Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආර්ය මයිත්‍රී භාවනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ජාති ගින්න - මෙකෙදී ගොඩක් අය හිතන්නේ ඉපදෙද්දී බඩේ ඉන්න ඕන ඔයි තරම් පොඩි ඉඩක හිර වෙලා ඉන්න එක කොයි තරම් දුකද කියන එකයි  .ජාතිය දුකයි කිවම ගොඩක් අයගේ උත්තරේ එකනේ ..එත් ඉතින් බඩට එන්නත් කලින් විදින දුක දන්නේ නෑ ගොඩක් අය .මේ පිලිබදව අපිටත් දැනගන්න වෙන්නේ මේ ටිකම තම අති උත්තම සාරි පුත්ත මහරහතන් වහන්සේ හිටියේ නැතිනම් ..උන් වහන්සේ ජාති දුක ජාති, සන්ජාති ,ඔක්කන්ති ,අබිනිබ්බන්ති ,... ආදී වශයෙන් ජාති දුක විස්තර කරලා දේශනය කරලා තියනවා ..

ජාති යටතේ මේ ඇතිවන කර්මජ ශරීරයේ ගැන විස්තර කරන්න පුළුවන් ..සාමන්යෙන් බල්ලෙක් අවුරුදු 15 ක් ජිවත් වෙයි ..නමුත් බල්ලාගේ කර්මජ ශරීරයට ආයුෂ ලක්ෂ ගානක් තියෙන්න පුළුවන් එක භවයක හොරි හැදිලා අවුරුදු 5 කින් වාහනේට අහු වෙලා මැරුන බල්ලෙක් ආපහු බල්ලෙක් විදියටම උත්පත්තිය ලබන්න පුළුවන් කර්මජ ශරීරයේ ආයුෂ ඉවර වෙනකන් .

බුදුන් වහන්සේ නිය පිඩට පස් අරන් සුගතිගාමී වෙන්නේ මේ තරම් සුළු පිරිසක් කිව එකෙන් අපි වැඩි පිරිසක් හතර අපාය මහා ගෙදර කරගෙන ඉන්න පිරිසක් බව ..ඉතින් තිරිසන් භාවයට වැටුනොත් අවුරුදු ලක්ෂ ගානක් ගොඩ ඒමක් නැතිව දුක් විදින ආකාරය දකින්න පුළුවන් .

සන්ජාතිකයා කියන්නේ ගන්දබ්බයා ..ගන්දබ්බ ලෝකේ තවත් එක් විකාර ලෝකයක් විදියට හදුන්වන්න පුළුවන් ..එකේ මස් ලේ කයක් ගන්න ගන්දබ්බයෝ කෝටි ගානක් බලන් ඉන්නවා ..එකෙක් එන්න යද්දී තව එකෙක් ඒ අවස්තාව අරන් අර එන්න ගිය ගන්දබ්බයා මහා දුකකට පත් වෙන අවස්ථා තියනවා .ඒ වගේම රාග සිතුවිලි ආදිය ඇති උවහොත් මනුස්ය ගන්දබ්බයෙක් උවත් ක්‍රමයෙන් මුණ තිරිසන් සත්වයෙකු ආදියට ක්‍රමයෙන් වෙනස් වී තිරිසන් ගන්දබ්බයෙක් වෙන්න පුළුවන් . ඒ වගේම මනුස්ස ලෝකේ ගනු දෙනු පියවැ ගැනීමත් එහිදී වෙන්න පුළුවන් .කෙනෙක් මැරුනාම උන් එක්ක තරහින් ඉන්න කෙනෙක් මැරිලා ගන්දබ්බ ලෝකේ ඉන්නවනම් මු ඉන්නකන් මට වෙනස්කම් කලේ මුගේ අඩු කඩන්න ඕන කියල මැරිලා හැදෙන මිනිස් ගන්දබ්බයගේ අතක් පයක් කඩන්න පුළුවන් .ඊළගට මේ අතක් කැඩුනානම් මෙයා මස් ලේ කයක් ගත්තත් අතක් කැඩිලායි ඉපදෙන්නේ  මෙහෙම උපත ලබබු කෙනෙක් ජිවිත කාලය මුළුල්ලේ මොන තරම් හිතින් දුක් වෙයිද

ඔක්කන්ති කියන්නේ ගන්දබ්බයෝ ලක්ෂ ගානක් උත්සාහ කරද්දී කොහොම හරි එක මවු කුසකට ගන්දබ්බයෙක් රිංගා ගැනීමයි .දැන් මව් කුසේ ඉද්දි ගබ්සාවක් කරන්න පුළුවන් එකේදී දාන්නේ විසක්නේ ..හුස්ම ගන්න බැරිව අර මස් ලේ කයක් හොයන ආපු කෙනා මැරෙනවා .ඒ අම්මා වස විසක් කන්න පුළුවන් .අගේට හිටි ගන්දබ්බයගේ දැන් ඇස් 2 ම අන්ද වෙනවා .මෙහෙම උනොත් ඉපදුනාට පස්සේ ජීවිතේම අන්දයෙක් .මෙහෙම ජාති දුක කියන එක දිගට දිගට ඔබට මෙනෙහි කරන්න පුළුවන් .

ජරා දුක කිවම ලෝකේ සත්වත්වය අත් කර ගත්ත සියලු දෙනා මොහොතින් මොහොත වියකීමට විපරිණාමයට බදුන් වෙනවා .මනුස්සයෙක්නම් ඉපදුන මොහොතේ හොදට සියලු ශරීර අංග තිබුනානම් මොහොතින් මොහොත ඒ එක එකක් වැනසීමට බදුන් වෙන්න ගන්නවා .ඉපදිලා හොදට ඇස් පෙනුන කෙනෙක් අවුරුදු 8 යද්දී කන්නාඩි දාන්නේ කෙමෙන් කෙමෙන් ශරීර අංග ක්ෂය වෙන නිසයි .මෙය මෙහෙම කියන්නත් පුළුවන් ඉපදෙද්දී ඔක්කොම 100% හොදට තිබ්බ ඒවා මොහොතින් මොහොත අඩු වීමට බදුන් වෙනවා .මක මනුස්ස විතරක් නෙවේ තිරිසනුන්ට දාලා බලන්නත් පුළුවන් .ඉපදෙද්දී හොදට ලොම් එක්ක හැම තිබුන බල්ලෙක් අවුරුද්දක් යද්දී හොරි දාලා විනාශයට ගිය එක ගැන හිතන්නත් පුළුවන් .ඒ වගේම දිවය පිරිස් වලටත් මේක අදාලයි .ඉපදෙද්දී වර්ණ බලයෙන් අතිශයින් තිව්ර දෙවියන් කාලය සමග දීප්තියෙන් බලයෙන් අඩු වෙන්න ගන්නවා .දාලා තියන මල් මාලා පරවෙන්න ගන්නවා .ඕනෑම ජාතියක් ඇති උනොත් ජරාවක් තියන බව මේ ආකාරයට මෙනෙහි කරන්න පුළුවන්

මරණ දුක -බුදු රදුන් සුගතිගාවී වෙන්න නියපොත්තට ගත පස් පිඩක් බව වගේම මනුසත් බවක් ලබා ගත කෙනෙක්ට නැවත මනුසත් බවක් ලබා ගැනීමේ හැකියාව විය සිදුරෙන් අහස දකිනවා ආකාර බව දේශනා කළා .සුගතිගාමී ජිවිතයක් මරණින් කෙලවර වෙලා ඊලග චිත්තය දුගතියෙන් පටන් ගත්තොත් එහි ඇතිව වන දුක කුමන ආකාර විය හැකිද !!සතෙක් උනොත් විදින දුක හිතන්න පුළුවන් (animal planet වගේ Chanel වල සිංහයෙක් මුවෙක්ව මරද්දී මුවාට මොනවගේ වේදනාවක් දැනෙනවා ඇතිද ..පන පිටින් ඉර ඉරා මස් කද්දී කොයිතරම් වේදනාවක් විදිනවා ඇතිද  අපිත් මැරිලා ගිහින් තිරිසන් සතෙක් උනොත් මේ වගේ  ),අදික රාගයෙන් ඉදල ප්‍රේතයෙක් උනොත් අසුචි වලවල් වල ඉදන් දුක් විදින හැටි හිතන්න පුළුවන් (අපායන් ගැන ආදිත්ත පරියාය සුත්‍රයේ කියවා බලන්න පුළුවන් ).ඒවගේම දුකතියේ ඉන්න තිරිසනෙක් උනත් මැරෙන්න බයයි .උ උනත් චන්දරාගයෙන් අත් කරගත්ත දේවල් තියනවා .ඒවා දාලා යන්න කැමති නෑ ,ඕනෑම සතෙක්ට ඇතිවන මරණ දුක මේ විදියට දකින්න පුළුවන්.[/FONT]

[QUOTE="Arrow11, post: 22679237, member: 510219"] [SIZE=3][FONT="][B]ජාති ගින්න[/B] - මෙකෙදී ගොඩක් අය හිතන්නේ ඉපදෙද්දී බඩේ ඉන්න ඕන ඔයි තරම් පොඩි ඉඩක හිර වෙලා ඉන්න එක කොයි තරම් දුකද කියන එකයි :eek::eek: .ජාතිය දුකයි කිවම ගොඩක් අයගේ උත්තරේ එකනේ ..එත් ඉතින් බඩට එන්නත් කලින් විදින දුක දන්නේ නෑ ගොඩක් අය .මේ පිලිබදව අපිටත් දැනගන්න වෙන්නේ මේ ටිකම තම අති උත්තම සාරි පුත්ත මහරහතන් වහන්සේ හිටියේ නැතිනම් ..උන් වහන්සේ ජාති දුක ජාති, සන්ජාති ,ඔක්කන්ති ,අබිනිබ්බන්ති ,... ආදී වශයෙන් ජාති දුක විස්තර කරලා දේශනය කරලා තියනවා .. ජාති යටතේ මේ ඇතිවන කර්මජ ශරීරයේ ගැන විස්තර කරන්න පුළුවන් ..සාමන්යෙන් බල්ලෙක් අවුරුදු 15 ක් ජිවත් වෙයි ..නමුත් බල්ලාගේ කර්මජ ශරීරයට ආයුෂ ලක්ෂ ගානක් තියෙන්න පුළුවන් එක භවයක හොරි හැදිලා අවුරුදු 5 කින් වාහනේට අහු වෙලා මැරුන බල්ලෙක් ආපහු බල්ලෙක් විදියටම උත්පත්තිය ලබන්න පුළුවන් කර්මජ ශරීරයේ ආයුෂ ඉවර වෙනකන් . බුදුන් වහන්සේ නිය පිඩට පස් අරන් සුගතිගාමී වෙන්නේ මේ තරම් සුළු පිරිසක් කිව එකෙන් අපි වැඩි පිරිසක් හතර අපාය මහා ගෙදර කරගෙන ඉන්න පිරිසක් බව ..ඉතින් තිරිසන් භාවයට වැටුනොත් අවුරුදු ලක්ෂ ගානක් ගොඩ ඒමක් නැතිව දුක් විදින ආකාරය දකින්න පුළුවන් . සන්ජාතිකයා කියන්නේ ගන්දබ්බයා ..ගන්දබ්බ ලෝකේ තවත් එක් විකාර ලෝකයක් විදියට හදුන්වන්න පුළුවන් ..එකේ මස් ලේ කයක් ගන්න ගන්දබ්බයෝ කෝටි ගානක් බලන් ඉන්නවා ..එකෙක් එන්න යද්දී තව එකෙක් ඒ අවස්තාව අරන් අර එන්න ගිය ගන්දබ්බයා මහා දුකකට පත් වෙන අවස්ථා තියනවා .ඒ වගේම රාග සිතුවිලි ආදිය ඇති උවහොත් මනුස්ය ගන්දබ්බයෙක් උවත් ක්‍රමයෙන් මුණ තිරිසන් සත්වයෙකු ආදියට ක්‍රමයෙන් වෙනස් වී තිරිසන් ගන්දබ්බයෙක් වෙන්න පුළුවන් :eek::eek:. ඒ වගේම මනුස්ස ලෝකේ ගනු දෙනු පියවැ ගැනීමත් එහිදී වෙන්න පුළුවන් .කෙනෙක් මැරුනාම උන් එක්ක තරහින් ඉන්න කෙනෙක් මැරිලා ගන්දබ්බ ලෝකේ ඉන්නවනම් මු ඉන්නකන් මට වෙනස්කම් කලේ මුගේ අඩු කඩන්න ඕන කියල මැරිලා හැදෙන මිනිස් ගන්දබ්බයගේ අතක් පයක් කඩන්න පුළුවන් .ඊළගට මේ අතක් කැඩුනානම් මෙයා මස් ලේ කයක් ගත්තත් අතක් කැඩිලායි ඉපදෙන්නේ :( මෙහෙම උපත ලබබු කෙනෙක් ජිවිත කාලය මුළුල්ලේ මොන තරම් හිතින් දුක් වෙයිද :( ඔක්කන්ති කියන්නේ ගන්දබ්බයෝ ලක්ෂ ගානක් උත්සාහ කරද්දී කොහොම හරි එක මවු කුසකට ගන්දබ්බයෙක් රිංගා ගැනීමයි .දැන් මව් කුසේ ඉද්දි ගබ්සාවක් කරන්න පුළුවන් එකේදී දාන්නේ විසක්නේ ..හුස්ම ගන්න බැරිව අර මස් ලේ කයක් හොයන ආපු කෙනා මැරෙනවා .ඒ අම්මා වස විසක් කන්න පුළුවන් .අගේට හිටි ගන්දබ්බයගේ දැන් ඇස් 2 ම අන්ද වෙනවා .මෙහෙම උනොත් ඉපදුනාට පස්සේ ජීවිතේම අන්දයෙක් .මෙහෙම ජාති දුක කියන එක දිගට දිගට ඔබට මෙනෙහි කරන්න පුළුවන් . [B]ජරා දුක[/B] කිවම ලෝකේ සත්වත්වය අත් කර ගත්ත සියලු දෙනා මොහොතින් මොහොත වියකීමට විපරිණාමයට බදුන් වෙනවා .මනුස්සයෙක්නම් ඉපදුන මොහොතේ හොදට සියලු ශරීර අංග තිබුනානම් මොහොතින් මොහොත ඒ එක එකක් වැනසීමට බදුන් වෙන්න ගන්නවා .ඉපදිලා හොදට ඇස් පෙනුන කෙනෙක් අවුරුදු 8 යද්දී කන්නාඩි දාන්නේ කෙමෙන් කෙමෙන් ශරීර අංග ක්ෂය වෙන නිසයි .මෙය මෙහෙම කියන්නත් පුළුවන් ඉපදෙද්දී ඔක්කොම 100% හොදට තිබ්බ ඒවා මොහොතින් මොහොත අඩු වීමට බදුන් වෙනවා .මක මනුස්ස විතරක් නෙවේ තිරිසනුන්ට දාලා බලන්නත් පුළුවන් .ඉපදෙද්දී හොදට ලොම් එක්ක හැම තිබුන බල්ලෙක් අවුරුද්දක් යද්දී හොරි දාලා විනාශයට ගිය එක ගැන හිතන්නත් පුළුවන් .ඒ වගේම දිවය පිරිස් වලටත් මේක අදාලයි .ඉපදෙද්දී වර්ණ බලයෙන් අතිශයින් තිව්ර දෙවියන් කාලය සමග දීප්තියෙන් බලයෙන් අඩු වෙන්න ගන්නවා .දාලා තියන මල් මාලා පරවෙන්න ගන්නවා .ඕනෑම ජාතියක් ඇති උනොත් ජරාවක් තියන බව මේ ආකාරයට මෙනෙහි කරන්න පුළුවන් [B]මරණ දුක[/B] -බුදු රදුන් සුගතිගාවී වෙන්න නියපොත්තට ගත පස් පිඩක් බව වගේම මනුසත් බවක් ලබා ගත කෙනෙක්ට නැවත මනුසත් බවක් ලබා ගැනීමේ හැකියාව විය සිදුරෙන් අහස දකිනවා ආකාර බව දේශනා කළා .සුගතිගාමී ජිවිතයක් මරණින් කෙලවර වෙලා ඊලග චිත්තය දුගතියෙන් පටන් ගත්තොත් එහි ඇතිව වන දුක කුමන ආකාර විය හැකිද !!සතෙක් උනොත් විදින දුක හිතන්න පුළුවන් (animal planet වගේ Chanel වල සිංහයෙක් මුවෙක්ව මරද්දී මුවාට මොනවගේ වේදනාවක් දැනෙනවා ඇතිද ..පන පිටින් ඉර ඉරා මස් කද්දී කොයිතරම් වේදනාවක් විදිනවා ඇතිද :( අපිත් මැරිලා ගිහින් තිරිසන් සතෙක් උනොත් මේ වගේ :eek::shocked: ),අදික රාගයෙන් ඉදල ප්‍රේතයෙක් උනොත් අසුචි වලවල් වල ඉදන් දුක් විදින හැටි හිතන්න පුළුවන් (අපායන් ගැන ආදිත්ත පරියාය සුත්‍රයේ කියවා බලන්න පුළුවන් ).ඒවගේම දුකතියේ ඉන්න තිරිසනෙක් උනත් මැරෙන්න බයයි .උ උනත් චන්දරාගයෙන් අත් කරගත්ත දේවල් තියනවා .ඒවා දාලා යන්න කැමති නෑ ,ඕනෑම සතෙක්ට ඇතිවන මරණ දුක මේ විදියට දකින්න පුළුවන්.[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom