Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආර්ය මාර්ග ප්‍රතිපදාව හා සප්ත විශුද්ධිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්ය මාර්ග ප්‍රතිපදාව හා සප්ත විශුද්ධිය

ආර්ය මාර්ග ප්‍රතිපදාව හා සප්ත විශුද්ධිය

ශාස්ත්‍රවේදී, පණ්ඩිත

අමුණුපුර පියරතන හිමි

සබ්බේ සංඛාරා අනිච්චාති

යදා පඤ්ඤාය පස්සති

අථ නිබ්බින්දතී දුක්ඛෙ

එස මග්ගෝ විසුද්ධියා

සබ්බේ සංඛාර දුක්ඛාතී

යදා පඤ්ඤාය පස්සති

අථ නිබ්බින්දතී දුක්ඛෙ

එස මග්ගෝ විසුද්ධියා

සබ්බේ සංඛාරා අනත්තාතී

යදා පඤ්ඤාය පස්සති

අථ නිබ්බින්දතී දුක්ඛෙ

එස මග්ගෝ විසුද්ධියා

සසර සැරිසරන සත්වයෙකුගේ් මුල සොයා ගැනීමට නොහැකි වන අතර ඒ පිළිබඳව සිතීම පවා නිරර්ථක වන බව අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්රත්යක්ෂයෙන් දැන වදාළ සේක. මේ නිසා අපමණ දුක් වේදනා ගෙන දෙන සසරින් මිදෙන්නට හැකි බවත් ඒ සඳහා සත්ත්වයා සසර බැඳ තබන අවිද්‍යා තණ්හා ප්‍රධාන හේතූන් මූලෝච්ඡින්න කළ යුතු බවත් මහා කරුණාවෙන් පහදා දුන් සේක.

පුරිමා භික්ඛවෙ කෝටි න පඤ්ඤයති. අවිජ්ජාය ඉතො පුබ්බේ අවිජ්ජා නාහෝසි අථ පච්ඡා සම්භවීති

‘මහණෙනි, සත්වයාගේ පැවැත්මට හේතු වූ අවිද්‍යාව මින් පෙර නොවී ය

. එහෙත් පසුව ඇති වී යැයි තීරණය කිරීමට නොහැකි ය. එහෙත් අවිද්‍යාව පවතී. එසේ නම් එහි ඵලය වශයෙන් සත්ත්වයා ඉපදෙමින් ජාති, ජරා, ව්‍යාධි මරණාදී මහත් දුක් වේදනා විඳිමින් සසර ගමන් කරයි.

ලෝකයේ පවත්නා පරම සත්‍ය දෙකකි. යම්කිසි න්‍යාය ධර්මයකට අනුව ඛ්2යාත්මකවන විශ්ව බල ශක්තිය හා බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගය යන සත්‍ය දෙකම කිසිම බලවේගයකින් වෙනස් කරන්නට නොහැකි ය. විශ්වයේ න්යායානුකූ®ල පැවැත්මත් සත්ත්වයාගේ් කර්මානුකූ®ල පැවැත්මත් දෙකම හේතුඵල න්‍යාය ධර්මයකට අනුව පවත්නා වග පෙන්වන බෞද්ධ දර්ශනය ප්‍රඥා ලෝකයට විවෘතවන අතර, සෙසු ආගමික සංකල්ප වලින් චින්තනය සංවෘත වේ.

සත්ත්වයාගේ් පැවැත්මට හේතුව වූ කර්ම න්‍යාය ක්‍රියාත්මක වන්නේ අවිද්‍යාව නිසා ඇතිවන කුසලා කුසල සංස්කාරයන්ගෙන් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. ජාති, ජරා ව්‍යාධි මරණ ප්‍රධාන මහා දුක්කඳ නැතිවීමට නම් එයට හේතුªවූ සංස්කාර ක්‍රම ක්‍රමයෙන් නැතිකොට නිවනින් සැනසීම ලබන ආකාරය බෞද්ධ දර්ශනයෙහි විස්තර වෙයි.

සියලු සංස්කාර ධර්ම අනිත්‍ය දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණින් බැලීම මෙන්ම දුකෙහි කලකිරීම විශුද්ධි මාර්ගය හෙවත් සන්තානයෙන් තණ්හාදී කෙලෙස් සමුච්ඡේද කරන මාර්ගය යි.

සත්වයා යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්ඛන්ධය යි. මේ පසම කර්ම න්‍යායට අනුව එකට ඇති වී ක්‍රියාත්මක වී එකටම නැති වී යයි. එය අන්‍යොන්‍ය ප්‍රතිබද්ධව ක්‍රියාත්මක වන නිසා ප්‍රධාන වශයෙන් දුක්වේදනා ද සැප වේදනාද ජනිත වේ.

අප බුදුරජාණන් වහන්සේ මෙම පංචස්කන්ධයේ පැවැත්මට හේතුවන කුසලා කුසල සංස්කාර තමන් වහන්සේ සම්පූර්ණයෙන් නැති කළ වග ‘විසංඛාර ගතංචිත්තං තණ්හාණං ඛය මජ්ඣගා’ යන ගාථා ධර්මයෙන් ලොවට හෙළි කළ සේක. අවිද්‍යාවෙන් පව් කිරීමත් තණ්හාවෙන් පින් කිරීමත් සංසාර පැවැත්මට හේතුපකාරවන බව, පටිච්චසමුප්පාද ධර්මයෙහි විස්තර වේ. මේ නිසා කර්ම රැස්කිරීම් සංඛ්‍යාත සංඛාර සම්පූර්ණයෙන් නැති කළ යුතුª වන්නේ ය. නිර්වාණ මාර්ගයේ දැක්වෙන ත්‍රිවිධ ශික්ෂාවට අයත් ආර්ය අෂ්ටාංගික මාර්ගය සප්ත විශුද්ධි හා නවමහා විදර්ශනා ඤාණ වශයෙන් වැඩීම සංස්කාර ධර්ම නැති කිරීම සඳහා කළ යුතු අතර, ක්‍රමයෙන් සක්කාය දිට්ඨි ආදී දස සංයෝජන මුලින්ම සිඳ බිඳ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම ප්රත්යක්ෂ ඤාණයෙන් අවබෝධ කර ගැනීමෙන් නිවන් සුවයෙන් සැනසීමට හැකිය.

කෙනෙකුගේ් සියලු ගුණාංග පෝෂණය වන්නේ සීලය ද පදනම් කරගෙනය, එය ආධාරයකි. තෝතැන්නකි. ගිහි පැවිදි සෑම දෙනාගේම නිවරද්‍ය ජීවන පැවැත්මට ආර්යමාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන ත්‍රිවිධාංග ක්‍රියාත්මක වශයෙන් ජීවිතයට සම්බන්ධ වන්නේ සීල විශුද්ධියෙනි. පංචශීලයේ පටන් උපසපන් සීලය දක්වා අප්‍රමාදව සමාදන්වීම ආරක්ෂා කිරීම, පිළිපැදීම, සමාධියට උපකාරී කර ගැනීම, නොකඩවා ශික්ෂණය, ලෝභාදී කෙලෙස් වලින් සන්තානය පවිත්‍ර කර ගැනීම ශීල විශුද්ධි නම් වේ.

චිත්තේකග්ගතා සමාධි ආදී නයින් දක්වා ඇති පරිදි සමථ විදර්ශනා භාවනාවෙන් හිත එක්තැන් කරගැනීම සමාධියයි. එකී සමාධියෙන් ලෝභාදී කිළිටි ධර්ම සන්තානය තුළින් විෂ්කම්භන වශයෙන් පිරිසුදු කිරීම චිත්ත විශුද්ධියයි. සමසතළිස් කර්මස්ථානවලින් චරිතවලට යෝග්‍ය පරිදි යම් කර්මස්ථානයක් ලබාගෙන සමථ භාවනා කොට ප්‍රථම ධ්‍යානාදී අධ්‍යාත්මික චිත්ත ශක්තීන් ඇතිකරගෙන කෙලෙස් යටපත් කළ හැකිය. ඒ චිත්ත විශුද්ධිය බලසම්පන්නව සන්තානය යම් ප්‍රමාණයකින් පවිත්‍ර කිරීමට මතුමත්තෙහි දිට්ඨිවිශුද්ධි ආදී ප්රඥාවන්ටද උපකාරීවන බැවින් චිත්ත විශුද්ධි නම් වන්නේ ය.

නාමරූප ධර්මයන් වෙන්කොට නාම ධර්මයන් අන්තර්ගත වී ඇති ආත්මය පිළිබඳ දෙසැට මිථ්‍යා දෘෂ්ඨින්ගෙන් සිත පිරිසුදු කරන බැවින් දිට්ඨිවිශුද්ධිය නම් වේ. යම් පුද්ගලයෙක් ඉතා නපුරු සර්පයෙකු දැක ලුහුබැඳ යනවිට සර්පයාගේ වාසස්ථානය දකින්නා සේ නිර්වාණ ප්‍රතිපදාවට පිළිපන් තැනැත්තා නුවණින් නාම ධර්ම ස්ඛන්ධ, ආයතන ධාතු වශයෙන් අටසැටක් මනෝ විඤ්ඤාණ ධාතු වශයෙන් ද ඒකාසූසිත් අනුව වේදනා හා සඤ්ඤාª වශයෙන් ද ඒකාසූසිත් අනුව වේදනා හා සඤ්ඤා වශයෙන්ද විවිධාකාරයෙන් බලන විට ශාස්වත, උච්ඡේදාදී දෙසැටක් මිථිඟචඤඟි්යා දෘෂ්ටි පිළිබඳ මෝහය චිත්ත සන්තානයෙන් බැහැරවන නිසා දිට්ඨි විශුද්ධි නම් වේ. එය ආර්ය මාර්ගයේ සම්මා දිට්ඨියට ඇතුළත්වේ.

නාම රූපයන්ගේම ප්‍රත්‍ය හේතු නිදාන උපකාරක ධර්ම ප්රත්යක්ෂ පරිඤ්ඤාණයෙන් සන්තානය පිරිසුදු වීම කංඛා විතරණ විශුද්ධි නම් වන්නේ ය. වෛද්‍ය විශේෂඥයෙකු ලෙඩෙකු පරීක්ෂා කොට රෝගයක් රෝග නිදානයක් සොයාගන්නා සේ නිර්වාණගාමී ප්‍රතිපදාවට පිළිපන් තැනැත්තා නාමරූපවල යථා ස්වභාවයත් ඇතිවීමේ හේතුවත් දැනගන්නේ ය.

අවිද්‍යා, තණ්හා, උපාදාන, කර්ම යන හේතුන්ගෙන් උපදින ආහාර, උපස්ථම්භක යන ප්රත්යයන්ගෙන් පෝෂණය වන සිය දහස් ගණන් රූප කලාප නිසා ශරීරය පවතින වග මෙම ඤාණයෙන් ප්රත්යක්ෂ වේ.

චක්ඛුංච පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං යනුවෙන් දක්වා ඇති පරිදි චක්ෂු ප්‍රසාදයත් රූපාලම්බනයත් නිසා චක්ඛු විඤ්ඤාණය උපදී. එකී ත්‍රිවිධ ධර්මයන්ගෙන් සමවායෙන් ස්පර්ශයත් මතුවට වේදනාව, තණ්හාව ආදී නාමධර්මද ඇතිවේ.

මෙසේ නාමරූප ධර්මයන්ගේ හේතු ප්‍රත්‍ය අතීත වර්තමාන හා අනාගත වශයෙන් නිරීක්ෂණය කරන විට නිර්මාණවාදය, උච්ඡේදවාදය වැනි වැරැද සංකල්පනා පහව යන්නේ් ය.

මම අතීතයෙහි සිටියෙම්ද, නොසිටියෙම්ද ආදී නයින් නාමරූපයන් නිරීක්ෂණයෙන් තම ආත්මය කොටගත් දෘෂ්ටිය ප්රහාණව විචිකිච්ඡාවෙන් මිදී සෝළසාකාර තීරණය බැහැර කොට මතු නිරෝධ සත්‍යයට මාර්ගය පෙන්වන්නේ කංඛාවිතරණ විශුද්ධියෙනි.ඤාතපරිඤ්ඤ, තීරණ පරිඤ්ඤා, පහාණ පරිඤ්ඤා යන ත්‍රිවිධ පරිඤ්ඤාවෙන් නාමරූප ධර්මයන්ගේ ස්ව ලක්ෂණය හඳුනා ගැනීම, අනිත්‍යාදී වශයෙන් යථා ස්වභාවය දැන ගැනීම හා නිත්‍ය, සුඛ, ආත්ම සඤ්ඤා දුරු කිරීමේ පරිඤ්ඤාණය මෙකී ඤාණ ක්‍රමයෙන් දියුණු කොට නිර්වාණ ගාමී මඟ නොමඟ දැනීමේ ආර්ය ඤාණය මග්ගාමග්ග ඤාණ දස්සන විශුද්ධිය නම් වන්නේ ය. දිට්ඨි විශුද්ධිය නිසා දුක්ඛ සත්‍යය ද, කංඛාවිතරණ විතරණ විශුද්ධියෙන් සමුදය සත්‍යය ද මග්ගාමග්ග ඤාණ දස්සන විශුද්ධියෙන් මාර්ග සත්‍යයද අවබෝධ කැරේ.

ආර්ය ඤාණ අතරින් මෙතෙක් ඇති වූ අවබෝධයට වඩා තහවුරු වූ එමෙන් ම එකාන්තයෙන් නිවන් මඟ තීරණය කරන්නේ පටිපදා ඤාණ දස්සන විශුද්ධියෙනි. මෙම ඤාණ පිළිවෙළින් නිපදවාගත යුතු බැවින් අනුපූර්ව ඤාණ වශයෙන් ද පිළිපැදීමෙන් ලබාගත යුතු බැවින් පටිපදා ඤාණ වශයෙන්ද ධර්මානුකූලව අර්ථාන්විත වේ. එමෙන්ම හේතුඵල වශයෙන් ද එකිනෙකට සංයුක්ත වේ. උදයබ්බය ඤාණය, භංගානුදර්ශන ඤාණය, භයතුපට්ඨාන ඤාණය, ආදීනවානුදර්ශන ඤාණය, නිබ්බිදානු දර්ශන ඤාණය, මුංචිතු කම්‍යතා ඤාණය, ප්රතිසංඛානු දර්ශන ඤාණය, සංඛාර උපේක්ෂා ඤාණය, සත්‍යානුලෝමික ඤාණය, යන නව මහා විදර්ශනා ඤාණ විදර්ශනා චිත්ත වීථියේ පහළ වන්නේ නිරෝධාර්ය සත්‍ය ප්රත්යක්ෂයෙන් අවබෝධ කිරීමටය.සත්‍ය අනුලෝමික ඤාණයෙන් අනතුරුව ගෝත්‍රභූඤාණය සෝවාන් ආදී මාර්ග ආවර්ජනා කරන ස්ථානයේ පහල වන ඤාණ දර්ශන විශුද්ධියෙන් සෝවාන් මාර්ග හා ඵල චිත්තය පහළ වේ. සතර මාර්ග හා ඵල චිත්තවීථි ඇතිවන්නේ එම ඤණදර්ශන විශුද්ධියෙනි. මාර්ග පිළිවෙළින් සක්කාය දිට්ඨි ආදී දස සංයෝජන ප්‍රහීණ කොට පරම ශාන්ත වූූ නිවන් පසක්කර ගැනීමේ වසනාව උදාවේ.

ඔබ සැමට තෙරුවන් සරණයි!

[QUOTE="raterala, post: 25213087, member: 474806"] [b]ආර්ය මාර්ග ප්‍රතිපදාව හා සප්ත විශුද්ධිය[/b] [B][SIZE=4]ආර්ය මාර්ග ප්‍රතිපදාව හා සප්ත විශුද්ධිය[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]ශාස්ත්‍රවේදී, පණ්ඩිත අමුණුපුර පියරතන හිමි[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අථ නිබ්බින්දතී දුක්ඛෙ එස මග්ගෝ විසුද්ධියා[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සබ්බේ සංඛාර දුක්ඛාතී යදා පඤ්ඤාය පස්සති අථ නිබ්බින්දතී දුක්ඛෙ එස මග්ගෝ විසුද්ධියා[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සබ්බේ සංඛාරා අනත්තාතී යදා පඤ්ඤාය පස්සති අථ නිබ්බින්දතී දුක්ඛෙ එස මග්ගෝ විසුද්ධියා[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සසර සැරිසරන සත්වයෙකුගේ් මුල සොයා ගැනීමට නොහැකි වන අතර ඒ පිළිබඳව සිතීම පවා නිරර්ථක වන බව අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්රත්යක්ෂයෙන් දැන වදාළ සේක. මේ නිසා අපමණ දුක් වේදනා ගෙන දෙන සසරින් මිදෙන්නට හැකි බවත් ඒ සඳහා සත්ත්වයා සසර බැඳ තබන අවිද්‍යා තණ්හා ප්‍රධාන හේතූන් මූලෝච්ඡින්න කළ යුතු බවත් මහා කරුණාවෙන් පහදා දුන් සේක.[/SIZE] [SIZE=4] පුරිමා භික්ඛවෙ කෝටි න පඤ්ඤයති. අවිජ්ජාය ඉතො පුබ්බේ අවිජ්ජා නාහෝසි අථ පච්ඡා සම්භවීති[/SIZE] [SIZE=4] ‘මහණෙනි, සත්වයාගේ පැවැත්මට හේතු වූ අවිද්‍යාව මින් පෙර නොවී ය[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]. එහෙත් පසුව ඇති වී යැයි තීරණය කිරීමට නොහැකි ය. එහෙත් අවිද්‍යාව පවතී. එසේ නම් එහි ඵලය වශයෙන් සත්ත්වයා ඉපදෙමින් ජාති, ජරා, ව්‍යාධි මරණාදී මහත් දුක් වේදනා විඳිමින් සසර ගමන් කරයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ලෝකයේ පවත්නා පරම සත්‍ය දෙකකි. යම්කිසි න්‍යාය ධර්මයකට අනුව ඛ්2යාත්මකවන විශ්ව බල ශක්තිය හා බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගය යන සත්‍ය දෙකම කිසිම බලවේගයකින් වෙනස් කරන්නට නොහැකි ය. විශ්වයේ න්යායානුකූ®ල පැවැත්මත් සත්ත්වයාගේ් කර්මානුකූ®ල පැවැත්මත් දෙකම හේතුඵල න්‍යාය ධර්මයකට අනුව පවත්නා වග පෙන්වන බෞද්ධ දර්ශනය ප්‍රඥා ලෝකයට විවෘතවන අතර, සෙසු ආගමික සංකල්ප වලින් චින්තනය සංවෘත වේ.[/SIZE] [SIZE=4] සත්ත්වයාගේ් පැවැත්මට හේතුව වූ කර්ම න්‍යාය ක්‍රියාත්මක වන්නේ අවිද්‍යාව නිසා ඇතිවන කුසලා කුසල සංස්කාරයන්ගෙන් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. ජාති, ජරා ව්‍යාධි මරණ ප්‍රධාන මහා දුක්කඳ නැතිවීමට නම් එයට හේතුªවූ සංස්කාර ක්‍රම ක්‍රමයෙන් නැතිකොට නිවනින් සැනසීම ලබන ආකාරය බෞද්ධ දර්ශනයෙහි විස්තර වෙයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සියලු සංස්කාර ධර්ම අනිත්‍ය දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණින් බැලීම මෙන්ම දුකෙහි කලකිරීම විශුද්ධි මාර්ගය හෙවත් සන්තානයෙන් තණ්හාදී කෙලෙස් සමුච්ඡේද කරන මාර්ගය යි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සත්වයා යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්ඛන්ධය යි. මේ පසම කර්ම න්‍යායට අනුව එකට ඇති වී ක්‍රියාත්මක වී එකටම නැති වී යයි. එය අන්‍යොන්‍ය ප්‍රතිබද්ධව ක්‍රියාත්මක වන නිසා ප්‍රධාන වශයෙන් දුක්වේදනා ද සැප වේදනාද ජනිත වේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අප බුදුරජාණන් වහන්සේ මෙම පංචස්කන්ධයේ පැවැත්මට හේතුවන කුසලා කුසල සංස්කාර තමන් වහන්සේ සම්පූර්ණයෙන් නැති කළ වග ‘විසංඛාර ගතංචිත්තං තණ්හාණං ඛය මජ්ඣගා’ යන ගාථා ධර්මයෙන් ලොවට හෙළි කළ සේක. අවිද්‍යාවෙන් පව් කිරීමත් තණ්හාවෙන් පින් කිරීමත් සංසාර පැවැත්මට හේතුපකාරවන බව, පටිච්චසමුප්පාද ධර්මයෙහි විස්තර වේ. මේ නිසා කර්ම රැස්කිරීම් සංඛ්‍යාත සංඛාර සම්පූර්ණයෙන් නැති කළ යුතුª වන්නේ ය. නිර්වාණ මාර්ගයේ දැක්වෙන ත්‍රිවිධ ශික්ෂාවට අයත් ආර්ය අෂ්ටාංගික මාර්ගය සප්ත විශුද්ධි හා නවමහා විදර්ශනා ඤාණ වශයෙන් වැඩීම සංස්කාර ධර්ම නැති කිරීම සඳහා කළ යුතු අතර, ක්‍රමයෙන් සක්කාය දිට්ඨි ආදී දස සංයෝජන මුලින්ම සිඳ බිඳ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම ප්රත්යක්ෂ ඤාණයෙන් අවබෝධ කර ගැනීමෙන් නිවන් සුවයෙන් සැනසීමට හැකිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කෙනෙකුගේ් සියලු ගුණාංග පෝෂණය වන්නේ සීලය ද පදනම් කරගෙනය, එය ආධාරයකි. තෝතැන්නකි. ගිහි පැවිදි සෑම දෙනාගේම නිවරද්‍ය ජීවන පැවැත්මට ආර්යමාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන ත්‍රිවිධාංග ක්‍රියාත්මක වශයෙන් ජීවිතයට සම්බන්ධ වන්නේ සීල විශුද්ධියෙනි. පංචශීලයේ පටන් උපසපන් සීලය දක්වා අප්‍රමාදව සමාදන්වීම ආරක්ෂා කිරීම, පිළිපැදීම, සමාධියට උපකාරී කර ගැනීම, නොකඩවා ශික්ෂණය, ලෝභාදී කෙලෙස් වලින් සන්තානය පවිත්‍ර කර ගැනීම ශීල විශුද්ධි නම් වේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] චිත්තේකග්ගතා සමාධි ආදී නයින් දක්වා ඇති පරිදි සමථ විදර්ශනා භාවනාවෙන් හිත එක්තැන් කරගැනීම සමාධියයි. එකී සමාධියෙන් ලෝභාදී කිළිටි ධර්ම සන්තානය තුළින් විෂ්කම්භන වශයෙන් පිරිසුදු කිරීම චිත්ත විශුද්ධියයි. සමසතළිස් කර්මස්ථානවලින් චරිතවලට යෝග්‍ය පරිදි යම් කර්මස්ථානයක් ලබාගෙන සමථ භාවනා කොට ප්‍රථම ධ්‍යානාදී අධ්‍යාත්මික චිත්ත ශක්තීන් ඇතිකරගෙන කෙලෙස් යටපත් කළ හැකිය. ඒ චිත්ත විශුද්ධිය බලසම්පන්නව සන්තානය යම් ප්‍රමාණයකින් පවිත්‍ර කිරීමට මතුමත්තෙහි දිට්ඨිවිශුද්ධි ආදී ප්රඥාවන්ටද උපකාරීවන බැවින් චිත්ත විශුද්ධි නම් වන්නේ ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නාමරූප ධර්මයන් වෙන්කොට නාම ධර්මයන් අන්තර්ගත වී ඇති ආත්මය පිළිබඳ දෙසැට මිථ්‍යා දෘෂ්ඨින්ගෙන් සිත පිරිසුදු කරන බැවින් දිට්ඨිවිශුද්ධිය නම් වේ. යම් පුද්ගලයෙක් ඉතා නපුරු සර්පයෙකු දැක ලුහුබැඳ යනවිට සර්පයාගේ වාසස්ථානය දකින්නා සේ නිර්වාණ ප්‍රතිපදාවට පිළිපන් තැනැත්තා නුවණින් නාම ධර්ම ස්ඛන්ධ, ආයතන ධාතු වශයෙන් අටසැටක් මනෝ විඤ්ඤාණ ධාතු වශයෙන් ද ඒකාසූසිත් අනුව වේදනා හා සඤ්ඤාª වශයෙන් ද ඒකාසූසිත් අනුව වේදනා හා සඤ්ඤා වශයෙන්ද විවිධාකාරයෙන් බලන විට ශාස්වත, උච්ඡේදාදී දෙසැටක් මිථිඟචඤඟි්යා දෘෂ්ටි පිළිබඳ මෝහය චිත්ත සන්තානයෙන් බැහැරවන නිසා දිට්ඨි විශුද්ධි නම් වේ. එය ආර්ය මාර්ගයේ සම්මා දිට්ඨියට ඇතුළත්වේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නාම රූපයන්ගේම ප්‍රත්‍ය හේතු නිදාන උපකාරක ධර්ම ප්රත්යක්ෂ පරිඤ්ඤාණයෙන් සන්තානය පිරිසුදු වීම කංඛා විතරණ විශුද්ධි නම් වන්නේ ය. වෛද්‍ය විශේෂඥයෙකු ලෙඩෙකු පරීක්ෂා කොට රෝගයක් රෝග නිදානයක් සොයාගන්නා සේ නිර්වාණගාමී ප්‍රතිපදාවට පිළිපන් තැනැත්තා නාමරූපවල යථා ස්වභාවයත් ඇතිවීමේ හේතුවත් දැනගන්නේ ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අවිද්‍යා, තණ්හා, උපාදාන, කර්ම යන හේතුන්ගෙන් උපදින ආහාර, උපස්ථම්භක යන ප්රත්යයන්ගෙන් පෝෂණය වන සිය දහස් ගණන් රූප කලාප නිසා ශරීරය පවතින වග මෙම ඤාණයෙන් ප්රත්යක්ෂ වේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] චක්ඛුංච පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං යනුවෙන් දක්වා ඇති පරිදි චක්ෂු ප්‍රසාදයත් රූපාලම්බනයත් නිසා චක්ඛු විඤ්ඤාණය උපදී. එකී ත්‍රිවිධ ධර්මයන්ගෙන් සමවායෙන් ස්පර්ශයත් මතුවට වේදනාව, තණ්හාව ආදී නාමධර්මද ඇතිවේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මෙසේ නාමරූප ධර්මයන්ගේ හේතු ප්‍රත්‍ය අතීත වර්තමාන හා අනාගත වශයෙන් නිරීක්ෂණය කරන විට නිර්මාණවාදය, උච්ඡේදවාදය වැනි වැරැද සංකල්පනා පහව යන්නේ් ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මම අතීතයෙහි සිටියෙම්ද, නොසිටියෙම්ද ආදී නයින් නාමරූපයන් නිරීක්ෂණයෙන් තම ආත්මය කොටගත් දෘෂ්ටිය ප්රහාණව විචිකිච්ඡාවෙන් මිදී සෝළසාකාර තීරණය බැහැර කොට මතු නිරෝධ සත්‍යයට මාර්ගය පෙන්වන්නේ කංඛාවිතරණ විශුද්ධියෙනි.ඤාතපරිඤ්ඤ, තීරණ පරිඤ්ඤා, පහාණ පරිඤ්ඤා යන ත්‍රිවිධ පරිඤ්ඤාවෙන් නාමරූප ධර්මයන්ගේ ස්ව ලක්ෂණය හඳුනා ගැනීම, අනිත්‍යාදී වශයෙන් යථා ස්වභාවය දැන ගැනීම හා නිත්‍ය, සුඛ, ආත්ම සඤ්ඤා දුරු කිරීමේ පරිඤ්ඤාණය මෙකී ඤාණ ක්‍රමයෙන් දියුණු කොට නිර්වාණ ගාමී මඟ නොමඟ දැනීමේ ආර්ය ඤාණය මග්ගාමග්ග ඤාණ දස්සන විශුද්ධිය නම් වන්නේ ය. දිට්ඨි විශුද්ධිය නිසා දුක්ඛ සත්‍යය ද, කංඛාවිතරණ විතරණ විශුද්ධියෙන් සමුදය සත්‍යය ද මග්ගාමග්ග ඤාණ දස්සන විශුද්ධියෙන් මාර්ග සත්‍යයද අවබෝධ කැරේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ආර්ය ඤාණ අතරින් මෙතෙක් ඇති වූ අවබෝධයට වඩා තහවුරු වූ එමෙන් ම එකාන්තයෙන් නිවන් මඟ තීරණය කරන්නේ පටිපදා ඤාණ දස්සන විශුද්ධියෙනි. මෙම ඤාණ පිළිවෙළින් නිපදවාගත යුතු බැවින් අනුපූර්ව ඤාණ වශයෙන් ද පිළිපැදීමෙන් ලබාගත යුතු බැවින් පටිපදා ඤාණ වශයෙන්ද ධර්මානුකූලව අර්ථාන්විත වේ. එමෙන්ම හේතුඵල වශයෙන් ද එකිනෙකට සංයුක්ත වේ. උදයබ්බය ඤාණය, භංගානුදර්ශන ඤාණය, භයතුපට්ඨාන ඤාණය, ආදීනවානුදර්ශන ඤාණය, නිබ්බිදානු දර්ශන ඤාණය, මුංචිතු කම්‍යතා ඤාණය, ප්රතිසංඛානු දර්ශන ඤාණය, සංඛාර උපේක්ෂා ඤාණය, සත්‍යානුලෝමික ඤාණය, යන නව මහා විදර්ශනා ඤාණ විදර්ශනා චිත්ත වීථියේ පහළ වන්නේ නිරෝධාර්ය සත්‍ය ප්රත්යක්ෂයෙන් අවබෝධ කිරීමටය.සත්‍ය අනුලෝමික ඤාණයෙන් අනතුරුව ගෝත්‍රභූඤාණය සෝවාන් ආදී මාර්ග ආවර්ජනා කරන ස්ථානයේ පහල වන ඤාණ දර්ශන විශුද්ධියෙන් සෝවාන් මාර්ග හා ඵල චිත්තය පහළ වේ. සතර මාර්ග හා ඵල චිත්තවීථි ඇතිවන්නේ එම ඤණදර්ශන විශුද්ධියෙනි. මාර්ග පිළිවෙළින් සක්කාය දිට්ඨි ආදී දස සංයෝජන ප්‍රහීණ කොට පරම ශාන්ත වූූ නිවන් පසක්කර ගැනීමේ වසනාව උදාවේ.[/SIZE] [SIZE=4][B][I]ඔබ සැමට තෙරුවන් සරණයි![/I][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom