දකිනවා .සමුද දැක්ක කෙනා දුක්ක නිරෝදය දකිනවා මෙහෙම ලෝකේ වස්තු මම මගේ කියල ලේබල් ගහන ගොඩ ගහ ගන්න ගිය ගමන් මේ දුකට වැටුනේ මේ මම මගේ විදියට ගොඩ ගහන එක වස්තුන්ට චන්දරාගෙන් බැදෙන එක නැති කරන්න ඕන එය දුක්ක නිරෝදය විදියටත් ඒ සදහා අනුගමනය කරන්න ඕන මාර්ගය (දුක්ක නිරෝද ගාමිණි පටිපදා ආර්ය සත්‍ය )ආර්ය අශ්ටාන්ගික මාර්ගය විදියටත් දැක ගන්නවා .දර්මය යොදාගෙන මෙම භාවනාවෙන් මාර්ග පල ලබන්න පුළුවන් විදියක් මේක .:yes::yes::cool: ඒ වගේම තව උදා හරණයක් විදියට කෙල්ලෙක්ගෙ ආදරේ නැතුව විදවමින් සිටින කොල්ලෙක් ගමු .කෙල්ල ගැන හිතක් පහල උන මොහොතේ ඉදන්ම කොල්ල සැපද විදින්නේ ? [/FONT][FONT="]:confused: හැම වෙලේම මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවද ,මෙයා මට කැමති වෙයිද ,සිතමින් දාහයකින් දැවෙමින් ඉන්නේ .දැන් අවුරුදු ගානක් කට්ට කාලා කෙල්ලගේ කැමැත්ත ලැබෙන මොහොත තමා මේ මෝඩ කොලුවාගේ අශ්වාදයේ උපරිම මොහොත ,එතනින් එහාට ඒ සතුටත් විපරිණාමයට ගිහින් ආපහු අලුත් දුක් ඇති වෙන්න ගන්නවා .කසාදෙට සල්ලි එකතු කරන්න එක ජොබක් කල කොල්ලට දෙකක් කරන්න වෙනවා ,කෙල්ලගේ ගෙදර මිනිස්සු කැමති කර ගන්න දේපල වාහන පෙන්වන්න නය වෙලා හරි ඒවා ලං කර ගන්නවා .ඊළගට ඒවා ගෙවා ගන්න විදින දුක හිත හතා පිච්චෙනවා :( .මෙහෙම ඔක්කොම කරලා කසාදෙට සතියක් තියලා කෙල්ලගේ ගෙදරින් අකමැති වෙලා කසාදෙ කැඩුනොත් .මේ කොල්ලා අනේ අපොයි කියලා කෝච්චියට බෙල්ල තියන්න උනත් යන එකක් නැද්ද .මෙසේ අස්වාදයට ගොස් ගින්දරට පිච්චෙන සත්තු වගේ විනාශය හෝ සමාන මහා දුකකට පත් වීම ශෝක ස්භාවය විදියට භාවනාවේදී දකින්න පුළුවන් [/FONT][FONT="]..[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom