Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම

රාජගිරියේ ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම - නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!

Quote

රැවුල සහ කණ්නාඩිය

http://www.maharahathunwadimagaosse....aharima-01-15/

ගෞතම සම්බුද්ධ ශාසනය ඇතිවෙලා, අතීතයේ දඹදිව් තලයේ තරුණ, මධ්‍යම, වැඩිහිටි වයස්වල බලකාර, නිලකාර, සාමාන්‍ය, දුගි දුප්පත් පවුල්වල දරුවන් පැවිදි භාවයට පත්වී ශාසනතලය ඒකාලෝක කළේ ශාසනය තුළ කිසිදු විනයක් පනවා නොතිබියදීය.

වසර 20 ක් පුරාවට අනන්ත අප්‍රමාණ පිරිසක් නිවී සැනසුනේ විනය පැනවීමකින් තොරවය. ඒ උන්වහන්සේලා තුළ සිහිය, සතිය, නිවීම කෙරෙහි ඇති වීර්යය නිසාය. එහෙත් කාලීනව බිහිවූ සතිය, සිහිය දුර්වල භික්ෂූන්වහන්සේලා නිසා විනය පැනවීමට ලොව්තුරා බුදුරජාණන් වහන්සේට සිදුවිය.

විනය පැනවූයේ සතියෙන්, සිහියෙන් තොරව තම අරමුණ, ප්‍රතිපදාව අමතකවූ ස්වාමීන්වහන්සේලාට සතිය, සිහිය ඇතිකිරීමටය. ඒ තුළින් අනාගත ශාසන පැවැත්ම උදෙසාය. සමාධිය, ප්‍රඥාව තබා අවම වශයෙන් ශීලය තුළවත් හික්මීමට අසමත්වූ භික්ෂූන් නිසා විනය පැනවීමට සිදුවූ බව විනය කාරණා විමර්ශනය කිරීමේදී වැටහේ. එහෙයින් විනය කවුරු උදෙසාද යන්න පැහැදිළිය. එහෙත් ඔබ තුළ නිවීම උදෙසා අවංකභාවය, වීර්යය අධිෂ්ඨානය ඇති නම් මුල් වසර 20 තුළදී ශාසනයේ භික්ෂූන් වහන්සේලා හික්මුණේ යම්සේද එලෙස හික්මීමට වර්තමානයේදී භික්ෂුවට කිසිදු බාධාවක් නොමැත. නිවීමේ සැබෑ මඟ ඇත්තේ තමා තමා නීති පනවාගැනීමකින් තොරව ස්වභාවික සිත, කය, වචනය හික්මවා ගැනීම තුළය. සිහිය සතිය පවත්වාගනිමින් සැබෑ මධ්‍යම ප්‍රතිපදාව තුළ ඔබ හික්මෙන්නේ නම් ශාසනය ආරම්භවී මුල් වසර 20 තුළදී මෙන් ඔබටද සැබෑම බුදුමග යන බුදුපුතෙක් විය හැක. ඔබ විනය ගැන ගැටෙමින් ජීවත්වන්නේ නම් එයට හේතුව ඔබේ ශීලය ශක්තිමත් භාවයක් නැතැයි ඔබ තුළ ඇති සැකය නිසාය. ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස් ධර්මයකි. මෙහිදී මාන්නය ඇතිවීම ස්වභාවිකය. නිරතුරුවම තමා තුළින් වරදක් සිදුවුණාය යන සිතිවිල්ලද, තමා නිවැරදි වුණාය යන සිතිවිල්ලද යන දෙකම තුළ ඇත්තේ ඇලීම සහ ගැටීමය. මෙය නිවන් මඟ අතරමං කරන සියුම් ස්ථානයකි. ශීලයෙන් ශක්තිමත්ව සමාධිය ඇතිකර ගනිමින් ඔබ අනිත්‍ය වශයෙන් සියල්ල දකිමින් ප්‍රඥාව වඩවාගන්න. එවිට ඔබට ඉබේම ඔබ තුළින්ම විනය රැකේවී. ශීලයෙන් පිරිහෙමින් විනයේ සරණ නොයන්න. නැවත නැවත වැරදි කරමින් නිවැරදි වීම ශාසනය රැකීමේ ප්‍රතිපදාව විය හැකිය. එහෙත් එය සැබෑ නිවන් මඟ නොවේ. මොනයම් හෝ ආකාරයකින් සම්මා සම්බුද්ධ ශාසනය රැකීම අති ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයකි. ඒ ගැන තර්කයක් නොමැත. නිවන් මඟේ හික්මෙන්නාට ඔහු අවංක නම් සතිය, සිහිය තුළින් විනය ස්වභාවිකව ඇතිවෙනවා මිස එය ආයාසයක් ගෙන ඇතිකරගන්නක් නොවේ.

විනය, සතිය, සිහිය යනු තුන් නිවුන් දරුවන් සේය. සතිය සිහිය ඔබ ළඟ තිබෙන්නේ නම් ඒ ඔබ ළඟ තිබෙන්නේ විනයයි. සතිය සිහිය ඔබෙන් ගිලිහී ගිය විට විනයද ඔබෙන් ගිළිහී යනු ඇත. ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. භික්ෂුවකට හිසකෙස් සහ රැව්ල වෙන් වශයෙන් බෑම විනයට පටහැනි නැහැ. සතිදෙකකට මාසයකට වරක් හිසකෙස් බානවා. දින දෙක තුනකට වරක් රැව්ල බානවා. නමුත් ඔබ විනය, පොතපත අතහැරපු එක භික්ෂුවක් ඉන්නවා. උන්වහන්සේ හිස රැව්ල සතියකට වරක් එකටමයි බාන්නේ. වෙන් වශයෙන් බාන්නේ නැහැ. සතියක් රැව්ල වවාගෙන ඉන්න එක කෙනෙකුට ප්‍රශ්නයක්. නමුත් අදාළ භික්ෂුවට එය ප්‍රශ්නයක් නොවේ. මන්ද උන්වහන්සේ හික්මෙන්නේ ශාසනයේ විනය පැනවීමට පෙර තිබූ ශාසන චර්යාවේ නිසා. එම භික්ෂුන් වහන්සේ දැඩිව කියනවා මගේ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී කිසිම දවසක හිස රැව්ල වෙන් වශයෙන් දින දෙකකදී නොකැපූ බව. මෙන්න මේ ප්‍රතිපදාවේ තමා සැබෑ නිවන් මඟ හික්මිය යුත්තේ. ඔබේ රැව්ල ඔබට ප්‍රශ්නයක් වන්නේ ඔබ කණ්ණාඩියකින් මුහුණ බලනවා නම් පමණයි. ඔබ කණ්ණාඩිය අතහරින්න. එවිට රැව්ලත් ඔබට අතහැරේවී. විනයකින් තොරවම ඔබත් හික්මේවි. මේ සියල්ලටම සතිය සහ සිහිය මෙන්ම අවංක බවද අවශ්‍යමයි.

Unquote

ඉහත දැක්වෙන්නේ රාජගිරියේ ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම සහ අන් අය බුදුන් සරණ නොයෑමේ සමාදන් වීම පිණිස හේතු වන එහිමියන් විසින්ම ගොතන ලද වචන හරඹයකි.

නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga [ http://www.elakiri.com/forum/showthread.php?t=1781783 ] ත්‍රෙඩ් එකෙන් උපුටා ගන්නා ලදී.

නිවීම උදෙසා අවංකභාවය, වීර්යය අධිෂ්ඨානය ඇති නම් මුල් වසර 20 තුළදී ශාසනයේ භික්ෂූන් වහන්සේලා හික්මුණේ යම්සේද එලෙස හික්මීමට වර්තමානයේදී භික්ෂුවට කිසිදු බාධාවක් නොමැතියී ලු. සිහිය සතිය පවත්වාගනිමින් සැබෑ මධ්‍යම ප්‍රතිපදාව තුළ ඔබ හික්මෙන්නේ නම් ශාසනය ආරම්භවී මුල් වසර 20 තුළදී මෙන් ඔබටද සැබෑම බුදුමග යන බුදුපුතෙක් විය හැකි ලු. විනයකින් තොරවම ඔබත් හික්මේවි ලු. ඒ සියල්ලටම සතිය සහ සිහිය මෙන්ම අවංක බවද අවශ්‍යමයි ලු. සැබෑ මධ්‍යම ප්‍රතිපදාව ලු. සැබෑම බුදුමඟ ලු. බුදුපුතෙක් ලු. සමහරු ඔවැනි දෑ වලට කියන්නේ "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" ලු.

බුදුන් සරණ යෑම...?

Skylark

[QUOTE="Skylark, post: 21167540, member: 266027"] [b]ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම[/b] [SIZE=5][B]රාජගිරියේ ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම - නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!![/B][/SIZE] Quote [SIZE=5][U][B]රැවුල සහ කණ්නාඩිය[/B][/U][/SIZE] [B][SIZE=3][URL="http://www.maharahathunwadimagaosse.org/athaharima-01-15/"]http://www.maharahathunwadimagaosse....aharima-01-15/[/URL] [/SIZE][/B] [B][SIZE=3]ගෞතම සම්බුද්ධ ශාසනය ඇතිවෙලා, අතීතයේ දඹදිව් තලයේ තරුණ, මධ්‍යම, වැඩිහිටි වයස්වල බලකාර, නිලකාර, සාමාන්‍ය, දුගි දුප්පත් පවුල්වල දරුවන් පැවිදි භාවයට පත්වී ශාසනතලය ඒකාලෝක කළේ ශාසනය තුළ කිසිදු විනයක් පනවා නොතිබියදීය. [/SIZE][/B] [B][SIZE=3]වසර 20 ක් පුරාවට අනන්ත අප්‍රමාණ පිරිසක් නිවී සැනසුනේ විනය පැනවීමකින් තොරවය. ඒ උන්වහන්සේලා තුළ සිහිය, සතිය, නිවීම කෙරෙහි ඇති වීර්යය නිසාය. එහෙත් කාලීනව බිහිවූ සතිය, සිහිය දුර්වල භික්ෂූන්වහන්සේලා නිසා විනය පැනවීමට ලොව්තුරා බුදුරජාණන් වහන්සේට සිදුවිය. [/SIZE][/B] [B][SIZE=3]විනය පැනවූයේ සතියෙන්, සිහියෙන් තොරව තම අරමුණ, ප්‍රතිපදාව අමතකවූ ස්වාමීන්වහන්සේලාට සතිය, සිහිය ඇතිකිරීමටය. ඒ තුළින් අනාගත ශාසන පැවැත්ම උදෙසාය. සමාධිය, ප්‍රඥාව තබා අවම වශයෙන් ශීලය තුළවත් හික්මීමට අසමත්වූ භික්ෂූන් නිසා විනය පැනවීමට සිදුවූ බව විනය කාරණා විමර්ශනය කිරීමේදී වැටහේ. එහෙයින් විනය කවුරු උදෙසාද යන්න පැහැදිළිය. එහෙත් ඔබ තුළ නිවීම උදෙසා අවංකභාවය, වීර්යය අධිෂ්ඨානය ඇති නම් මුල් වසර 20 තුළදී ශාසනයේ භික්ෂූන් වහන්සේලා හික්මුණේ යම්සේද එලෙස හික්මීමට වර්තමානයේදී භික්ෂුවට කිසිදු බාධාවක් නොමැත. නිවීමේ සැබෑ මඟ ඇත්තේ තමා තමා නීති පනවාගැනීමකින් තොරව ස්වභාවික සිත, කය, වචනය හික්මවා ගැනීම තුළය. සිහිය සතිය පවත්වාගනිමින් සැබෑ මධ්‍යම ප්‍රතිපදාව තුළ ඔබ හික්මෙන්නේ නම් ශාසනය ආරම්භවී මුල් වසර 20 තුළදී මෙන් ඔබටද සැබෑම බුදුමග යන බුදුපුතෙක් විය හැක. ඔබ විනය ගැන ගැටෙමින් ජීවත්වන්නේ නම් එයට හේතුව ඔබේ ශීලය ශක්තිමත් භාවයක් නැතැයි ඔබ තුළ ඇති සැකය නිසාය. ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස් ධර්මයකි. මෙහිදී මාන්නය ඇතිවීම ස්වභාවිකය. නිරතුරුවම තමා තුළින් වරදක් සිදුවුණාය යන සිතිවිල්ලද, තමා නිවැරදි වුණාය යන සිතිවිල්ලද යන දෙකම තුළ ඇත්තේ ඇලීම සහ ගැටීමය. මෙය නිවන් මඟ අතරමං කරන සියුම් ස්ථානයකි. ශීලයෙන් ශක්තිමත්ව සමාධිය ඇතිකර ගනිමින් ඔබ අනිත්‍ය වශයෙන් සියල්ල දකිමින් ප්‍රඥාව වඩවාගන්න. එවිට ඔබට ඉබේම ඔබ තුළින්ම විනය රැකේවී. ශීලයෙන් පිරිහෙමින් විනයේ සරණ නොයන්න. නැවත නැවත වැරදි කරමින් නිවැරදි වීම ශාසනය රැකීමේ ප්‍රතිපදාව විය හැකිය. එහෙත් එය සැබෑ නිවන් මඟ නොවේ. මොනයම් හෝ ආකාරයකින් සම්මා සම්බුද්ධ ශාසනය රැකීම අති ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයකි. ඒ ගැන තර්කයක් නොමැත. නිවන් මඟේ හික්මෙන්නාට ඔහු අවංක නම් සතිය, සිහිය තුළින් විනය ස්වභාවිකව ඇතිවෙනවා මිස එය ආයාසයක් ගෙන ඇතිකරගන්නක් නොවේ. [/SIZE][/B] [B][SIZE=3]විනය, සතිය, සිහිය යනු තුන් නිවුන් දරුවන් සේය. සතිය සිහිය ඔබ ළඟ තිබෙන්නේ නම් ඒ ඔබ ළඟ තිබෙන්නේ විනයයි. සතිය සිහිය ඔබෙන් ගිලිහී ගිය විට විනයද ඔබෙන් ගිළිහී යනු ඇත. ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. භික්ෂුවකට හිසකෙස් සහ රැව්ල වෙන් වශයෙන් බෑම විනයට පටහැනි නැහැ. සතිදෙකකට මාසයකට වරක් හිසකෙස් බානවා. දින දෙක තුනකට වරක් රැව්ල බානවා. නමුත් ඔබ විනය, පොතපත අතහැරපු එක භික්ෂුවක් ඉන්නවා. උන්වහන්සේ හිස රැව්ල සතියකට වරක් එකටමයි බාන්නේ. වෙන් වශයෙන් බාන්නේ නැහැ. සතියක් රැව්ල වවාගෙන ඉන්න එක කෙනෙකුට ප්‍රශ්නයක්. නමුත් අදාළ භික්ෂුවට එය ප්‍රශ්නයක් නොවේ. මන්ද උන්වහන්සේ හික්මෙන්නේ ශාසනයේ විනය පැනවීමට පෙර තිබූ ශාසන චර්යාවේ නිසා. එම භික්ෂුන් වහන්සේ දැඩිව කියනවා මගේ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී කිසිම දවසක හිස රැව්ල වෙන් වශයෙන් දින දෙකකදී නොකැපූ බව. මෙන්න මේ ප්‍රතිපදාවේ තමා සැබෑ නිවන් මඟ හික්මිය යුත්තේ. ඔබේ රැව්ල ඔබට ප්‍රශ්නයක් වන්නේ ඔබ කණ්ණාඩියකින් මුහුණ බලනවා නම් පමණයි. ඔබ කණ්ණාඩිය අතහරින්න. එවිට රැව්ලත් ඔබට අතහැරේවී. විනයකින් තොරවම ඔබත් හික්මේවි. මේ සියල්ලටම සතිය සහ සිහිය මෙන්ම අවංක බවද අවශ්‍යමයි.[/SIZE][/B] Unquote [SIZE=3]ඉහත දැක්වෙන්නේ රාජගිරියේ ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම සහ අන් අය බුදුන් සරණ නොයෑමේ සමාදන් වීම පිණිස හේතු වන එහිමියන් විසින්ම ගොතන ලද වචන හරඹයකි. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1781783"]නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga[/URL] [ [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1781783[/URL] ] ත්‍රෙඩ් එකෙන් උපුටා ගන්නා ලදී. නිවීම උදෙසා අවංකභාවය, වීර්යය අධිෂ්ඨානය ඇති නම් මුල් වසර 20 තුළදී ශාසනයේ භික්ෂූන් වහන්සේලා හික්මුණේ යම්සේද එලෙස හික්මීමට වර්තමානයේදී භික්ෂුවට කිසිදු බාධාවක් නොමැතියී ලු. සිහිය සතිය පවත්වාගනිමින් සැබෑ මධ්‍යම ප්‍රතිපදාව තුළ ඔබ හික්මෙන්නේ නම් ශාසනය ආරම්භවී මුල් වසර 20 තුළදී මෙන් ඔබටද සැබෑම බුදුමග යන බුදුපුතෙක් විය හැකි ලු. විනයකින් තොරවම ඔබත් හික්මේවි ලු. ඒ සියල්ලටම සතිය සහ සිහිය මෙන්ම අවංක බවද අවශ්‍යමයි ලු. සැබෑ මධ්‍යම ප්‍රතිපදාව ලු. සැබෑම බුදුමඟ ලු. බුදුපුතෙක් ලු. සමහරු ඔවැනි දෑ වලට කියන්නේ "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" ලු. බුදුන් සරණ යෑම...? Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom